Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Special Forces world wide -ලොව පුරා විශේෂ බලකායන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1st Special Forces Operational Detachment-Delta (1st SFOD-D)/Delta Force/Combat Applications Group(CAG)

එක්සත් ජනපද ඩෙල්ටා බළකාය

එක්සත් ජනපදය සතු ප්‍රධානම ප්‍රතිත්‍රස්ත ඒකක දෙකෙන් එකක් වන ඩෙල්ටා බළකාය සමන්විත වන්නේ අනෙකුත් බලකායන්ගෙන් තෝරාගත් විශිෂ්ටම සෙබලුන්ගෙනි. නමුත් ඔවුන් සෙබළුන් ලෙස හඳුන්වන්නේ නැත.ඔවුන් හඳුන්වන නම වන්නේ Operators යන්නයි. එනම් සාමාන්‍ය සොල්දාදුවන්ගෙන් ඔවුන් වෙනස් වන නිසාය. නිළ මෙහෙයුම් මෙන්ම නොනිල මෙහෙයුම්(Black ops) සදහා ද දායකත්වය දෙන මොවුන් විටෙක සිවිල් ඇඳුමින් සැරසී මෙහෙයුම් කරති. ස්ථිර නිළ ඇදුමක් නොමැති අතර රැවුල් වැවීම, අවශ්‍ය ආකාරට කොන්ඩ මෝස්තර කිරීම වැනිදෙ සඳහා අවසර ලබා දී ඇත්තේ ඔවුන්ගේ රහසිගත බව ආරක්ශා කිරීමටය.

Col. Charles Beckwith විසින් 1970 දශකයේදී බ්‍රිතාන්‍ය SAS බලකාය අනුව යමින් නිර්මානය කල මෙම බළකායේ මේ වනවිට 800-1000ත් අතර ප්‍රමාණයක් operator වරු සිටින

බව නිල නොවන ආර්ංචි මාර්ග සදහන් කරයි. A, B, C යනුවෙන් operational squadron 3කට බෙදා ඇති ඩෙල්ටා ඒකකයට එකතු වීමට නම් මූළික සුදුසුකම් වලට අමතරව :

Airborne qualified or volunteer for airborne training

පැරෂුට් පුහුණුව ලබා තිබීම හෝ ලැබීමට කැමැත්ත.

Captain or Major (Branch Immaterial).

කපිතාන් හෝ මේජර් තනතුරක් දැරීම

College graduate (BA or BS)

උපාධියක් ලබා තිබීම.

වැනි ඉතාමත් ඉහලම මට්ටමේ සුදුසුකම් අත්‍යවශ්‍ය වේ.

ඉතාමත් දුශ්කර පුහුණුවක් ලබා දෙන අතර ඒ සඳහා විවිධ අංශ වලින් සහාය ලැබේ. CIA වැනි බුද්ධි අංශ මෙන්ම පරිගණක විශේෂඥයින්ගේ උපදෙස් පවා ලැබේ.

පුහුණුව අවසානයේ ඉතාමත් සුපිරි ගනයේ හැකියාවන්ගෙන් යුත් Operator වරයෙක් බිහිවේ. මෙම ඩෙල්ටා බළකාය නඩත්තුවන්නේ ජනාධිපතිවරයාට පමණක් වගකියන ආකාරයටය.

ඔවුන්ට ලබා දෙන ප්‍රතිපාදන ආදිය මහජනතාවට දැනගැනීමට ලැබෙන්නේ නැත. ඩෙල්ටා බලකායේ operator වරුන්ගේ රහසිගත භාවය රැකීමට හැම විටම රජය ක්‍රියා කරන අතර ඔවුන්ගේ

පව්ල්වල සාමාජිකයන් පවා ඔවුන් ඩෙල්ටා බලකායේ බව නොදනිති.

මෙහෙයුම් ඉතා රහසිගත වන අතර මහජනතාවට කිසි විටෙක දැනගැනීමට නොලැබේ. හෙලිවූ මෙහෙයුම් කිහිපයක් මෙසේය.

Operation Eagle Claw

මෙය ඔවුන්ගේ ප්‍රථම මෙහෙයුමයි. 1979 නොවැම්බර් 4 වැනි දින ඉරානයේ එක්සත් ජනපද තානාපති කාර්යාලයට කඩා වැදුනු ඉරාන ශිෂ්‍යයන් විසින් ප්‍රාණ ඇපයට ගෙන තිබූ ඇමරිකානුවන් බේරා ගැනීම

ඔවුන්ගේ මෙහෙයුම වී තිබේ. නමුත් විවිධ හේතුමත මෙහෙයුම පටන් ගැනීමටත් පෙර අසාර්තක වූ අතර ඉරානයට රහසේ ගොඩබස්වා සිටි ඩෙල්ටා බලකාය නැවත කැඳවනූ ලැබීය.

http://en.wikipedia.org/wiki/Operation_Eagle_Claw

Operation Urgent Fury

ග්‍රෙනේඩාවේ රඳවා සිටි දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීමේ අරමුනින් දියත් කල මෙහෙයුමකි.

http://en.wikipedia.org/wiki/Invasion_of_Grenada

Aeropostal Flight 252

Operation Round Bottle

Operation Just Cause

වැනි මෙහෙයුම් බොහෝ ගනනක් දියත් කර ඇති නමුත් තොරතුරු හෙලි වි නැත. සමහර විදෙශ රටවල කල මෙහෙයුම් එම රටවල හමුදාවන්ගේ ගිණුම් වලට බැර වි ඇත්තේ ඩෙල්ටා බළකායේ රහසිගත බව රැකීමටය. සෝමාලියාවේදී සිදුකල Operation Gothic Serpent ඩෙල්ටා බලකායට අමතක නොවන මෙහෙයුමකි. මොගඩිෂු නගරයේ සිදු කල මෙහෙයුම අවසන් වනවිට ඩෙල්ටා සාමජිකයන් 12ක් පමණ මියගොස් ඇති බව සදහන් වේ. නමුත් එක්සත් ජනපදය එම සංඛ්‍යා පිලී නොගනී. ඒ ආශ්රයෙන් Black Hawk Down නමින් චිත්‍රපටයක් හා පොතක්ද පළවී ඇත.

ඩෙල්ටා බළකාය හා නාවුක සීල් බලකාය අතර සීතල යුද්ධයක් පවතින බවද කියවේ. ඒ අංක 1 වීම සඳහා ඇති තරගයකි, නමුත් ඩෙල්ටා බළකාය ඉරාකයේත් සීල් බළකාය ඇෆ්ගනිස්ථානයේත් රැඳවීම මගින් තත්වය තාවකාලිකව සමනය වී ඇත.

කළු හෙල්මට් සහිතව ඉදිරියෙන් සිටින්නේ ඉරාකයේ සිටින ඩෙල්ටා operator වරුය.

ඕනෑම ආයුධයක් භාවිතා කල හැකි මෙම operator වරු වැඩි වශයෙන් භාවිතා කරන්නේ M4 carbine හා M203 grenade launcher ය.

ස්නයිපර් ලෙස Barrett M82A1 යොදාගනී. නමුත් බොහෝ විට ඔවුන් සතුරාගෙන් අත්පත් කරගන්නා ආයුධ ද භාවිතා කරයි.

[QUOTE="Jolly_Roger, post: 10075539, member: 197784"] [B][SIZE=5]1st Special Forces Operational Detachment-Delta (1st SFOD-D)/Delta Force/Combat Applications Group(CAG) එක්සත් ජනපද ඩෙල්ටා බළකාය [/SIZE][/B][CENTER][B][SIZE=5][IMG]http://upload.wikimedia.org/wikipedia/commons/thumb/b/b7/US_Army_Special_Operations_Command_SSI.svg/125px-US_Army_Special_Operations_Command_SSI.svg.png[/IMG][/SIZE][/B] [/CENTER] [SIZE=4]එක්සත් ජනපදය සතු ප්‍රධානම ප්‍රතිත්‍රස්ත ඒකක දෙකෙන් එකක් වන ඩෙල්ටා බළකාය සමන්විත වන්නේ අනෙකුත් බලකායන්ගෙන් තෝරාගත් විශිෂ්ටම සෙබලුන්ගෙනි. නමුත් ඔවුන් සෙබළුන් ලෙස හඳුන්වන්නේ නැත.ඔවුන් හඳුන්වන නම වන්නේ Operators යන්නයි. එනම් සාමාන්‍ය සොල්දාදුවන්ගෙන් ඔවුන් වෙනස් වන නිසාය. නිළ මෙහෙයුම් මෙන්ම නොනිල මෙහෙයුම්(Black ops) සදහා ද දායකත්වය දෙන මොවුන් විටෙක සිවිල් ඇඳුමින් සැරසී මෙහෙයුම් කරති. ස්ථිර නිළ ඇදුමක් නොමැති අතර රැවුල් වැවීම, අවශ්‍ය ආකාරට කොන්ඩ මෝස්තර කිරීම වැනිදෙ සඳහා අවසර ලබා දී ඇත්තේ ඔවුන්ගේ රහසිගත බව ආරක්ශා කිරීමටය. Col. Charles Beckwith විසින් 1970 දශකයේදී බ්‍රිතාන්‍ය SAS බලකාය අනුව යමින් නිර්මානය කල මෙම බළකායේ මේ වනවිට 800-1000ත් අතර ප්‍රමාණයක් operator වරු සිටින බව නිල නොවන ආර්ංචි මාර්ග සදහන් කරයි. A, B, C යනුවෙන් operational squadron 3කට බෙදා ඇති ඩෙල්ටා ඒකකයට එකතු වීමට නම් මූළික සුදුසුකම් වලට අමතරව : [/SIZE] [LIST] [*][SIZE=4]Airborne qualified or volunteer for airborne training[/SIZE] [/LIST] [SIZE=4]පැරෂුට් පුහුණුව ලබා තිබීම හෝ ලැබීමට කැමැත්ත.[/SIZE] [LIST] [*][SIZE=4]Captain or Major (Branch Immaterial).[/SIZE] [/LIST] [SIZE=4]කපිතාන් හෝ මේජර් තනතුරක් දැරීම[/SIZE] [LIST] [*][SIZE=4]College graduate (BA or BS)[/SIZE] [/LIST] [SIZE=4]උපාධියක් ලබා තිබීම.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]වැනි ඉතාමත් ඉහලම මට්ටමේ සුදුසුකම් අත්‍යවශ්‍ය වේ. ඉතාමත් දුශ්කර පුහුණුවක් ලබා දෙන අතර ඒ සඳහා විවිධ අංශ වලින් සහාය ලැබේ. CIA වැනි බුද්ධි අංශ මෙන්ම පරිගණක විශේෂඥයින්ගේ උපදෙස් පවා ලැබේ. [IMG]http://static.howstuffworks.com/gif/delta-force-1.jpg[/IMG] පුහුණුව අවසානයේ ඉතාමත් සුපිරි ගනයේ හැකියාවන්ගෙන් යුත් Operator වරයෙක් බිහිවේ. මෙම ඩෙල්ටා බළකාය නඩත්තුවන්නේ ජනාධිපතිවරයාට පමණක් වගකියන ආකාරයටය. ඔවුන්ට ලබා දෙන ප්‍රතිපාදන ආදිය මහජනතාවට දැනගැනීමට ලැබෙන්නේ නැත. ඩෙල්ටා බලකායේ operator වරුන්ගේ රහසිගත භාවය රැකීමට හැම විටම රජය ක්‍රියා කරන අතර ඔවුන්ගේ පව්ල්වල සාමාජිකයන් පවා ඔවුන් ඩෙල්ටා බලකායේ බව නොදනිති. [IMG]http://www.darkgovernment.com/news/wp-content/uploads/2008/07/delta-operators-300x239.jpg[/IMG] [IMG]http://img83.imageshack.us/img83/8101/image403qj4.jpg[/IMG] මෙහෙයුම් ඉතා රහසිගත වන අතර මහජනතාවට කිසි විටෙක දැනගැනීමට නොලැබේ. හෙලිවූ මෙහෙයුම් කිහිපයක් මෙසේය. Operation Eagle Claw මෙය ඔවුන්ගේ ප්‍රථම මෙහෙයුමයි. 1979 නොවැම්බර් 4 වැනි දින ඉරානයේ එක්සත් ජනපද තානාපති කාර්යාලයට කඩා වැදුනු ඉරාන ශිෂ්‍යයන් විසින් ප්‍රාණ ඇපයට ගෙන තිබූ ඇමරිකානුවන් බේරා ගැනීම ඔවුන්ගේ මෙහෙයුම වී තිබේ. නමුත් විවිධ හේතුමත මෙහෙයුම පටන් ගැනීමටත් පෙර අසාර්තක වූ අතර ඉරානයට රහසේ ගොඩබස්වා සිටි ඩෙල්ටා බලකාය නැවත කැඳවනූ ලැබීය. [/SIZE][URL]http://en.wikipedia.org/wiki/Operation_Eagle_Claw[/URL] [SIZE=4] Operation Urgent Fury ග්‍රෙනේඩාවේ රඳවා සිටි දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීමේ අරමුනින් දියත් කල මෙහෙයුමකි. [/SIZE][URL]http://en.wikipedia.org/wiki/Invasion_of_Grenada[/URL] [SIZE=4] Aeropostal Flight 252 Operation Round Bottle Operation Just Cause වැනි මෙහෙයුම් බොහෝ ගනනක් දියත් කර ඇති නමුත් තොරතුරු හෙලි වි නැත. සමහර විදෙශ රටවල කල මෙහෙයුම් එම රටවල හමුදාවන්ගේ ගිණුම් වලට බැර වි ඇත්තේ ඩෙල්ටා බළකායේ රහසිගත බව රැකීමටය. සෝමාලියාවේදී සිදුකල[/SIZE] [SIZE=4][URL="http://en.wikipedia.org/wiki/Operation_Gothic_Serpent"]Operation Gothic Serpent[/URL] ඩෙල්ටා බලකායට අමතක නොවන මෙහෙයුමකි. මොගඩිෂු නගරයේ සිදු කල මෙහෙයුම අවසන් වනවිට ඩෙල්ටා සාමජිකයන් 12ක් පමණ මියගොස් ඇති බව සදහන් වේ. නමුත් එක්සත් ජනපදය එම සංඛ්‍යා පිලී නොගනී. ඒ ආශ්රයෙන් Black Hawk Down නමින් චිත්‍රපටයක් හා පොතක්ද පළවී ඇත. ඩෙල්ටා බළකාය හා නාවුක සීල් බලකාය අතර සීතල යුද්ධයක් පවතින බවද කියවේ. ඒ අංක 1 වීම සඳහා ඇති තරගයකි, නමුත් ඩෙල්ටා බළකාය ඉරාකයේත් සීල් බළකාය ඇෆ්ගනිස්ථානයේත් රැඳවීම මගින් තත්වය තාවකාලිකව සමනය වී ඇත. [IMG]http://upload.wikimedia.org/wikipedia/commons/thumb/5/51/AirborneAndSpecialForcesUdayQusayRaid.jpg/800px-AirborneAndSpecialForcesUdayQusayRaid.jpg[/IMG] [SIZE=3][I]කළු හෙල්මට් සහිතව ඉදිරියෙන් සිටින්නේ ඉරාකයේ සිටින ඩෙල්ටා [/I][/SIZE][/SIZE][SIZE=3][I]operator වරුය.[/I][/SIZE] [IMG]http://1.bp.blogspot.com/_t9gZwNaeGyU/TFTn7YVNkUI/AAAAAAAAAGQ/R_UiojduErw/s1600/delta%25252525252520bhd%25252525252520006.jpg[/IMG] [SIZE=4]ඕනෑම ආයුධයක් භාවිතා කල හැකි මෙම operator වරු වැඩි වශයෙන් භාවිතා කරන්නේ M4 carbine හා M203 grenade launcher ය. ස්නයිපර් ලෙස Barrett M82A1 යොදාගනී. නමුත් බොහෝ විට ඔවුන් සතුරාගෙන් අත්පත් කරගන්නා ආයුධ ද භාවිතා කරයි. [IMG]http://upload.wikimedia.org/wikipedia/commons/thumb/8/85/M82rifle.jpg/220px-M82rifle.jpg[/IMG] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom