South Asian Film Festival 2011

sira_malli

Member
Feb 26, 2009
2,651
400
0
ඔන්න මෙවර South Asian Film Festival 2011 තියෙන්නේ ගෝවා වල. කන ගෝව නෙවෙයි. ඉන්දියාවේ GOA වල. මෙවර ලංකාවෙන් මෙම තරඟයට ඉතාම හොඳ නිර්මාණ 4 ක් ඉදිරිපත් වෙලා තියනවා.

1. Beyond the Peaks

Director: Sumith Rohana Thiththawalgala

PDVD_006.jpg





2.
Life of Joshep Vaz Director: Sanjaya Nirmal









3. It's a matter of love (Feature)
Director: Roy de Silva

z_pan-tag-07.jpg










4. Once Upon A Time (Ekamath Eka Rataka)
Director: Sanath Gunatilake


Ekamath+Eka+Rataka+Once+opona+time.jpg







අපි සුභ පතමු. ලංකාවේ මෙහෙම නිර්මාණ කාරයොත් ඉන්නවා. ඒ වුනත් අද කාලේ කිසිම මාධ්‍යයකින් ඒවාට තැනක් දෙන්නේ නැහැ.