Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Today at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
spiritual....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ ත්‍රෙඩ් 1 ඔයාලගේ ආද්යත්මයට කතා කරන ත්රෙඅඩ් 1 වෙය් කියල මම හිතනවා. අපි ගිය ආත්ම වල කරපු පින් සහ පව් අනුව තමය් අපේ මේ ආත්මයේ සතුට සහ දුක ඇති වෙන්නේ. ජෝතිශ්යේ අපල කියල දැක්වෙන්නේ ගොඩක් දුරට අපි කරපු පව් වලට.

රවී ග්‍රහයාගේ අපලය

තද බල ලෙස කෝප වීම, අන් අයට හිසට පහර දීම, හොද අයට නිකරුනේ චෝදනා කිරීම, නිසා මෙම අපල ඇති වේ.

පිළියම්

දෑස් අන්ධ වූ අයට සහ උමතු වූ අයට උදව් කිරීම

බෙහෙත් දන් දීම

රැහැන පටලවා ගත් ගවයන් පැටලුම් හැරීම

අභය දානය දීම

වෙහෙසට පත් වූ අයට තැඹිලි දන් දීම

සදු ග්‍රහයාගේ අපලය

ස්ත්රීන්ට දුක් දීම, මවට නොසැලකීම, අන් අයට මානසික ව වද දීම, පතිදම් නොරැකීම නිසා මෙම අපල ඇති වේ.

පිළියම්

පතිදම් රැකීම

තම බිරිදට අවංක වීම

අසරණ කාන්තාවන්ට වස්ත්‍ර, බෙහෙත් අහර දන් දීම

මාළුන්ට කෑම දැමීම

සිල් මෑණි වරුන්ට උපස්ථාන කිරීම

රාත්‍රී කාලයේ පිපෙන මල් පූජා කිරීම

අඟහරු ග්‍රහයාගේ අපලය ( කුජ)

අන් අයව බිය කිරීම, අන් අයගේ ඇගෙ ලේ වතුර වෙන ලෙස බිය ගැන්වීම, ත්‍රස්තවාදී ක්‍රියා කිරීම, අන් අයගේ ලේ සෙලවීම, අදික කෝපය ,

පිළියම්

ලේ දන් දීම

රතු පාට මල් පූජා කිරීම

පිරිත් කීම

භාවනා කිරීම

බුධ ග්‍රහයාගේ අපලය

ගොළු අයට සිනා සීම

ළමුන්ට කරදර කිරීම

ඉගෙනීමට බාධා කිරීම

පිළියම්

ඉගෙන ගන්න උදව් කිරීම

දන්නා දෙයක් කියා දීම

පොත්පත් දන් දීම

ගුරු ග්‍රහයාගේ අපලය ( බ්‍රහස්පති )

මව්පියන්ට නොසැලකීම, පැවිදි අයට නොසැලකීම, වෙහෙර විහාර විනාශ කිරීම, පොත් පත් විනාශ කිරීම, අන් අයගේ හිතේ සතුට නැති කිරීම, ගුරුවරුන්ට අගව්රව කිරීම,

පිළියම්

බෝධිය නැවීම

මව්පියන්ට සැලකීම

පිරිමින්ට ගරු කිරීම

ගුරුවරුන්ට පිදිය යුත්තන්ට පිදීම

වෙහෙර විහාර පිළිසකර කිරීම

ධර්ම පොත් දන් දීම

වැඩිහිටියන්ට සැලකීම

සිකුරු ග්‍රහයාගේ අපලය

අන් අයගේ ඇදුම් සොරකම් කිරීම, ඉර්ෂ්‍ය කිරීම, කාම අපරාද කිරීම, කාන්තාවන්ට හිරිහැර කිරීම, ස්වාමියාට ගරු නොකිරීම, අන් අයගේ පවුල් අවුල් කිරීම

පිළියම්

තම ස්වාමියාට බිරිදට අවංක වීම

අන් අයගේ සැපතට බාධා නොකිරීම

ස්ත්රීන්ට අලංකාර කුඩ පරිත්‍යාග කිරීම

බෙහෙත් දන් දීම

කුරුල්ලන්ට කෑම දීම

මල් වලට වතුර දැමීම

සෙනසුරු ග්‍රහයාගේ අපලය

කම්කරුවන්ට පීඩා කිරීම,සතුන්ට හිරිහැර කිරීම,අන් අයව කුසගින්නේ තැබීම,දුප්පත් අයට නොසැලකීම , සහෝදරයන්ට නොසැලකීම

පිළියම්

කපුටන්ට කෑම දීම

අසරණ අබාදිතයන්ට සැලකීම

සේවකයන්ට සැලකීම

නිතර මල් පහන් පූජා කිරීම

දන් දීම

රාහු ග්‍රහයාගේ අපලය

අන් අයව රස්තියාදු කිරීම, සතුන්ට වස විස දීම, අන් අයට බොරු කීම හා රැවටීම, සර්පයන්ට හිරිහැර කිරීම, වැඩිහිටියන්ට නොසැලකීම, සුරා සුදු කිරීම , නරක වැඩ වලින් මුදල් සෙවීම,

පිළියම්

වියලි ගස් වලට වතුර දැමීම, මව්පියන්ට සැලකීම

අන් අයව නොරැවටීම, රස්තියාදු නොකිරීම

ඉගෙන ගන්න අයට උදව් කිරීම

කේතු ග්‍රහයාගේ අපලය

අන් අයට පීඩා කිරීම, අබාදිත අයට පීඩා කිරීම, වැඩිහිටියන්ට නොසැලකීම,

පිළියම්

රෝගීන්ට උපස්ථාන කිරීම

දන්නා දෙයක් කියා දීම

පොත් පත් දන් දීම

අබාදිත අයට උපස්ථාන කිරීම

මේ ටික පොතක තිබුනේ. පන්සිල් පද පහ රැකීමෙන් සහ මව්පියන්ට සැලකීම තුලින් අපිට ඇති වෙන ගොඩක් කරදර නැති වෙනවා කියල මම හිතනවා..ජොතිශය විශ්වාස කලත් නැතත් පින් සහ පව් විශ්වාස කරන්න වෙනවා..

[QUOTE="samanale, post: 8567246, member: 310917"] [SIZE=3]මේ ත්‍රෙඩ් 1 ඔයාලගේ ආද්යත්මයට කතා කරන ත්රෙඅඩ් 1 වෙය් කියල මම හිතනවා. අපි ගිය ආත්ම වල කරපු පින් සහ පව් අනුව තමය් අපේ මේ ආත්මයේ සතුට සහ දුක ඇති වෙන්නේ. ජෝතිශ්යේ අපල කියල දැක්වෙන්නේ ගොඩක් දුරට අපි කරපු පව් වලට. [U][B]රවී ග්‍රහයාගේ අපලය[/B][/U] තද බල ලෙස කෝප වීම, අන් අයට හිසට පහර දීම, හොද අයට නිකරුනේ චෝදනා කිරීම, නිසා මෙම අපල ඇති වේ. [U][B]පිළියම්[/B][/U] දෑස් අන්ධ වූ අයට සහ උමතු වූ අයට උදව් කිරීම බෙහෙත් දන් දීම රැහැන පටලවා ගත් ගවයන් පැටලුම් හැරීම අභය දානය දීම වෙහෙසට පත් වූ අයට තැඹිලි දන් දීම සදු ග්‍රහයාගේ අපලය[/SIZE] [SIZE=3] ස්ත්රීන්ට දුක් දීම, මවට නොසැලකීම, අන් අයට මානසික ව වද දීම, පතිදම් නොරැකීම නිසා මෙම අපල ඇති වේ. [U][B][COLOR=#FF0000]පිළියම්[/COLOR] [/B][/U]පතිදම් රැකීම තම බිරිදට අවංක වීම අසරණ කාන්තාවන්ට වස්ත්‍ර, බෙහෙත් අහර දන් දීම මාළුන්ට කෑම දැමීම සිල් මෑණි වරුන්ට උපස්ථාන කිරීම රාත්‍රී කාලයේ පිපෙන මල් පූජා කිරීම [U][B]අඟහරු ග්‍රහයාගේ අපලය ( කුජ) [/B][/U]අන් අයව බිය කිරීම, අන් අයගේ ඇගෙ ලේ වතුර වෙන ලෙස බිය ගැන්වීම, ත්‍රස්තවාදී ක්‍රියා කිරීම, අන් අයගේ ලේ සෙලවීම, අදික කෝපය , [U][B][COLOR=#FF0000]පිළියම්[/COLOR] [/B][/U]ලේ දන් දීම රතු පාට මල් පූජා කිරීම පිරිත් කීම භාවනා කිරීම [U][B]බුධ ග්‍රහයාගේ අපලය [/B][/U]ගොළු අයට සිනා සීම ළමුන්ට කරදර කිරීම ඉගෙනීමට බාධා කිරීම [U][B][COLOR=#FF0000]පිළියම්[/COLOR] [/B][/U]ඉගෙන ගන්න උදව් කිරීම[/SIZE] [SIZE=3] දන්නා දෙයක් කියා දීම පොත්පත් දන් දීම [U][B]ගුරු ග්‍රහයාගේ අපලය ( බ්‍රහස්පති )[/B][/U][/SIZE] [SIZE=3] මව්පියන්ට නොසැලකීම, පැවිදි අයට නොසැලකීම, වෙහෙර විහාර විනාශ කිරීම, පොත් පත් විනාශ කිරීම, අන් අයගේ හිතේ සතුට නැති කිරීම, ගුරුවරුන්ට අගව්රව කිරීම, [U][B][COLOR=#FF0000]පිළියම්[/COLOR] [/B][/U]බෝධිය නැවීම මව්පියන්ට සැලකීම පිරිමින්ට ගරු කිරීම ගුරුවරුන්ට පිදිය යුත්තන්ට පිදීම වෙහෙර විහාර පිළිසකර කිරීම ධර්ම පොත් දන් දීම වැඩිහිටියන්ට සැලකීම [U][B]සිකුරු ග්‍රහයාගේ අපලය [/B][/U]අන් අයගේ ඇදුම් සොරකම් කිරීම, ඉර්ෂ්‍ය කිරීම, කාම අපරාද කිරීම, කාන්තාවන්ට හිරිහැර කිරීම, ස්වාමියාට ගරු නොකිරීම, අන් අයගේ පවුල් අවුල් කිරීම[/SIZE] [SIZE=3] [U][B][COLOR=#FF0000]පිළියම්[/COLOR] [/B][/U]තම ස්වාමියාට බිරිදට අවංක වීම අන් අයගේ සැපතට බාධා නොකිරීම ස්ත්රීන්ට අලංකාර කුඩ පරිත්‍යාග කිරීම බෙහෙත් දන් දීම කුරුල්ලන්ට කෑම දීම මල් වලට වතුර දැමීම [U][B]සෙනසුරු ග්‍රහයාගේ අපලය [/B][/U]කම්කරුවන්ට පීඩා කිරීම,සතුන්ට හිරිහැර කිරීම,අන් අයව කුසගින්නේ තැබීම,දුප්පත් අයට නොසැලකීම , සහෝදරයන්ට නොසැලකීම [U][B][COLOR=#FF0000]පිළියම්[/COLOR] [/B][/U]කපුටන්ට කෑම දීම[/SIZE] [SIZE=3] අසරණ අබාදිතයන්ට සැලකීම සේවකයන්ට සැලකීම නිතර මල් පහන් පූජා කිරීම දන් දීම [U][B]රාහු ග්‍රහයාගේ අපලය [/B][/U]අන් අයව රස්තියාදු කිරීම, සතුන්ට වස විස දීම, අන් අයට බොරු කීම හා රැවටීම, සර්පයන්ට හිරිහැර කිරීම, වැඩිහිටියන්ට නොසැලකීම, සුරා සුදු කිරීම , නරක වැඩ වලින් මුදල් සෙවීම,[/SIZE] [SIZE=3] [U][B][COLOR=#FF0000]පිළියම්[/COLOR] [/B][/U]වියලි ගස් වලට වතුර දැමීම, මව්පියන්ට සැලකීම අන් අයව නොරැවටීම, රස්තියාදු නොකිරීම ඉගෙන ගන්න අයට උදව් කිරීම [U][B]කේතු ග්‍රහයාගේ අපලය [/B][/U] අන් අයට පීඩා කිරීම, අබාදිත අයට පීඩා කිරීම, වැඩිහිටියන්ට නොසැලකීම, [U][B]පිළියම්[/B][/U] රෝගීන්ට උපස්ථාන කිරීම දන්නා දෙයක් කියා දීම පොත් පත් දන් දීම අබාදිත අයට උපස්ථාන කිරීම මේ ටික පොතක තිබුනේ. පන්සිල් පද පහ රැකීමෙන් සහ මව්පියන්ට සැලකීම තුලින් අපිට ඇති වෙන ගොඩක් කරදර නැති වෙනවා කියල මම හිතනවා..ජොතිශය විශ්වාස කලත් නැතත් පින් සහ පව් විශ්වාස කරන්න වෙනවා..[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom