Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Spoken English Fluency
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කතා කරලම තමයි හදා ගන්න වෙන්නෙ. ලියල කියවල ඉංග්රීසි පුළුවන් වුණාම එන එක ලොකු අඩුවක් තමයි වචනවල උච්චාරණය වරදින එක. එක ලේසි වැඩක් තමයි ඉංග්රීසි Movie, TV series, YouTube video ඔය මොනවා හරි subtitles on කරගෙන එ්වා කියවන ගමන් බලන එක. එතකොට උච්චාරණය වචන එක්කම ඔලුවට යන නිසා වැඩේ ලේසියි.

දැන් නම් AI ඕන තරම් තියෙන නිසා නිකන් ඉන්න වෙලාවට කතා කර කර හිටපන්කො. හරි ලේසියිනෙ. තමන් මොකක් හරි වැරදියට උච්චාරණය කරද්දි එ්ක මතක් කරන්න කියල දාලම තියා ගනින්. ඉංග්රීසි නෙවෙයි වෙන ඕනම ප්රසිද්ධ භාෂාවක් ඉගෙන ගන්න පට්ට ලේසියි AI වලින්. කාත් එක්ක හරි කතා කරනකොට වරදියි කියල බයක් වගේ තියෙනවා නම් එ්කට හොඳම විසඳුමත් AI.

තව දෙයක් තමයි ඉංග්රීසි කතා කරන්ඩ ලංකාවෙ එකෙක් නැතිව අැත්තටම සිංහල බැරි කාව හරි හොයා ගනින්. සිංහල කතා කරන්ඩ පුළුවන් වුණාම ඕක ඉබේම එතනට වැටෙනවනෙ. කොච්චර කිව්වත් බලෙන් ඉංග්රීසි කතා කෙරිල්ලක් වෙන් නෑ. සිංහල බැරි එකෙක් වුණාම කොහොම හරි ඉංග්රීසි කතා කරන්ඩම වෙනවනෙ. එතකොට එ්ක නිකම්ම වගේ හැදෙනවා.

අනික ඉතින් වැරදි වැරදි හරි ඉංග්රීසි කතා කරහන් එතකොට හරි. එ්කත් අර උඩ පරිච්ඡේදයට සම්බන්ධයි. ලංකාවෙ එකෙක් එක්ක කතා කරද්දි විශේෂයෙන්ම ලියල කියවල ඉංග්රීසි ඉගෙන ගත්ත කෙනෙක්ට වෙන්නෙ උෟ කතා කරන එකේ Grammer වැරදි පේන්න ගන්නවා. අපි කතා කරද්දිත් වචනයක් වැරදුණොත් එ්ක හිතට යනවා. සිංහල බැරි එකෙක් එක්ක ඉංග්රීසියෙන් කතා කරද්දි communication එකටනෙ මුල් තැන එන්නෙ. ඉතින් අර අවුල අයින් වෙනවා. ඕනවට වඩා හිතන එකයි, compare කරල නහින එකයි තමයි ඉංග්රීසි කතා කරන්න තියෙන ලොකුම හෙනේ.

අනිත් දේ ඉතින් ඉංග්රීසි කතා කරා කියල සිංහල බැරි කරගන්ඩත් එපා. ඉංග්රීසි දන්නවා කියල පෙන්නන්ඩ සිංහල කතා කරද්දිත් චොර විදිහට වචන ඔබන්ඩ යන්ඩ එපා. හෙනම සාටර්. (So & Because ) සැබෑ හැකියාව ඉංග්රීසි ඉංග්රීසියෙන් කතා කරල, සිංහල සිංහලෙන් කතා කරන එක.

[QUOTE="IndrajithGamage, post: 31629632, member: 581741"] කතා කරලම තමයි හදා ගන්න වෙන්නෙ. ලියල කියවල ඉංග්රීසි පුළුවන් වුණාම එන එක ලොකු අඩුවක් තමයි වචනවල උච්චාරණය වරදින එක. එක ලේසි වැඩක් තමයි ඉංග්රීසි Movie, TV series, YouTube video ඔය මොනවා හරි subtitles on කරගෙන එ්වා කියවන ගමන් බලන එක. එතකොට උච්චාරණය වචන එක්කම ඔලුවට යන නිසා වැඩේ ලේසියි. දැන් නම් AI ඕන තරම් තියෙන නිසා නිකන් ඉන්න වෙලාවට කතා කර කර හිටපන්කො. හරි ලේසියිනෙ. තමන් මොකක් හරි වැරදියට උච්චාරණය කරද්දි එ්ක මතක් කරන්න කියල දාලම තියා ගනින්. ඉංග්රීසි නෙවෙයි වෙන ඕනම ප්රසිද්ධ භාෂාවක් ඉගෙන ගන්න පට්ට ලේසියි AI වලින්. කාත් එක්ක හරි කතා කරනකොට වරදියි කියල බයක් වගේ තියෙනවා නම් එ්කට හොඳම විසඳුමත් AI. තව දෙයක් තමයි ඉංග්රීසි කතා කරන්ඩ ලංකාවෙ එකෙක් නැතිව අැත්තටම සිංහල බැරි කාව හරි හොයා ගනින්. සිංහල කතා කරන්ඩ පුළුවන් වුණාම ඕක ඉබේම එතනට වැටෙනවනෙ. කොච්චර කිව්වත් බලෙන් ඉංග්රීසි කතා කෙරිල්ලක් වෙන් නෑ. සිංහල බැරි එකෙක් වුණාම කොහොම හරි ඉංග්රීසි කතා කරන්ඩම වෙනවනෙ. එතකොට එ්ක නිකම්ම වගේ හැදෙනවා. අනික ඉතින් වැරදි වැරදි හරි ඉංග්රීසි කතා කරහන් එතකොට හරි. එ්කත් අර උඩ පරිච්ඡේදයට සම්බන්ධයි. ලංකාවෙ එකෙක් එක්ක කතා කරද්දි විශේෂයෙන්ම ලියල කියවල ඉංග්රීසි ඉගෙන ගත්ත කෙනෙක්ට වෙන්නෙ උෟ කතා කරන එකේ Grammer වැරදි පේන්න ගන්නවා. අපි කතා කරද්දිත් වචනයක් වැරදුණොත් එ්ක හිතට යනවා. සිංහල බැරි එකෙක් එක්ක ඉංග්රීසියෙන් කතා කරද්දි communication එකටනෙ මුල් තැන එන්නෙ. ඉතින් අර අවුල අයින් වෙනවා. ඕනවට වඩා හිතන එකයි, compare කරල නහින එකයි තමයි ඉංග්රීසි කතා කරන්න තියෙන ලොකුම හෙනේ. අනිත් දේ ඉතින් ඉංග්රීසි කතා කරා කියල සිංහල බැරි කරගන්ඩත් එපා. ඉංග්රීසි දන්නවා කියල පෙන්නන්ඩ සිංහල කතා කරද්දිත් චොර විදිහට වචන ඔබන්ඩ යන්ඩ එපා. හෙනම සාටර්. (So & Because 😁) සැබෑ හැකියාව ඉංග්රීසි ඉංග්රීසියෙන් කතා කරල, සිංහල සිංහලෙන් කතා කරන එක. [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom