Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
Movies TV and Radio
Squid Game (season 2) 🤔🙄😔
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Squid Game season 2 එක ඇවිත්. පලමු එක බලපු නිසා බාරේ ඔප්පු කරන්න වගේ දෙකත් ඔහේ බලලා දැම්මා.

නැවත පොර තරගයට යනවා. ඒක තමා ඉතින් කතාව. මට අනුව මෙකේ සීසන් දෙකක් හදපු එක අනවශ්‍ය දෙයක්. මුල් කතාව හරියට ඉවර කරානම් ඉවරයි.

නමුත් ඉතින් මුල් එක සැහෙන්න ජනප්‍රිය උන නිසා සල්ලි වෙනුවෙන්, මුන් දෙක විතරක් නෙවෙයි, තුනකුත් හදන හිතාගෙන කතාව ඉවර කරන්නේ. තුන එන්නේ එන අවුරුද්දේ.

අලුත් ගේම් ටිකක් එකතු කරලා තියනවා. ලොකුවට හිතට වැදුනේ නැ. මොකද මෙතන කලින් කතාවේ තරම්ම ගේම් එකට තැනක් දිලා නැ. කතාව හතරවටේ දුවනවා. සමහර විට 3 ආවත් බලන එකකුත් නැ.

මිට වඩා මට සෙට් Squid Game: The Challenge

2023 ‧ Reality Competition එක. ඒක මාරම ගති

ඒ වගේම beast games එකත් කනකොට බලන්න හොදයි. වැඩේ කියන්නෙ ඒක එකපාර දන්නේ නැනේ. බලන් ඉන්න එපැයි එපියක් එනකං.

ඉතින් ඔහොම තමා තොරනෙ විස්තරේ. squid games නම් ඉතින් netflix තියනවා.

[USER=580695]@Reincarnator[/USER] මහතා අපිට උදව්වක් දෙන්න සෘජු ලින්කුවකින්.

[QUOTE="emoji diaries, post: 30432455, member: 574859"] Squid Game season 2 එක ඇවිත්. පලමු එක බලපු නිසා බාරේ ඔප්පු කරන්න වගේ දෙකත් ඔහේ බලලා දැම්මා. [IMG]https://m.media-amazon.com/images/M/MV5BYTYzMTlmNDctNmVkNS00YzRlLWE5MjAtODdjZWRkYzRlNWVlXkEyXkFqcGc@._V1_FMjpg_UX1000_.jpg[/IMG] නැවත පොර තරගයට යනවා. ඒක තමා ඉතින් කතාව. මට අනුව මෙකේ සීසන් දෙකක් හදපු එක අනවශ්‍ය දෙයක්. මුල් කතාව හරියට ඉවර කරානම් ඉවරයි. නමුත් ඉතින් මුල් එක සැහෙන්න ජනප්‍රිය උන නිසා සල්ලි වෙනුවෙන්, මුන් දෙක විතරක් නෙවෙයි, තුනකුත් හදන හිතාගෙන කතාව ඉවර කරන්නේ. තුන එන්නේ එන අවුරුද්දේ. අලුත් ගේම් ටිකක් එකතු කරලා තියනවා. ලොකුවට හිතට වැදුනේ නැ. මොකද මෙතන කලින් කතාවේ තරම්ම ගේම් එකට තැනක් දිලා නැ. කතාව හතරවටේ දුවනවා. සමහර විට 3 ආවත් බලන එකකුත් නැ. මිට වඩා මට සෙට් Squid Game: The Challenge 2023 ‧ Reality Competition එක. ඒක මාරම ගති [IMG]https://m.media-amazon.com/images/M/MV5BMDA0NDBkMzMtOWQ0Zi00NjE1LTkxNWYtYzI0MTE0NGJjZTQ1XkEyXkFqcGc@._V1_.jpg[/IMG] ඒ වගේම beast games එකත් කනකොට බලන්න හොදයි. වැඩේ කියන්නෙ ඒක එකපාර දන්නේ නැනේ. බලන් ඉන්න එපැයි එපියක් එනකං. [IMG]https://upload.wikimedia.org/wikipedia/en/8/86/Beast_Games_Poster.jpeg[/IMG] ඉතින් ඔහොම තමා තොරනෙ විස්තරේ. squid games නම් ඉතින් netflix තියනවා. [USER=580695]@Reincarnator[/USER] මහතා අපිට උදව්වක් දෙන්න සෘජු ලින්කුවකින්. ❤️ [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom