Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
Movies TV and Radio
Spider Man: Homecoming - Exclusive සිංහල Review [Scene by Scene]
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හිරේට එන Adrian ව හමු වෙනවා පුද්ගලයෙක්. ඔහු අහනවා කව්ද Spider Man කියන්නේ කියල. එත් Adrian, Peter ගේ නම හෙළි කරන්නේ නෑ.

Adrian, Peter ගේ නම හෙළි නොකරන්නේ සමහරවිට Liz නිසා වෙන්නත්මෙ පුළුවන්ත. ඒ ඇරුනම තමාගේ ජීවිතය බේරගත්ත නිසා වෙන්නත්න පුළුවන්. Adrian ව හමුවෙන පුගලය් අපිට කොමික් වලදී හමුවෙන්නේ Scorpion ලෙසයි. ඔහු කොමික් වල Spider Man ගේ ප්රබල දුෂ්ට චරිතයක් බොහෝ විට මීලග Spider Man ෆිල්ම් එකේ ඔහු ප්රධාන හතුරා වෙන්න පුළුවන්. ඒ වගේම ඔහු Sinister Six කණඩායමේද සාමාජිකයෙක් වෙනවා. කව්රුත් දන්නවනේ සෝනි සමාගමත් දැන් Spider Man චිත්රපට නිර්මාණය කිරීම නතර කරලා Spider Man Spin-off චිත්රපට නිර්මාණය කරන්න සැලසුම් කරගෙන ඉන්නවා කියලා. ඔය චිත්රපට අතර Sinister Six නමින් චිතරපටයකුත් තියෙනවා. ඉතින් දැන් මාවල් ලා Scorpion ව යොදා ගත්ත නිසා ඔවුන් ඒ වෙනුවට වෙන චරිතයක් යොදා ගැනීමට බොහෝ ඉඩ තියෙනවා කියලයි ගොඩක් අය කියන්නේ.

Captain America ගේ clip එකක් යනවා ඉවසීම ගැන. මේක තම දෙවන සහ අවසාන credit scene එක.

epic post credit scene එකක්. ගොඩක් අය බලන් හිටියා (මාත් එක්ක) දෙවැනි credit scene එක බොහෝ දුට infinity war එකේ teaser එකක් වෙයි කියල. කව්රුත් හිතපු නැති විදියට කැපා ඇවිත් කියන්නේ සමහර වෙලාවට ඉවසීමෙන් සැනසීමක් නැති බවයි.(ඇයි යකෝ විනාඩි ගානක් credit යනවා බලන් ඉදල මෙලෝ දෙයක් නැති වුනාම). මොන වුනත් එක පට්ට fan trolling scene එකක්.. මේ වගේම credit scene එක අපි දැක්ක deadpool ෆිල්ම් එකේ අන්තිමටත්.

Jon Watts ගේ අධ්යක්ෂණයෙන් යුත් මේ චිතරපටය නිකුත් වී දින කීපයකින්ම මෙහි දෙවන චිත්රපටයත් නිර්මාණය වන බව සදහන් කළා (2019 ජූලි 5). ඒ ව වගේ කෙවින් අයියා කිව්වා ඒ ෆිල්ම් එක Avengers 4 චිත්රපටයෙන් විනාඩි කීපයකට පසු සිදුවීම් ඇතුලත් වෙනවා කියල. හම්මේ කොහොම තියේවිද. මේ වෙද්දී මේ චිත්රපට 2017 නිකුත් වූ වැඩිම අදායම් ලත් කොමික් චිත්රපටයයි. කලින් චිත්රපට වලට වඩා action අඩු චිතරපටයක් වුනත් storyline එක නිසා සහ MCU එකේ චිත්රපටයක් වුන නිසා සාර්ථක වුන.. මගේ රේටින් එක 7/10. ටිකක් highschool පැත්තට වැඩි බවක් පෙනුන නිසා එක රේටින් එකක් අඩු වුන මගෙන්. කලින් චිත්රපටි වල වගේ Trailers වල අපි දැක්ක ගොඩක් scenes ෆිල්ම් එකෙන් අයින් කරලත් තිබුණා. Spider Man අපිට මීලග අපිට දකින්න පුළුවන් Infinity War එකේ. කලින් සිවිල් වෝ එකේ වගේම පොඩි කාලයකට Spidey ඉන්නවා කියල තම කියන්නේ. කොහොම වුනත් අපිට ලබන අව්රුද්දේම අයෙත් දකින්න පුළුවන්. මීලගට Thor: Ragnarok.

[QUOTE="choppe, post: 22307238, member: 59712"] [CENTER][IMG]https://i.imgur.com/IFNyV9p.jpg[/IMG] [SIZE="3"][COLOR="Red"]හිරේට එන [URL="https://www.facebook.com/MCUlk/photos/a.531429103682534.1073741830.530923010399810/864916100333831/"]Adrian[/URL] ව හමු වෙනවා පුද්ගලයෙක්. ඔහු අහනවා කව්ද Spider Man කියන්නේ කියල. එත් Adrian, [URL="https://www.facebook.com/MCUlk/photos/a.531429103682534.1073741830.530923010399810/643834902441953/"]Peter[/URL] ගේ නම හෙළි කරන්නේ නෑ.[/COLOR] Adrian, Peter ගේ නම හෙළි නොකරන්නේ සමහරවිට [URL="https://www.facebook.com/MCUlk/photos/a.531429103682534.1073741830.530923010399810/864916273667147/"]Liz[/URL] නිසා වෙන්නත්මෙ පුළුවන්ත. ඒ ඇරුනම තමාගේ ජීවිතය බේරගත්ත නිසා වෙන්නත්න පුළුවන්:rolleyes:. Adrian ව හමුවෙන පුගලය් අපිට කොමික් වලදී හමුවෙන්නේ Scorpion ලෙසයි. ඔහු කොමික් වල Spider Man ගේ ප්රබල දුෂ්ට චරිතයක් බොහෝ විට මීලග Spider Man ෆිල්ම් එකේ ඔහු ප්රධාන හතුරා වෙන්න පුළුවන්:rolleyes:. ඒ වගේම ඔහු Sinister Six කණඩායමේද සාමාජිකයෙක් වෙනවා. කව්රුත් දන්නවනේ සෝනි සමාගමත් දැන් Spider Man චිත්රපට නිර්මාණය කිරීම නතර කරලා Spider Man Spin-off චිත්රපට නිර්මාණය කරන්න සැලසුම් කරගෙන ඉන්නවා කියලා. ඔය චිත්රපට අතර Sinister Six නමින් චිතරපටයකුත් තියෙනවා. ඉතින් දැන් මාවල් ලා Scorpion ව යොදා ගත්ත නිසා ඔවුන් ඒ වෙනුවට වෙන චරිතයක් යොදා ගැනීමට බොහෝ ඉඩ තියෙනවා කියලයි ගොඩක් අය කියන්නේ;). [IMG]https://i.imgur.com/2tzJpKX.jpg[/IMG] [COLOR="red"][URL="https://www.facebook.com/MCUlk/photos/a.531429103682534.1073741830.530923010399810/536538723171572/"]Captain America[/URL] ගේ clip එකක් යනවා ඉවසීම ගැන. මේක තම දෙවන සහ අවසාන credit scene එක. [/COLOR] epic post credit scene එකක්:lol:. ගොඩක් අය බලන් හිටියා (මාත් එක්ක) දෙවැනි credit scene එක බොහෝ දුට infinity war එකේ teaser එකක් වෙයි කියල:D. කව්රුත් හිතපු නැති විදියට කැපා ඇවිත් කියන්නේ සමහර වෙලාවට ඉවසීමෙන් සැනසීමක් නැති බවයි:angry:.(ඇයි යකෝ විනාඩි ගානක් credit යනවා බලන් ඉදල මෙලෝ දෙයක් නැති වුනාම:growl:). මොන වුනත් එක පට්ට fan trolling scene එකක්;).. මේ වගේම credit scene එක අපි දැක්ක deadpool ෆිල්ම් එකේ අන්තිමටත්. [B]Jon Watts ගේ අධ්යක්ෂණයෙන් යුත් මේ චිතරපටය නිකුත් වී දින කීපයකින්ම මෙහි දෙවන චිත්රපටයත් නිර්මාණය වන බව සදහන් කළා:D (2019 ජූලි 5). ඒ ව වගේ කෙවින් අයියා කිව්වා ඒ ෆිල්ම් එක Avengers 4 චිත්රපටයෙන් විනාඩි කීපයකට පසු සිදුවීම් ඇතුලත් වෙනවා කියල:shocked:. හම්මේ කොහොම තියේවිද. මේ වෙද්දී මේ චිත්රපට 2017 නිකුත් වූ වැඩිම අදායම් ලත් කොමික් චිත්රපටයයි:yes:. කලින් චිත්රපට වලට වඩා action අඩු චිතරපටයක් වුනත් storyline එක නිසා සහ MCU එකේ චිත්රපටයක් වුන නිසා සාර්ථක වුන.. මගේ රේටින් එක 7/10. ටිකක් highschool පැත්තට වැඩි බවක් පෙනුන නිසා එක රේටින් එකක් අඩු වුන මගෙන්:eek:. කලින් චිත්රපටි වල වගේ Trailers වල අපි දැක්ක ගොඩක් scenes ෆිල්ම් එකෙන් අයින් කරලත් තිබුණා. Spider Man අපිට මීලග අපිට දකින්න පුළුවන් Infinity War එකේ. කලින් සිවිල් වෝ එකේ වගේම පොඩි කාලයකට Spidey ඉන්නවා කියල තම කියන්නේ. කොහොම වුනත් අපිට ලබන අව්රුද්දේම අයෙත් දකින්න පුළුවන්. මීලගට Thor: Ragnarok.[/B] [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom