Sri Lanka’s car market set to coast downhill..📛⬇️

monson

Well-known member
  • May 7, 2007
    25,466
    28,236
    113
    owata hena gahanna ona mulu rajapakha sakkili paramparawatam, uge maha ekage idan podi ekata wenakan, namalge podi ekatath ekkama hena gahanna ona, nethnam oka loku wela rata kanawa
    ඊට කලින් හෙන ගහන්නේ සක්කිලි ජෙප්පන්ටයි චන්ද්රිකාටයි. මෝඩ ජෙප්පෝ + චන්දිකා + මහින්ද 2004-2005 හදපු 'රට පෙරට' කාලකන්නි ආණ්ඩුවෙන් තමයි ඊට කලින් 50% වගේ තිබ්බ වාහන tax 300% ට වැඩි කරේ
     
    • Like
    Reactions: Hapuwa

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඊට කලින් හෙන ගහන්නේ සක්කිලි ජෙප්පන්ටයි චන්ද්රිකාටයි. මෝඩ ජෙප්පෝ + චන්දිකා + මහින්ද 2004-2005 හදපු 'රට පෙරට' කාලකන්නි ආණ්ඩුවෙන් තමයි ඊට කලින් 50% වගේ තිබ්බ වාහන tax 300% ට වැඩි කරේ

    ekath hari, habai rajapakshalatai ranil ponna wesige puthatai aniwa gananna ona
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    Toyota Landcruiser V8 Parliament Spec 2016 Diesel For Sale
    *Mileage 82000 Km
    ( Toyota lanka records available from 0 )
    *Diesel
    *Sunroof
    *Leather Electric seats
    *360 Camera
    *YOM - 2016
    *YOR - 2016
    Price- 990/= ( negotiable )
    Please call

    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    oka wikunna dala thibba
     
    • Haha
    Reactions: JokerFan and Hapuwa

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,493
    22,156
    113
    Gotland
    KDH එකක් ගත්ත යාලුවෙක් 55 ට
    දැන් කිලෝමීටර් ලක්ෂ 5ක් දුවල
    පොර කිව්වා 2022 දී ඒක ඉල්ලනව කියල ලක්ස 110 - 120
    දැන් තවත් වැඩි ඇති 200-250