Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Special Forces world wide -ලොව පුරා විශේෂ බලකායන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශ්‍රී ලංකාව සතුව විශේෂ බලකා ගණයට අයත් ඒකක 6ක් තියනවා.

Long Range Reconnaissance Patrol

Special Boat Squadron

Special Task Force

Sri Lanka Air Force Regiment Special Force

Sri Lanka Army Commando Regiment

Sri Lanka Army Special Forces Regiment

Long Range Reconnaissance Patrol-LRRP(දිගු දුර විමර්ශන ඒකකය)

මහසෝන් බලකාය කියලත් කියන මේ බලකායේ ප්‍රධාන අරමුණ අභිරහස් ප්‍රහාර එල්ලකිරීම( covert operations/black ops). ඒ කියන්නෙ කවුද ඒ ප්‍රහාරය එල්ල කලේ කියල සාක්ෂියක් හො ඉතුරු නොවන ලෙස වගේම කිසිවෙකුත් එහි වගකීම බාර නොගන්නා ආකාරයේ ප්‍රහාර. මහසොන් බලකාය කියල නම වැටෙන්නත් හේතුව ඒක වෙන්න ඇති.

විශේෂ බලකා,කොමාන්ඩෝ හා LTTE එකෙන් බිඳී ආපු සාමාජිකයන්ගෙන් තමයි මේ ඒකකය සමන්විත වෙන්නෙ. වැඩි වගකීමක් විශේෂ බලකා සෙබළුන් විසින් ඉටුකරන අතර 2001 වර්ෂයේ සැප්තැම්බර් 6 වෙනිදා මුලතිවු ආසන්න ප්‍රදේශයකදී එල්ල කල ප්‍රහාරයකින් ප්රභාකරන්ගේ දකුණු අත ලෙස හැඳින්වුනු කර්නල් ශංකර් මිය ගියා. මේ විදියට LTTE නායකයන් කීප දෙනෙක්ම අභිරහස් ලෙස මිය යාම 2002 සාම ගිවිසුමක් දක්වා යාමට කොටින්ට බල කලා. මේ වනවිට මේ ඒකකය භාරව කටයුතු කලේ අති දක්ෂ නිළධාරියෙකු වූ කපිතාන් ෂාවුල් හමීඩ් නිලාම් ය. ඔහුට ඉහලින් සිට මෙහෙයුම් කටයුතු සඳහා අවශ්‍ය පසුබිම හා බුද්ධි තොරතුරු ලබා දෙමින් සිටියේ මේජර් තුවාන් නිසාම් මුතාලිෆ් ය. ඔවුන්ගේ සාර්ථක ඉලක්ක අතර ගන්ගෙයි අමරන්, බුද්ධි නායකයෙකු වූ නිසාම් හා මනෝ යන කොටි නායකයන් ඉන්නවා.

ජාතියේ අවාසනාවට 2002 ජනවාරි 2 දින මේ ඒකකය සතු ආරක්ෂිත නිවසක් දේශපාලන උවමනාවක් මත පරීක්ෂාවට ලක් උනා. ඒත් එක්කම මෙහි සියලු කටයුතු හෙළිදරවු වූ අතර සාමාජිකයන් එකිනෙකා LTTE බුද්ධි අංශ වෙතින් ඝාතනයට ලක් උනා. මේජර් මුතාලිෆ් පවා ඝාතනය වූ අතර කපිතාන් නිලාම් අතුරුදහන් වුනා.

මේජර් මුතාලිෆ්

නැවතත් අවසන් ඊලාම් යුද්ධයේදී මේ ඒකකය සක්‍රිය උනේ කලින් තිබුනාටත් වඩා හොඳින්. විශේෂ බලකායේ මේජර් ලලිත් ජයසිංහ ඇතුළු තවත් බොහෝ දක්ෂ නිළධාරීන් මේ ඒකකය ලෝකයම මවිත කරවන මට්ටමට ගෙනාව.

Lieutenant Colonel J.A.L Jayasinghe WWV, RWP, RSP, SF

අවසන් සටන දක්වාම මේ LRRP ඒකකය ඉතාමත් විශිෂ්ට සේවයක් රට වෙනුවෙන් ඉටුකලා.රහසිගත බලකායක් නිසා මෙයාල ගැන වැඩි තොරතුරක් හෙලිදරවු වෙන්නෙ නෑ.

මහසෝන් බලකායේ මෙහෙයුම් ගැන කියවන්න.

http://www.elakiri.com/forum/showthread.php?t=1001162

http://www.elakiri.com/forum/showthread.php?t=1023320

http://www.elakiri.com/forum/showthread.php?t=1033282

http://www.elakiri.com/forum/showthread.php?t=1037384

[QUOTE="Jolly_Roger, post: 10035341, member: 197784"] [SIZE=4]ශ්‍රී ලංකාව සතුව විශේෂ බලකා ගණයට අයත් ඒකක 6ක් තියනවා.[/SIZE] [LIST] [*][B][SIZE=4]Long Range Reconnaissance Patrol [/SIZE][/B] [*][B][B][SIZE=4]Special Boat Squadron [/SIZE][/B][/B] [*][B][B][SIZE=4]Special Task Force[/SIZE][/B][/B] [*][B][B][SIZE=4]Sri Lanka Air Force Regiment Special Force[/SIZE][/B][/B] [*][B][B][SIZE=4]Sri Lanka Army Commando Regiment[/SIZE][/B][/B] [*][B][B][SIZE=4]Sri Lanka Army Special Forces Regiment[/SIZE][/B][/B] [/LIST] [B][SIZE=4]Long Range Reconnaissance Patrol[/SIZE][/B][SIZE=4]-[B]LRRP(දිගු දුර විමර්ශන ඒකකය)[/B][/SIZE] [SIZE=4]මහසෝන් බලකාය කියලත් කියන මේ බලකායේ ප්‍රධාන අරමුණ අභිරහස් ප්‍රහාර එල්ලකිරීම( covert operations/black ops). ඒ කියන්නෙ කවුද ඒ ප්‍රහාරය එල්ල කලේ කියල සාක්ෂියක් හො ඉතුරු නොවන ලෙස වගේම කිසිවෙකුත් එහි වගකීම බාර නොගන්නා ආකාරයේ ප්‍රහාර. මහසොන් බලකාය කියල නම වැටෙන්නත් හේතුව ඒක වෙන්න ඇති. [/SIZE] [SIZE=4]විශේෂ බලකා,කොමාන්ඩෝ හා LTTE එකෙන් බිඳී ආපු සාමාජිකයන්ගෙන් තමයි මේ ඒකකය සමන්විත වෙන්නෙ. වැඩි වගකීමක් විශේෂ බලකා සෙබළුන් විසින් ඉටුකරන අතර 2001 වර්ෂයේ සැප්තැම්බර් 6 වෙනිදා මුලතිවු ආසන්න ප්‍රදේශයකදී එල්ල කල ප්‍රහාරයකින් ප්රභාකරන්ගේ දකුණු අත ලෙස හැඳින්වුනු කර්නල් ශංකර් මිය ගියා. මේ විදියට LTTE නායකයන් කීප දෙනෙක්ම අභිරහස් ලෙස මිය යාම 2002 සාම ගිවිසුමක් දක්වා යාමට කොටින්ට බල කලා. මේ වනවිට මේ ඒකකය භාරව කටයුතු කලේ අති දක්ෂ නිළධාරියෙකු වූ කපිතාන් ෂාවුල් හමීඩ් නිලාම් ය. ඔහුට ඉහලින් සිට මෙහෙයුම් කටයුතු සඳහා අවශ්‍ය පසුබිම හා බුද්ධි තොරතුරු ලබා දෙමින් සිටියේ මේජර් තුවාන් නිසාම් මුතාලිෆ් ය.[/SIZE] [SIZE=4]ඔවුන්ගේ සාර්ථක ඉලක්ක අතර ගන්ගෙයි අමරන්, බුද්ධි නායකයෙකු වූ නිසාම් හා මනෝ යන කොටි නායකයන් ඉන්නවා.[/SIZE] [SIZE=4]ජාතියේ අවාසනාවට 2002 ජනවාරි 2 දින මේ ඒකකය සතු ආරක්ෂිත නිවසක් දේශපාලන උවමනාවක් මත පරීක්ෂාවට ලක් උනා. ඒත් එක්කම මෙහි සියලු කටයුතු හෙළිදරවු වූ අතර සාමාජිකයන් එකිනෙකා LTTE බුද්ධි අංශ වෙතින් ඝාතනයට ලක් උනා.[/SIZE] [SIZE=4]මේජර් මුතාලිෆ් පවා ඝාතනය වූ අතර කපිතාන් නිලාම් අතුරුදහන් වුනා.[/SIZE] [I][SIZE=3]මේජර් මුතාලිෆ්[/SIZE][/I] [SIZE=4]නැවතත් අවසන් ඊලාම් යුද්ධයේදී මේ ඒකකය සක්‍රිය උනේ කලින් තිබුනාටත් වඩා හොඳින්. විශේෂ බලකායේ මේජර් [URL="http://en.wikipedia.org/wiki/Lalith_Jayasinghe"]ලලිත් ජයසිංහ[/URL] ඇතුළු තවත් බොහෝ දක්ෂ නිළධාරීන් මේ ඒකකය ලෝකයම මවිත කරවන මට්ටමට ගෙනාව.[/SIZE] [IMG]http://upload.wikimedia.org/wikipedia/commons/thumb/6/6a/Lalithjayasinghe.jpg/200px-Lalithjayasinghe.jpg[/IMG] [SIZE=3][I]Lieutenant Colonel [B]J.A.L Jayasinghe[/B] WWV, RWP, RSP, SF [/I][/SIZE][SIZE=4]අවසන් සටන දක්වාම මේ LRRP ඒකකය ඉතාමත් විශිෂ්ට සේවයක් රට වෙනුවෙන් ඉටුකලා.රහසිගත බලකායක් නිසා මෙයාල ගැන වැඩි තොරතුරක් හෙලිදරවු වෙන්නෙ නෑ.[/SIZE][SIZE=4]:yes:[/SIZE][SIZE=4]:yes:[/SIZE] [SIZE=4] මහසෝන් බලකායේ මෙහෙයුම් ගැන කියවන්න. [/SIZE][URL]http://www.elakiri.com/forum/showthread.php?t=1001162[/URL] [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1023320[/URL] [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1033282[/URL] [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1037384[/URL] :cool::cool: [SIZE=4] [/SIZE] [B][SIZE=4] [/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom