Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Special Forces world wide -ලොව පුරා විශේෂ බලකායන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Sri Lanka Army Special Forces Regiment

1985 දී නිලධාරීන් 2ක් හා සෙබලුන් 38ක්, එකල කැකෑරෙමින් පැවති ත්‍රස්තවාදී අරගලය මුලින් උපුටා දැමීමට එක්විය. ඔවුන් තීරණය කරේ කුඩා කණ්ඩායමක් ලෙස ත්රස්තවාදීන්ගේ බල ප්‍රදේශවලටම ඇතුළු වී ක්ෂණිකව ප්‍රහාරයක් එල්ලකර නැවත පැමිණීම සාර්ථක බවයි.(combat tracker team)

මේජර් ජනරාල් ජී.හෙට්ටිආරච්චිගේ මූලිකත්වයෙන් මෙය ආරම්භවිය.

මෙය පළමුව අසාර්ථකවිය.එයට පුහුණු කිරීමේ ගැටළු හේතුවිය.

පසුව 1988දී කර්නල් A.F. ලෆීර් නැවත් මෙහි නම විශේෂ බලකාය ලෙස වෙනස් කර පුහුණුව ආරම්භ කරවීය.

1988 දෙසැම්බර් මස සීදූවේදී පළමු විශේෂ බලකා රෙජමේන්තුව විසිර ගියේය.

වර්තමානයේදී රෙජමේන්තු 3කින් සමන්විතවේ.

ප්‍රධාන කාර්යය භාරයන්....

►සතුරු ප්‍රදේශ තුළට රහසින් ඇතුළුවී බුද්ධි තොරතුරු රැස් කිරීම.(Intelligence collection)

►සතුරු ප්‍රදේශවල ප්‍රහාරයකට අවශ්‍යය ඉලක්ක ලබාගැනීම/ප්‍රහාරයේ ආකාරය සකස් කිරීම.(Battlespace preparation by sabotage and offensive raiding)

►ත්‍රස්තමර්ධන ක්‍රියාන්විත.(Counter Terrorism operations)

►නාගරික හා දුෂ්කර ප්‍රදේශවල විශේෂ මෙහෙයුම්,රහසිගත දිගුදුර මෙහෙයුම්(overt and covert operations)

►විශේෂ හා දරුණු මෙහෙයුම්(unforeseen circumstances), ගලවා ගැනීම්(rescues), ක්ෂණික ප්‍රහාර(surprise attacks), හමුදාවන්ට සහාය කණ්ඩායම් ලෙසද විශේෂ බලකාය සේවය කරයි.

Jolly Roger හිස්කබල සහිත සළකුණ

මෙය ලබාදෙන්නේ අතිවිශේෂ පුහුණුවක් සම්පූර්ණ කළ පසුවය. අඩි 80 ඉහළ සිට පහළින් ඇති කුඩා තටාකයකට පැනීම වැනි ඉහළම නිර්භීත භාවයක් තිබිය යුතුය.

යෝග්‍යතාවය හා පුහුණුව....

පුහුණුවට බැඳීමට පවා අසාමාන්‍ය ශාරීරික යෝග්‍යතාවයක් හා අධිෂ්ඨානයක් තිබිය යුතුය.

පුහුණුවේ අරමුණවන්නේ නොබිඳෙන මනසක් හා ශරීරයක් තැනීමයි.

මාස 8ක තෝරාගැනීම් පුහුණුවේදී,

►සැතපුම් 50ක් පැය 12කදී ගමන්කිරීම,

►සියලුම උපාංග සහිතව සැතපුම් 5ක් විනාඩි 40ක් තුළ සම්පූර්ණ කිරීම,

►වෙහෙසකර පිහිනුම් අභ්‍යාස,

►දුෂ්කර කඳු තරණය,

►දින 45ක් කැලයේදී කිසිඳු උපකරණයක් රහිතව ජීවත්වීම(surviving skill training)

වැනි අතිදුෂ්කර අභ්‍යාස සම්පූර්ණවිය යුතුය. නැතහොත් ඉවත්වේ.

තෝරාගැනීමෙන් පසුව,

►විශේෂ වෛද්‍ය පුහුණුව-තමාට හෝ වෙනත් සාමාජිකයෙක්ට ඇතිවන අනතුරු සඳහා ප්‍රතිකාර කිරීම.

►වනාන්තර හා සතුරු සළකුණු හඳුනාගැනීම(tracking the enemy)

►අතිවිශේෂ හමුදා ක්‍රියාන්විත ක්‍රම(special tactics)

►නායකත්ව පුහුණුව(leadership skills)

වැනි දේ ගැනද පුහුණුව ලබාදේ.

සටන් ක්‍රමය....

►සැම විටම කුඩා කණ්ඩායම් හෝ තනිව මෙහෙයුම්වල නිරතවේ.

►කුඩා කණ්ඩායමට සෙබලුන් 8 සිටී.

►කණ්ඩායමට

sniper, explosive specialist, tracking specialist, assault specialist, medic ලෙස සාමජිකයන් සිටී.

►එක් කුඩා කණ්ඩායමක් අංශක 360ක් ආවරණය වන ලෙස ගමන්කරයි.(lane firing)

වෙඩිතැබීම කරන අවස්ථාවේ කණ්ඩායමේ අඩක් වෙඩිතැබීම ආවරණය කරන(covering fire) අතර අනෙක් කොටස ඉදිරියටයයි.

►මොවුන් සාමාජිකයෙක් මරණයට පත්වූ විට කෙසේ හෝ තම මෙහෙයුම සම්පූර්ණකර මරණයට පත්වූ සාමාජිකයාද රැගෙන නැවත පැමිණිය යුතුය.

►තම කාර්යය සම්පූර්ණවන තෙක් දින ගණනක් එකම ස්ථානයේ නොසෙල්වී සිටීම වුවද විශේෂ බලකාය කලයුතුය.

(පසුගිය දිනවල L.T.T.E නායකයන්ට එල්ලවූ ගුවන්ප්රහාර වලට ඉලක්කය ගත්තේ විශේෂ බලකා සාමාජිකයිනි, ඔවුන් එනතෙක් සතුරු කඳවුරු අසලට වී නොසෙල්වී සිටීම ඉතාම වැදගත්වේ.)

භාවිතා කරන ආයුධ....

HK PSG1

Steyr AUG

HK G3

Chinese Type-81/56 rifles

Colt M4 Carbines

MP5

Barrett M82

Dragunov SVD Semi-automatic rifles

මාවිල් ආරු සොරොව්ව මුදාගැනීමේ සිට වෙල්ලමුල්ලිවයික්කාල් දක්වා අවසන් ඊලාම් යුද්ධයේදීත් විශේෂ බලකාය අගනා සේවයක් ඉටුකලා.

වනගත සටන් මෙන්ම නාගරික සටන් සඳහාද විශේෂ බලකාය ප්‍රවීනයන් බව ඔප්පුකරන්න වවුනියා ගුවන් කඳවුරට එල්ල කල කොටි ප්‍රහාරය සාර්ථකව මැඩලීමෙන් ඔප්පු කලා. මරාගෙන මැරෙන කොටි ත්රස්තයන් හා මුහුණට මුහුණ සටන් කල කඳවුරේ ආරක්ෂාවට සිටි විශේෂ බලකායේ සෙබළු සියළුම මරාගෙන මැරෙන කොටි ත්රස්තයන් ඝාතනය කලේ කඳවුරට ඇතුලු වීමට පවා ඉඩක් නොතබමින්.

Body of a slain terrorist found in a subsequent search operation. Note: The terrorist is guised in military attire.

The remains of two LTTE terrorists, who committed suicide after failing to penetrate the military defences.

Arms, ammunition found during clearing operations.

ශ්‍රී ලංකා යුධ හමුදා විශේෂ බලකායේ සාමාජිකයන් දුටුවිට ත්රස්තවාදීන් අවි ආයුධ පවා අතහැර දිව යන්නේ ඔවුන්ගේ හැකියාව අත්විඳ ඇතිබැවිනි..

විශේෂ ස්තුතිය:අපේ විශේෂ බලකාය ගැන migaramk සහෝදරයා මීට කලින් ත්‍රෙඩ් එකක් දාලා තිබුනා.ඉතින් මිගාරගෙත් අවසරය ඇතුව ඒකෙනුත් ගොඩක් තොරතුරු ගත්තා.

[QUOTE="Jolly_Roger, post: 10041751, member: 197784"] [SIZE=5][B]Sri Lanka Army Special Forces Regiment [IMG]http://img.search.com/thumb/f/f6/SLASF_at_the_Inde.jpg/300px-SLASF_at_the_Inde.jpg[/IMG] [/B][SIZE=4] [/SIZE][/SIZE][SIZE=4][COLOR=Black]1985 දී නිලධාරීන් 2ක් හා සෙබලුන් 38ක්, එකල කැකෑරෙමින් පැවති ත්‍රස්තවාදී අරගලය මුලින් උපුටා දැමීමට එක්විය. ඔවුන් තීරණය කරේ කුඩා කණ්ඩායමක් ලෙස ත්රස්තවාදීන්ගේ බල ප්‍රදේශවලටම ඇතුළු වී ක්ෂණිකව ප්‍රහාරයක් එල්ලකර නැවත පැමිණීම සාර්ථක බවයි.(combat tracker team) මේජර් ජනරාල් ජී.හෙට්ටිආරච්චිගේ මූලිකත්වයෙන් මෙය ආරම්භවිය. මෙය පළමුව අසාර්ථකවිය.එයට පුහුණු කිරීමේ ගැටළු හේතුවිය. [/COLOR][/SIZE][SIZE=4][COLOR=Black]පසුව 1988දී කර්නල් A.F. ලෆීර් නැවත් මෙහි නම විශේෂ බලකාය ලෙස වෙනස් කර පුහුණුව ආරම්භ කරවීය. 1988 දෙසැම්බර් මස සීදූවේදී පළමු විශේෂ බලකා රෙජමේන්තුව විසිර ගියේය. වර්තමානයේදී රෙජමේන්තු 3කින් සමන්විතවේ.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed][SIZE=4][COLOR=Black][B]ප්‍රධාන කාර්යය භාරයන්....[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4]►සතුරු ප්‍රදේශ තුළට රහසින් ඇතුළුවී බුද්ධි තොරතුරු රැස් කිරීම.(Intelligence collection) ►සතුරු ප්‍රදේශවල ප්‍රහාරයකට අවශ්‍යය ඉලක්ක ලබාගැනීම/ප්‍රහාරයේ ආකාරය සකස් කිරීම.(Battlespace preparation by sabotage and offensive raiding) ►ත්‍රස්තමර්ධන ක්‍රියාන්විත.(Counter Terrorism operations) ►නාගරික හා දුෂ්කර ප්‍රදේශවල විශේෂ මෙහෙයුම්,රහසිගත දිගුදුර මෙහෙයුම්(overt and covert operations) ►විශේෂ හා දරුණු මෙහෙයුම්(unforeseen circumstances), ගලවා ගැනීම්(rescues), ක්ෂණික ප්‍රහාර(surprise attacks), හමුදාවන්ට සහාය කණ්ඩායම් ලෙසද විශේෂ බලකාය සේවය කරයි.[/SIZE] [/COLOR][/SIZE][SIZE=4] [/SIZE][SIZE=5][SIZE=4] [IMG]http://3.bp.blogspot.com/_WMh-KV-bVEU/S6OYh50K1WI/AAAAAAAAHpM/LrHRr8GXO40/s320/spbadge.jpg[/IMG] [SIZE=3][I]Jolly Roger හිස්කබල සහිත සළකුණ [/I][/SIZE][/SIZE][/SIZE][SIZE=4][COLOR=Black]මෙය ලබාදෙන්නේ අතිවිශේෂ පුහුණුවක් සම්පූර්ණ කළ පසුවය. අඩි 80 ඉහළ සිට පහළින් ඇති කුඩා තටාකයකට පැනීම වැනි ඉහළම නිර්භීත භාවයක් තිබිය යුතුය.[/COLOR][/SIZE] [IMG]http://i53.tinypic.com/24188ww.jpg[/IMG] [SIZE=4][COLOR=DarkRed][COLOR=black][B]යෝග්‍යතාවය හා පුහුණුව....[/B][/COLOR][/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed][SIZE=4][COLOR=Black]පුහුණුවට බැඳීමට පවා අසාමාන්‍ය ශාරීරික යෝග්‍යතාවයක් හා අධිෂ්ඨානයක් තිබිය යුතුය. පුහුණුවේ අරමුණවන්නේ නොබිඳෙන මනසක් හා ශරීරයක් තැනීමයි. [IMG]http://www.smh.com.au/ffximage/2008/10/24/21trincomalee_wideweb__470x304,0.jpg[/IMG] මාස 8ක තෝරාගැනීම් පුහුණුවේදී,[/COLOR][/SIZE] [SIZE=4]►සැතපුම් 50ක් පැය 12කදී ගමන්කිරීම, ►සියලුම උපාංග සහිතව සැතපුම් 5ක් විනාඩි 40ක් තුළ සම්පූර්ණ කිරීම, ►වෙහෙසකර පිහිනුම් අභ්‍යාස, ►දුෂ්කර කඳු තරණය, ►දින 45ක් කැලයේදී කිසිඳු උපකරණයක් රහිතව ජීවත්වීම(surviving skill training) [COLOR=Black]වැනි අතිදුෂ්කර අභ්‍යාස සම්පූර්ණවිය යුතුය. නැතහොත් ඉවත්වේ. [B]තෝරාගැනීමෙන් පසුව,[/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Black]►විශේෂ වෛද්‍ය පුහුණුව-තමාට හෝ වෙනත් සාමාජිකයෙක්ට ඇතිවන අනතුරු සඳහා ප්‍රතිකාර කිරීම. ►වනාන්තර හා සතුරු සළකුණු හඳුනාගැනීම(tracking the enemy) ►අතිවිශේෂ හමුදා ක්‍රියාන්විත ක්‍රම(special tactics)[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Black]►නායකත්ව පුහුණුව(leadership skills) වැනි දේ ගැනද පුහුණුව ලබාදේ.[/COLOR][/SIZE] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed][COLOR=black][B]සටන් ක්‍රමය....[/B][/COLOR][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Black]►සැම විටම කුඩා කණ්ඩායම් හෝ තනිව මෙහෙයුම්වල නිරතවේ. ►කුඩා කණ්ඩායමට සෙබලුන් 8 සිටී. ►කණ්ඩායමට sniper, explosive specialist, tracking specialist, assault specialist, medic ලෙස සාමජිකයන් සිටී. ►එක් කුඩා කණ්ඩායමක් අංශක 360ක් ආවරණය වන ලෙස ගමන්කරයි.(lane firing) වෙඩිතැබීම කරන අවස්ථාවේ කණ්ඩායමේ අඩක් වෙඩිතැබීම ආවරණය කරන(covering fire) අතර අනෙක් කොටස ඉදිරියටයයි. ►මොවුන් සාමාජිකයෙක් මරණයට පත්වූ විට කෙසේ හෝ තම මෙහෙයුම සම්පූර්ණකර මරණයට පත්වූ සාමාජිකයාද රැගෙන නැවත පැමිණිය යුතුය. ►තම කාර්යය සම්පූර්ණවන තෙක් දින ගණනක් එකම ස්ථානයේ නොසෙල්වී සිටීම වුවද විශේෂ බලකාය කලයුතුය. (පසුගිය දිනවල L.T.T.E නායකයන්ට එල්ලවූ ගුවන්ප්රහාර වලට ඉලක්කය ගත්තේ විශේෂ බලකා සාමාජිකයිනි, ඔවුන් එනතෙක් සතුරු කඳවුරු අසලට වී නොසෙල්වී සිටීම ඉතාම වැදගත්වේ.) [IMG]http://farm4.static.flickr.com/3607/3361404020_bbfb2c28c8.jpg[/IMG] [B]භාවිතා කරන ආයුධ.... [/B] HK PSG1 Steyr AUG HK G3 Chinese Type-81/56 rifles Colt M4 Carbines MP5 Barrett M82 Dragunov SVD Semi-automatic rifles [IMG]http://img208.imageshack.us/img208/4062/89878613iu6.jpg[/IMG] මාවිල් ආරු සොරොව්ව මුදාගැනීමේ සිට වෙල්ලමුල්ලිවයික්කාල් දක්වා අවසන් ඊලාම් යුද්ධයේදීත් විශේෂ බලකාය අගනා සේවයක් ඉටුකලා. වනගත සටන් මෙන්ම නාගරික සටන් සඳහාද විශේෂ බලකාය ප්‍රවීනයන් බව ඔප්පුකරන්න වවුනියා ගුවන් කඳවුරට එල්ල කල කොටි ප්‍රහාරය සාර්ථකව මැඩලීමෙන් ඔප්පු කලා. මරාගෙන මැරෙන කොටි ත්රස්තයන් හා මුහුණට මුහුණ සටන් කල කඳවුරේ ආරක්ෂාවට සිටි [/COLOR][/SIZE][SIZE=4][COLOR=Black][B]විශේෂ බලකායේ සෙබළු සියළුම මරාගෙන මැරෙන කොටි ත්රස්තයන් ඝාතනය කලේ කඳවුරට ඇතුලු වීමට පවා ඉඩක් නොතබමින්. [IMG]http://www.defence.lk/img/20080909_Wanni5.jpg[/IMG] [/B][/COLOR][/SIZE][I][B]Body of a slain terrorist found in a subsequent search operation. Note: The terrorist is guised in military attire.[/B][/I] [IMG]http://www.defence.lk/img/20080909_Wanni9.jpg[/IMG] [B]The remains of two LTTE terrorists, who committed suicide after failing to penetrate the military defences.[/B][I] [IMG]http://www.defence.lk/img/20080909_Wanni10.jpg[/IMG] Arms, ammunition found during clearing operations.[/I] [SIZE=4][COLOR=Black] [B]ශ්‍රී ලංකා යුධ හමුදා විශේෂ බලකායේ සාමාජිකයන් දුටුවිට ත්රස්තවාදීන් අවි ආයුධ පවා අතහැර දිව යන්නේ ඔවුන්ගේ හැකියාව අත්විඳ ඇතිබැවිනි..[/B][/COLOR][/SIZE]:cool::cool: [SIZE=5][SIZE=4][I]විශේෂ ස්තුතිය:[/I]අපේ විශේෂ බලකාය ගැන migaramk සහෝදරයා මීට කලින් ත්‍රෙඩ් එකක් දාලා තිබුනා.ඉතින් මිගාරගෙත් අවසරය ඇතුව ඒකෙනුත් ගොඩක් තොරතුරු ගත්තා. :):)[/SIZE][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom