Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Special Forces world wide -ලොව පුරා විශේෂ බලකායන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Special Forces world wide -ලොව පුරා විශේෂ බලකායන්

ඔන්න මම අළුත් වැඩක් පටන් ගත්තා. ලෝකය පුරා විවිධ රටවලට අයිති විශේෂ බලකායන් හා විශේෂ මෙහෙයුම් ගැන කතාකරන්න තමයි මේ ත්‍රෙඩ් එකේ බලාපොරොත්තුව. මොකද මේ දවස්වල ඔසාමා බින් ලාඩන් ගෙ මරණයත් එක්ක ගොඩාක් කතා වෙනවනේ මේ විශේෂ බලකායන් ගැන.

මුළින්ම බලමු විශේෂ බලකායක් කියන්නෙ මොකද්ද කියලා. මෙන්න මෙහෙමයි අර්ථ දැක්වීම.

highly trained elite troops, who specialize in unconventional military operations

(such as covert operations, intelligence gathering, raids, sabotage, etc.)

සිංහලෙන් කිව්වොත් සාම්ප්‍රදායික නොවන හමුදා මෙහෙයුම් සඳහා උසස් ලෙස පුහුණු කළ විශේෂඥ භට කණ්ඩායමක්. මෙවැනි බළකායක් පිහිටුවීමේ මූළිකම අරමුණ තමයි සාම්ප්‍රදායික හමුදා මෙහෙයුමකින් ඉටුකරගන්න බැරි හමුදාමය හා දේශපාලනික අරමුණු ඉටු කර ගැනීම. ඕනෑම රටක් තමන්ගෙ විශේෂ බලකායන් ගැන තොරතුරු ප්‍රසිද්ධ නොකිරීමට පරිස්සම් වෙනවා. ඒකට හේතුව විශේෂ මෙහෙයුම් වල සාර්ථකත්වය බොහෝවිට රහසිගත බව මත රඳාපවතින නිසා.(හැබැයි ලංකාවෙ නම් පහුගිය යුද්ධ කාලෙ ඕනවටත් වඩා SF ලා මාධ්‍ය වලට අනාවරණය උනා).

විශේෂ බලකායක් සමන්විත වෙන්නෙ ඉතාමත් ඉහල හමුදා පුහුණුවක් ලත් ඕනෑම පරිසරයක,ඕනෑම අවධානමක් යටතේ නොබියව හා උපක්රමශීලීව සටන් කල හැකි සොල්දාදුවන්ගෙන්.

ඉතාමත් ඉහල මට්ටමේ ආත්ම විශ්වාසයක්, දරා ගැනීමේ හැකියාවක්(ශාරීරිකව හා මානසිකව) වගේම ඕනෑම ආයුධයක් හැසිරවීම මගින් තමන්ගෙ අරමුණු ඉටුකරගන්න මේ සොල්දාදුවන්ට පුළුවන්.

විශේෂ බලකායක ප්‍රධාන කාර්යයන් තමයි මේවා:

* Reconnaissance in the deep battlespace

සතුරු අඩවි තුල බුද්ධි තොරතුරු රැස් කිරීම හා විමර්ශනය

* Offensive action

ප්‍රහාරක මෙහෙයුම් කිරීම

* Training and development of other states' military and security

අනෙක් ආරක්ශක බලකායන්ට අවශ්‍ය විටෙක පුහුණුව ලබා දීම

* Battlespace preparation

සටනකට පෙර අවශ්‍ය පසුබිම සකස් කිරීම

* Support to counter-insurgency through population engagement and support

ජනතාව තුලින් සතුරාට එරෙහි පසුබිම් සකස් කිරීම

* Support to counter-terrorism operations

ත්‍රස්ත මර්ධන කටයුතු.

* Disruption of logistic routes in the deep battlespace

සතුරු අඩවි තුල කඩාකප්පල්කාරී ක්‍රියා සිදුකොට සතුරා සටනට පෙර අඩපණ කිරීම.

සියවස් ගනනාවකට පෙර සිටම විවිධාකාරයේ විශේෂ බලකායන් තිබිලා තියනවා. මේ අතරින් කැපී පෙනෙන කොටසක් තමයි Knight Templers කියන්නෙ. කුරුස යුද්ධයේදි Knight Templers ලා මතක හිටින ආකාරයේ මෙහෙයුම් සිදුකරලා තියනවා.

ඉන්පසුව බැලුවොත් ආයෙත් දෙවන ලෝක යුද්ධයේදි තමයි අද කාලයට ගැලපෙන වර්ගයේ විශේෂ බලකායන් කරළියට එන්නෙ. බ්‍රිතාන්‍ය, ඇමෙරිකානු වගේම ජර්මනියත් දෙවන ලෝක යුද්ධයේදි විශේෂ මෙහෙයුම් සිදු කරලා තියනවා. British Commandos සහ Office of Strategic Services (OSS) මිත්‍ර සංධානය වෙනුවෙන් යුද්ධ කරද්දි Brandenburger Regiment එක ජර්මනිය වෙනුවෙන් මෙහෙයුම්

කරලා තියනවා.

මේ කණ්ඩායම් තමයි නවීන විශේෂ බලකායන් වල ඇරඹුම. තවත් දෙයක් තමයි ගොඩක් රටවල් යුධ, ගුවන්, නාවික කියන අංශ තුනට වෙන වෙනම විශේෂ බලකායන් පුහුණු කරනවා.තවත් දේවල් ඉදිරියේදි කතාකරමු.

[QUOTE="Jolly_Roger, post: 10033934, member: 197784"] [b]Special Forces world wide -ලොව පුරා විශේෂ බලකායන්[/b] [SIZE=4]ඔන්න මම අළුත් වැඩක් පටන් ගත්තා. ලෝකය පුරා විවිධ රටවලට අයිති විශේෂ බලකායන් හා විශේෂ මෙහෙයුම් ගැන කතාකරන්න තමයි මේ ත්‍රෙඩ් එකේ බලාපොරොත්තුව. මොකද මේ දවස්වල ඔසාමා බින් ලාඩන් ගෙ මරණයත් එක්ක ගොඩාක් කතා වෙනවනේ මේ විශේෂ බලකායන් ගැන. [IMG]http://media.comicvine.com/uploads/1/11863/395114-119704-us-special-forces_super.jpg[/IMG] [IMG]http://civilianmilitaryintelligencegroup.com/wp-content/uploads/2010/03/special-forces1.jpg[/IMG] මුළින්ම බලමු විශේෂ බලකායක් කියන්නෙ මොකද්ද කියලා. මෙන්න මෙහෙමයි අර්ථ දැක්වීම. [I]highly trained elite troops, who specialize in unconventional military operations (such as covert operations, intelligence gathering, raids, sabotage, etc.)[/I] සිංහලෙන් කිව්වොත් සාම්ප්‍රදායික නොවන හමුදා මෙහෙයුම් සඳහා උසස් ලෙස පුහුණු කළ විශේෂඥ භට කණ්ඩායමක්. මෙවැනි බළකායක් පිහිටුවීමේ මූළිකම අරමුණ තමයි සාම්ප්‍රදායික හමුදා මෙහෙයුමකින් ඉටුකරගන්න බැරි හමුදාමය හා දේශපාලනික අරමුණු ඉටු කර ගැනීම. ඕනෑම රටක් තමන්ගෙ විශේෂ බලකායන් ගැන තොරතුරු ප්‍රසිද්ධ නොකිරීමට පරිස්සම් වෙනවා. ඒකට හේතුව විශේෂ මෙහෙයුම් වල සාර්ථකත්වය බොහෝවිට රහසිගත බව මත රඳාපවතින නිසා.(හැබැයි ලංකාවෙ නම් පහුගිය යුද්ධ කාලෙ ඕනවටත් වඩා SF ලා මාධ්‍ය වලට අනාවරණය උනා). [IMG]http://www.armyrecognition.com/images/stories/asia/sri_lanka/ranks_uniforms/uniforms/pictures/Sri_Lankan_Army_soldier_commando_Sri_lanka_07November2008_news_001.jpg[/IMG] විශේෂ බලකායක් සමන්විත වෙන්නෙ ඉතාමත් ඉහල හමුදා පුහුණුවක් ලත් ඕනෑම පරිසරයක,ඕනෑම අවධානමක් යටතේ නොබියව හා උපක්රමශීලීව සටන් කල හැකි සොල්දාදුවන්ගෙන්. ඉතාමත් ඉහල මට්ටමේ ආත්ම විශ්වාසයක්, දරා ගැනීමේ හැකියාවක්(ශාරීරිකව හා මානසිකව) වගේම ඕනෑම ආයුධයක් හැසිරවීම මගින් තමන්ගෙ අරමුණු ඉටුකරගන්න මේ සොල්දාදුවන්ට පුළුවන්. විශේෂ බලකායක ප්‍රධාන කාර්යයන් තමයි මේවා: * Reconnaissance in the deep battlespace සතුරු අඩවි තුල බුද්ධි තොරතුරු රැස් කිරීම හා විමර්ශනය * Offensive action ප්‍රහාරක මෙහෙයුම් කිරීම * Training and development of other states' military and security අනෙක් ආරක්ශක බලකායන්ට අවශ්‍ය විටෙක පුහුණුව ලබා දීම * Battlespace preparation සටනකට පෙර අවශ්‍ය පසුබිම සකස් කිරීම * Support to counter-insurgency through population engagement and support ජනතාව තුලින් සතුරාට එරෙහි පසුබිම් සකස් කිරීම * Support to counter-terrorism operations ත්‍රස්ත මර්ධන කටයුතු. * Disruption of logistic routes in the deep battlespace සතුරු අඩවි තුල කඩාකප්පල්කාරී ක්‍රියා සිදුකොට සතුරා සටනට පෙර අඩපණ කිරීම. සියවස් ගනනාවකට පෙර සිටම විවිධාකාරයේ විශේෂ බලකායන් තිබිලා තියනවා. මේ අතරින් කැපී පෙනෙන කොටසක් තමයි Knight Templers කියන්නෙ. කුරුස යුද්ධයේදි Knight Templers ලා මතක හිටින ආකාරයේ මෙහෙයුම් සිදුකරලා තියනවා. [IMG]http://alieninterview.org/blog/wp-content/uploads/2011/04/The-Poor-Fellow-Soldiers-of-Christ-and-of-the-Temple-of-Solomon.jpg[/IMG] ඉන්පසුව බැලුවොත් ආයෙත් දෙවන ලෝක යුද්ධයේදි තමයි අද කාලයට ගැලපෙන වර්ගයේ විශේෂ බලකායන් කරළියට එන්නෙ. බ්‍රිතාන්‍ය, ඇමෙරිකානු වගේම ජර්මනියත් දෙවන ලෝක යුද්ධයේදි විශේෂ මෙහෙයුම් සිදු කරලා තියනවා. British Commandos සහ Office of Strategic Services (OSS) මිත්‍ර සංධානය වෙනුවෙන් යුද්ධ කරද්දි Brandenburger Regiment එක ජර්මනිය වෙනුවෙන් මෙහෙයුම් කරලා තියනවා. [IMG]http://26.media.tumblr.com/tumblr_leztn5IjdN1qbjz0go1_500.jpg[/IMG] මේ කණ්ඩායම් තමයි නවීන විශේෂ බලකායන් වල ඇරඹුම. තවත් දෙයක් තමයි ගොඩක් රටවල් යුධ, ගුවන්, නාවික කියන අංශ තුනට වෙන වෙනම විශේෂ බලකායන් පුහුණු කරනවා.තවත් දේවල් ඉදිරියේදි කතාකරමු. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom