Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
SpaceX Falcon 9 - සුපිරි ලෑන්ඩිං වීඩියෝව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

SpaceX Falcon 9 - සුපිරි ලෑන්ඩිං වීඩියෝව

[YOUTUBE]https://youtu.be/4jEz03Z8azc[/YOUTUBE]

ස්පේස් එක්ස් සමාගම තුන්වැනි වරටත් සිය ෆැල්කන් 9 රොකට්ටුවක් අත්ලාන්තික් සාගරයේ ඇති පාවෙන පර්යන්තයක් මතට සාර්ථකව ගොඩබස්සන්නට සමත්වූවා. මෙවර ස්පේස් එක්ස් ෆැල්කන් 9 රොකට්ටුව උඩුගුවනට ගියේ තායිලනතයේ චන්ද්‍රිකා සන්නිවේදන සමාගමක් වන තායිකොම් සමාගම වෙනුවෙන් තායිකොම් 8 සන්නිවේදන චන්ද්‍රිකාව පෘථිවියට කිලෝමීටර් 35,786 ඈතින් කක්ශයේ රැඳවීම සඳහාය.

එම චන්ද්‍රිකාව සාර්ථකව කක්ශයේ රැඳවූ ෆැල්කන් 9 රොකට්ටුව, ස්පේස් එක්ස් සමාගමට අයත් රොබෝ නියමුවෙකු මගින් මෙහෙයවන පාවෙන පර්යන්තය මතට ගොඩ බැස්සුවා. ස්පේස් එක්ස් autonomous spaceport drone ship ලෙස හඳුන්වන මෙම පාවෙන රොකට් ගොඩබැස්වීමේ පර්යන්ත දෙකක් තිබෙනවා. මෙම රොකට්ටුව ගොඩ බැස්වූයේ අත්ලන්තික් සාගරයේ ස්ථානගත කල ඩ්‍රෝන පර්යන්තයටයි. මෙය "Of Course I Still Love You" ලෙස නම් කොට ඇති අතර අනෙක් ඩ්‍රෝන පර්යන්තය "Just Read The Instructions" ලෙස නම් කොට ඇති අතර එය පැසිෆික් සාගරයේ සිදුවන රොකට් ගොඩබැස්වීමකදී භාවිතා කිරීමට අමෙරිකාවේ පැසිෆික් වෙරළේ ස්ථානගත කොට තිබෙනවා.

මෙම ඩ්‍රෝන පර්යන්ත දෙකට ලබාදී ඇති අසාමාන්‍ය නම් දෙක, ස්පේස් එක්ස් සමාගමේ නිර්මාතෲ ඊලෝන් මස්ක් විසින් ඔහුගේ ජනප්‍රියම විද්‍යා ප්‍රබන්ද රචකයා වන ස්කොට්ලන්ත ජාතික ඉයෙන් බෑන්ක්ස් හට ගෞරවයක් ලෙසයි. "ජස්ට් රීඩ් ද ඉන්ස්ට්‍රක්ෂන්ස්" හා "ඔෆ් කෝස් අයි ස්ටිල් ලව් යූ" යනු ඉයෙන් බෑන්ක්ස් විසින් රචිත "The Player of Games" නම් විද්‍යා ප්‍රබන්ධයේ විස්තර කෙරෙන අති විශාල අභ්‍යවකාශ යානා දෙකකි.

Source - http://vidya-gaweshana.blogspot.com/2016/05/spacex-falcon-9.html

[QUOTE="Vidya Gaweshana, post: 20222336, member: 558004"] [b]SpaceX Falcon 9 - සුපිරි ලෑන්ඩිං වීඩියෝව[/b] [YOUTUBE][url]https://youtu.be/4jEz03Z8azc[/url][/YOUTUBE] [SIZE="4"]ස්පේස් එක්ස් සමාගම තුන්වැනි වරටත් සිය ෆැල්කන් 9 රොකට්ටුවක් අත්ලාන්තික් සාගරයේ ඇති පාවෙන පර්යන්තයක් මතට සාර්ථකව ගොඩබස්සන්නට සමත්වූවා. මෙවර ස්පේස් එක්ස් ෆැල්කන් 9 රොකට්ටුව උඩුගුවනට ගියේ තායිලනතයේ චන්ද්‍රිකා සන්නිවේදන සමාගමක් වන තායිකොම් සමාගම වෙනුවෙන් තායිකොම් 8 සන්නිවේදන චන්ද්‍රිකාව පෘථිවියට කිලෝමීටර් 35,786 ඈතින් කක්ශයේ රැඳවීම සඳහාය. එම චන්ද්‍රිකාව සාර්ථකව කක්ශයේ රැඳවූ ෆැල්කන් 9 රොකට්ටුව, ස්පේස් එක්ස් සමාගමට අයත් රොබෝ නියමුවෙකු මගින් මෙහෙයවන පාවෙන පර්යන්තය මතට ගොඩ බැස්සුවා. ස්පේස් එක්ස් autonomous spaceport drone ship ලෙස හඳුන්වන මෙම පාවෙන රොකට් ගොඩබැස්වීමේ පර්යන්ත දෙකක් තිබෙනවා. මෙම රොකට්ටුව ගොඩ බැස්වූයේ අත්ලන්තික් සාගරයේ ස්ථානගත කල ඩ්‍රෝන පර්යන්තයටයි. මෙය "Of Course I Still Love You" ලෙස නම් කොට ඇති අතර අනෙක් ඩ්‍රෝන පර්යන්තය "Just Read The Instructions" ලෙස නම් කොට ඇති අතර එය පැසිෆික් සාගරයේ සිදුවන රොකට් ගොඩබැස්වීමකදී භාවිතා කිරීමට අමෙරිකාවේ පැසිෆික් වෙරළේ ස්ථානගත කොට තිබෙනවා. මෙම ඩ්‍රෝන පර්යන්ත දෙකට ලබාදී ඇති අසාමාන්‍ය නම් දෙක, [I][B]ස්පේස් එක්ස් සමාගමේ නිර්මාතෲ ඊලෝන් මස්ක්[/B][/I] විසින් ඔහුගේ ජනප්‍රියම විද්‍යා ප්‍රබන්ද රචකයා වන ස්කොට්ලන්ත ජාතික ඉයෙන් බෑන්ක්ස් හට ගෞරවයක් ලෙසයි. "ජස්ට් රීඩ් ද ඉන්ස්ට්‍රක්ෂන්ස්" හා "ඔෆ් කෝස් අයි ස්ටිල් ලව් යූ" යනු ඉයෙන් බෑන්ක්ස් විසින් රචිත "The Player of Games" නම් විද්‍යා ප්‍රබන්ධයේ විස්තර කෙරෙන අති විශාල අභ්‍යවකාශ යානා දෙකකි.[/SIZE] [IMG]http://i.stack.imgur.com/NM99T.jpg[/IMG] [IMG]http://www.space.com/images/i/000/045/386/original/spacex-spaceport-drone-ship-name.jpg[/IMG] [SIZE="5"]Source[/SIZE] - [url]http://vidya-gaweshana.blogspot.com/2016/05/spacex-falcon-9.html[/url] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom