Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
SQL Management Studio 2017 පට්ට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අදම බාගන්න .

මෙන්න ලින්ක් එක

https://go.microsoft.com/fwlink/?linkid=870039

ඉස්සර වගේ නෙමේ දැන් මේක වෙනමම බාගන්න පුළුවන්.

1. මේක කිසිම ප්රශ්නයක් නැතුව පරණ සර්වර් එක්ක වැඩ කරනවා.

2. අපිට තිබ්බ ප්රශ්නයක් තමා ස්ටෝර්ඩ් ප්රෝසිදියර් හෝ ටේබල් ගොඩක් තිබාම අදාළ පෙන් එක එක්ස්පෑන්ඩ් වෙන්න සැහෙන වෙලාවක් යනවා. මේකේ එහෙම කිසිම ප්රශ්නයක් නැ. මගේ එක ක SP 1200 ක් විතර තියනවා.මේක දැම්මම එළකිරි වගේ වැඩ.

3. ඉස්සර තිබ්බ ප්රශ්නයක් තමා ඇෂර් ක්ලුඩ් එකේ දේට බේස් එක්ක වැඩ කරන්න අමාරු කම. මේකෙන් කෙලින්ම ඒවාට ලොග් වෙලා වැඩ කරන්න පුළුවන්. ඒ වගේම ක්ලුඩ් එකත් එක්ක රිප්ලිකසන් උනත් හදන්න පුළුවන්.

4. අපි ටිකක් ලොකු කුවෙරි එකක් එක්ක වැඩ කරනකොට කෝස්ට් එක බලනවා. ඒ කියන්නේ එක්සිකුෂන් ප්ලෑන් එක බලනවා. ඉස්සර ඒවගේ එක පුළුවන් උනාට කෝස්ට් එක යන ටේබල් සහ කෝලම් බලන්න බ. කෙලින්ම ඉන්ඩෙක්ස් එක ගහගන්න විතරයි පුළුවන්. මේකෙදි ඒ ඔක්කොම පෙන්නනවා. ඒ වගේම ඉන්ඩෙක්ස් ගහන්නේ නැතුව කුවෙරි එක ඔප්ටිමයිස් කරගන්න හෙල්ප් එකත් මේකෙන් දෙනවා.

5. ඉස්සර ඉක පුරාගෙන සර්වර් ප්රෝපයිලර් එක දාගන්න ඕනේ. දැන් එක ලේෆ්ට් පෙන් එකේ තියනවා XEvent Profiler කියල ඔප්ෂන් එකක

ඉතිං මම නම් දැන් සතියක් පාවිච්චි කළා. සැහෙන්නම හොදයි

ඔයාලාත් ගෙන බලන්න

ජය

[QUOTE="HAneo, post: 23167023, member: 17432"] [SIZE="5"][COLOR="Green"]අදම බාගන්න . [/COLOR][/SIZE] [IMG]https://i0.wp.com/blog.sqlterritory.com/wp-content/uploads/2017/10/sqlserver2017.png?resize=597%2C360[/IMG] මෙන්න ලින්ක් එක [URL="https://go.microsoft.com/fwlink/?linkid=870039"]https://go.microsoft.com/fwlink/?linkid=870039[/URL] [SIZE="4"][COLOR="Green"]ඉස්සර වගේ නෙමේ දැන් මේක වෙනමම බාගන්න පුළුවන්. 1. මේක කිසිම ප්රශ්නයක් නැතුව පරණ සර්වර් එක්ක වැඩ කරනවා. 2. අපිට තිබ්බ ප්රශ්නයක් තමා ස්ටෝර්ඩ් ප්රෝසිදියර් හෝ ටේබල් ගොඩක් තිබාම අදාළ පෙන් එක එක්ස්පෑන්ඩ් වෙන්න සැහෙන වෙලාවක් යනවා. මේකේ එහෙම කිසිම ප්රශ්නයක් නැ. මගේ එක ක SP 1200 ක් විතර තියනවා.මේක දැම්මම එළකිරි වගේ වැඩ. 3. ඉස්සර තිබ්බ ප්රශ්නයක් තමා ඇෂර් ක්ලුඩ් එකේ දේට බේස් එක්ක වැඩ කරන්න අමාරු කම. මේකෙන් කෙලින්ම ඒවාට ලොග් වෙලා වැඩ කරන්න පුළුවන්. ඒ වගේම ක්ලුඩ් එකත් එක්ක රිප්ලිකසන් උනත් හදන්න පුළුවන්. 4. අපි ටිකක් ලොකු කුවෙරි එකක් එක්ක වැඩ කරනකොට කෝස්ට් එක බලනවා. ඒ කියන්නේ එක්සිකුෂන් ප්ලෑන් එක බලනවා. ඉස්සර ඒවගේ එක පුළුවන් උනාට කෝස්ට් එක යන ටේබල් සහ කෝලම් බලන්න බ. කෙලින්ම ඉන්ඩෙක්ස් එක ගහගන්න විතරයි පුළුවන්. මේකෙදි ඒ ඔක්කොම පෙන්නනවා. ඒ වගේම ඉන්ඩෙක්ස් ගහන්නේ නැතුව කුවෙරි එක ඔප්ටිමයිස් කරගන්න හෙල්ප් එකත් මේකෙන් දෙනවා. 5. ඉස්සර ඉක පුරාගෙන සර්වර් ප්රෝපයිලර් එක දාගන්න ඕනේ. දැන් එක ලේෆ්ට් පෙන් එකේ තියනවා XEvent Profiler කියල ඔප්ෂන් එකක ඉතිං මම නම් දැන් සතියක් පාවිච්චි කළා. සැහෙන්නම හොදයි ඔයාලාත් ගෙන බලන්න ජය [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom