Spice export

Ldy

Well-known member
  • Oct 6, 2025
    2,873
    4,106
    113
    36
    මගේ බොසා ඉන්නේ Spain වල.
    පොරට ටිකක් ලොකු Restaurant එකක් තියෙනවා මේ IT බිස්නස් එකට අමතරව.

    පොර කැමැති ලංකාවේ ඉඳන් එහෙට කුරුඳු, සාදික්කා අනම් මනන් import කරලා restuarants වලට bulk විකුණන්න.

    මම අවුරුදු 2කකට වගේ කලින් කඩෙන් කුරුඳු ටිකක් කජු ටිකක් අරන් DHL එකේ යැව්වා හැබැයි documents නෑ කියලා return උනා මට ම.

    කොහොමද මේ ගැන විස්තර හොයාගන්න පුළුවන්?

    export ගැන කිසිම දෙයක් නොදනිමි.
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,342
    1
    6,164
    113
    Find who already in the business and reach out / cold mail. Network with them 🙂
     
    • Like
    Reactions: Ldy

    PK Amaris

    Well-known member
  • Jan 31, 2023
    612
    912
    93
    ඔක රහ දන්න එකා ලොවෙත් කියල දෙන්නෙ නන් නැ
    කුරුදු, බුලත්, ආයෙ පොල් මෙහෙ කම්පැනි වලට ගන්න පිටි හදන්න, ඔව කරන එවුන් කියල දෙන්නෙ නැ
    කැරි හුත්තලා
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    2,873
    4,106
    113
    36








    Good Luck 🌞

    Thank you good sir.

    Usually I do not watch videos so I only did web page searches. Thank you!

    ඔක රහ දන්න එකා ලොවෙත් කියල දෙන්නෙ නන් නැ
    කුරුදු, බුලත්, ආයෙ පොල් මෙහෙ කම්පැනි වලට ගන්න පිටි හදන්න, ඔව කරන එවුන් කියල දෙන්නෙ නැ
    කැරි හුත්තලා
    If I learn this , I will teach you all my kiriyans
    ------ Post added on Apr 16, 2026 at 10:42 PM
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,344
    1
    5,214
    113
    EU වලට spice export කරන්න සැහෙන අමාරුයි.. උන්ගෙ regulation process එක comply කරන්න ලොකු වියදමක් කාලයක් යනවා. සමහර තොරතුරු EDB එකෙන් ගන්න පුළුවන්
     
    • Love
    Reactions: Ldy