Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Special Forces world wide -ලොව පුරා විශේෂ බලකායන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

United States Navy SEAL

එක්සත් ජනපද නාවුක සීල් බළකාය

SEAL යනු මුහුද, ගොඩබිම හා අහස යන වචන වලින් සාදාගත් වචනයකි(SEa Air Land). එනම් මෙම බළකාය ලෝකයේ ඕනෑම තැනක් ඕනෑම තත්වයක් යටතේ සටන් කිරීමට හැකියාව ඇති බළකායකි. ඇමරිකානු නාවික හමුදාවට අයත් විශේෂ බළකායක් වන මෙය ලෝකයේ ඉහලම විශේෂ බළකා කීපය අතරින් ඉහලම ස්ථානයක ඇත. ඇමරිකානු හමුදා මෙහෙයුම් සිදුවන ලෝකයේ ඕනෑම තැනක ඔවුන් සිටියි. එසේත් නැතහොත් අනෙක් බළකායන්ට පෙර තමන්ට පැවරුණු මෙහෙයුම් අවසන් කර පිටවී ගොස් ඇත.

මෑතකදී ඔසාමා බින් ලාඩන් විනාශ කිරීමේ මෙහෙයුම සිදු කලේද මෙම සීල් බළකායට අයත් 6 වන කණ්ඩායමයි (Team 6 හෙවත් Naval Special Warfare Development Group).

1942 දෙවන ලෝක යුද සමයේ නාවුක හමුදාවේ අවශ්‍යතාව අනුව නිර්මාණය කල මෙම බළකාය ඉතා දියුණු මට්ටමට පැමිනෙන්නේ 1961 න් පසුවය. මුලදී විශේෂ නාවුක මෙහෙයුම් පමණක් සිදු කලද 1961 න් පසුව සියළුම ආකාරයේ විශේෂ මෙහෙයුම් සඳහා හැකියාව ඇති බළකායක් (SEAL) බවට පත් වීය.

මෙම බළකාය කණ්ඩායම් 12 කට බෙදා ඇති අතර සෑම කණ්ඩායමකටම ලෝකයේ ඕනෑම තැනක් මෙහෙයුම් කල හැකිය. මෙයින් 6 වන කණ්ඩායම Naval Special Warfare Development Group හෙවත් DEVGRU ලෙස හැඳින්වෙන අතර ඔවුන් අනෙක් කණ්ඩායම් වලට වඩා විශේෂිතය. Joint Special Operations Command යටතේ ක්‍රියාත්මක වන ඔවුන් අනෙක් බළකායන් සමඟද සහයෝගයෙන් ක්‍රියාත්මක වේ. බින් ලාඩන් මෙහෙයුම සිදු කලේද මෙම 6 වන කණ්ඩායමයි. සාමාන්‍යයෙන් එක කණ්ඩායමකට 300 ක් පමන සිටින අතර ඔවුන් තව දුරටත් කුඩා කණ්ඩායම් වලට බෙදී මෙහෙයුම් සිදු කරයි.

පුහුණුව ඉතාමත්ම දුෂ්කර එකක් වන අතර තෝරාගන්නේ නාවුක හමුදාව තුල සිටින දක්ෂතම පුද්ගලයින්ය. 80% ක් පමණ තෝරාගැනීමේදී අසමත් වේ. ඉතිරි වන 20 % සඳහා දැඩි පුහුණුවක් ලබාදෙන අතර අවසානයේ ඉතිරි වන්නේ කිහිප දෙනෙක් පමණි. අදියර තුනකින් සමන්විත අතර මූළික අදියරේදී ශාරීරික හා මානසික යෝග්‍යතාව ඉලක්ක කරගෙන පුහුණුව ලබාදෙන අතර සැතපුම් 4ක් එකදිගට පිහිනීම දිවීම වැනි අති දුශ්කර ක්‍රියා ඇතුලත්ය.

දෙවන අදියර සඳහා ඉතිරි වන්නේ පළමු අදියරේ සිටි අයගෙන් 20%ක් පමණ ගනනකි. දෙවන අදියරේදී ජලාශ්‍රීත විශේෂ පුහුණුවක් ලබාදෙන අතර අත් පා බැඳ වතුරට දැමීම වැනි මාරාන්තික අවස්ථාවන්ට මුහුණ දීමට සිදුවේ.

තුන්වන අදියරේදී විශේෂ යුද ශිල්ප, පුපුරණ ද්‍රව්‍ය පුහුණුව, ගරිල්ලා මෙහෙයුම් පුහුණුව, තාක්ශණික දැනුම, විශේෂ යුද අවි පුහුණුව, දිගු දුර මෙහෙයුම්, ආදී විශාල පරාසයක පුහුණුවක් විවිධ පාරිසරික තත්ව යටතේ ලබා දේ.

මාස 30ක් අවසානයේ අදියර තුනම අවසන් කරන සුපිරිම කිහිප දෙනා සීල් සෙබළු ලෙස බළකායට එක්කර ගැනේ.

මෙහෙයුම් ගැන කතා කරන විට පළමු වරට සීල් සෙබළු 1962 දී වියට්නාමයට යවනු ලැබීය. වියට්නාමයේදී ඇමරිකානු බළකායන් අතරින් සාර්ථකවූ එකම බළකාය සීල් බළකාය බව කියවේ. වියට්කොං ගරිල්ලන්ට එරෙහිව සාර්ථකව මුහුණ දුන් අතර එම සටන්වලින් මරණ අනුපාතය එක් සීල් සෙබලෙකුට ගරිල්ලන් 100 ක් පමණ වේ. දැනට ඉරාකයේ හා ඇෆ්ගනිස්ථානයේ සාර්ථකව ක්‍රියාත්මක වේ.

[QUOTE="Jolly_Roger, post: 10142324, member: 197784"] [SIZE=4][B][SIZE=5]United States Navy SEAL එක්සත් ජනපද නාවුක සීල් බළකාය[/SIZE][/B] [/SIZE][CENTER][SIZE=4][IMG]http://upload.wikimedia.org/wikipedia/commons/thumb/0/0a/US_Navy_SEALs_insignia.png/250px-US_Navy_SEALs_insignia.png[/IMG][/SIZE] [/CENTER] [SIZE=4] SEAL යනු මුහුද, ගොඩබිම හා අහස යන වචන වලින් සාදාගත් වචනයකි(SEa Air Land). එනම් මෙම බළකාය ලෝකයේ ඕනෑම තැනක් ඕනෑම තත්වයක් යටතේ සටන් කිරීමට හැකියාව ඇති බළකායකි. ඇමරිකානු නාවික හමුදාවට අයත් විශේෂ බළකායක් වන මෙය ලෝකයේ ඉහලම විශේෂ බළකා කීපය අතරින් ඉහලම ස්ථානයක ඇත. ඇමරිකානු හමුදා මෙහෙයුම් සිදුවන ලෝකයේ ඕනෑම තැනක ඔවුන් සිටියි. එසේත් නැතහොත් අනෙක් බළකායන්ට පෙර තමන්ට පැවරුණු මෙහෙයුම් අවසන් කර පිටවී ගොස් ඇත. [IMG]http://files.sharenator.com/3199541566_dde96b5c2f_Navy_Seals-s500x335-29981-580.jpg[/IMG] මෑතකදී ඔසාමා බින් ලාඩන් විනාශ කිරීමේ මෙහෙයුම සිදු කලේද මෙම සීල් බළකායට අයත් 6 වන කණ්ඩායමයි (Team 6 හෙවත් Naval Special Warfare Development Group). 1942 දෙවන ලෝක යුද සමයේ නාවුක හමුදාවේ අවශ්‍යතාව අනුව නිර්මාණය කල මෙම බළකාය ඉතා දියුණු මට්ටමට පැමිනෙන්නේ 1961 න් පසුවය. මුලදී විශේෂ නාවුක මෙහෙයුම් පමණක් සිදු කලද 1961 න් පසුව සියළුම ආකාරයේ විශේෂ මෙහෙයුම් සඳහා හැකියාව ඇති බළකායක් (SEAL) බවට පත් වීය. මෙම බළකාය කණ්ඩායම් 12 කට බෙදා ඇති අතර සෑම කණ්ඩායමකටම ලෝකයේ ඕනෑම තැනක් මෙහෙයුම් කල හැකිය. මෙයින් 6 වන කණ්ඩායම Naval Special Warfare Development Group හෙවත් DEVGRU ලෙස හැඳින්වෙන අතර ඔවුන් අනෙක් කණ්ඩායම් වලට වඩා විශේෂිතය. Joint Special Operations Command යටතේ ක්‍රියාත්මක වන ඔවුන් අනෙක් බළකායන් සමඟද සහයෝගයෙන් ක්‍රියාත්මක වේ. බින් ලාඩන් මෙහෙයුම සිදු කලේද මෙම 6 වන කණ්ඩායමයි. සාමාන්‍යයෙන් එක කණ්ඩායමකට 300 ක් පමන සිටින අතර ඔවුන් තව දුරටත් කුඩා කණ්ඩායම් වලට බෙදී මෙහෙයුම් සිදු කරයි. [IMG]http://www.brainathlete.com/wp-content/uploads/2011/04/us-navy-seals-01.jpg[/IMG] [IMG]http://www.darkgovernment.com/images/navy-seal-1.jpg[/IMG] පුහුණුව ඉතාමත්ම දුෂ්කර එකක් වන අතර තෝරාගන්නේ නාවුක හමුදාව තුල සිටින දක්ෂතම පුද්ගලයින්ය. 80% ක් පමණ තෝරාගැනීමේදී අසමත් වේ. ඉතිරි වන 20 % සඳහා දැඩි පුහුණුවක් ලබාදෙන අතර අවසානයේ ඉතිරි වන්නේ කිහිප දෙනෙක් පමණි. අදියර තුනකින් සමන්විත අතර මූළික අදියරේදී ශාරීරික හා මානසික යෝග්‍යතාව ඉලක්ක කරගෙන පුහුණුව ලබාදෙන අතර සැතපුම් 4ක් එකදිගට පිහිනීම දිවීම වැනි අති දුශ්කර ක්‍රියා ඇතුලත්ය. [IMG]http://upload.wikimedia.org/wikipedia/commons/thumb/d/d6/US_Navy_050823-N-3443B-001_Basic_Underwater_Demolition-Sea%2C_Air_and_Land_%28SEAL%29_students_take_part_in_Log_PT.jpg/393px-US_Navy_050823-N-3443B-001_Basic_Underwater_Demolition-Sea%2C_Air_and_Land_%28SEAL%29_students_take_part_in_Log_PT.jpg[/IMG] දෙවන අදියර සඳහා ඉතිරි වන්නේ පළමු අදියරේ සිටි අයගෙන් 20%ක් පමණ ගනනකි. දෙවන අදියරේදී ජලාශ්‍රීත විශේෂ පුහුණුවක් ලබාදෙන අතර අත් පා බැඳ වතුරට දැමීම වැනි මාරාන්තික අවස්ථාවන්ට මුහුණ දීමට සිදුවේ. [IMG]http://www.darkgovernment.com/images/navy-seal-11.jpg[/IMG] [IMG]http://upload.wikimedia.org/wikipedia/commons/thumb/a/ab/BUDS_2nd_phase.jpg/800px-BUDS_2nd_phase.jpg[/IMG] තුන්වන අදියරේදී විශේෂ යුද ශිල්ප, පුපුරණ ද්‍රව්‍ය පුහුණුව, ගරිල්ලා මෙහෙයුම් පුහුණුව, තාක්ශණික දැනුම, විශේෂ යුද අවි පුහුණුව, දිගු දුර මෙහෙයුම්, ආදී විශාල පරාසයක පුහුණුවක් විවිධ පාරිසරික තත්ව යටතේ ලබා දේ. [IMG]http://upload.wikimedia.org/wikipedia/commons/thumb/e/e7/US_Navy_091203-N-7303M-042_A_third_phase_student_in_BUDS_training_detonates_a_SEAL_Standard_Charge.jpg/800px-US_Navy_091203-N-7303M-042_A_third_phase_student_in_BUDS_training_detonates_a_SEAL_Standard_Charge.jpg[/IMG] [IMG]http://upload.wikimedia.org/wikipedia/commons/thumb/d/dd/US_Navy_090317-N-2959L-923_Basic_Underwater_Demolition-SEAL_%28BUD-s%29_candidate_Seaman_Jared_Hougtalen_plots_coordinates_to_his_next_checkpoint_during_an_individual_basic_land_navigation_exercise.jpg/800px-US_Navy_090317-N-2959L-923_Basic_Underwater_Demolition-SEAL_%28BUD-s%29_candidate_Seaman_Jared_Hougtalen_plots_coordinates_to_his_next_checkpoint_during_an_individual_basic_land_navigation_exercise.jpg[/IMG] මාස 30ක් අවසානයේ අදියර තුනම අවසන් කරන සුපිරිම කිහිප දෙනා සීල් සෙබළු ලෙස බළකායට එක්කර ගැනේ. මෙහෙයුම් ගැන කතා කරන විට පළමු වරට සීල් සෙබළු 1962 දී වියට්නාමයට යවනු ලැබීය. වියට්නාමයේදී ඇමරිකානු බළකායන් අතරින් සාර්ථකවූ එකම බළකාය සීල් බළකාය බව කියවේ. වියට්කොං ගරිල්ලන්ට එරෙහිව සාර්ථකව මුහුණ දුන් අතර එම සටන්වලින් මරණ අනුපාතය එක් සීල් සෙබලෙකුට ගරිල්ලන් 100 ක් පමණ වේ. දැනට ඉරාකයේ හා ඇෆ්ගනිස්ථානයේ සාර්ථකව ක්‍රියාත්මක වේ. [IMG]http://2.bp.blogspot.com/-5akIkTE9KBw/TcGBx2Q13eI/AAAAAAAABLE/wbfkXHie_DA/s400/Navy+Seal+Training.jpg[/IMG] [IMG]http://headblitz.com/wp-content/uploads/2010/07/navy-seals.jpg[/IMG] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom