Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Spotify Ad Removal [for PC] / Spotify වල Ad අයින් කරගෙන Premium කරගමු.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අමතක උනා මට, කිරියේ ඉන්නේ මිලියනපතියෝ කියලා ත්රෙඩ් එක දාන්න කලින්!  තරහා ගිය පාර dislike එකක්කුත් දාල  ඕනි කෙනෙක් ඉන්නවනං බලලා කරගත්ත දෙන් ඉතින්.

Podcast impliment කරලා නැත්තේ අපේ මිලියනිපති / කෝටිපති සිහලුන්ට podcast වලින් ගන්න තරම් දේවල් නැති නිසා. Spotify එක උනත් දන්නවා සිහලුන්ගේ තරම  songs available නැත්තේ නම් popularity එක/ listing trends / most popular genre trends වගේ දේවල් නිසා,

උදාහරණ විදියට සියලු ගොඩක් දෙනා අහන්නේ / stream කරන්නේ සිංහල සින්දු, බොලිවුඩ් හොලිවුඩ් සින්දු, එතකොට listning treands / populariry trends හැදෙන්නේ ඒ විදියට.

Genre විදියට ගත්තම aucostic music / opera music / jass blues වගේ දේවල් මලාට සිහලු අගන්නේ නෑ කියලා spotify ai එක උනත් දන්නවා. ( ඕක ප්රධාන හේතුවක් වෙනවා available නැති වෙන්න)

අනික සිහලුන්ට qobuz / tidal / amazon music වගේ platfrom avalilable නැත්තෙත් ඔය listning trends හේතුව නිසා තමා

Aus / NZ කියන්නේ හොදම content තියන region තමයි, spotify විතරක් නෙමේ අනිත් platform වලට උනත්. (Tidal / Qobuz /Amazon music / Deezer)

Content අඩුව ඇරෙන්න වෙන කිසි වෙනසක් නෑ, content availablity එක අනුව subscription එක ගණන් අඩු වැඩි වෙන අවස්ථා තියනවා.

https://www.androidauthority.com/how-much-does-spotify-cost-around-the-world-3360533/

Podcast trend එක දියුණු රටවල popular වෙලා තියෙන්නේ ඉස්සර radio station අහන trend එක replace කරන තැනටම, reddit වගේ forum වල බැලුවම තේරෙනවා podcast cultuer ගැන, සමහර උන්ගේ daily go to එක music නෙමේ podcast අහන එක, podcast වලින් self learning / self education පවා කරන තැනට වැටිලා තියනවා (මමත් traveling කරද්දී languge learing වලට podcast එහෙම අහනවා)

[QUOTE="MR.YOLO, post: 29398951, member: 585452"] අමතක උනා මට, කිරියේ ඉන්නේ මිලියනපතියෝ කියලා ත්රෙඩ් එක දාන්න කලින්! 🤭 තරහා ගිය පාර dislike එකක්කුත් දාල 🥴 ඕනි කෙනෙක් ඉන්නවනං බලලා කරගත්ත දෙන් ඉතින්. 🤗 Podcast impliment කරලා නැත්තේ අපේ මිලියනිපති / කෝටිපති සිහලුන්ට podcast වලින් ගන්න තරම් දේවල් නැති නිසා. Spotify එක උනත් දන්නවා සිහලුන්ගේ තරම 🤭 songs available නැත්තේ නම් popularity එක/ listing trends / most popular genre trends වගේ දේවල් නිසා, උදාහරණ විදියට සියලු ගොඩක් දෙනා අහන්නේ / stream කරන්නේ සිංහල සින්දු, බොලිවුඩ් හොලිවුඩ් සින්දු, එතකොට listning treands / populariry trends හැදෙන්නේ ඒ විදියට. Genre විදියට ගත්තම aucostic music / opera music / jass blues වගේ දේවල් මලාට සිහලු අගන්නේ නෑ කියලා spotify ai එක උනත් දන්නවා. ( ඕක ප්රධාන හේතුවක් වෙනවා available නැති වෙන්න) අනික සිහලුන්ට qobuz / tidal / amazon music වගේ platfrom avalilable නැත්තෙත් ඔය listning trends හේතුව නිසා තමා Aus / NZ කියන්නේ හොදම content තියන region තමයි, spotify විතරක් නෙමේ අනිත් platform වලට උනත්. (Tidal / Qobuz /Amazon music / Deezer) Content අඩුව ඇරෙන්න වෙන කිසි වෙනසක් නෑ, content availablity එක අනුව subscription එක ගණන් අඩු වැඩි වෙන අවස්ථා තියනවා. [URL]https://www.androidauthority.com/how-much-does-spotify-cost-around-the-world-3360533/[/URL] Podcast trend එක දියුණු රටවල popular වෙලා තියෙන්නේ ඉස්සර radio station අහන trend එක replace කරන තැනටම, reddit වගේ forum වල බැලුවම තේරෙනවා podcast cultuer ගැන, සමහර උන්ගේ daily go to එක music නෙමේ podcast අහන එක, podcast වලින් self learning / self education පවා කරන තැනට වැටිලා තියනවා (මමත් traveling කරද්දී languge learing වලට podcast එහෙම අහනවා) [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom