Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Sports
South Africa tour of Sri Lanka|July 20- Aug 06|5 ODI & 3 T20|
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මැච් එක දිනපු හින්දා දැන් කවුරැත් වැඩිය කවුරැත් ටිම් එක ගැන කතා වෙන්නේ නෑ .එත් ලංකාවේ ටිම් එකට තේරිම් සිදු වෙන විදිය ගැන නම් සතුටු වෙන්න බෑ .බලපන් කවුද මේ ඡෙහාන් මුබාරක් කියන අපතයා මූ කොහොමද සැරින් සැරේ මෙහෙම ටිම් එකට එන්නේ .සනත් ඡයසුරිය තේරිම් කමිටුවට ආවම කිව්වේ කොහොමද තරැණ අයට අවස්තාව දෙනව කියලා එත් මේ මුබාරක් කියට හිපාටුවට අවු 32 වෙලත් මූ ටිම් එකට ගත්තේ ඇයි ?මුට ගහන්නත් බෑ බොල් කරන්නත් බෑ මේ බලපල්ලා මුගේ පරණ රේකොඩ්ස්

අනිත් එක තිසර පෙරේරා ට කැපිල්ලක් පැහැදිලිවම තියෙනවා .පසුගිය මැච් වලදි තුන් ඉරියව්වෙන්ම දක්ෂා දක්වද්දිත් බටහිර කොදෙව් තරගාවලියෙන් ඉවත් කරලා අවු 32 වෙන ලොකුහෙට්ටි ගේ කියන එකෙක් ගෙනවා .මේ මනුස්සයත් අවස්ථා දිලා නොහැකියාව පෙන්නුම් නරපු එකෙක් එ මදිවට වයස 32 එකෙක් 2015 ලොක කුසලානය ඉලක්ක කරලද මේ නාකි එවුන් ටිම් එකට ගේන්නේ  .අනිත් එක ඇන්ලො පේරේරා ගේ රෙකොඩ් එක්ක බැලුවම ඔනේ වෙලාවක මුබාරක්ට වැඩිය ඉදිරයෙන් ටිම් එකට එන්න සුදුසුනම් තියෙද්දිත් අවස්තාව නොලැබිම පුදුමයි

දැන් කුසල් පෙරේරාට වෙච්ච දෙයක් නෑ .එංගලන්ත මැච් අසාර්තක වුන ගමන් ටිම් එකෙන් කැපුවා කවුද එංගලන්ත යේ පලමු තරගාවලියෙන්ම සාර්ථක වුනේ සංගක්කාර සාර්ථක වුනාද මහේල සාර්ථන වුනාද ? ඡයසුරිය කියන දේශපාලුවා මෙන්න මෙහෙමයි ලංකාවේ ක්රිකට් වලපල්ට යවන්නේ තව ටික දවසකින් මුබාරක් ටිම් එකේ නායකයා වුනත් පුදුම වෙන්න දෙයක් නෑ

[QUOTE="ගමයා, post: 15341179, member: 385702"] [SIZE="4"][COLOR="Blue"][B][CENTER]මැච් එක දිනපු හින්දා දැන් කවුරැත් වැඩිය කවුරැත් ටිම් එක ගැන කතා වෙන්නේ නෑ .එත් ලංකාවේ ටිම් එකට තේරිම් සිදු වෙන විදිය ගැන නම් සතුටු වෙන්න බෑ .බලපන් කවුද මේ ඡෙහාන් මුබාරක් කියන අපතයා මූ කොහොමද සැරින් සැරේ මෙහෙම ටිම් එකට එන්නේ .සනත් ඡයසුරිය තේරිම් කමිටුවට ආවම කිව්වේ කොහොමද තරැණ අයට අවස්තාව දෙනව කියලා එත් මේ මුබාරක් කියට හිපාටුවට අවු 32 වෙලත් මූ ටිම් එකට ගත්තේ ඇයි ?මුට ගහන්නත් බෑ බොල් කරන්නත් බෑ මේ බලපල්ලා මුගේ පරණ රේකොඩ්ස් [IMG]http://3.bp.blogspot.com/-FJ5K834ma6c/Ue4Bgwvdp_I/AAAAAAAAAuY/4a4D4q_Uqbk/s640/akk.bmp[/IMG] අනිත් එක තිසර පෙරේරා ට කැපිල්ලක් පැහැදිලිවම තියෙනවා .පසුගිය මැච් වලදි තුන් ඉරියව්වෙන්ම දක්ෂා දක්වද්දිත් බටහිර කොදෙව් තරගාවලියෙන් ඉවත් කරලා අවු 32 වෙන ලොකුහෙට්ටි ගේ කියන එකෙක් ගෙනවා .මේ මනුස්සයත් අවස්ථා දිලා නොහැකියාව පෙන්නුම් නරපු එකෙක් එ මදිවට වයස 32 එකෙක් 2015 ලොක කුසලානය ඉලක්ක කරලද මේ නාකි එවුන් ටිම් එකට ගේන්නේ :growl::growl: .අනිත් එක ඇන්ලො පේරේරා ගේ රෙකොඩ් එක්ක බැලුවම ඔනේ වෙලාවක මුබාරක්ට වැඩිය ඉදිරයෙන් ටිම් එකට එන්න සුදුසුනම් තියෙද්දිත් අවස්තාව නොලැබිම පුදුමයි [IMG]http://4.bp.blogspot.com/-ZURfs1196nM/Ue4BjbJZqGI/AAAAAAAAAug/knadaOJmaAw/s640/anj.bmp[/IMG] දැන් කුසල් පෙරේරාට වෙච්ච දෙයක් නෑ .එංගලන්ත මැච් අසාර්තක වුන ගමන් ටිම් එකෙන් කැපුවා කවුද එංගලන්ත යේ පලමු තරගාවලියෙන්ම සාර්ථක වුනේ සංගක්කාර සාර්ථක වුනාද මහේල සාර්ථන වුනාද ? ඡයසුරිය කියන දේශපාලුවා මෙන්න මෙහෙමයි ලංකාවේ ක්රිකට් වලපල්ට යවන්නේ තව ටික දවසකින් මුබාරක් ටිම් එකේ නායකයා වුනත් පුදුම වෙන්න දෙයක් නෑ[/CENTER][/B][/COLOR][/SIZE]:angry: [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom