Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
~Sound Engineering Course ගැන කතා බහක්~
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

~Sound Engineering Course ගැන කතා බහක්~

මචන්ලා ලංකාවේ sound engineering courses ගොඩක් තියනවනේ.දැන් මේ field එකට ගොඩක් අලුත් කට්ටිය එනව.මේ ගැන හරියට කොහෙවත් කතා කරලා නැති නිසාත් කව්රුත් හරියට විස්තර දන්නේ නැති නිසාත් මෙහෙම thread එකක් දැම්ම ඔන්න කට්ටියටම දැන ගන්න...

EK එකේ මේ courses කරපු අය ගොඩක් ඉන්නවා.ඒ අය මේ thread එකට එකතු වෙලා අපිට තොරතුරු කියන්න.

Ranga D

City & Guilds

ICBT HND

Nisal Gangodage

Duliup Gabadamudalige

මම දන්නා තරමින් මේ අය තමා ගොඩක්ම famous.තව කව්රුහරි ඉන්නවා නම් ඒ අයත් මේ thread එකට දාන්න.

ICBT HND එක අලුතෙන් පටන් ගත්ත එකක්.Duration එක 2 yrs.ලක්ෂ 3.5 විතර යනවා කියල කියන්නේ.මේක කරපු අය කව්ද ඉන්නේ?

Ranga D ගේ ඉස්සර 40,000 වුනේ දැන් නම් 56,000 ඉදන් උඩට තියෙන්නේ.City & Guilds එකේ කරන්නෙත් Ranga D ම තමයි.

Nisal and Duliup ගේ 40,000 වෙන්නේ.

ඉතින්..

මේවා කරලා අනාගතයක් තියනවද  ?

මේවයේ ගුණාත්මක බව කොහොමද?

මේවගේ එකක් කරලා job එකකට යන්න පුලුවන්ද නැත්තන් ආතල් එකේ නිකන් ගෙදරට වෙලා සින්දු හද හද ඉන්නද වෙන්නේ  ?

සාමාන්‍යයෙන් salary එක කීයක් විතර ගන්න පුලුවන්ද?

ලක්ෂ ගණන් වියදම් කරලා course එකකට යනවා කියන්නේ සෙල්ලන් නෙවෙයිනේ බන් ..ඒ නිසා මචන්ලා කරපු කට්ටිය මේවයේ ගුණ අගුණ මේ thread එකේ දාන්න අපි හැමෝටම දැන ගන්න.දන්නෙ නැත්තන් bump එකක් වත් දාල යන්න.

[QUOTE="♪~*RuZza*~♫, post: 13910507, member: 403472"] [b]~Sound Engineering Course ගැන කතා බහක්~[/b] [COLOR="Green"][SIZE="4"][B]මචන්ලා ලංකාවේ sound engineering courses ගොඩක් තියනවනේ.දැන් මේ field එකට ගොඩක් අලුත් කට්ටිය එනව.මේ ගැන හරියට කොහෙවත් කතා කරලා නැති නිසාත් කව්රුත් හරියට විස්තර දන්නේ නැති නිසාත් මෙහෙම thread එකක් දැම්ම ඔන්න කට්ටියටම දැන ගන්න...:cool: EK එකේ මේ courses කරපු අය ගොඩක් ඉන්නවා.ඒ අය මේ thread එකට එකතු වෙලා අපිට තොරතුරු කියන්න[/B].:) [SIZE="3"][COLOR="DarkOrange"]Ranga D City & Guilds ICBT HND Nisal Gangodage Duliup Gabadamudalige [/COLOR][/SIZE] [B]මම දන්නා තරමින් මේ අය තමා ගොඩක්ම famous.තව කව්රුහරි ඉන්නවා නම් ඒ අයත් මේ thread එකට දාන්න. ICBT HND එක අලුතෙන් පටන් ගත්ත එකක්.Duration එක 2 yrs.ලක්ෂ 3.5 විතර යනවා කියල කියන්නේ.මේක කරපු අය කව්ද ඉන්නේ? Ranga D ගේ ඉස්සර 40,000 වුනේ දැන් නම් 56,000 ඉදන් උඩට තියෙන්නේ.:(City & Guilds එකේ කරන්නෙත් Ranga D ම තමයි. Nisal and Duliup ගේ 40,000 වෙන්නේ. ඉතින්.. මේවා කරලා අනාගතයක් තියනවද :eek: :P? මේවයේ ගුණාත්මක බව කොහොමද? මේවගේ එකක් කරලා job එකකට යන්න පුලුවන්ද නැත්තන් ආතල් එකේ නිකන් ගෙදරට වෙලා සින්දු හද හද ඉන්නද වෙන්නේ :P ? සාමාන්‍යයෙන් salary එක කීයක් විතර ගන්න පුලුවන්ද? ලක්ෂ ගණන් වියදම් කරලා course එකකට යනවා කියන්නේ සෙල්ලන් නෙවෙයිනේ බන් :no:..ඒ නිසා මචන්ලා කරපු කට්ටිය මේවයේ ගුණ අගුණ මේ thread එකේ දාන්න අපි හැමෝටම දැන ගන්න.දන්නෙ නැත්තන් bump එකක් වත් දාල යන්න[/B].:D [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom