Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Spy Android App :)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මූ නම් මේක හදලා දෙන පාටක් නැ :/ කමක් නැ හොද උත්සාහයක්

මමත් මේ Spy App එක හදන්න සැහෙන්න Plan කරා බං෴,

ඒත් මම මේ දක්වා RAT, Trojan, Spyware හැම එකක්ම ලිව්වෙ C++ සහ ගොඩාක්ම වෙලාවට Delphi, Java වල ලියන එක තමයි ප්‍රශ්නෙ, දැනට Android Apps හදලා විකිනුවට Spy App එකක් හදන එක නම් ටිකක් අමාරු වැඩක් මට.

Android දන්න සෙට් එකක් සෙට් උනානම් මේක ගොඩදාගන්න පුලුවන්

මේකෙ Technology පැත්ත සහ Project එක Analyse කරන එක සම්පූර්නයෙන්ම මට කරන්න පුලුවන්.

Coding වලින් උබලට එකතු වෙන්න පුලුවන් නම් එලකිරි වගේ ඇප් එකක් හදන්න පුලුවන් වෙයි

මම නම් හිතන්නෙ Bluetooth වලින් කරන එක ඒ තරම් සාර්ථක නැ.

දැනට RAT හදන උන්ගෙන් මම ඇතුලු හැම කෙනෙක්ම කරන්නෙ Reverse Connection එකක් පාවිච්චි කරන එක, ඒ ක්‍රමය මෙතනටත් පාවිච්චි කරන්න පුලුවන් වෙයි කියලා මම හිතනවා

මේකට කොටස් දෙකක් එනවා,

1. Phone එකේ Run කරන APP එක, (Hide වෙලා Run වෙන්නෙ Service එකක් විදියට, ඒ කියන්නෙ පේන්නෙ නැ User ට) මේකට කියන්නෙ Server එක

2. අපේ ලැප් එකක හරි PC එකක හරි Run වෙන client එක

App එක Android නිසා, Java වලින් අපේ PC MAC Linux Box ඕන එකක Run කරන්න පුලුවන් විදියට Java Application එකක් Client එක හදාගන්න එක තමයි වඩා හොද..

මේ තියෙන්නෙ Java වලින් Desktop වලට හදපු එකක් මේ වගේ Server APK එකක් හදාගත්තා නම් වැඩේ ගොඩ

http://jstealth.co.uk/jspy/

මේක කරන්න අපිට Socket Programming ගැන නම් හොද දැනුමක් අවශ්‍ය වෙනවා

http://developer.android.com/reference/java/net/Socket.html

අපිට Client Program එක එහෙම නැත්නම් Command and Control application එක අවශ්‍ය නම් C# වල උනත් හදන්න පුලුවන් මොකද ඈන්ඩ්‍රොඉඩ් එක්ක C# Sockets අව්ලක් නැතුව වැඩ කරනවා මම දන්න තරමින්  ඒත් Language දෙක වෙනස් වෙනකොට සමහර වෙලාවට datatypes මාරු වෙලා Buffer Overflow එන්න පුලුවන් ඒ නිසා දෙපැත්තම Java වලින් හදන්න පුලුවන් නම් පට්ට,

එහෙමත් නැත්නම් C වල දෙපැත්තම හදලා Android වලදි .so ෆයිල් එකක් විදියට APK එකට දාන්නත් පුලුවන්,

https://developer.android.com/tools/sdk/ndk/index.html

Multi-threading, Thread controlling , Sockets, Zlib, Sockets දන්න සෙට් එකක් සෙට් වෙලා ගමුද හොද ෆන් එකක් ???

(ත්‍රෙඩ් එක Hijack කරා එහෙම නෙමෙයි ඕං )

[QUOTE="K_ZONE, post: 17067059, member: 207562"] [CENTER][SIZE="3"][COLOR="DarkOrchid"] මූ නම් මේක හදලා දෙන පාටක් නැ :/ කමක් නැ හොද උත්සාහයක් :) මමත් මේ Spy App එක හදන්න සැහෙන්න Plan කරා බං෴, ඒත් මම මේ දක්වා RAT, Trojan, Spyware හැම එකක්ම ලිව්වෙ C++ සහ ගොඩාක්ම වෙලාවට Delphi, Java වල ලියන එක තමයි ප්‍රශ්නෙ, දැනට Android Apps හදලා විකිනුවට Spy App එකක් හදන එක නම් ටිකක් අමාරු වැඩක් මට. Android දන්න සෙට් එකක් සෙට් උනානම් මේක ගොඩදාගන්න පුලුවන් :) මේකෙ Technology පැත්ත සහ Project එක Analyse කරන එක සම්පූර්නයෙන්ම මට කරන්න පුලුවන්. Coding වලින් උබලට එකතු වෙන්න පුලුවන් නම් එලකිරි වගේ ඇප් එකක් හදන්න පුලුවන් වෙයි :) මම නම් හිතන්නෙ Bluetooth වලින් කරන එක ඒ තරම් සාර්ථක නැ. දැනට RAT හදන උන්ගෙන් මම ඇතුලු හැම කෙනෙක්ම කරන්නෙ Reverse Connection එකක් පාවිච්චි කරන එක, ඒ ක්‍රමය මෙතනටත් පාවිච්චි කරන්න පුලුවන් වෙයි කියලා මම හිතනවා :) මේකට කොටස් දෙකක් එනවා, 1. Phone එකේ Run කරන APP එක, (Hide වෙලා Run වෙන්නෙ Service එකක් විදියට, ඒ කියන්නෙ පේන්නෙ නැ User ට) මේකට කියන්නෙ Server එක 2. අපේ ලැප් එකක හරි PC එකක හරි Run වෙන client එක App එක Android නිසා, Java වලින් අපේ PC MAC Linux Box ඕන එකක Run කරන්න පුලුවන් විදියට Java Application එකක් Client එක හදාගන්න එක තමයි වඩා හොද.. මේ තියෙන්නෙ Java වලින් Desktop වලට හදපු එකක් මේ වගේ Server APK එකක් හදාගත්තා නම් වැඩේ ගොඩ [url]http://jstealth.co.uk/jspy/[/url] මේක කරන්න අපිට Socket Programming ගැන නම් හොද දැනුමක් අවශ්‍ය වෙනවා :) [url]http://developer.android.com/reference/java/net/Socket.html[/url] [IMG]http://i.stack.imgur.com/leKtu.png[/IMG] අපිට Client Program එක එහෙම නැත්නම් Command and Control application එක අවශ්‍ය නම් C# වල උනත් හදන්න පුලුවන් මොකද ඈන්ඩ්‍රොඉඩ් එක්ක C# Sockets අව්ලක් නැතුව වැඩ කරනවා මම දන්න තරමින් :) ඒත් Language දෙක වෙනස් වෙනකොට සමහර වෙලාවට datatypes මාරු වෙලා Buffer Overflow එන්න පුලුවන් ඒ නිසා දෙපැත්තම Java වලින් හදන්න පුලුවන් නම් පට්ට, එහෙමත් නැත්නම් C වල දෙපැත්තම හදලා Android වලදි .so ෆයිල් එකක් විදියට APK එකට දාන්නත් පුලුවන්, [url]https://developer.android.com/tools/sdk/ndk/index.html[/url] Multi-threading, Thread controlling , Sockets, Zlib, Sockets දන්න සෙට් එකක් සෙට් වෙලා ගමුද හොද ෆන් එකක් ??? (ත්‍රෙඩ් එක Hijack කරා එහෙම නෙමෙයි ඕං :D) [/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom