Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
Saturday at 11:44 PM
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
SQL JOIN QUERY
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හරි Advantage එක ගැන මචන් මම පොස්ට් එකේ මුලදීම කතාකරල තියනවා.

SQL JOIN use වෙන්නෙ table දෙකක් හෝ ඊට වැඩි ගනනක rows එකට සම්බන්ද කිරීම සඳහායි.

මේ කෑල්ල පරිස්සමෙන් කියවපන්, වැදගත්ම දේ මෙතන කියල තියනවා,

ඊටපස්සේ

අපට තියනව Orders කියල table එකක්, තව අපට තියනව Customers කියල table එකක්, ok දැන් අපට ඕනි Customers ල දාන Orders ටික හොයගන්ඩ.

එතකොට කොහොමද අපි එක හොය ගන්නෙ? මොකද Orders තියෙන්නෙ එක table එකක,

Customers ල ඉන්නෙ තව එකක,ඔන්න මේවගේ අවස්තා වලදි තමයි අපට SQL JOIN ඕනි වෙන්නෙ.

මම දාලතියන photos එක්ක ඔය ටික කියෙව්වොත් උබට query ගැන idea එකක් ගන්ඩ පුලුවන්වෙයි.

හරි ඊළග,

While එකක් ඇතුලෙත් query කඩල ගහලත් මේ result එක ගන්ඩ පුළුවන්. එත් මචන් එහෙම ගහනකොට program එක ගොඩක් slow වෙනවා.

මොකද query එක execute වෙන හැම වෙලාවකම program එක DB එක එක්ක සම්බන්ද වෙනවා. පොඩි program වලදී ලොකු slow එකක් නොපෙනුනාට, ටිකක් ලොකු program එකක් execute වෙනකොට program එක slow වෙනවා. එක query එකකින් එකපාර data ටික load කරන්ඩ පුළුවන්කම තියාගන query එක කඩල ගහන්ඩ නැහැ කියල හිතන්නේ.

හරි එහෙනම් ජයවේව...!!

[QUOTE="Superman_99, post: 19866737, member: 556480"] [SIZE="4"] හරි Advantage එක ගැන මචන් මම පොස්ට් එකේ මුලදීම කතාකරල තියනවා. [COLOR="RoyalBlue"]SQL JOIN use වෙන්නෙ table දෙකක් හෝ ඊට වැඩි ගනනක rows එකට සම්බන්ද කිරීම සඳහායි.[/COLOR] මේ කෑල්ල පරිස්සමෙන් කියවපන්, වැදගත්ම දේ මෙතන කියල තියනවා, ඊටපස්සේ [COLOR="RoyalBlue"]අපට තියනව Orders කියල table එකක්, තව අපට තියනව Customers කියල table එකක්, ok දැන් අපට ඕනි Customers ල දාන Orders ටික හොයගන්ඩ. එතකොට කොහොමද අපි එක හොය ගන්නෙ? මොකද Orders තියෙන්නෙ එක table එකක, Customers ල ඉන්නෙ තව එකක,ඔන්න මේවගේ අවස්තා වලදි තමයි අපට SQL JOIN ඕනි වෙන්නෙ.[/COLOR] මම දාලතියන photos එක්ක ඔය ටික කියෙව්වොත් උබට query ගැන idea එකක් ගන්ඩ පුලුවන්වෙයි. හරි ඊළග, [COLOR="royalblue"]While එකක් ඇතුලෙත් query කඩල ගහලත් මේ result එක ගන්ඩ පුළුවන්. එත් මචන් එහෙම ගහනකොට program එක ගොඩක් slow වෙනවා. මොකද query එක execute වෙන හැම වෙලාවකම program එක DB එක එක්ක සම්බන්ද වෙනවා. පොඩි program වලදී ලොකු slow එකක් නොපෙනුනාට, ටිකක් ලොකු program එකක් execute වෙනකොට program එක slow වෙනවා. එක query එකකින් එකපාර data ටික load කරන්ඩ පුළුවන්කම තියාගන query එක කඩල ගහන්ඩ නැහැ කියල හිතන්නේ. [/COLOR] [COLOR="Red"]හරි එහෙනම් ජයවේව...!![/COLOR] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom