Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Today at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Squirting ගැන කතාවක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Squirting ගැන කතාවක් මේ ලියන පෝස්ට් එක ඇත්තටම මම මුලින්ම ලියන්න හිතාගෙන හිටපු එකක් නෙවෙයි. ඒත් ගොඩක් අය මේක ගැන ලියන්න කියලා ඉල්ලලා තියෙනවා.

අනිත් පැත්තෙන් squirting කියන්නේ ලංකාවේ විතරක් නෙවෙයි ලෝකය පුරාම අයටත්, වෛද්‍ය විද්‍යා කේෂ්ත්රයන්වල අයටත් තාම ඒ තරම්ම පැහැදිලි නැති සංසිද්ධියක්. ඒ නිසා මේක ගැනත් කතා කරලා ඉන්න එක වැදගත් කියලා මට හිතුනා. දැන් සාමාන්‍යයෙන් squirting කියලා කියන්නේ සංසර්ගයට පෙර හෝ සංසර්ගය අතරතුරදි යෝනියෙන් වේගවත් දියරයක් වහනයවීම...මේකෙම තව චුට්ටක් ඉස්සරහට ගියාම තියෙනවා වේගෙයන් දියරයක් විදීම කියලා. ඒකට අපි කියනවා gushing කියලා. ඒත් සාමාන්‍යයෙන් ලෝකය පුරාම මේ සංසිද්ධියට යෙදෙන ප්‍රසිද්ධම නම squirting. ඒකට මම හිතන්නේ අපි තෑන්ක්යූ කියන්න ඕන ලෝකය පුරාම කොල්ලොන්ගේ ඔලු අල කරලා ඒවා සෙක්ස් සම්බන්ධ මිත්‍යාවන්ගෙන් පුරවන පෝර්න් වීඩියෝ ඉන්ඩස්ට්‍රි එකට. දැන් squirting කියන එක පැහැදිලි කරන්න කලින් මට තව වැදගත් සංසිද්දියක් පැහැදිලි කරන්න ඕන. සාමාන්‍යයෙන් මම නිතර කියන දෙයක් තමයි යෝනිය කියන්නේ ඉතාම සංකිර්ණ අවයවයක්.

මේක ඒ අවයවයේ ජීව විද්‍යාත්මක ව්‍යූහය නිසා වගේම ඒ අවයවය දරාගෙන ඉන්න පුද්ගලයාට ඒ අවයවය හරහා ලැබෙන හැගීම් සහ සංවේදන නිසාත් සංකීර්ණයි. ඉතින් මට කියන්න ඕන යෝනිය හරහා දියර ගැලීම සිදුවන අවස්ථා 04 ක් මූලිකව තියෙනවා. මේ 04 අපි කෙටියෙන් දැනගෙන ඉමු එතකොට ගොඩක් ලේසියි. මේ කියන 04 තමයි vaginal lubrication, female ejaculation, pee, සහ squirting. Period Blood එහෙම නැත්නම් මාසික ඔසප්වීමේදි රුධිරය පිටවීම කියන්නෙත් මේ වගේම යෝනිය හරහා දියර ගලන අවස්ථාවක්. ඒත් ඒක ප්‍රජනනයට අදාළ දෙයක් නිසාත් සෘජුවම සෙක්ස්වලට අදාළ නැති නිසාත් මම ඒක කතා කරන්නේ නෑ. දැන් මේ කියපු 04 න් vaginal lubrication කියන්නේ ලිංගික කාර්යය අවස්ථාවෙදි යෝනි විවරය සහ යෝනි මාර්ගය ආශ්‍රිතව වෑස්සෙන දියරයක්. ඔය යෝනි විවරයට පහලින් තියෙනවා

බාර්තොලින්ස් ග්‍රන්ථිය කියලා ඉන්ද්‍රියක් - ඉන්ද්‍රියක් කිව්වට මේක ඉතාම කුඩා සිදුරක් විදියට තමයි යෝනි විවරය ආසන්නයේ තියෙන්නේ. ලිංගික ක්‍රියාව අතරතුරදි මේ සිදුරෙන් අවර්ණ ඇලෙන සුලු දියරයක් වෑස්සෙනවා. මේක ස්වභාවික ලිහිසිකාරකයක්. මේ දියරය නිසා යෝනි මාර්ගයේ වියළි ස්වභාවය නැතිවෙලා යෝනිය සහ පිරිමි ලිංගය අතර ඝර්ෂණය අවම කරනවා. සරලව කියනවනම් අනේ බටර් ටිකක් පිහියකින් කපන්න වගේ අමාරුවක් නැතිව ඇතුලට දාගන්න පුලුවන් වෙන්නේ ඕන්න ඔය දියරය නිසා. එතකොට female ejaculation කියන්නේ ස්ත්‍රියකට සිදුවන ධාතු පිටවීම. ඔව් ගැහැණුන්ටත් එව්වා වෙනවා. ඒත් නිතර වෙන්නෙවත් පිරිමි අයගෙ වැස්සක් වහිනවා වගේ හතර අතේ විසි වෙන එක තරම් ලොකුවටවත් ඒක වෙන්නේ නෑ සමහර ගැහැනුන්ට කවදාවත් නොවෙන්නත් පුලුවන් තවත් සමහර ගැහැනුන්ට නිතර ඔය දියරය වෑස්සීම වෙන්නත් පුලුවන්. දළ වශයෙන් ලෝකෙය් ගැහැණුන්ගෙන් 10% - 50% ත් අතර ප්‍රමාණයකට මේ ස්ත්‍රි ධාතු පිටවීම කියන එක සිදු වෙනවා කියන එක තමයි පොදු පිළිගැනීම.

යෝනියේ මුත්‍රා පිටවන සිදුරට ටිකක් එහායින් තියෙනවා ස්කෙනීස් ග්‍රන්ථියක කියලා එකක්. ඔන්න ඕකෙන් හිටපු ගමන් ලිංගික කාර්යය අතරතුර කිරි සුදු පාට ඝන දියරයක් වෑස්සෙන්න පුලුවන්. ඒක තමයි ස්ත්‍රි ධාතු පිටවීම කියන්නේ. ඔය පිටවෙන දියරය පිරිමි ධාතු පිටවීමේදි පිටවෙන ශුක්‍ර තරලයට හැම අතින්ම වගේ සමානයි - එකම වෙනස ශුක්‍ර තරලෙය් තියෙන ශුක්‍රාණු, ඒ කියන්නේ පිරිමි ප්‍රජනක සෛල අර ස්ත්‍රි ධාතුවල නැතිවීම විතරයි. කොටින්ම ස්ත්‍රි ධාතු පිට කරන ස්කෙනීස් ග්‍රන්ථියට අපි කියනවා female prostate එහෙම නැත්නම් ස්ත්‍රි වෘෂණ කියලත්. ඒ තරමට ඒ ග්රන්ථියෙන් කෙරෙන වැඩේ පිරිමි අයගේ අර බෝල දෙකෙන් කරන වැඩේට සමානයි. එතකොට යෝනියෙන් වහනය වන තුන්වෙනි දියරය තමයි මුත්‍රා. යෝනි විවරයට උඩින් ක්ලිටෝරිස් එකට යටින් තියෙනවා මුත්රාංශ විවරය. මේකෙන් තමයි ගෑණු ළමයි චූ කරන්නේ කියලා ඉතින් අමුතුවෙන් කියලා දෙන්නත් ඕනද ? එතකොට ඒවා සෙක්ස්වලට අදාළද ? ඔව් මොකෝ නැත්තේ? Urolagnia එහෙමත් නැත්නම්

චූ වලින් ලිංගික උත්තේජනය ලැබීම ලෝකය පුරාම පිරිමි සහ ගැහැණු ගොඩාක් දෙනෙක් කරන දෙයක්. ඒක කෙනෙක් චූ කරන විදිය බලාගෙන ඉදීමේ ඉදන් කෙනෙක්ගේ චූ තමන්ගේ ඇග මත යවන්න දීම හෝ ඒවා කටට ගැනීම දක්වා විවිධ වෙන්න පුලුවන්. ඔය වොෂින්ටන් විශ්වවිද්‍යාලයේ සම්මානිත මහාචාර්ය හන්ටර් හෑන්ඩ්ස්ෆීල්ඩ් වගේ විද්වතුන් කියන විදියට ඒක අසාමාන්‍ය නොවන ලිංගික ක්‍රියාවක් (හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ නැහැ චූ කටට ගැනීම අතුරු අබාධවලින් තොරයි කියලා හොදේ). සමහරුන්ට මේ වැඩේ ඈය්යා වෙන්න පුලුවන්..ඒක ඉතින් ඒ ඒ කෙනාගේ හැටිනේ. මේ ඊයේ පෙරේදා

එක්කෙනෙක් මගේ පෝස්ට් එකකට කමෙන්ට් එකක් දාලා කියලා තිබුනා එයාට ස්ත්‍රි යෝනියක් එක්ක මුඛ සංසර්ගය කරන්න බෑ ඒක මල ජරාව ඒකෙන් එයාට පාචනය හැදෙයි කියලා. ඒ වගේ තමයි මේකත්..එක එක්කෙනා හිතන විදිය වෙනස

[QUOTE="IMUNA, post: 26985968, member: 392391"] Squirting ගැන කතාවක් මේ ලියන පෝස්ට් එක ඇත්තටම මම මුලින්ම ලියන්න හිතාගෙන හිටපු එකක් නෙවෙයි. ඒත් ගොඩක් අය මේක ගැන ලියන්න කියලා ඉල්ලලා තියෙනවා. අනිත් පැත්තෙන් squirting කියන්නේ ලංකාවේ විතරක් නෙවෙයි ලෝකය පුරාම අයටත්, වෛද්‍ය විද්‍යා කේෂ්ත්රයන්වල අයටත් තාම ඒ තරම්ම පැහැදිලි නැති සංසිද්ධියක්. ඒ නිසා මේක ගැනත් කතා කරලා ඉන්න එක වැදගත් කියලා මට හිතුනා. දැන් සාමාන්‍යයෙන් squirting කියලා කියන්නේ සංසර්ගයට පෙර හෝ සංසර්ගය අතරතුරදි යෝනියෙන් වේගවත් දියරයක් වහනයවීම...මේකෙම තව චුට්ටක් ඉස්සරහට ගියාම තියෙනවා වේගෙයන් දියරයක් විදීම කියලා. ඒකට අපි කියනවා gushing කියලා. ඒත් සාමාන්‍යයෙන් ලෝකය පුරාම මේ සංසිද්ධියට යෙදෙන ප්‍රසිද්ධම නම squirting. ඒකට මම හිතන්නේ අපි තෑන්ක්යූ කියන්න ඕන ලෝකය පුරාම කොල්ලොන්ගේ ඔලු අල කරලා ඒවා සෙක්ස් සම්බන්ධ මිත්‍යාවන්ගෙන් පුරවන පෝර්න් වීඩියෝ ඉන්ඩස්ට්‍රි එකට. දැන් squirting කියන එක පැහැදිලි කරන්න කලින් මට තව වැදගත් සංසිද්දියක් පැහැදිලි කරන්න ඕන. සාමාන්‍යයෙන් මම නිතර කියන දෙයක් තමයි යෝනිය කියන්නේ ඉතාම සංකිර්ණ අවයවයක්. මේක ඒ අවයවයේ ජීව විද්‍යාත්මක ව්‍යූහය නිසා වගේම ඒ අවයවය දරාගෙන ඉන්න පුද්ගලයාට ඒ අවයවය හරහා ලැබෙන හැගීම් සහ සංවේදන නිසාත් සංකීර්ණයි. ඉතින් මට කියන්න ඕන යෝනිය හරහා දියර ගැලීම සිදුවන අවස්ථා 04 ක් මූලිකව තියෙනවා. මේ 04 අපි කෙටියෙන් දැනගෙන ඉමු එතකොට ගොඩක් ලේසියි. මේ කියන 04 තමයි vaginal lubrication, female ejaculation, pee, සහ squirting. Period Blood එහෙම නැත්නම් මාසික ඔසප්වීමේදි රුධිරය පිටවීම කියන්නෙත් මේ වගේම යෝනිය හරහා දියර ගලන අවස්ථාවක්. ඒත් ඒක ප්‍රජනනයට අදාළ දෙයක් නිසාත් සෘජුවම සෙක්ස්වලට අදාළ නැති නිසාත් මම ඒක කතා කරන්නේ නෑ. දැන් මේ කියපු 04 න් vaginal lubrication කියන්නේ ලිංගික කාර්යය අවස්ථාවෙදි යෝනි විවරය සහ යෝනි මාර්ගය ආශ්‍රිතව වෑස්සෙන දියරයක්. ඔය යෝනි විවරයට පහලින් තියෙනවා බාර්තොලින්ස් ග්‍රන්ථිය කියලා ඉන්ද්‍රියක් - ඉන්ද්‍රියක් කිව්වට මේක ඉතාම කුඩා සිදුරක් විදියට තමයි යෝනි විවරය ආසන්නයේ තියෙන්නේ. ලිංගික ක්‍රියාව අතරතුරදි මේ සිදුරෙන් අවර්ණ ඇලෙන සුලු දියරයක් වෑස්සෙනවා. මේක ස්වභාවික ලිහිසිකාරකයක්. මේ දියරය නිසා යෝනි මාර්ගයේ වියළි ස්වභාවය නැතිවෙලා යෝනිය සහ පිරිමි ලිංගය අතර ඝර්ෂණය අවම කරනවා. සරලව කියනවනම් අනේ බටර් ටිකක් පිහියකින් කපන්න වගේ අමාරුවක් නැතිව ඇතුලට දාගන්න පුලුවන් වෙන්නේ ඕන්න ඔය දියරය නිසා. එතකොට female ejaculation කියන්නේ ස්ත්‍රියකට සිදුවන ධාතු පිටවීම. ඔව් ගැහැණුන්ටත් එව්වා වෙනවා. ඒත් නිතර වෙන්නෙවත් පිරිමි අයගෙ වැස්සක් වහිනවා වගේ හතර අතේ විසි වෙන එක තරම් ලොකුවටවත් ඒක වෙන්නේ නෑ සමහර ගැහැනුන්ට කවදාවත් නොවෙන්නත් පුලුවන් තවත් සමහර ගැහැනුන්ට නිතර ඔය දියරය වෑස්සීම වෙන්නත් පුලුවන්. දළ වශයෙන් ලෝකෙය් ගැහැණුන්ගෙන් 10% - 50% ත් අතර ප්‍රමාණයකට මේ ස්ත්‍රි ධාතු පිටවීම කියන එක සිදු වෙනවා කියන එක තමයි පොදු පිළිගැනීම. යෝනියේ මුත්‍රා පිටවන සිදුරට ටිකක් එහායින් තියෙනවා ස්කෙනීස් ග්‍රන්ථියක කියලා එකක්. ඔන්න ඕකෙන් හිටපු ගමන් ලිංගික කාර්යය අතරතුර කිරි සුදු පාට ඝන දියරයක් වෑස්සෙන්න පුලුවන්. ඒක තමයි ස්ත්‍රි ධාතු පිටවීම කියන්නේ. ඔය පිටවෙන දියරය පිරිමි ධාතු පිටවීමේදි පිටවෙන ශුක්‍ර තරලයට හැම අතින්ම වගේ සමානයි - එකම වෙනස ශුක්‍ර තරලෙය් තියෙන ශුක්‍රාණු, ඒ කියන්නේ පිරිමි ප්‍රජනක සෛල අර ස්ත්‍රි ධාතුවල නැතිවීම විතරයි. කොටින්ම ස්ත්‍රි ධාතු පිට කරන ස්කෙනීස් ග්‍රන්ථියට අපි කියනවා female prostate එහෙම නැත්නම් ස්ත්‍රි වෘෂණ කියලත්. ඒ තරමට ඒ ග්රන්ථියෙන් කෙරෙන වැඩේ පිරිමි අයගේ අර බෝල දෙකෙන් කරන වැඩේට සමානයි. එතකොට යෝනියෙන් වහනය වන තුන්වෙනි දියරය තමයි මුත්‍රා. යෝනි විවරයට උඩින් ක්ලිටෝරිස් එකට යටින් තියෙනවා මුත්රාංශ විවරය. මේකෙන් තමයි ගෑණු ළමයි චූ කරන්නේ කියලා ඉතින් අමුතුවෙන් කියලා දෙන්නත් ඕනද ? එතකොට ඒවා සෙක්ස්වලට අදාළද ? ඔව් මොකෝ නැත්තේ? Urolagnia එහෙමත් නැත්නම් චූ වලින් ලිංගික උත්තේජනය ලැබීම ලෝකය පුරාම පිරිමි සහ ගැහැණු ගොඩාක් දෙනෙක් කරන දෙයක්. ඒක කෙනෙක් චූ කරන විදිය බලාගෙන ඉදීමේ ඉදන් කෙනෙක්ගේ චූ තමන්ගේ ඇග මත යවන්න දීම හෝ ඒවා කටට ගැනීම දක්වා විවිධ වෙන්න පුලුවන්. ඔය වොෂින්ටන් විශ්වවිද්‍යාලයේ සම්මානිත මහාචාර්ය හන්ටර් හෑන්ඩ්ස්ෆීල්ඩ් වගේ විද්වතුන් කියන විදියට ඒක අසාමාන්‍ය නොවන ලිංගික ක්‍රියාවක් (හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ නැහැ චූ කටට ගැනීම අතුරු අබාධවලින් තොරයි කියලා හොදේ). සමහරුන්ට මේ වැඩේ ඈය්යා වෙන්න පුලුවන්..ඒක ඉතින් ඒ ඒ කෙනාගේ හැටිනේ. මේ ඊයේ පෙරේදා එක්කෙනෙක් මගේ පෝස්ට් එකකට කමෙන්ට් එකක් දාලා කියලා තිබුනා එයාට ස්ත්‍රි යෝනියක් එක්ක මුඛ සංසර්ගය කරන්න බෑ ඒක මල ජරාව ඒකෙන් එයාට පාචනය හැදෙයි කියලා. ඒ වගේ තමයි මේකත්..එක එක්කෙනා හිතන විදිය වෙනස [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom