Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
South Asian Games 2016
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජීවන්..උඹ තමයි දවසකට හරි මිනිහා..

ක්‍රීඩා මානසික යෝග්‍යතා පුහුණුකරුවෙක් විදියට මම හොයන්නේ අලී ටයිප් මිනිස්සු. අලී කියන්නේ චැම්පියන්ලා දිනන්නේ තරගෙට යන්න කලින් කියලා. තරගෙට ගිහිල්ලා දිනන්න උත්සාහ කරන මිනිස්සු චැම්පියන්ලා නොවෙන බවත් ඔහු කියනවා.

මම ඊයේ චැම්පියන් කෙනෙක් දැක්කා. කිලෝමීටර් 60 ක‍්‍රයිටේරියම් පාපැදි ඉසව්වට සහභාගී වෙන්න කලින් ජීවන් ජයසිංහ පුහුණුවෙන අතරතුරේ ලස්සන කතාවක් කිව්වා. ඒ වෙනකොට තිබ්බ පාපැදි තරගවලින් ලංකාවට තුන් මුනිං වැටෙන්ඩ ඉන්දියාව ගහලා තිබ්බේ..ජීවන් කණ්ඩායමේ නායකයා. ඔහුට බරක් තිබ්බා ඊයේ තරගේ දිනන්න..

" අයියේ..ඔයාගේ උකුස්සට මම හරි කැමතියි. අනික් කුරුල්ලෝ වැස්සට හෙවනක් හොයද්දි ඔයා එදා දේශනයෙදි අපිට කිව්වා උකුස්සා විතරක් වලාකුලට උඩින් පියාඹනවා කියලා. අද බලන්ඩ, ජීවන් ජයසිංහ කියන උකුස්සා ඉගිලෙන හැටි"

මට හරි විශ්වාසයක් ඔහු ගැන තිබ්බා. හැම විටම ඔහු හිටියේ මම ගහනවා කියන ස්තාවරයේ..ලයින් වෙලාත් ඔහු මට ඔහු සංඥා කලේ අද මුන්ට කෙලිනවා කියලා.

මේ ඉවෙන්ට එක ටීම් එකක් පදින්න ඕනේ. හැබැයි මෙඩ්ල් එකක් යන්නෙ එකෙක්ට විතරයි. ජීවන් ඉස්සරහට එන්න එන්න, ඉන්දියාවෙ උන් ඔහු කොටු කරන්න හැදුවා.හැබැයි ජීවන් එක්ක පැදපු අනික් උන් ලස්සනට ඉන්දියාව බ්ලොක් කලා.

අන්තිම ස්ප්‍රින්ට් එක වෙනකොට ජීවන් දිනලා ඉවරයි. හැබැයි ඒ ලෙග් එක ජීවන් දින්නොත් අපේ නවීන්ට ප්‍රසාද ලකුණු වලින් රිදී පදක්කම අහිමි වෙනවා. ඉන්දියන් දෙන්නට රිදී ලෝකඩ පදක්කම යනවා.

රේස් එක පිටිපස්සේ හිටපු නවීන්ව ජීවන් කෑගහලා ලගට ගත්තා. ඉන්දියන් උන් හතර දෙනා මුන් දෙන්නා පස්සේ එලෝනවා..නවීන් බෑ මට බෑ කියනවා. ජීවන් කෑගහමින් නවීනව ගෙනියනවා."තොට මම කියන්නෙ නෑ පැදපිය ප#$& රේස් එක. අම්මට #&#&# හදන්නේ". ජීවන් කොහොමහරි ෆිනිෂ් එකටම නවින්ව ගෙනත් ඉන්දියන් හතර දෙනා බ්ලොක් කරලා නවීන්ව අත හරිනවා. නවීන් රිදී පදක්කම දිනනවා.මගේ හදවත් නවතිනවා මොහොතකට..ඉන් පස්සේ අපි හැමෝම බදාගෙන අඩනවා..ඔව් යකෝ..අපි ඉන්දියාවට ගැහුවා..මේ සතුටු කදුළු..!

FB

[QUOTE="mano3989, post: 19692296, member: 348050"] [CENTER][IMG]https://fbcdn-sphotos-a-a.akamaihd.net/hphotos-ak-xfa1/v/t1.0-9/12661896_10208444475980587_5579439293145484824_n.jpg?oh=e3bbde25c0a371033f561e810c7dc6ee&oe=5765ABAF&__gda__=1463108418_b05e23ac2469c48896aa9bb88826f01d[/IMG] [SIZE="4"]ජීවන්..උඹ තමයි දවසකට හරි මිනිහා.. ක්‍රීඩා මානසික යෝග්‍යතා පුහුණුකරුවෙක් විදියට මම හොයන්නේ අලී ටයිප් මිනිස්සු. අලී කියන්නේ චැම්පියන්ලා දිනන්නේ තරගෙට යන්න කලින් කියලා. තරගෙට ගිහිල්ලා දිනන්න උත්සාහ කරන මිනිස්සු චැම්පියන්ලා නොවෙන බවත් ඔහු කියනවා. මම ඊයේ චැම්පියන් කෙනෙක් දැක්කා. කිලෝමීටර් 60 ක‍්‍රයිටේරියම් පාපැදි ඉසව්වට සහභාගී වෙන්න කලින් ජීවන් ජයසිංහ පුහුණුවෙන අතරතුරේ ලස්සන කතාවක් කිව්වා. ඒ වෙනකොට තිබ්බ පාපැදි තරගවලින් ලංකාවට තුන් මුනිං වැටෙන්ඩ ඉන්දියාව ගහලා තිබ්බේ..ජීවන් කණ්ඩායමේ නායකයා. ඔහුට බරක් තිබ්බා ඊයේ තරගේ දිනන්න.. " අයියේ..ඔයාගේ උකුස්සට මම හරි කැමතියි. අනික් කුරුල්ලෝ වැස්සට හෙවනක් හොයද්දි ඔයා එදා දේශනයෙදි අපිට කිව්වා උකුස්සා විතරක් වලාකුලට උඩින් පියාඹනවා කියලා. අද බලන්ඩ, ජීවන් ජයසිංහ කියන උකුස්සා ඉගිලෙන හැටි" මට හරි විශ්වාසයක් ඔහු ගැන තිබ්බා. හැම විටම ඔහු හිටියේ මම ගහනවා කියන ස්තාවරයේ..ලයින් වෙලාත් ඔහු මට ඔහු සංඥා කලේ අද මුන්ට කෙලිනවා කියලා. මේ ඉවෙන්ට එක ටීම් එකක් පදින්න ඕනේ. හැබැයි මෙඩ්ල් එකක් යන්නෙ එකෙක්ට විතරයි. ජීවන් ඉස්සරහට එන්න එන්න, ඉන්දියාවෙ උන් ඔහු කොටු කරන්න හැදුවා.හැබැයි ජීවන් එක්ක පැදපු අනික් උන් ලස්සනට ඉන්දියාව බ්ලොක් කලා. අන්තිම ස්ප්‍රින්ට් එක වෙනකොට ජීවන් දිනලා ඉවරයි. හැබැයි ඒ ලෙග් එක ජීවන් දින්නොත් අපේ නවීන්ට ප්‍රසාද ලකුණු වලින් රිදී පදක්කම අහිමි වෙනවා. ඉන්දියන් දෙන්නට රිදී ලෝකඩ පදක්කම යනවා. රේස් එක පිටිපස්සේ හිටපු නවීන්ව ජීවන් කෑගහලා ලගට ගත්තා. ඉන්දියන් උන් හතර දෙනා මුන් දෙන්නා පස්සේ එලෝනවා..නවීන් බෑ මට බෑ කියනවා. ජීවන් කෑගහමින් නවීනව ගෙනියනවා."තොට මම කියන්නෙ නෑ පැදපිය ප#$& රේස් එක. අම්මට #&#&# හදන්නේ". ජීවන් කොහොමහරි ෆිනිෂ් එකටම නවින්ව ගෙනත් ඉන්දියන් හතර දෙනා බ්ලොක් කරලා නවීන්ව අත හරිනවා. නවීන් රිදී පදක්කම දිනනවා.මගේ හදවත් නවතිනවා මොහොතකට..ඉන් පස්සේ අපි හැමෝම බදාගෙන අඩනවා..ඔව් යකෝ..අපි ඉන්දියාවට ගැහුවා..මේ සතුටු කදුළු..![/SIZE] [SIZE="3"]FB[/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom