Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Special Forces world wide -ලොව පුරා විශේෂ බලකායන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Special Boat Squadron(SBS)- නාවික හමුදා විශේෂ යාත්‍රා බළඝණය

ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් විශේෂ බලකාය වන මෙය 1993 ජනවාරි මාසයේදී යාපනය කරෙයිනගර් නාවික කඳවුරේදි තමයි ආරම්භ කරල තියෙන්නෙ.

නාවුක විශේෂ බළකායක් උනත් SBS මෙහෙයුම් මුහුදට විතරක් සීමා වෙලා නැහැ.

SBS සතු කාර්ය භාරය:

* Small boat operations in support of littoral operations

කුඩා බෝට්ටු යොදාගෙන සිදුකරන මෙහෙයුම්.

* Covert beach reconnaissance (Hydrographic survey) in advance of amphibious assault.

වෙරළාශ්‍රිත විමර්ශන මෙහෙයුම්

* Covert assault route preparation in advance of amphibious assault.

සටන් සඳහා අවශ්‍ය පසුබිම් සකස් කිරීම

* Recovery or protection of ships subject to terrorist action.

ත්‍රස්ත ක්‍රියා වලින් නැව් ආරක්ශා කිරීම.

* Maritime Counter-Terrorism

මුහුදේ සිදුවන ත්‍රස්ත ක්‍රියා මැඩළීම

* Reconnaissance and target indication in the deep battlespace

සතුරු ප්‍රදේශ තුළ විමර්ශන කටයුතු

* Assault on verified targets

හඳුනාගත් ඉලක්කවෙත ප්‍රහාර එල්ළ කිරීම

* Protection of senior naval officers.

නාවික හමුදාවේ ඉහළ නිළධාරීන්ට ආරක්ශාව සැපයීම.(VIP protection)

නිළධාරින් තිදෙනෙක් හා සෙබළු 76 ක ගෙන් ආරම්භ කල මෙම බළකායට පැවරුණු මුල්ම මෙහෙයුම උනේ කොටි ග්රහනයට නතු වූ පූනරීන් කඳවුර අත්පත් කරගැනීමයි. කඳවුරට මුලින්ම ඇතුළු වූයේ SBS භටයන් බව සඳහන් වේ.

1993 සිට සක්‍රිය වුවත් සම්පූර්ණ ප්‍රහාරක බළකායක් ලෙස කැපී පෙනෙන්නේ 3 වන ඊළාම් යුද්ධයේ සිටයි.

3 වන ඊළාම් යුද්ධයේ ඔවුන්ගේ ප්‍රථම මෙහෙයුම වූයේ කොටි ග්රහනයට නතුවූ මුත්තූර් නගරය අත්පත් කරගැනීමේ මෙහෙයුමට සහාය වීමයි.

මුත්තූර් ජැටිය ආසන්න ප්‍රදේශය වෙත කොමාන්ඩෝ සෙබළුන් ආරක්ශිතව හොර රහසේම ප්‍රවාහනය කර ඇත්තේද විශේෂ යාත්‍රා බළඝනයයි.

ග්‍රෙනේඩ් ලෝන්චරය සහිත M16A1 ඇමරිකානු අවියක් සහිත් SBS සෙබලෙක්

ඉන්පසුව ත්‍රිකුණාමලය ආසන්න ප්‍රදේශවල ගොඩබිම් මෙහෙයුම් පවා සිදුකර නාවික කඳවුර අවට ආරක්ශාව තහවුරු කලේ SBS බළකායයි. කොමාන්ඩෝ බළකාය සමඟ එක්ව ත්‍රිකුණාමලය ආශ්‍රිතව මෙහෙයුම් සිදු කර කොටින්ගේ කඳවුරු 6ක් දින 5ක් ඇතුළත අත්පත් කරගනිමින් LTTE යේ උතුරු දකුණු සැපයුම් මාර්ග පවා අවහිර කරල තියනවා.

නාවික හමුදාවට මහත් හිසරදයක් වූ මරාගෙන මැරෙන කොටි බෝට්ටු විනාශ කිරීමේ ක්රමයද සොයාගත්තේ විශේෂ යාත්‍රා බළඝනයයි. ඇරෝ(arrow)බෝට්ටු නමින් හැඳින්වෙන කුඩා බෝට්ටු සිය ගනනක්

එකවර ක්ෂණිකව මරාගෙන මැරෙන බෝට්ටු වටකර පහරදීම මෙම ක්‍රමයයි. මෙම බෝට්ටු කුඩා හා ඉතා වේගවත් බැවින් කොටි ප්‍රහාරවලින් වන හානිය ඉතා අවමය. මුහුදු සටන් සඳහා අති දක්ශ SBS සෙබළු එල්ල කල මෙම ප්‍රහාර හමුවේ 3 වන ඊළාම් යුද්ධයේදී මුහුදු කොටි අන්ත අසරණ තත්වයට පත් උනා. 2008 වසර අවසන් වනවිට කොටි බෝට්ටුවක් මුහුදට දියත් කිරීමට පවා LTTE ය බිය වූ බව කියැවේ.

ශ්‍රී ලංකාව තුල SEAL (SEa, Air and Land) යන තත්වය ලබා සිටින්නේ නාවික හමුදා විශේෂ යාත්‍රා බළඝනයයි. එනම් මුහුදේ ගොඩබිම හා ගුවන් සටන් සඳහා පුහුණුව ලත් සෙබළු මෙම ඒකකය සතුවේ(පැරෂුට් පුහුණුව ලද). ඇමරිකානු Navy SEALs බළකාය ආදර්ශයට ගෙන මෙම බළකාය තනා ඇති බව කියවේ. සාමාජිකයන් බඳවා ගන්නේ නාවික හමුදාව තුලින්ම වන අතර ඉතා දැඩි පුහුණුවක් ලබා දේ.ඇමරිකානු Navy SEALs භාවිතාකරන වර්ගයේ ආයුධ බොහෝවිට භාවිතා කරයි.

[QUOTE="Jolly_Roger, post: 10049064, member: 197784"] [SIZE=4][B][SIZE=5]Special Boat Squadron(SBS)- නාවික හමුදා විශේෂ යාත්‍රා බළඝණය [/SIZE][/B] [IMG]http://lh6.google.com/defencenetlk/R5Dw0QAoPaI/AAAAAAAAAIw/iqpxRxXeDLM/dnt2%5B6%5D[/IMG] [IMG]http://www.sundayobserver.lk/2004/09/19/z_p01-srilanka.jpg[/IMG][IMG]http://profile.ak.fbcdn.net/hprofile-ak-snc4/41578_144294088916707_3600_n.jpg[/IMG] ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් විශේෂ බලකාය වන මෙය 1993 ජනවාරි මාසයේදී යාපනය කරෙයිනගර් නාවික කඳවුරේදි තමයි ආරම්භ කරල තියෙන්නෙ. නාවුක විශේෂ බළකායක් උනත් SBS මෙහෙයුම් මුහුදට විතරක් සීමා වෙලා නැහැ. SBS සතු කාර්ය භාරය: * Small boat operations in support of littoral operations කුඩා බෝට්ටු යොදාගෙන සිදුකරන මෙහෙයුම්. * Covert beach reconnaissance (Hydrographic survey) in advance of amphibious assault. වෙරළාශ්‍රිත විමර්ශන මෙහෙයුම් * Covert assault route preparation in advance of amphibious assault. සටන් සඳහා අවශ්‍ය පසුබිම් සකස් කිරීම * Recovery or protection of ships subject to terrorist action. ත්‍රස්ත ක්‍රියා වලින් නැව් ආරක්ශා කිරීම. * Maritime Counter-Terrorism මුහුදේ සිදුවන ත්‍රස්ත ක්‍රියා මැඩළීම * Reconnaissance and target indication in the deep battlespace සතුරු ප්‍රදේශ තුළ විමර්ශන කටයුතු * Assault on verified targets හඳුනාගත් ඉලක්කවෙත ප්‍රහාර එල්ළ කිරීම * Protection of senior naval officers. නාවික හමුදාවේ ඉහළ නිළධාරීන්ට ආරක්ශාව සැපයීම.(VIP protection) [IMG]http://3.bp.blogspot.com/_otWn2PlEOdY/R5ENOawKWpI/AAAAAAAAEp4/NU3N5s4Y3BE/s400/kk.JPG[/IMG] නිළධාරින් තිදෙනෙක් හා සෙබළු 76 ක ගෙන් ආරම්භ කල මෙම බළකායට පැවරුණු මුල්ම මෙහෙයුම උනේ කොටි ග්රහනයට නතු වූ පූනරීන් කඳවුර අත්පත් කරගැනීමයි. කඳවුරට මුලින්ම ඇතුළු වූයේ SBS භටයන් බව සඳහන් වේ. 1993 සිට සක්‍රිය වුවත් සම්පූර්ණ ප්‍රහාරක බළකායක් ලෙස කැපී පෙනෙන්නේ 3 වන ඊළාම් යුද්ධයේ සිටයි. 3 වන ඊළාම් යුද්ධයේ ඔවුන්ගේ ප්‍රථම මෙහෙයුම වූයේ කොටි ග්රහනයට නතුවූ මුත්තූර් නගරය අත්පත් කරගැනීමේ මෙහෙයුමට සහාය වීමයි. මුත්තූර් ජැටිය ආසන්න ප්‍රදේශය වෙත කොමාන්ඩෝ සෙබළුන් ආරක්ශිතව හොර රහසේම ප්‍රවාහනය කර ඇත්තේද විශේෂ යාත්‍රා බළඝනයයි. [IMG]http://1.bp.blogspot.com/_4MC061T8kuE/SqobaRPLSxI/AAAAAAAAANw/O47SfYvyri4/s400/sbs_normal_resolution.jpg[/IMG] [I][SIZE=3]ග්‍රෙනේඩ් ලෝන්චරය සහිත M16A1 ඇමරිකානු අවියක් සහිත් SBS සෙබලෙක් [/SIZE][/I][IMG]http://www.navy.lk/assets/images/news/news_bulletin/2008_07_08/sbs256.gif[/IMG] ඉන්පසුව ත්‍රිකුණාමලය ආසන්න ප්‍රදේශවල ගොඩබිම් මෙහෙයුම් පවා සිදුකර නාවික කඳවුර අවට ආරක්ශාව තහවුරු කලේ SBS බළකායයි. කොමාන්ඩෝ බළකාය සමඟ එක්ව ත්‍රිකුණාමලය ආශ්‍රිතව මෙහෙයුම් සිදු කර කොටින්ගේ කඳවුරු 6ක් දින 5ක් ඇතුළත අත්පත් කරගනිමින් LTTE යේ උතුරු දකුණු සැපයුම් මාර්ග පවා අවහිර කරල තියනවා. නාවික හමුදාවට මහත් හිසරදයක් වූ මරාගෙන මැරෙන කොටි බෝට්ටු විනාශ කිරීමේ ක්රමයද සොයාගත්තේ විශේෂ යාත්‍රා බළඝනයයි. ඇරෝ(arrow)බෝට්ටු නමින් හැඳින්වෙන කුඩා බෝට්ටු සිය ගනනක් එකවර ක්ෂණිකව මරාගෙන මැරෙන බෝට්ටු වටකර පහරදීම මෙම ක්‍රමයයි. මෙම බෝට්ටු කුඩා හා ඉතා වේගවත් බැවින් කොටි ප්‍රහාරවලින් වන හානිය ඉතා අවමය. මුහුදු සටන් සඳහා අති දක්ශ SBS සෙබළු එල්ල කල මෙම ප්‍රහාර හමුවේ 3 වන ඊළාම් යුද්ධයේදී මුහුදු කොටි අන්ත අසරණ තත්වයට පත් උනා. 2008 වසර අවසන් වනවිට කොටි බෝට්ටුවක් මුහුදට දියත් කිරීමට පවා LTTE ය බිය වූ බව කියැවේ. [IMG]http://www.saudinewstoday.com/imgcontent/COR_HR_JPEG.02210012.jpg[/IMG] ශ්‍රී ලංකාව තුල SEAL (SEa, Air and Land) යන තත්වය ලබා සිටින්නේ නාවික හමුදා විශේෂ යාත්‍රා බළඝනයයි. එනම් මුහුදේ ගොඩබිම හා ගුවන් සටන් සඳහා පුහුණුව ලත් සෙබළු මෙම ඒකකය සතුවේ(පැරෂුට් පුහුණුව ලද). ඇමරිකානු Navy SEALs බළකාය ආදර්ශයට ගෙන මෙම බළකාය තනා ඇති බව කියවේ. සාමාජිකයන් බඳවා ගන්නේ නාවික හමුදාව තුලින්ම වන අතර ඉතා දැඩි පුහුණුවක් ලබා දේ.[/SIZE][SIZE=4]ඇමරිකානු Navy SEALs භාවිතාකරන වර්ගයේ ආයුධ බොහෝවිට භාවිතා කරයි. [IMG]http://www.dailynews.lk/2010/11/25/z_new350.jpg[/IMG] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom