Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
Saturday at 11:44 PM
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
SQL Help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේකයි කතන්දරේ,

ඇත්තම සිද්ධිය උදාහරණෙට ගන්නම්කො,

ටේබල් 3ක් තියෙනවා, එකක රටවල් හැම එකක්ම තියෙනවා Primary Key එක CountryID(Auto Increment එකක්) අනිත් ටේබල් එකේ තියෙනවා Currency Units හැම රටකම, ඒ ටේබල් දෙක Query වලින් Join කරල තියෙන්නේ, එයිට අමතරව Exchange Rate Table එක වෙනම තියෙනවා, ඒකෙ තියෙන Fields තමයි ID(Auto Increment),Country ID, Rate, Updated Date මෙන්න මෙතැන තමයි කොස්ස තියෙන්නේ, ඔය ටේබල් එකේ රෙකෝඩ්ස් මල්ටිපල් වදිනවා, ඒ කියන්නේ මෙහෙමයි,

1USD = 155LKR කියල 10.09PM ට අප්ඩේට් වෙනවා, ආයිත් 1USD = 155.50 කියලා 11.00ට අප්ඩේට් වෙනවා, Currency Unit හැම එකකම History එක මේ ටේබල් එකේ වදිනවා,

මේ ටේබල් 3ම Join කරල තියෙන්නෙ,

දැන් මට වෙන්න ඕන මේකයි,

මේ Exchange Rate ටේබල් එකේ මේ වගේ රෙකෝඩ් ටිකක් තියෙනවා කියල හිතන්න(ජොයින් කරයින් පස්සෙ),

155 LKR 10.13

155.50 LKR 10.20

1.2 AUD 09.53

1.3 AUD 09.52

0.9 EUR 10.13

මෙන්න මේ වගේ ඩේටා ටිකක් ටේබල් එකේ තියේ නම් මට ඕන මේ විදියෙ Result එකක් ගන්න,

155.50 LKR 10.20

1.2 AUD 09.53

0.9 EUR 10.13

කෙටියෙන්ම කිව්වොත් හැම කරන්සි රේට් එකකම අන්තිමටම අප්ඩේට් වුණ රෙකෝඩ් එක ගන්න මෙන්න මේ වගේ,

මේකට Stored Procedure එකක් ලියන්න ඕන, මේක ලියන විදිය දන්න කෙනෙක් හෙල්ප් එකක් දීපං බං, GROUP BY වලින් නේද වැඩේ කරන්න වෙන්නෙ?

[QUOTE="chami2015, post: 22902433, member: 542063"] [SIZE=3] මේකයි කතන්දරේ, ඇත්තම සිද්ධිය උදාහරණෙට ගන්නම්කො, ටේබල් 3ක් තියෙනවා, එකක රටවල් හැම එකක්ම තියෙනවා Primary Key එක CountryID(Auto Increment එකක්) අනිත් ටේබල් එකේ තියෙනවා Currency Units හැම රටකම, ඒ ටේබල් දෙක Query වලින් Join කරල තියෙන්නේ, එයිට අමතරව Exchange Rate Table එක වෙනම තියෙනවා, ඒකෙ තියෙන Fields තමයි ID(Auto Increment),Country ID, Rate, Updated Date මෙන්න මෙතැන තමයි කොස්ස තියෙන්නේ, ඔය ටේබල් එකේ රෙකෝඩ්ස් මල්ටිපල් වදිනවා, ඒ කියන්නේ මෙහෙමයි, 1USD = 155LKR කියල 10.09PM ට අප්ඩේට් වෙනවා, ආයිත් 1USD = 155.50 කියලා 11.00ට අප්ඩේට් වෙනවා, Currency Unit හැම එකකම History එක මේ ටේබල් එකේ වදිනවා, මේ ටේබල් 3ම Join කරල තියෙන්නෙ, දැන් මට වෙන්න ඕන මේකයි, මේ Exchange Rate ටේබල් එකේ මේ වගේ රෙකෝඩ් ටිකක් තියෙනවා කියල හිතන්න(ජොයින් කරයින් පස්සෙ), 155 LKR 10.13 155.50 LKR 10.20 1.2 AUD 09.53 1.3 AUD 09.52 0.9 EUR 10.13 මෙන්න මේ වගේ ඩේටා ටිකක් ටේබල් එකේ තියේ නම් මට ඕන මේ විදියෙ Result එකක් ගන්න, 155.50 LKR 10.20 1.2 AUD 09.53 0.9 EUR 10.13 කෙටියෙන්ම කිව්වොත් හැම කරන්සි රේට් එකකම අන්තිමටම අප්ඩේට් වුණ රෙකෝඩ් එක ගන්න මෙන්න මේ වගේ, මේකට Stored Procedure එකක් ලියන්න ඕන, මේක ලියන විදිය දන්න කෙනෙක් හෙල්ප් එකක් දීපං බං, GROUP BY වලින් නේද වැඩේ කරන්න වෙන්නෙ? [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom