Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Sports
.::||South Africa tour of Sri Lanka 2014||::.|Jul 6- Jul 28|
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සචිත්ර වෙනුවෙන් අභියාචනා කරයිද?

සිය පන්දු යැවීමේ ඉරියව්ව නීතිවිරෝධී බවට අන්තර් ජාතික කි‍්‍රකට් සම්මේලනය විසින් ලබාදී ඇති විනිශ්චයට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා පිලේ දඟ පන්දු යවන ක්‍රීඩක සචිත්ර සේනානායකට අවස්ථාවක් හිමිවනවා. එංගලන්තය සමඟ පැවති එක්දින තරඟාවලියේදී සචිත්රගේ පන්දු යැවීමේ ඉරියව්ව නීතිවිරෝධී බවටයි ජාත්‍යන්තර සම්මේලනය තීරණය කළේ. ඒ බි්රතාන්යයේ කාඩිෆ් විශ්වවිද්‍යාල ක්‍රීඩා පරීක්ෂණාගාරයේ සිදුකළ පරීක්ෂණයකින්.

එහිදී සචිත්ර සේනානායකගේ පන්දු යැවීමේ ඉරියව් හතරේදීම අතේ නැම්ම නීතියෙන් ඉඩ ලබාදී ඇති අංශක 15 ඉක්මවා ඇති බවටයි තීරණය වී ඇත්තේ. පරීක්ෂණය පැවැත්වූ ආකාරය පිළිබඳව තෘප්තිමත් නොවන්නේ නම් ඊට එරෙහිව ඔහුට අභියාචනා කළ හැකියි. ඒ සඳහා දින 14 ක කාලයක් හිමිවනවා. එලෙස සචිත්ර සේනනායක වෙනුවෙන් අභියාචනයක් ඉදිරිපත් වුවහොත් එය ජාත්‍යන්තර සම්මේලනයේ පන්දු යැවීමේ ඇගයීම් කමිටුව මගින් යළි පරීක්ෂා කිරීමට නියමිතයි. ඒ සඳහා මානව ඉරියව් විශේෂඥයෙකු, හිටපු ක්‍රීඩකයෙකු, හිටපු විනිසුරුවරයෙකු සහ තරඟ තීරකයා මෙන්ම, ජාත්‍යන්තර සම්මේලනයේ නියෝජිතයන් දෙදෙනෙකු එක්වනු ඇති.

තීරණයට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් නොකළ හොත් සිය ඉරියව්ව සකස් කර ගැනීම සඳහා අවශ්‍ය පියවර සචිත්ර සේනානායක විසින් ගත යුතු වනවා. එසේ ඉරියව්ව සකස් කරගෙන ජාත්‍යන්තර කි‍්‍රකට් පිටියට යළි පිවිසුනු විට වසර දෙකක් ඇතුළත යළි එම වරදට හසුවුවහොත් ඔහුට වසරක ක්‍රිකට් තහනමක් පැනවිය හැකියි.

කෙසේ නමුත්, මෙය සචිත්ර වෙනුවෙන් පැනවුණු පළමු තහනම නිසා, ඔහු නැවතත් කඩිනමින් ජාත්‍යන්තර තරඟ වෙත යොමු කිරීමට ශ්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය උත්සුක නොවනු ඇතැයි කි‍්‍රකට් ඉන් ෆෝ වෙබ් අඩවිය සඳහන් කළා. එහෙත්, ලබන වසරේ පැවැත්වෙන ලෝක කුසලාන තරඟාවලියට පෙර සචිත්ර සේනානායක ශ්‍රී ලංකා කි‍්‍රකට් පිලට එක් කර ගැනීම අවශ්‍යතාවක් බව එහි අදහසයි

Hiru news

[QUOTE="kmc madushan, post: 16895004, member: 341750"] [B][SIZE="5"]සචිත්ර වෙනුවෙන් අභියාචනා කරයිද? [/SIZE][/B] [SIZE="4"]සිය පන්දු යැවීමේ ඉරියව්ව නීතිවිරෝධී බවට අන්තර් ජාතික කි‍්‍රකට් සම්මේලනය විසින් ලබාදී ඇති විනිශ්චයට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා පිලේ දඟ පන්දු යවන ක්‍රීඩක සචිත්ර සේනානායකට අවස්ථාවක් හිමිවනවා. එංගලන්තය සමඟ පැවති එක්දින තරඟාවලියේදී සචිත්රගේ පන්දු යැවීමේ ඉරියව්ව නීතිවිරෝධී බවටයි ජාත්‍යන්තර සම්මේලනය තීරණය කළේ. ඒ බි්රතාන්යයේ කාඩිෆ් විශ්වවිද්‍යාල ක්‍රීඩා පරීක්ෂණාගාරයේ සිදුකළ පරීක්ෂණයකින්. එහිදී සචිත්ර සේනානායකගේ පන්දු යැවීමේ ඉරියව් හතරේදීම අතේ නැම්ම නීතියෙන් ඉඩ ලබාදී ඇති අංශක 15 ඉක්මවා ඇති බවටයි තීරණය වී ඇත්තේ. පරීක්ෂණය පැවැත්වූ ආකාරය පිළිබඳව තෘප්තිමත් නොවන්නේ නම් ඊට එරෙහිව ඔහුට අභියාචනා කළ හැකියි. ඒ සඳහා දින 14 ක කාලයක් හිමිවනවා. එලෙස සචිත්ර සේනනායක වෙනුවෙන් අභියාචනයක් ඉදිරිපත් වුවහොත් එය ජාත්‍යන්තර සම්මේලනයේ පන්දු යැවීමේ ඇගයීම් කමිටුව මගින් යළි පරීක්ෂා කිරීමට නියමිතයි. ඒ සඳහා මානව ඉරියව් විශේෂඥයෙකු, හිටපු ක්‍රීඩකයෙකු, හිටපු විනිසුරුවරයෙකු සහ තරඟ තීරකයා මෙන්ම, ජාත්‍යන්තර සම්මේලනයේ නියෝජිතයන් දෙදෙනෙකු එක්වනු ඇති. තීරණයට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් නොකළ හොත් සිය ඉරියව්ව සකස් කර ගැනීම සඳහා අවශ්‍ය පියවර සචිත්ර සේනානායක විසින් ගත යුතු වනවා. එසේ ඉරියව්ව සකස් කරගෙන ජාත්‍යන්තර කි‍්‍රකට් පිටියට යළි පිවිසුනු විට වසර දෙකක් ඇතුළත යළි එම වරදට හසුවුවහොත් ඔහුට වසරක ක්‍රිකට් තහනමක් පැනවිය හැකියි. කෙසේ නමුත්, මෙය සචිත්ර වෙනුවෙන් පැනවුණු පළමු තහනම නිසා, ඔහු නැවතත් කඩිනමින් ජාත්‍යන්තර තරඟ වෙත යොමු කිරීමට ශ්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය උත්සුක නොවනු ඇතැයි කි‍්‍රකට් ඉන් ෆෝ වෙබ් අඩවිය සඳහන් කළා. එහෙත්, ලබන වසරේ පැවැත්වෙන ලෝක කුසලාන තරඟාවලියට පෙර සචිත්ර සේනානායක ශ්‍රී ලංකා කි‍්‍රකට් පිලට එක් කර ගැනීම අවශ්‍යතාවක් බව එහි අදහසයි[/SIZE] Hiru news [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom