Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Sports
South Africa tour of Sri Lanka|July 20- Aug 06|5 ODI & 3 T20|
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉදිරියේදී ජ්‍යේශ්ඨ පිතිකරුවන් දෙදෙනෙකු පමණක් යොදාගැනීමේ සූදානමක්

ඉදිරියේදී දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැත්වෙන 20-20 තරග දෙක සදහාද ජ්‍යේශ්ඨ පිතිකරුවන් දෙදෙනෙකු පමණක් යොදාගන්නා බව ශ්‍රී ලංකා 20-20 නායක දිනේශ් චන්දිමාල් පැවසීය.

2015 ලෝක කුසලානය ඉලක්ක කරගනිමින් මෙම අත්හදා බැලීම සිදුකරන බවත්, එහි සාර්ථක අසාර්ථක භාවය අනුව ඉදිරි තරගාවලීන් සදහාද මෙම ක්‍රමය යොදාගන්නා බවත් පැවසීය. ඊයේ පැවති 20-20 තරගයෙන් පසුව මාධ්‍ය හමුවේදී ඔහු මේ බව පැවසීය.

තමන් අංක තුන ස්ථානයේදී ක්‍රීඩා කිරීමට පැමිණීමද ඉදිරි සැලසුම් අනුව සිදු කල අත්හදා බැලීමක් බව පැවසූ චන්දිමාල් එහිදී තමන් ක්‍රීඩාකල ආකාරය පිළිබදව වරද භාරගන්නා බවත් පැවසීය. එසේම තරුණ ක්‍රීඩකයන්ගෙන් බලාපොරොත්තුවූ දක්ෂතා ඉස්මතු නොවීම මෙන්ම අනවශ්‍ය පහරවල් හේතුවෙන් කඩුලු බිද වැටීම පරාජයට ප්‍රධාන හේතුව වූ බවද ඔහු එහිදී පැවසීය. කෙසේ වෙතත් ඉදිරි තරගදෙකේදී සිය කණ්ඩායම නැවත සුපුරුදු දක්ෂතාවයන් අතරට පැමිනෙනු ඇතිබව පැවසූ චන්දිමාල් වැඩිදුරටත් කියා සිටියේ කණ්ඩායමක් ලෙස පිතිකරණයේදී දැක්වූ අඩු දක්ෂතා පිළිබදව කණගාටුවන බවයි.

ඒ අනුව ඉදිරි තරග වලදී, ඩිල්ශාන්, මහේල හා කුමාර් සංගක්කාර යන ජ්‍යේශ්ඨයන් දෙදෙනාගෙන් කෙනෙකුට අවස්ථාව අහිමිවනු ඇත. එසේම දිගින් දිගටම අසාර්ථකවන නවකයන්ට ලබාදෙන අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට ඔවුන් උත්සාහ දැරිය යුතු වන අතර, මේ වන තෙක් ජාතික සංචිතයට කැදවීම් නොලද ක්‍රීඩකයන් වැඩි පිරිසකට ඉදිරියේදී අවස්තාවන් හිමිවනු ඇත.

මින් වසරකට පමණ පෙර නවකයින්ගෙන් එල්ලවූ ප්‍රධාන චෝදනාව වූයේ තමන්ට අවස්ථාවක් නොලැබීම අවාසිදායක බවයි. නමුත් මෑත අතීතයේදී ඔවුන් හට වැඩි අවස්ථාවක් ලැබුණු අතර, ඉන් උපරිම ඵලනෙලා ගැනීමට නොහැකි වීම අවාසනාවන්ත තත්වයකි.

විචාරකයන්ගේ මතය වී ඇත්තේ ජ්‍යේශ්ඨයන් ද සිටින කණ්ඩායමක නවකයින් හට නිසි පිතිකරු ස්ථාන ස්ථාපිත කල යුතු බවයි.

එහිදී දිනේශ් චන්දිමාල්ට හා ලහිරු තිරිමාන්නට අංක 3 හෝ 4 ස්ථානවල පහර දීමට සලස්වා ජ්‍යේශ්ඨයින් මැදපෙල ක්‍රීඩා කිරීමෙන් පිතිකරණය ශක්තිමත් කිරීමට ඉඩ ප්‍රස්තාව ඇත. නමුත් තරගාවලියක පළමු තරගයකදී නවක නායකයෙකු හට වැඩි පීඩනයක් සැලසීමෙන් තරගාවලියේ ඉදිරි තරග සදහාද අමතර පීඩනයක් ගෙන දෙනු ඇත.

පලමු තරගයේ සිදුකරන ලද අත්හදා බැලීම් හේතුවෙන් ඉදිරි තරගදෙක සදහා නැවතත් සුපුරුදු ක්‍රමයට ක්‍රිඩා කිරීමට සිදුවේ. නමුත් ජ්යේශ්ඨයන්ගේ ස්ථාන සදහා එක්වරම නවකයින් කිහිප දෙනෙක්ම එක් කිරීමෙන් ක්‍රිකට් තේරීම් කමිටුවේ අභිලාශයන් ඉටුවේද?

සිත් බිදි ප්‍රේක්ෂකයන්ගේ සිත් සුවපත් කල හැක්කේද ක්‍රීඩකයන්ටමය. ඔවුන් සිය වගකීම තේරුම් ගනිමින් සංයමයකින් ක්‍රීඩා කිරීමෙන් අවශ්‍ය පන්නරය ලබා ගනු ඇත.

© CRiCTURF

[QUOTE="kmc madushan, post: 15398568, member: 341750"] [CENTER][COLOR="Blue"][SIZE="4"][B]ඉදිරියේදී ජ්‍යේශ්ඨ පිතිකරුවන් දෙදෙනෙකු පමණක් යොදාගැනීමේ සූදානමක්[/B][/SIZE][/COLOR][/CENTER][COLOR="Blue"] [/COLOR] [CENTER][IMG]http://www3.pictures.zimbio.com/gi/Kushal+Janith+Perera+Australia+v+Sri+Lanka+YY8qVMYAcSil.jpg[/IMG] [/CENTER] [SIZE="3"]ඉදිරියේදී දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැත්වෙන 20-20 තරග දෙක සදහාද ජ්‍යේශ්ඨ පිතිකරුවන් දෙදෙනෙකු පමණක් යොදාගන්නා බව ශ්‍රී ලංකා 20-20 නායක දිනේශ් චන්දිමාල් පැවසීය. 2015 ලෝක කුසලානය ඉලක්ක කරගනිමින් මෙම අත්හදා බැලීම සිදුකරන බවත්, එහි සාර්ථක අසාර්ථක භාවය අනුව ඉදිරි තරගාවලීන් සදහාද මෙම ක්‍රමය යොදාගන්නා බවත් පැවසීය. ඊයේ පැවති 20-20 තරගයෙන් පසුව මාධ්‍ය හමුවේදී ඔහු මේ බව පැවසීය. තමන් අංක තුන ස්ථානයේදී ක්‍රීඩා කිරීමට පැමිණීමද ඉදිරි සැලසුම් අනුව සිදු කල අත්හදා බැලීමක් බව පැවසූ චන්දිමාල් එහිදී තමන් ක්‍රීඩාකල ආකාරය පිළිබදව වරද භාරගන්නා බවත් පැවසීය. එසේම තරුණ ක්‍රීඩකයන්ගෙන් බලාපොරොත්තුවූ දක්ෂතා ඉස්මතු නොවීම මෙන්ම අනවශ්‍ය පහරවල් හේතුවෙන් කඩුලු බිද වැටීම පරාජයට ප්‍රධාන හේතුව වූ බවද ඔහු එහිදී පැවසීය. කෙසේ වෙතත් ඉදිරි තරගදෙකේදී සිය කණ්ඩායම නැවත සුපුරුදු දක්ෂතාවයන් අතරට පැමිනෙනු ඇතිබව පැවසූ චන්දිමාල් වැඩිදුරටත් කියා සිටියේ කණ්ඩායමක් ලෙස පිතිකරණයේදී දැක්වූ අඩු දක්ෂතා පිළිබදව කණගාටුවන බවයි. ඒ අනුව ඉදිරි තරග වලදී, ඩිල්ශාන්, මහේල හා කුමාර් සංගක්කාර යන ජ්‍යේශ්ඨයන් දෙදෙනාගෙන් කෙනෙකුට අවස්ථාව අහිමිවනු ඇත. එසේම දිගින් දිගටම අසාර්ථකවන නවකයන්ට ලබාදෙන අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට ඔවුන් උත්සාහ දැරිය යුතු වන අතර, මේ වන තෙක් ජාතික සංචිතයට කැදවීම් නොලද ක්‍රීඩකයන් වැඩි පිරිසකට ඉදිරියේදී අවස්තාවන් හිමිවනු ඇත. මින් වසරකට පමණ පෙර නවකයින්ගෙන් එල්ලවූ ප්‍රධාන චෝදනාව වූයේ තමන්ට අවස්ථාවක් නොලැබීම අවාසිදායක බවයි. නමුත් මෑත අතීතයේදී ඔවුන් හට වැඩි අවස්ථාවක් ලැබුණු අතර, ඉන් උපරිම ඵලනෙලා ගැනීමට නොහැකි වීම අවාසනාවන්ත තත්වයකි. විචාරකයන්ගේ මතය වී ඇත්තේ ජ්‍යේශ්ඨයන් ද සිටින කණ්ඩායමක නවකයින් හට නිසි පිතිකරු ස්ථාන ස්ථාපිත කල යුතු බවයි. එහිදී දිනේශ් චන්දිමාල්ට හා ලහිරු තිරිමාන්නට අංක 3 හෝ 4 ස්ථානවල පහර දීමට සලස්වා ජ්‍යේශ්ඨයින් මැදපෙල ක්‍රීඩා කිරීමෙන් පිතිකරණය ශක්තිමත් කිරීමට ඉඩ ප්‍රස්තාව ඇත. නමුත් තරගාවලියක පළමු තරගයකදී නවක නායකයෙකු හට වැඩි පීඩනයක් සැලසීමෙන් තරගාවලියේ ඉදිරි තරග සදහාද අමතර පීඩනයක් ගෙන දෙනු ඇත. පලමු තරගයේ සිදුකරන ලද අත්හදා බැලීම් හේතුවෙන් ඉදිරි තරගදෙක සදහා නැවතත් සුපුරුදු ක්‍රමයට ක්‍රිඩා කිරීමට සිදුවේ. නමුත් ජ්යේශ්ඨයන්ගේ ස්ථාන සදහා එක්වරම නවකයින් කිහිප දෙනෙක්ම එක් කිරීමෙන් ක්‍රිකට් තේරීම් කමිටුවේ අභිලාශයන් ඉටුවේද? සිත් බිදි ප්‍රේක්ෂකයන්ගේ සිත් සුවපත් කල හැක්කේද ක්‍රීඩකයන්ටමය. ඔවුන් සිය වගකීම තේරුම් ගනිමින් සංයමයකින් ක්‍රීඩා කිරීමෙන් අවශ්‍ය පන්නරය ලබා ගනු ඇත. [/SIZE] © CRiCTURF [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom