Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Sports
South Africa tour of Sri Lanka|July 20- Aug 06|5 ODI & 3 T20|
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Dinesh Chandimal

ඕනෑම කෙනකුට සාර්ථකත්වයක් කරා එළඹෙන්න ඕනෙ නම් සෑහෙන කැපකිරීමක් කරන්න සිදුවෙනවා. අද ක්‍රිකට් ක්‍රීඩාවෙන් සාර්ථකත්වයක් ලබා සිටින ක්‍රීඩකයකු වන දිනේෂ් චන්දිමාලුත් ඔය තත්ත්වෙට ආවෙ සෑහෙන කැපකිරීම් කරලා. ඒ කැපකිරීම් වගේම දිනේෂ්ගෙ පුංචි කාලෙ තොරතුරු ගැන දන්න කීපදෙනෙක් එක්ක කතා බහ කරන්න අපට හිතුණා. අපට ඔහු ගැන කරුණු කියන්න මුලින්ම එක් වුණේ දිනේෂ් ක්‍රිකට් ක්‍රීඩාවට යොමු වූ මුල් අවධියේ ඔහුගෙ පුහුණුකරු වූ විරාජ් චමින්ද ද සිල්වායි.

“දිනේෂ් අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයෙන් ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ කළේ 2000දීයි. 2001 වසරෙ ඔහු අවුරුදු 13න් පහළ ‘ඒ’ කණ්ඩායමට ක්‍රීඩා කළා. අපි ඉස්සර ව්‍යායාම්වලට දුවන්න එහෙම වැල්ලට යනවා. එතකොට මං දැක්කා දිනේෂ් ටිකක් දුවන්න පනින්න දක්ෂ බව. ඒ හින්දා එයාව කඩුලු රකින්න තෝරාගත්තා. 2003-2004 ක්‍රිකට් සමයේ අවුරුදු 15න් පහළ කණ්ඩායමට ක්‍රීඩා කරන කොට දිනේෂ් පළමු පෙළ කණ්ඩායමේ කඩුලු රැක්කා. ඒ එතකොට කණ්ඩායමේ කඩුලු රැක්ක උපුල් තරංග වයස අවුරුදු 19න් පහළ ලෝක ශූරතා තරගයට විදෙස්ගත වීම හින්දා. කොහොම හරි උපුල් නැවත ආව නිසා දිනේෂ්ට ඒ වතාවෙ ‘බිග් මැච්’ එකට සෙල්ලං කරන්න බැරිවුණා. කොහොම හරි 2005-2006 බිග් මැච් එකට (දේවානන්ද විදුහලට එරෙහිව) දිනේෂ් සෙල්ලම් කළා. ඒ අවුරුද්දේදී අපි බිග් මැච් එක දිනුම්.” ඔහු පැවැසුවා.

ක්‍රිකට් ක්‍රීඩාව කියන්නේ බොහොම විනය ගරුක ක්‍රීඩාවක්. වෙලාව කියන එක හරියටම සලකා බැලෙනවා.

දිනේෂ් නියම වෙලාවට වැඩ කිරීම පිළිබඳව මුල්ම පාඩම ඉගෙන ගත්තේත් ඔය ක්‍රිකට් ක්‍රීඩාවේදී තමයි. දවසක් නුවර තරගයකට යන්න කට්ටියටම උදේ එන්න කිව්වා. ඒත් දිනේෂ් ඇවිත් නැහැ. ටික වෙලාවක් බලාගෙන ඉඳල කට්ටිය පිටත් වෙලා. කළුතර හරියට යද්දී විරාජ්ගෙ දුරකථනයට Dinesh2ඇමතුමක් ලැබෙනවලු දිනේෂ්ගෙන්, “එන්නද?” කියලා අහලා, විරාජ් කිව්වලු “නෑ දැන් එන්න ඕනෙ නෑ. මේ දඬුවම ඇති ඔයාගෙ ජීවිතය හදාගන්න” කියලා. එදා ඉඳන් දිනේෂ් කවදාවත්ම පරක්කු වෙලා නෑ. හැමෝටම කලින් ඇවිත් අනිත් අය එනතුරු අඩුම ගානෙ බෝලෙ උඩ දදා අල්ලමින්වත් පුහුණුවීම්වල යෙදෙනවලු.

කොහොම හරි දිනේෂ්ගෙ දස්කම් දැකපු කොළඹ පාසල්වලින් දිනේෂ්ට ඒ දවස්වල සෑහෙන ඉල්ලුමක් තිබිලා තියෙනවා. 9-10 පන්තිවල ඉගෙන ගන්න කාලෙ මොන යම් හේතුවක් නිසා හෝ දිනේෂ්ගේ ඉස්කෝලෙ වැඩවල ලකුණු අඩු බව විරාජ් දැකල තියෙනවා.

“ඔයා ඕ ලෙවල් පාස් කළේ නැත්නං ඔයාගේ ක්‍රිකටුත් ඉවර වෙයි”

ඒ වෙලාවේ විරාජ් ඒ වගේ අනතුරු ඇඟවීමක් කරලා තියෙනවා. ඒ විතරක් නමෛයි ඒකට පිළියම් යොදන්නත් කටයුතු කළාලු. මේ කාලෙ වෙද්දී සුනාමිය හින්දා දිනේෂ්ලගෙ ගෙදර අත්තිවාරම ඇරෙන්න අනිත් සියලුම දේ දිනේෂ්ලාට අහිමි වෙලා සෑහෙන අසීරු තත්ත්වයක් උදා වී තිබුණු කාලයක්. දිනේෂ්ල නතර වෙලා ඉඳල තියෙන්නේ ටිකක් ඈතින් පිහිටි ආච්චිලගෙ ගෙදරයි.

“මං දිනේෂ්ට එයාගෙ සම වයසෙ හිටිය සහන් ජයසේකරලගෙ ගෙදර ඉඳල ඉගෙන ගන්න සැලැස්සුවා. එහෙට තවත් යාළුවෙක් වන ඉනේෂ් උදයංගත් ආවා. ඊට පස්සේ ක්‍රිකට් ක්‍රීඩාව භාර ආචාර්යවරයාව සිටි ග්රේෂන්ද සිල්වා මහතා ලවා ගණන් විෂයත් ඩබ්ලිව්. සරත් මහතා ලවා විද්‍යාවත් ඉගැන්නුවා. මේ කාලෙ දිනේෂ් බොහොම උනන්දුවෙන් ඒ පාඩම් වැඩකටයුතු කළා.” විරාජ් මතක් කළා.

දිනේෂ් ආනන්දෙට ආපු මුල් කාලෙ සිදු වූ අපූරු සිදුවීමකුත් විරාජ්ට තාම මතකයි. ඔහු ඒ ගැන කිව්වෙ මෙහෙමයි.

“මං තරගයක් විනිශ්චය කරන්න ආනන්දෙට ආපු කාලෙ පැවිලියන් එකට ගොඩ වෙද්දී එක අයිනක පොත් ගොඩක් තියෙනවා දැක්කා. බැලුවම ඒ දිනේෂ්ගෙ පොත් ගොඩක්. ඒ පාර මං ඇහැව්වා ග්‍රවුන්ඩ් බෝයි කෙනෙක්ගෙන් ඇයි මේ දිනේෂ්ගෙ පොත් මෙතන කියලා. ඇයි සර් දිනේෂ් නිදාගත්තේ මෙතනනෙ. (පැවිලියන් එකේ.) එයා කිව්වා. පස්සෙ විපරම් කරල බලද්දී සිද්ධ වෙලා තියෙන්නේ ඒ වෙනකොට උසස් පෙළ සිසුවන්ට විද්‍යාලයේ නේවාසිකාගාරයේ නවාතැන් දීම නතර කරල තිබිමයි. පස්සෙ මං ඒ වෙලාවෙම අජිත් අයියට (අජිත් ද සිල්වා) කතා කරලා මේ බව කිව්වා. පහුවෙනිදාම එයා ඉස්කෝලෙට කතා කරලා නේවාසිකාගාරයේ ගුරු කාමරයක් දිනේෂ් වෙනුවෙන් සූදානම් කරලා දුන්නා.”

දිනේෂ්ට ඉතාම නිහතමානී ක්‍රීඩකයෙකු බව විරාජ් පවසන්නේ හැඟීම්බරවයි.

“කොහේ දැක්කත් ළඟට ඇවිත් කැප් එක ගලවලා අතට අරන් බොහොම ගෞරවයෙන් කතා බහ කරනවා”.

ඔහු පවසනවා.

ඊළඟට දිනේෂ් ගැන අපූරු තොරතුරු කීපයක් කිව්වෙ අර ඕලෙවල් යන කාලෙ පාඩම් කරන්න නතර වෙලා හිටිය ගෙදර යාළුවගෙ (සහන් ජයසේකර) අම්මා ඉරානි ජයසේකර මහත්මියයි.

“අපේ ගෙදර නාන කාමරය තියෙන්නෙ ගෙයින් පිටත එළියේයි. ඉතින් රෑට එළි පහලියට යන්න තුන්දෙනාම ටිකක් බයයි. ඒ අතරිනුත් ඉනේෂ් ටිකක් වැඩිපුර බයයි.

ඉනේෂ් බාත්රූම් එකට ගිහාම දිනේෂ් කරන්නෙ සුදු රෙද්දක් පොරවාගෙන ගිහින් ඉනේෂ්ව බය කරන එකයි.” ඇය පවසනවා.

මෙහෙම චණ්ඩිකම් කළත් අනිත් දෙන්නත් බය නැත්තෙ නැහැ කියලා හිතෙන අපූරු කතාවකුත් තියෙනවා. ඉරානි මහත්මිය මේ තුන් දෙනාට රෑට බොන්න වතුර බෝතල් 3ක් කාමරේ තියනවලු. ඒත් සමහර දවස්වල උදේට වතුරත් නැහැලු. ඒ බෝතලුත් නැහැල්ලු. බෝතල්වලට වෙච්ච දෙයක් ඇහැව්වම හරියට ඒ ගැන කියන්නෙත් නැහැල්ලු.

“පස්සෙ කාලෙක තමයි හරි හේතුව එයාලම කිව්වෙ. රෑට එළි පහලියට යන්න ඕනෙ වුණාම අර බෝතල්වල වතුර හිස් කරලා අවශ්‍ය වැඩේට ඒ බෝතල් යොදාගෙන ඒවා තාප්පෙන් එහා පැත්තට වීසි කරනවලු.”

දිනේෂ් රොටී කන්න පුදුම කැමැත්තක් දක්වනවලු.

“මං ඒ බව දන්න හින්දා රොටී හදනවා. ඒත් ඉස්සර කටින් ඉල්ලන්නෙ නැහැ. ඒත් දැන් නම් මෙහෙ එද්දී රොටීයි අමු හාල්මැස්සන් හොඳියි හදලා තියන්න කියනවා.”

ඉරානි මහත්මිය කියනවා.ඉස්සර දිනේෂ්ලා එහෙ මෙහෙ ගිහින් තියෙන්නෙ පාපැදිවලින්. මේ ළඟදී දිනේෂ් අලුත් කාර් එකක ඉරානි මහත්මියලගෙ ගෙදර ඇවිත් එයාලවත් නග්ගගෙන බලපිටිය පැත්තට යන ගමන් ඉස්සර පාපැදිවලින් ඒ පැත්තෙ කරක් ගහපු අතීතයත් මතක් කළාලු.

“ඇත්තටම දිනේෂ් මේ වගේ තරුවක් වේවි කියලා අපි හිතුවෙ නෑ. ඒත් තිබුණු කැපවීමයි උත්සාහයයි නිසා කවදාහරි හොඳ තත්ත්වයකට එන බව නං අපි හැමෝම දැනගෙන හිටියා.”

ඉරානි මහත්මිය කිව්වෙ මවු කෙනකුට නොදවෛනි වූ සෙනෙහසකින්.

ගැමුණු රත්නායක (lakbima )

[YOUTUBE]U4sqKHE5gRk[/YOUTUBE]

[QUOTE="kmc madushan, post: 15345496, member: 341750"] [CENTER][FONT="Book Antiqua"][SIZE="6"]Dinesh Chandimal[/SIZE][/FONT] [IMG]http://www.espncricinfo.com/db/PICTURES/CMS/162500/162513.jpg[/IMG][/CENTER] [SIZE="3"][COLOR="Blue"]ඕනෑම කෙනකුට සාර්ථකත්වයක් කරා එළඹෙන්න ඕනෙ නම් සෑහෙන කැපකිරීමක් කරන්න සිදුවෙනවා. අද ක්‍රිකට් ක්‍රීඩාවෙන් සාර්ථකත්වයක් ලබා සිටින ක්‍රීඩකයකු වන දිනේෂ් චන්දිමාලුත් ඔය තත්ත්වෙට ආවෙ සෑහෙන කැපකිරීම් කරලා. ඒ කැපකිරීම් වගේම දිනේෂ්ගෙ පුංචි කාලෙ තොරතුරු ගැන දන්න කීපදෙනෙක් එක්ක කතා බහ කරන්න අපට හිතුණා. අපට ඔහු ගැන කරුණු කියන්න මුලින්ම එක් වුණේ දිනේෂ් ක්‍රිකට් ක්‍රීඩාවට යොමු වූ මුල් අවධියේ ඔහුගෙ පුහුණුකරු වූ විරාජ් චමින්ද ද සිල්වායි. “දිනේෂ් අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයෙන් ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ කළේ 2000දීයි. 2001 වසරෙ ඔහු අවුරුදු 13න් පහළ ‘ඒ’ කණ්ඩායමට ක්‍රීඩා කළා. අපි ඉස්සර ව්‍යායාම්වලට දුවන්න එහෙම වැල්ලට යනවා. එතකොට මං දැක්කා දිනේෂ් ටිකක් දුවන්න පනින්න දක්ෂ බව. ඒ හින්දා එයාව කඩුලු රකින්න තෝරාගත්තා. 2003-2004 ක්‍රිකට් සමයේ අවුරුදු 15න් පහළ කණ්ඩායමට ක්‍රීඩා කරන කොට දිනේෂ් පළමු පෙළ කණ්ඩායමේ කඩුලු රැක්කා. ඒ එතකොට කණ්ඩායමේ කඩුලු රැක්ක උපුල් තරංග වයස අවුරුදු 19න් පහළ ලෝක ශූරතා තරගයට විදෙස්ගත වීම හින්දා. කොහොම හරි උපුල් නැවත ආව නිසා දිනේෂ්ට ඒ වතාවෙ ‘බිග් මැච්’ එකට සෙල්ලං කරන්න බැරිවුණා. කොහොම හරි 2005-2006 බිග් මැච් එකට (දේවානන්ද විදුහලට එරෙහිව) දිනේෂ් සෙල්ලම් කළා. ඒ අවුරුද්දේදී අපි බිග් මැච් එක දිනුම්.” ඔහු පැවැසුවා. ක්‍රිකට් ක්‍රීඩාව කියන්නේ බොහොම විනය ගරුක ක්‍රීඩාවක්. වෙලාව කියන එක හරියටම සලකා බැලෙනවා. දිනේෂ් නියම වෙලාවට වැඩ කිරීම පිළිබඳව මුල්ම පාඩම ඉගෙන ගත්තේත් ඔය ක්‍රිකට් ක්‍රීඩාවේදී තමයි. දවසක් නුවර තරගයකට යන්න කට්ටියටම උදේ එන්න කිව්වා. ඒත් දිනේෂ් ඇවිත් නැහැ. ටික වෙලාවක් බලාගෙන ඉඳල කට්ටිය පිටත් වෙලා. කළුතර හරියට යද්දී විරාජ්ගෙ දුරකථනයට Dinesh2ඇමතුමක් ලැබෙනවලු දිනේෂ්ගෙන්, “එන්නද?” කියලා අහලා, විරාජ් කිව්වලු “නෑ දැන් එන්න ඕනෙ නෑ. මේ දඬුවම ඇති ඔයාගෙ ජීවිතය හදාගන්න” කියලා. එදා ඉඳන් දිනේෂ් කවදාවත්ම පරක්කු වෙලා නෑ. හැමෝටම කලින් ඇවිත් අනිත් අය එනතුරු අඩුම ගානෙ බෝලෙ උඩ දදා අල්ලමින්වත් පුහුණුවීම්වල යෙදෙනවලු. කොහොම හරි දිනේෂ්ගෙ දස්කම් දැකපු කොළඹ පාසල්වලින් දිනේෂ්ට ඒ දවස්වල සෑහෙන ඉල්ලුමක් තිබිලා තියෙනවා. 9-10 පන්තිවල ඉගෙන ගන්න කාලෙ මොන යම් හේතුවක් නිසා හෝ දිනේෂ්ගේ ඉස්කෝලෙ වැඩවල ලකුණු අඩු බව විරාජ් දැකල තියෙනවා. “ඔයා ඕ ලෙවල් පාස් කළේ නැත්නං ඔයාගේ ක්‍රිකටුත් ඉවර වෙයි” ඒ වෙලාවේ විරාජ් ඒ වගේ අනතුරු ඇඟවීමක් කරලා තියෙනවා. ඒ විතරක් නමෛයි ඒකට පිළියම් යොදන්නත් කටයුතු කළාලු. මේ කාලෙ වෙද්දී සුනාමිය හින්දා දිනේෂ්ලගෙ ගෙදර අත්තිවාරම ඇරෙන්න අනිත් සියලුම දේ දිනේෂ්ලාට අහිමි වෙලා සෑහෙන අසීරු තත්ත්වයක් උදා වී තිබුණු කාලයක්. දිනේෂ්ල නතර වෙලා ඉඳල තියෙන්නේ ටිකක් ඈතින් පිහිටි ආච්චිලගෙ ගෙදරයි. “මං දිනේෂ්ට එයාගෙ සම වයසෙ හිටිය සහන් ජයසේකරලගෙ ගෙදර ඉඳල ඉගෙන ගන්න සැලැස්සුවා. එහෙට තවත් යාළුවෙක් වන ඉනේෂ් උදයංගත් ආවා. ඊට පස්සේ ක්‍රිකට් ක්‍රීඩාව භාර ආචාර්යවරයාව සිටි ග්රේෂන්ද සිල්වා මහතා ලවා ගණන් විෂයත් ඩබ්ලිව්. සරත් මහතා ලවා විද්‍යාවත් ඉගැන්නුවා. මේ කාලෙ දිනේෂ් බොහොම උනන්දුවෙන් ඒ පාඩම් වැඩකටයුතු කළා.” විරාජ් මතක් කළා. දිනේෂ් ආනන්දෙට ආපු මුල් කාලෙ සිදු වූ අපූරු සිදුවීමකුත් විරාජ්ට තාම මතකයි. ඔහු ඒ ගැන කිව්වෙ මෙහෙමයි. “මං තරගයක් විනිශ්චය කරන්න ආනන්දෙට ආපු කාලෙ පැවිලියන් එකට ගොඩ වෙද්දී එක අයිනක පොත් ගොඩක් තියෙනවා දැක්කා. බැලුවම ඒ දිනේෂ්ගෙ පොත් ගොඩක්. ඒ පාර මං ඇහැව්වා ග්‍රවුන්ඩ් බෝයි කෙනෙක්ගෙන් ඇයි මේ දිනේෂ්ගෙ පොත් මෙතන කියලා. ඇයි සර් දිනේෂ් නිදාගත්තේ මෙතනනෙ. (පැවිලියන් එකේ.) එයා කිව්වා. පස්සෙ විපරම් කරල බලද්දී සිද්ධ වෙලා තියෙන්නේ ඒ වෙනකොට උසස් පෙළ සිසුවන්ට විද්‍යාලයේ නේවාසිකාගාරයේ නවාතැන් දීම නතර කරල තිබිමයි. පස්සෙ මං ඒ වෙලාවෙම අජිත් අයියට (අජිත් ද සිල්වා) කතා කරලා මේ බව කිව්වා. පහුවෙනිදාම එයා ඉස්කෝලෙට කතා කරලා නේවාසිකාගාරයේ ගුරු කාමරයක් දිනේෂ් වෙනුවෙන් සූදානම් කරලා දුන්නා.” දිනේෂ්ට ඉතාම නිහතමානී ක්‍රීඩකයෙකු බව විරාජ් පවසන්නේ හැඟීම්බරවයි. “කොහේ දැක්කත් ළඟට ඇවිත් කැප් එක ගලවලා අතට අරන් බොහොම ගෞරවයෙන් කතා බහ කරනවා”. ඔහු පවසනවා. ඊළඟට දිනේෂ් ගැන අපූරු තොරතුරු කීපයක් කිව්වෙ අර ඕලෙවල් යන කාලෙ පාඩම් කරන්න නතර වෙලා හිටිය ගෙදර යාළුවගෙ (සහන් ජයසේකර) අම්මා ඉරානි ජයසේකර මහත්මියයි. “අපේ ගෙදර නාන කාමරය තියෙන්නෙ ගෙයින් පිටත එළියේයි. ඉතින් රෑට එළි පහලියට යන්න තුන්දෙනාම ටිකක් බයයි. ඒ අතරිනුත් ඉනේෂ් ටිකක් වැඩිපුර බයයි. ඉනේෂ් බාත්රූම් එකට ගිහාම දිනේෂ් කරන්නෙ සුදු රෙද්දක් පොරවාගෙන ගිහින් ඉනේෂ්ව බය කරන එකයි.” ඇය පවසනවා. මෙහෙම චණ්ඩිකම් කළත් අනිත් දෙන්නත් බය නැත්තෙ නැහැ කියලා හිතෙන අපූරු කතාවකුත් තියෙනවා. ඉරානි මහත්මිය මේ තුන් දෙනාට රෑට බොන්න වතුර බෝතල් 3ක් කාමරේ තියනවලු. ඒත් සමහර දවස්වල උදේට වතුරත් නැහැලු. ඒ බෝතලුත් නැහැල්ලු. බෝතල්වලට වෙච්ච දෙයක් ඇහැව්වම හරියට ඒ ගැන කියන්නෙත් නැහැල්ලු. “පස්සෙ කාලෙක තමයි හරි හේතුව එයාලම කිව්වෙ. රෑට එළි පහලියට යන්න ඕනෙ වුණාම අර බෝතල්වල වතුර හිස් කරලා අවශ්‍ය වැඩේට ඒ බෝතල් යොදාගෙන ඒවා තාප්පෙන් එහා පැත්තට වීසි කරනවලු.” දිනේෂ් රොටී කන්න පුදුම කැමැත්තක් දක්වනවලු. “මං ඒ බව දන්න හින්දා රොටී හදනවා. ඒත් ඉස්සර කටින් ඉල්ලන්නෙ නැහැ. ඒත් දැන් නම් මෙහෙ එද්දී රොටීයි අමු හාල්මැස්සන් හොඳියි හදලා තියන්න කියනවා.” ඉරානි මහත්මිය කියනවා.ඉස්සර දිනේෂ්ලා එහෙ මෙහෙ ගිහින් තියෙන්නෙ පාපැදිවලින්. මේ ළඟදී දිනේෂ් අලුත් කාර් එකක ඉරානි මහත්මියලගෙ ගෙදර ඇවිත් එයාලවත් නග්ගගෙන බලපිටිය පැත්තට යන ගමන් ඉස්සර පාපැදිවලින් ඒ පැත්තෙ කරක් ගහපු අතීතයත් මතක් කළාලු. “ඇත්තටම දිනේෂ් මේ වගේ තරුවක් වේවි කියලා අපි හිතුවෙ නෑ. ඒත් තිබුණු කැපවීමයි උත්සාහයයි නිසා කවදාහරි හොඳ තත්ත්වයකට එන බව නං අපි හැමෝම දැනගෙන හිටියා.” ඉරානි මහත්මිය කිව්වෙ මවු කෙනකුට නොදවෛනි වූ සෙනෙහසකින්.[/COLOR][/SIZE] [B]ගැමුණු රත්නායක (lakbima )[/B] [CENTER][YOUTUBE]U4sqKHE5gRk[/YOUTUBE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom