Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Special Forces world wide -ලොව පුරා විශේෂ බලකායන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Spetsnaz GRU

රුසියානු විශේෂ බළකායන් අතර පළමු තැන මෙන්ම ලෝකයේ හොඳම විශේෂ බළකායන් 10 අතර ආරම්භයේ පටන්ම රැඳී සිටින ස්පෙට්ස්නාස් වරුන්ගේ ආරම්භය සිදුවන්නේ දෙවන ලෝක යුද්ධය සිදුවූ වකවානුවේදී ය. නමුත් පිළිගත් ඒකකයක් ලෙස 1949 පටන් ක්‍රියාකාරී වේ.

Spetsnas යනු රුසියන් භාෂාවෙන් විශේෂ බළකා යන්න වන අතර GRU යනු විදේශයන්හි කෙරෙන හමුදා බුද්ධි මෙහෙයුම් ඒකකයකි. ඒ අනුව Spetsnaz GRU යනු විදේශයන්හි මෙහෙයුම් ඉලක්ක කරගෙනම ඇති කල ඒකකයකි.

ස්පෙට්ස්නාස් වරුන් පිළිබඳව රුසියානු හමුදාව නිහඬ පිළිවෙතක් අනුගමනය කරයි. සංඛ්‍යාත්මකව 12000 කට ආසන්න සෙබළු සංඛ්‍යාවක් සිටින බව හෙළිවී ඇත. අනෙකුත් විශේෂ බළකායන් මෙන්ම ඔවුන්ගේ ද ප්‍රධාන කාර්ය්යන් වනුයේ දිගුදුර විමර්ශන මෙහෙයුම්, රහසිගත ගරිල්ලා ප්‍රහාර, වැදගත් ඉලක්කගත පුද්ගලයින් ඝාතනය හා ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීම වැනි මෙහෙයුම්ය.

අවි රහිත සටන් සඳහා ඔවුන් සතුව විශේෂ හැකියාවක් පවතී. අවි රහිත සටන් සඳහා ලෝකයේම අංක 1 ස්ථානයේ සිටින්නේ ස්පෙට්ස්නාස් වරුය. පුහුණුව සඳහා පැමිණෙන සෙබළුන්ගෙන් පුහුණුව අවසන් කරන්නේ 15% ක් පමණ පිරිසකි. 1% ක් පමණ දුශ්කර පුහුණුව අතරදී මියයන බව පැවසේ.

පුහුණුව අවසානයේ බිහිවන ස්පෙට්ස්නාස් සෙබළු සුපිරි හැකියාවන්ගෙන් යුතු අතර ඕනෑම අවියක් හැසිරවිය හැකිය. ලෝකයේ ඕනෑම දේශගුණික තත්වයක් යටතේ සටන් කල හැකි මෙම සෙබළුන්ගේ රහසිගත භාවය ආරක්ශා කිරීම සඳහා ඔවුන් සාමාන්‍ය සෙබළුන් සමග මිශ්‍ර වී කඳවුරු තුල සිටිති.

වැඩි වශෙයෙන් භාවිතා කරන ආයුධ

9[mm] noiseless pistol [PB]

The automatic pistol Of [stechkina] [APS]

5,45- mm Kalashnikov automatic rifle [AKS]-74

Sniper rifle Of [dragunova] SVD

7,62[mm] the machine gun of Kalashnikov modernized [PKM]

[RPO]- A “bumblebee”

ඇෆ්ගනිථාන හා චෙච්නියා යුද්ධ වලදී කැපී පෙනෙන මෙහෙයුම් කීපයක්ම සිදු කර ඇත.

මීට අමතරව රුසියානු හිතවත් රටවල විශේෂ බළකායන් පුහුණු කිරීමට හා ආරක්ශක උපදෙස් සැපයීමට ස්පෙට්ස්නාස් උපදේශකයින් විසින් කටයුතු කරනු ලැබේ. රුසියානු ප්‍රධාන ඔත්තු සෙවය වන KGB සමග සමීප සබඳතාවක් ඇති අතර විදේශ මෙහෙයුම් වලදී එක්ව ක්‍රියා කරයි.

[QUOTE="Jolly_Roger, post: 12422428, member: 197784"] [B][B][SIZE=6]Spetsnaz GRU[/SIZE][/B][/B] [IMG]http://upload.wikimedia.org/wikipedia/commons/thumb/f/ff/Speznas.svg/150px-Speznas.svg.png[/IMG] [SIZE=4]රුසියානු විශේෂ බළකායන් අතර පළමු තැන මෙන්ම ලෝකයේ හොඳම විශේෂ බළකායන් 10 අතර ආරම්භයේ පටන්ම රැඳී සිටින ස්පෙට්ස්නාස් වරුන්ගේ ආරම්භය සිදුවන්නේ දෙවන ලෝක යුද්ධය සිදුවූ වකවානුවේදී ය. නමුත් පිළිගත් ඒකකයක් ලෙස 1949 පටන් ක්‍රියාකාරී වේ. [/SIZE] [SIZE=4][IMG]http://24.media.tumblr.com/tumblr_m0hfu6pWKY1qmrpsyo1_500.jpg[/IMG] [/SIZE] [SIZE=4]Spetsnas යනු රුසියන් භාෂාවෙන් විශේෂ බළකා යන්න වන අතර GRU යනු විදේශයන්හි කෙරෙන හමුදා බුද්ධි මෙහෙයුම් ඒකකයකි. ඒ අනුව Spetsnaz GRU යනු විදේශයන්හි මෙහෙයුම් ඉලක්ක කරගෙනම ඇති කල ඒකකයකි.[/SIZE] [SIZE=4]ස්පෙට්ස්නාස් වරුන් පිළිබඳව රුසියානු හමුදාව නිහඬ පිළිවෙතක් අනුගමනය කරයි. සංඛ්‍යාත්මකව 12000 කට ආසන්න සෙබළු සංඛ්‍යාවක් සිටින බව හෙළිවී ඇත. අනෙකුත් විශේෂ බළකායන් මෙන්ම ඔවුන්ගේ ද ප්‍රධාන කාර්ය්යන් වනුයේ දිගුදුර විමර්ශන මෙහෙයුම්, රහසිගත ගරිල්ලා ප්‍රහාර, වැදගත් ඉලක්කගත පුද්ගලයින් ඝාතනය හා ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීම වැනි මෙහෙයුම්ය. [/SIZE] [SIZE=4][IMG]http://i.imgur.com/5gdwl.jpg[/IMG] [/SIZE] [SIZE=4]අවි රහිත සටන් සඳහා ඔවුන් සතුව විශේෂ හැකියාවක් පවතී. අවි රහිත සටන් සඳහා ලෝකයේම අංක 1 ස්ථානයේ සිටින්නේ ස්පෙට්ස්නාස් වරුය. පුහුණුව සඳහා පැමිණෙන සෙබළුන්ගෙන් පුහුණුව අවසන් කරන්නේ 15% ක් පමණ පිරිසකි. 1% ක් පමණ දුශ්කර පුහුණුව අතරදී මියයන බව පැවසේ.[/SIZE] [SIZE=4][IMG]http://www.kgb-militaryschool.com/site/img_uploads/spetsnaz/b0113.jpg[/IMG] [/SIZE] [SIZE=4]පුහුණුව අවසානයේ බිහිවන ස්පෙට්ස්නාස් සෙබළු සුපිරි හැකියාවන්ගෙන් යුතු අතර ඕනෑම අවියක් හැසිරවිය හැකිය. ලෝකයේ ඕනෑම දේශගුණික තත්වයක් යටතේ සටන් කල හැකි මෙම සෙබළුන්ගේ රහසිගත භාවය ආරක්ශා කිරීම සඳහා ඔවුන් සාමාන්‍ය සෙබළුන් සමග මිශ්‍ර වී කඳවුරු තුල සිටිති.[/SIZE] [IMG]http://i.imgur.com/9V2Vo.jpg[/IMG] [IMG]http://frontkit.spb.ru/img_gallery/big201003021235361.jpg[/IMG] [IMG]http://desmond.imageshack.us/Himg510/scaled.php?server=510&filename=610xab1.jpg&res=medium[/IMG] [SIZE=5]වැඩි වශෙයෙන් භාවිතා කරන ආයුධ[/SIZE] [SIZE=5][IMG]http://www.rsva-ural.ru/catalogue/customimages/701/pb.jpg[/IMG] [/SIZE] [I]9[mm] noiseless pistol [PB][/I] [I][IMG]http://www.rsva-ural.ru/catalogue/customimages/701/pm.jpg[/IMG][/I] [I][IMG]http://www.rsva-ural.ru/catalogue/customimages/701/apb.jpg[/IMG][/I] [I]The automatic pistol Of [stechkina] [APS][/I] [I][IMG]http://www.rsva-ural.ru/catalogue/customimages/701/aks.jpg[/IMG][/I] [I]5,45- mm Kalashnikov automatic rifle [AKS]-74[/I] [I][IMG]http://www.rsva-ural.ru/catalogue/customimages/701/aksu.jpg[/IMG][/I] [I][IMG]http://www.rsva-ural.ru/catalogue/customimages/701/svd.jpg[/IMG][/I] [I]Sniper rifle Of [dragunova] SVD[/I] [I][IMG]http://www.rsva-ural.ru/catalogue/customimages/701/pkm.jpg[/IMG][/I] [I]7,62[mm] the machine gun of Kalashnikov modernized [PKM][/I] [IMG]http://www.rsva-ural.ru/catalogue/customimages/708/rpo1.jpg[/IMG] [I][RPO]- A “bumblebee”[/I] [SIZE=4]ඇෆ්ගනිථාන හා චෙච්නියා යුද්ධ වලදී කැපී පෙනෙන මෙහෙයුම් කීපයක්ම සිදු කර ඇත.[/SIZE] [SIZE=4]මීට අමතරව රුසියානු හිතවත් රටවල විශේෂ බළකායන් පුහුණු කිරීමට හා ආරක්ශක උපදෙස් සැපයීමට ස්පෙට්ස්නාස් උපදේශකයින් විසින් කටයුතු කරනු ලැබේ. රුසියානු ප්‍රධාන ඔත්තු සෙවය වන KGB සමග සමීප සබඳතාවක් ඇති අතර විදේශ මෙහෙයුම් වලදී එක්ව ක්‍රියා කරයි.[/SIZE] [SIZE=4][IMG]http://lh6.ggpht.com/-oduU8dlsKTE/TDxtNkpLOOI/AAAAAAAAdsQ/qjQ2Bm4HaZM/s800/russian%20special%20forces.jpg[/IMG][/SIZE] [SIZE=4]:P:P:P [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom