Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Special Forces world wide -ලොව පුරා විශේෂ බලකායන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

SAS

දෙවන ලෝක යුද සමයේ පටන් අද දක්වා ලෝකයේ විශේෂ බලකා අතර ඉහලින්ම ඉන්න බ්‍රිතාන්‍ය SAS(Special Air Service) ගැන මුලින්ම කතාකරමු. (ඒකට හේතුව මෙයාලා අපේ රටටත් සෑහෙන්න වැදගත් උදව්වක් කරල තියනව. ශ්‍රී ලංකා පොලීස් විශේෂ කාර්ය බලකාය කියන්නෙත් පොලීසිය යටතේ ක්‍රියාත්මක විශේෂ බලකායක්නේ.

මේ STF එක ආරම්භයේදි SAS ලා සෑහෙන්න උදවු කලා කියල තමයි කියවෙන්නෙ.)

ලුතිනන් David Stirling විසින් ආරම්භ කරන ලද මේ විශේෂ හමුදා ඒකකය මුලදී අප්‍රිකානු කාන්තාර ප්‍රදේශ වල ජර්මන් ක්‍රියාකාරකම් මැඩලීමේ අරමුනින් තමයි බිහිවෙන්නෙ.

David Stirling

Long Range Desert Group කියල තිබුනු ඒකකයත් එක්ක එකතුවෙලා රළු කාන්තාර ප්‍රදේශවල දිගු දුර මෙහෙයුම් සඳහා පිහිටුවා ගත්ත මේ බලකාය 1941 දී කරපු පළ්මු මෙහෙයුම අසාර්ථක එකක් උනා. භටයන් 62 සහභාගි උනත් අන්තිමට ඉතුරුවෙලා තියෙන්නෙ 22 වගේ ගානක්. ඒත් ඒකෙන් පසුබට නොවුනු David Stirling දෙවන මෙහෙයුම දියත් කලේ අතිසාර්ථක විදියට. Aqedabia හි ජර්මන් ගුවන් කඳවුරකට එල්ල කල අති ප්‍රබල ප්‍රහාරයෙන් ජර්මනියට ගුවන් යානා 61ක් අහිමි උනා.ඒත් කිසිම SAS භටයෙක්ට තුවාලයක්වත්

සිදු වෙලා නෑ.

during WW2

මේ විදියට පටන් ගත්ත SAS ලා මේ වනවිටත් ඇෆ්ගනිස්ථානය වගේ රටවල මෙහෙයුම් කරමින් ඉන්නවා.ගොඩාක්ම රහසිගත බලකායක් තමයි මෙයාලා. යුද්ධයක් පටන් ගන්න කලින් හොර රහෙසෙම ඒ රටට ඇතුල්වෙලා ස්ථානගතවෙලා සතුරා පිළිබඳ විමර්ශනයක් කරල තමයි සටනට බහින්නෙ. මතක ඇති නේ ලඟදි ලිබියාවට ගහන්න කලින් මෙයාලා සෙට් එකක් ගොඩ බැස්සා.

එක SAS Regiment එකක operational squadrons 4ක් තියනවා. squadron එකක් ආසන්න වශෙයෙන් 60 දෙනෙක් Major කෙනෙක් යටතෙ ඉන්නෙ.

squadron එකක් troops 4කට බෙදෙනවා. මේ troops ආයෙත් 4 man teams වලට කැඩෙනවා. සාමාන්යෙන් මේ ටීම් එකක ඉන්න 4 දෙනා එකිනෙකාගෙන් වෙනස් වූ විශේෂ හැකියාවන්ගෙන් යුක්තයි. signals, demolition, medic වගේ හැම කෙනාම specialized වුන දෙයක් තියනව.

Training එක මෙහෙමයි.

* nine weekends patrol SOP's including surveillance and reconnaissance;

* one-week live-firing including patrol contact drills and troop offensive action;

* a nine-day battle camp comprising live-firing assessment and field training exercise to test the skills learned throughout selection;

* culminating in Conduct after Capture (CAC) training

ට්‍රේනින් එකෙන් පස්සෙ පරිවාස කාලයකට යටත්ව විශේෂ පුහුණු සඳහා යොමු කෙරෙනවා.

* Basic Parachute Course;

* Special Forces Communications Course;

* a main training period to be fit for mobilisation

[YOUTUBE]Ww0hUWwO9-M[/YOUTUBE]

[YOUTUBE]7G4jJx3dwec[/YOUTUBE]

[YOUTUBE]CX9_4AracDE[/YOUTUBE]

[QUOTE="Jolly_Roger, post: 10034488, member: 197784"] [b]SAS[/b] [SIZE=4]දෙවන ලෝක යුද සමයේ පටන් අද දක්වා ලෝකයේ විශේෂ බලකා අතර ඉහලින්ම ඉන්න බ්‍රිතාන්‍ය SAS(Special Air Service) ගැන මුලින්ම කතාකරමු. (ඒකට හේතුව මෙයාලා අපේ රටටත් සෑහෙන්න වැදගත් උදව්වක් කරල තියනව. ශ්‍රී ලංකා පොලීස් විශේෂ කාර්ය බලකාය කියන්නෙත් පොලීසිය යටතේ ක්‍රියාත්මක විශේෂ බලකායක්නේ. මේ STF එක ආරම්භයේදි SAS ලා සෑහෙන්න උදවු කලා කියල තමයි කියවෙන්නෙ.) [IMG]http://static.wix.com/media/162c584884cac4c1f6a62b14ff4cd3e8.wix_mp[/IMG] ලුතිනන් David Stirling විසින් ආරම්භ කරන ලද මේ විශේෂ හමුදා ඒකකය මුලදී අප්‍රිකානු කාන්තාර ප්‍රදේශ වල ජර්මන් ක්‍රියාකාරකම් මැඩලීමේ අරමුනින් තමයි බිහිවෙන්නෙ. [IMG]https://www.cwgc.org/northafrica/imagelibrary/photo_lib/9837.jpg[/IMG] [/SIZE][I][SIZE=2]David Stirling[/SIZE][/I] [SIZE=4]Long Range Desert Group කියල තිබුනු ඒකකයත් එක්ක එකතුවෙලා රළු කාන්තාර ප්‍රදේශවල දිගු දුර මෙහෙයුම් සඳහා පිහිටුවා ගත්ත මේ බලකාය 1941 දී කරපු පළ්මු මෙහෙයුම අසාර්ථක එකක් උනා. භටයන් 62 සහභාගි උනත් අන්තිමට ඉතුරුවෙලා තියෙන්නෙ 22 වගේ ගානක්. ඒත් ඒකෙන් පසුබට නොවුනු David Stirling දෙවන මෙහෙයුම දියත් කලේ අතිසාර්ථක විදියට. Aqedabia හි ජර්මන් ගුවන් කඳවුරකට එල්ල කල අති ප්‍රබල ප්‍රහාරයෙන් ජර්මනියට ගුවන් යානා 61ක් අහිමි උනා.ඒත් කිසිම SAS භටයෙක්ට තුවාලයක්වත් සිදු වෙලා නෑ. [IMG]http://www.arabnewsblog.net/wp-content/plugins/wp-o-matic/cache/e157a_300px-Special_Air_Service_in_North_Africa_E_21337.jpg[/IMG] [I][SIZE=3]during WW2[/SIZE][/I] [IMG]http://1.bp.blogspot.com/_Z3GHNEld_8g/S-h5fnC0olI/AAAAAAAAAyE/vXkcA4d-MOk/s1600/SAS-Falklands.jpg[/IMG] [IMG]http://www.stuff.themutual.net/mainpic2.jpg[/IMG][IMG]http://en.specwar.info/special-forces/great-britain/special-air-service-sas/special-air-service-01.jpg[/IMG] මේ විදියට පටන් ගත්ත SAS ලා මේ වනවිටත් ඇෆ්ගනිස්ථානය වගේ රටවල මෙහෙයුම් කරමින් ඉන්නවා.ගොඩාක්ම රහසිගත බලකායක් තමයි මෙයාලා. යුද්ධයක් පටන් ගන්න කලින් හොර රහෙසෙම ඒ රටට ඇතුල්වෙලා ස්ථානගතවෙලා සතුරා පිළිබඳ විමර්ශනයක් කරල තමයි සටනට බහින්නෙ. මතක ඇති නේ ලඟදි ලිබියාවට ගහන්න කලින් මෙයාලා සෙට් එකක් ගොඩ බැස්සා.:) එක SAS Regiment එකක operational squadrons 4ක් තියනවා. squadron එකක් ආසන්න වශෙයෙන් 60 දෙනෙක් Major කෙනෙක් යටතෙ ඉන්නෙ. squadron එකක් troops 4කට බෙදෙනවා. මේ troops ආයෙත් 4 man teams වලට කැඩෙනවා. සාමාන්යෙන් මේ ටීම් එකක ඉන්න 4 දෙනා එකිනෙකාගෙන් වෙනස් වූ විශේෂ හැකියාවන්ගෙන් යුක්තයි. signals, demolition, medic වගේ හැම කෙනාම specialized වුන දෙයක් තියනව. Training එක මෙහෙමයි. * nine weekends patrol SOP's including surveillance and reconnaissance; * one-week live-firing including patrol contact drills and troop offensive action; * a nine-day battle camp comprising live-firing assessment and field training exercise to test the skills learned throughout selection; * culminating in Conduct after Capture (CAC) training ට්‍රේනින් එකෙන් පස්සෙ පරිවාස කාලයකට යටත්ව විශේෂ පුහුණු සඳහා යොමු කෙරෙනවා. * Basic Parachute Course; * Special Forces Communications Course; * a main training period to be fit for mobilisation [/SIZE][YOUTUBE]Ww0hUWwO9-M[/YOUTUBE] [YOUTUBE]7G4jJx3dwec[/YOUTUBE] [YOUTUBE]CX9_4AracDE[/YOUTUBE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom