Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Southern Highway|දක්ශින අධිවේගී මාර්ගය[Unseen Photos]
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[PLAIN]Southern Highway|දක්ශින අධිවේගී මාර්ගය[Unseen Photos][/PLAIN]

Wait 1 min for photo loading

රූමස්සල ගැන කියපු ත්‍රෙඩ් එක අවසානයේ කිව්වානේ අධි වේගී මාර්ගයේ නොදුටු ෆොටොස් ටිකක් එක්ක හමුවෙමු කියලා.ඔන්න ඉතිං අද තමයි දවස.

කවුරුත් දන්නවානේ දක්ශින අධිවේගී මාර්ගය කියන්නෙ අගනගරයේ සිට දක්ශින පළාත තෙක් දිවෙන විශාල නාගයකු වැනි මාර්ග පද්ධතියක්.

තව අවුරුදු දෙකක්,තුනක් ඇතුලත ඉවර කරන්න සැලසුම් කරලා තිබුනත් RuZZa ට පේන විදියට නම් එච්චර ඉක්මනට ඉවර කරන්න බැරි වේවි.

අධිවේගී මාර්ගයේ ප්‍රධානම අරමුණ වෙන්නෙ අගනගරයේ සිටි දකුනට එන වාහනවල ලඟා වීමේ වේගය එහෙම නැත්නම් කාර්යක්ශමතාවය වැඩි කිරීම.

උදාහරනයක් විදියට කොලඹ සිට මාතරට එන වාහනයක් සාමාන්‍යයෙන් පැය4.30 කට කිට්ටු වෙන්න ගන්නවානේ.

ඒ කාලය අධිවේගී මාර්ගය තුල පැය1.25 කට සීමා වෙන බවයි ගනනය කිරීම් වලින් කියැවෙන්නෙ.

මේකේ විශේෂිතම කාරනය තමයි ඉදිරියේ නිපදවෙන හම්බන්තොට ආර්ථික මර්මස්ථාන වල සිට නිකුත් වන සැපයුම් රැගත් විශාල වාහන පැය2ක් ඇතුලත කොලඹට ලඟාවීමයි.

ඒ අනූව වාහන වල දැවෙන ඉන්ධන,පරිසර දූෂණය වගේම ගතවන මිනිස් කාලය අඩුවෙනවා.

RuZZa ටයි එයාගේ යාලුවෝ සෙට් එකටයි මාතර හරියේ හයි වේ එක ගෙදර වගේ උනාට.

ඒකේ තියෙන්නෙ එක ලේන් එකයිනේ.අනික ලයිට් කනු දාලා මැදින් යකඩ වැටවල් ගහලා ලස්සනට නෑ.

ඒ හින්දාම රූමස්සල පැත්තෙ ගියපු ගමන් ඔන්න සෙට් උනා ඒ පැත්තෙ හයි වේ එක බලන්න

හොය හොය ගියපු පාරවල් ගාන නිසාම RuZZa ට හරියටම තැනක් කියන්න බෑ.හැබැයි අනිවා මේ රතු කරපු ස්පොට් එකේම තමයි කැරකුනේ.

මේක බලන්න නම් ගාල්ලට ඇවිල්ලා උඩුගම පාරට හැරිලා කිලෝමීටර් 2ක් විතර යන්න ඕන.ගිහිල්ලා කාගෙන් හරි ඇහුවම කියනවා.

mapHW

ඒ හරියට කියන්නෙ පෝද්දල කියලා.කියලා වැඩක් නෑ.ඒ ටික නම් සුෆිරි විදියට හදාගෙන යනවා.

හයි වේ එකට පිවිසෙන පාරවලුත් මැක්සාම විදියට හදලා.

අම්මෝ දැනිච්ච සතුට.මේ ලංකාවද කියලත් හිතෙනවා.නියම පාරවල් ටික.

හෝඕඕ ..ව් හෝඕඕ ..ව් දැන් කතා ඇති.

කට්ටිය හිතනවා ඇති මේ හයි වේ එක කියලා.

නෑ නෑ මේ තියෙන්නෙ ගාල්ලෙ ඉඳන් එක එක පැතිවල ඉඳලා හයි වේ එකට එකතුවෙන පාරවල්

හෝ ඕ.....ව් හෝ ඕ.....ව් කියලා කතාව නැවැත්තුවට මේකේ මාරක පැත්තත් කියන්න බැරි උනානේ.

කස්ටිය නිව්ස් බලනවා නම් මම කියන්නෙ මොකද්ද කියලා ලාවට තේරුම් යනවා ඇති.

පහුගිය ටිකේම වගේ හැම අවස්ථාවක්ම නිවුස් වලට නොකීවත් හයි වේ එක ඇතුලේ මාරක අනතුරු උනා.

ඒ ක්‍රම දෙකකට.අධික වේගයෙන්(100-80kmh) එන බයික් වංගුවලදි වේගය පාලනය කරගන්න බැරුව වටේ තියන සිමෙන්ති කනු වල වැදීමෙනුයි.

අනිත් එක තමයි ගමේ අය සමහර වෙලාවට ඒ අයගේ බූදලයක් වගේ නොබල හයි වේ එක හරහා මාරු වෙනවා.

ඉතිං පලවෙනි එකේ කිව්වා වගේ වේගෙන් එන බයික් වල හැප්පෙනවා.කොහොමත් ඒ පාරවල් වල හැටියට 100-80kmh නොගිහිනුත් බෑ.

ඉතිං මේ හේතුව නිසා දිගින් දිගටම චෝදනා එල්ල උනේ වැඩ කටයුතු බාර සමාගමට.ඒක නිසා ඒ අය තහනම් කරලා තියනවා අධිවේගී මාර්ගයට සාමාන්‍ය අය ඇතුල් වීම(පහල තියන ෆොටෝස් වල වගේ බාධක දැමීමෙන්)..

වෙන එකක් තියා වැඩ කරන වාහන වලට පවා යන්න පුලුවන් 30kmh කට විතරයි.පිටින් ගියපු අපිටත් ඒ නීතිය පොදුයිනේ.බලාධාරීන් විසින් අපිව නැවැත්තුවා

නැවැත්තුව නිසා RuZZa එතන වැඩ කටයුතු බාරව හිටපු කෙනෙක්ගෙන් විස්තර ඇහුවා.

පාසල් වැඩකට කියපු නිසා එතුමත් තිබුනු වැඩ පැත්තකට දාලා ආවා.බොහොම නිහතමානී කෙනෙක්.

එතුමා කියනවා මූලිකව එක ලේන් එකක කන්ටේනර් රථ දෙකකට යන්න පුලුවන්ලු.

වාහන වල බර ගැන කිසිම ප්‍රශ්නයක් නෑලු.හැබැයි ඔන්න හයි වේ එකේ යනවට ගාස්තුවක් ගෙවන්න ඕනලු.වෙන රටවල් වලත් එහෙමලු.

එතුමා කියන විදියට ඇත්තටම ඒකේ වරදක් නෑ.ඇයි කොච්චර කාලය,සල්ලි ඉතුරු වෙනවාද.

මේ තියෙන්නෙ කඳු එකතු කරපු පාලම්.විශේෂත්වය වෙන්නෙ මේවා කැබලි කැබලි කරලා ගෙනැල්ලාලු හයි කරේ.මේ පාලම් උඩින් තමයි හයි වේ එක යන්නෙ

ඇතුලට යන්න නොදීපු නිසා RuZZa ආපහු හැරිලා ආවා.හැරිලා එනකොට දැක්කා පොඩි පාරක්.

පාරක් කිව්වාට පාරක්ම නෙවෙයි.ලාවට ෆ්ලැට් වෙච්ච පස් කන්දක්.ගිහින් බැලුවා.මෙන්න තියනවා හයිවේ එක.

හැබැයි ගන්න පුලුවන් උනේ පොඩි ශොට්ස් ටිකයි.මේ තියෙන්නෙ තව අවුරුදු 4,5 කින් හදලා ඉවර වෙන අපේ රටේ පලමු අධිවේගී මාර්ගය.

වැඩ කරන අය පාර මැද යකඩ වැට හයි කරනවා.

වැඩිවෙලා ඉන්න හම්බුනේ නෑ.කලුවර වැටෙන්නත් කිට්ටු නිසා ආපහු ගෙවල්වල යන්න පිටත් උනා.

මේ තියෙන්නෙ තව ටික දවසකින් අධි වේගීමාර්ගයේ කටයුතු නිසා අහිමිවන සුන්දර පරිසරය

දැනට ඉවරයි.දකුනු පළාතේ තවත් වැදගත්,සුන්දර තැනක් එක්ක නැවත වෙමු.

ආහ් ... අමතක කරන්න එපා EK TRAVELER, fan page එකට එකතු වෙන්න

-RuZZa-

[QUOTE="RuZZa, post: 8604220, member: 227540"] [b][PLAIN]Southern Highway|දක්ශින අධිවේගී මාර්ගය[Unseen Photos][/PLAIN][/b] [CENTER][CENTER][SIZE=3]Wait 1 min for photo loading [URL="http://www.elakiri.com/forum/showthread.php?t=860340"]රූමස්සල ගැන කියපු ත්‍රෙඩ් එක[/URL] අවසානයේ කිව්වානේ අධි වේගී මාර්ගයේ නොදුටු ෆොටොස් ටිකක් එක්ක හමුවෙමු කියලා.ඔන්න ඉතිං අද තමයි දවස. කවුරුත් දන්නවානේ දක්ශින අධිවේගී මාර්ගය කියන්නෙ අගනගරයේ සිට දක්ශින පළාත තෙක් දිවෙන විශාල නාගයකු වැනි මාර්ග පද්ධතියක්. තව අවුරුදු දෙකක්,තුනක් ඇතුලත ඉවර කරන්න සැලසුම් කරලා තිබුනත් RuZZa ට පේන විදියට නම් එච්චර ඉක්මනට ඉවර කරන්න බැරි වේවි.[/SIZE]:no: [SIZE=3] අධිවේගී මාර්ගයේ ප්‍රධානම අරමුණ වෙන්නෙ අගනගරයේ සිටි දකුනට එන වාහනවල ලඟා වීමේ වේගය එහෙම නැත්නම් කාර්යක්ශමතාවය වැඩි කිරීම. උදාහරනයක් විදියට කොලඹ සිට මාතරට එන වාහනයක් සාමාන්‍යයෙන් පැය4.30 කට කිට්ටු වෙන්න ගන්නවානේ. ඒ කාලය අධිවේගී මාර්ගය තුල පැය1.25 කට සීමා වෙන බවයි ගනනය කිරීම් වලින් කියැවෙන්නෙ. මේකේ විශේෂිතම කාරනය තමයි ඉදිරියේ නිපදවෙන හම්බන්තොට ආර්ථික මර්මස්ථාන වල සිට නිකුත් වන සැපයුම් රැගත් විශාල වාහන පැය2ක් ඇතුලත කොලඹට ලඟාවීමයි. ඒ අනූව වාහන වල දැවෙන ඉන්ධන,පරිසර දූෂණය වගේම ගතවන මිනිස් කාලය අඩුවෙනවා. RuZZa ටයි එයාගේ යාලුවෝ සෙට් එකටයි මාතර හරියේ හයි වේ එක ගෙදර වගේ උනාට. ඒකේ තියෙන්නෙ එක ලේන් එකයිනේ.අනික ලයිට් කනු දාලා මැදින් යකඩ වැටවල් ගහලා ලස්සනට නෑ. ඒ හින්දාම රූමස්සල පැත්තෙ ගියපු ගමන් ඔන්න සෙට් උනා ඒ පැත්තෙ හයි වේ එක බලන්න හොය හොය ගියපු පාරවල් ගාන නිසාම RuZZa ට හරියටම තැනක් කියන්න බෑ.හැබැයි අනිවා මේ රතු කරපු ස්පොට් එකේම තමයි කැරකුනේ. මේක බලන්න නම් ගාල්ලට ඇවිල්ලා උඩුගම පාරට හැරිලා කිලෝමීටර් 2ක් විතර යන්න ඕන.ගිහිල්ලා කාගෙන් හරි ඇහුවම කියනවා. [URL="http://img832.imageshack.us/img832/3583/maphw.jpg"][B] mapHW[/B][/URL] ඒ හරියට කියන්නෙ පෝද්දල කියලා.කියලා වැඩක් නෑ.ඒ ටික නම් සුෆිරි විදියට හදාගෙන යනවා. හයි වේ එකට පිවිසෙන පාරවලුත් මැක්සාම විදියට හදලා. අම්මෝ දැනිච්ච සතුට.මේ ලංකාවද කියලත් හිතෙනවා.නියම පාරවල් ටික. හෝඕඕ ..ව් හෝඕඕ ..ව් දැන් කතා ඇති. [/SIZE][URL="http://www.sweetim.com/s.asp?im=gen&lpver=3&ref=10"][IMG]http://content.sweetim.com/sim/cpie/emoticons/000203D4.gif[/IMG][/URL] [SIZE=3]කට්ටිය හිතනවා ඇති මේ හයි වේ එක කියලා. නෑ [/SIZE][SIZE=3]නෑ [/SIZE][SIZE=3]මේ තියෙන්නෙ ගාල්ලෙ ඉඳන් එක එක පැතිවල ඉඳලා හයි වේ එකට එකතුවෙන පාරවල්[/SIZE] [IMG]http://img809.imageshack.us/img809/483/dsc01509.jpg[/IMG] [IMG]http://img833.imageshack.us/img833/6645/dsc01506w.jpg[/IMG] [IMG]http://img440.imageshack.us/img440/2233/dsc01494w.jpg[/IMG] [IMG]http://img840.imageshack.us/img840/2346/dsc01493t.jpg[/IMG] [SIZE=3] [IMG]http://img213.imageshack.us/img213/9620/dsc01512n.jpg[/IMG] හෝ ඕ.....ව් හෝ ඕ.....ව් කියලා කතාව නැවැත්තුවට මේකේ මාරක පැත්තත් කියන්න බැරි උනානේ.[/SIZE] [URL="http://www.sweetim.com/s.asp?im=gen&lpver=3&ref=10"][IMG]http://content.sweetim.com/sim/cpie/emoticons/000204EF.gif[/IMG][/URL] [SIZE=3]කස්ටිය නිව්ස් බලනවා නම් මම කියන්නෙ මොකද්ද කියලා ලාවට තේරුම් යනවා ඇති. පහුගිය ටිකේම වගේ හැම අවස්ථාවක්ම නිවුස් වලට නොකීවත් හයි වේ එක ඇතුලේ මාරක අනතුරු උනා. ඒ ක්‍රම දෙකකට.අධික වේගයෙන්(100-80kmh) එන බයික් වංගුවලදි වේගය පාලනය කරගන්න බැරුව වටේ තියන සිමෙන්ති කනු වල වැදීමෙනුයි. අනිත් එක තමයි ගමේ අය සමහර වෙලාවට ඒ අයගේ බූදලයක් වගේ නොබල හයි වේ එක හරහා මාරු වෙනවා. ඉතිං පලවෙනි එකේ කිව්වා වගේ වේගෙන් එන බයික් වල හැප්පෙනවා.කොහොමත් ඒ පාරවල් වල හැටියට 100-80kmh නොගිහිනුත් බෑ. ඉතිං මේ හේතුව නිසා දිගින් දිගටම චෝදනා එල්ල උනේ වැඩ කටයුතු බාර සමාගමට.ඒක නිසා ඒ අය තහනම් කරලා තියනවා අධිවේගී මාර්ගයට සාමාන්‍ය අය ඇතුල් වීම(පහල තියන ෆොටෝස් වල වගේ බාධක දැමීමෙන්).. වෙන එකක් තියා වැඩ කරන වාහන වලට පවා යන්න පුලුවන් 30kmh කට විතරයි[/SIZE].[SIZE=3]පිටින් ගියපු අපිටත් ඒ නීතිය පොදුයිනේ.බලාධාරීන් විසින් අපිව නැවැත්තුවා[/SIZE] [IMG]http://img808.imageshack.us/img808/8011/dsc01522o.jpg[/IMG] [IMG]http://img716.imageshack.us/img716/1315/dsc01515s.jpg[/IMG] [IMG]http://img688.imageshack.us/img688/8039/dsc01517vd.jpg[/IMG] [SIZE=3] නැවැත්තුව නිසා RuZZa එතන වැඩ කටයුතු බාරව හිටපු කෙනෙක්ගෙන් විස්තර ඇහුවා. පාසල් වැඩකට කියපු නිසා එතුමත් තිබුනු වැඩ පැත්තකට දාලා ආවා.බොහොම නිහතමානී කෙනෙක්. එතුමා කියනවා මූලිකව එක ලේන් එකක කන්ටේනර් රථ දෙකකට යන්න පුලුවන්ලු. වාහන වල බර ගැන කිසිම ප්‍රශ්නයක් නෑලු.හැබැයි ඔන්න හයි වේ එකේ යනවට ගාස්තුවක් ගෙවන්න ඕනලු.වෙන රටවල් වලත් එහෙමලු. එතුමා කියන විදියට ඇත්තටම ඒකේ වරදක් නෑ.ඇයි කොච්චර කාලය,සල්ලි ඉතුරු වෙනවාද. මේ තියෙන්නෙ කඳු එකතු කරපු පාලම්.විශේෂත්වය වෙන්නෙ මේවා කැබලි කැබලි කරලා ගෙනැල්ලාලු හයි කරේ.මේ පාලම් උඩින් තමයි හයි වේ එක යන්නෙ [IMG]http://img168.imageshack.us/img168/9373/dsc01518s.jpg[/IMG] [IMG]http://img233.imageshack.us/img233/3716/fgbdfgdfg.jpg[/IMG] ඇතුලට යන්න නොදීපු නිසා RuZZa ආපහු හැරිලා ආවා.හැරිලා එනකොට දැක්කා පොඩි පාරක්. පාරක් කිව්වාට පාරක්ම නෙවෙයි.ලාවට ෆ්ලැට් වෙච්ච පස් කන්දක්.ගිහින් බැලුවා.මෙන්න තියනවා හයිවේ එක. හැබැයි ගන්න පුලුවන් උනේ පොඩි ශොට්ස් ටිකයි.මේ තියෙන්නෙ තව අවුරුදු 4,5 කින් හදලා ඉවර වෙන අපේ රටේ පලමු අධිවේගී මාර්ගය. [IMG]http://img97.imageshack.us/img97/4629/dsc01553nw.jpg[/IMG] [/SIZE][SIZE=3]වැඩ කරන අය පාර මැද යකඩ වැට හයි කරනවා.[/SIZE] [SIZE=3] [IMG]http://img683.imageshack.us/img683/1746/dsc01560wy.jpg[/IMG] [IMG]http://img225.imageshack.us/img225/2580/dsc01550d.jpg[/IMG] වැඩිවෙලා ඉන්න හම්බුනේ නෑ.කලුවර වැටෙන්නත් කිට්ටු නිසා ආපහු ගෙවල්වල යන්න පිටත් උනා. මේ තියෙන්නෙ තව ටික දවසකින් අධි වේගීමාර්ගයේ කටයුතු නිසා අහිමිවන සුන්දර පරිසරය [IMG]http://img80.imageshack.us/img80/7262/dsc01572ep.jpg[/IMG] දැනට ඉවරයි.දකුනු පළාතේ තවත් වැදගත්,සුන්දර තැනක් එක්ක නැවත වෙමු. ආහ් ... අමතක කරන්න එපා EK TRAVELER, fan page එකට එකතු වෙන්න [URL="http://www.facebook.com/pages/EK-Traveler-/143349459036993?v=wall"][IMG]http://profile.ak.fbcdn.net/hprofile-ak-snc4/hs442.snc4/50233_143349459036993_7431_n.jpg[/IMG][/URL] [/SIZE][SIZE=3]-RuZZa- [/SIZE][URL="http://www.sweetim.com/s.asp?im=gen&lpver=3&ref=10"][IMG]http://content.sweetim.com/sim/cpie/emoticons/000203D1.gif[/IMG][/URL] [SIZE=3] [/SIZE][URL="http://www.sweetim.com/s.asp?im=gen&lpver=3&ref=12"] [/URL][/CENTER] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom