Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Yesterday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Yesterday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Yesterday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Sri Lanka’s economic growth declining
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යහ පාලනය

යහපාලනය කියලා අදහස් කරන්නේ කිසියම් රටක බලදාරීන් පාලනය සදහා යොදා ගනු ලබන ආයතන සහ සම්ප්‍රදායන් යහපත් ඒවා වීමයි

එහෙනම් මොනවද මේ දේවල්

1 ආණ්ඩුවක් තෝරා පත් කරගනු ලබන අකාරය

2 ආණ්ඩුවක් කටයුතු කරනු ලබන අකාරය

3 ආණ්ඩුවක් වෙනස් කරනු ලබන අකාරය

4 ප්‍රතිපත්ති කාර්යක්ෂමව සකසා ගැනීමට හා ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුවට ඇති හැකියාව

යහපාලනයේ පවතින ගුණත්වය රදා පවතින්නේ සුදුසු ප්‍රතිපත්ති සම්පාදනය සහ ඒවා කාර්යක්ෂම ව ක්රියාවේ යෙදවීම මගින්

ප්‍රධාන ක්‍රම වේද තුනක් යටතේ යහ පාලනය හදුනා ගන්න පුළුවන්

1 දේශපාලන ආධිපත්‍යය යේ සවරුපය

2 සංවර්දනය සදහා රටේ ආර්ථික හා සමාජ සම්පත් කළමනාකරණ ක්‍රියාවලිය

3 ප්‍රතිපත්ති සැලසුම් කිරීම ,සම්පාදනය කිරීම ,සහ ක්රියාවේ යෙදවීම ට රජයට ඇති හැකියාව

යහපාලනය කදී අවදානය යොමු කල යුතු අත්‍යාවශ්‍ය සාදක

1 ආර්ථික ප්‍රතිපත්ති ජනතා අබිමුක වීම සහ විනිවිද බාවයක් ගැනීම

2 අල්ලස් හා දුෂණයෙන් තොර බව

3 සංවර්දන ක්‍රියා වලිය තුල සිදුකෙරෙන වියදම් පොදු යහපත සදහා යෙදවීම

4 ජනතා සහබාගිත්වය

5 ජාති ,ආගම්, කුලය යන පදනම් වල සිට ජන කොටස් විශේෂීකරණය නොකිරීම

6 රාජ්‍ය අංශයේ ප්‍රධාන අංශ (පොලිසිය ,උසාවිය ,ජනමාද්යය ,)අපක්ෂ පාති හා සාදාරන වීම

7 ජනතාවගේ අභිවුර්දිය උදෙසා වන සාමාජ ආර්ථික යටිතල පහසුකම් සුලබ කිරීම

යහපාලනය පිළිබද දර්ශකය

යහපාලනය පිළිබද අදාළ නිර්ණායක හයක් පදනම් කරගනිමින් ලෝක බැංකු ව විසින් 1996 වසරේ සිට විවිද ආර්ථික සැසදීමට පිලියල කරයි මෙයට රටවල් 212 සම්බන්ද වී ඇති අතර දත්ත මුලයන් 35 ක් ඔස්සේ විචල්‍ය 100 ක් සම්බන්දයෙන් ලොව වටා සිටින 10000 කින් යුත් නියැදියක් පදනම් කරගෙන සකස් කරයි

hada නැගීම හා උත්තරදායිත්වය

මේ යටතේ ආණ්ඩුව තෝරා ගැනීම හා පුරවැසි සහබාගිත්වය

අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස

මාද්‍ය නිදහස සලකා බැලේ

2 දේශපාලන ස්ථාවරත්වය

ත්‍රස්තවාදයෙන් නිදහස් වීම

ආණ්ඩුවේ කාර්යක්ෂම තාවය

මේ යටතේ

1 සිවිල් සේවාවේ ගුණත්වය

2 රාජ්‍ය සේවක හැකියාව

3 දෙශපාලනිකරණය නොවීම

4 නියාමන ක්‍රියා වලියේ ගුණාත්මක භාවය

නිවැරදි ප්‍රතිපත්ති සකසා ගැනීම

පවුද්ගලික අංශයේ වර්දනයට අහිතකර නොවීම

5 නීතියේ ආධිපත්‍ය

දේපල හිමිකම් සුරක්ෂිත කිරීම

පොලිසිය හා අදිකරණය ස්වාදීන වීම

අපරාද සිදුනොවීම

ෂණය පාලනය කිරීම

දුෂණය ලෙස අදහස් කරන්නේ පවුද්ගලික ප්‍රයෝජනය සදහා නිල බලය උපයෝගී කරගැනීම යි

[QUOTE="rocat90, post: 18229384, member: 452168"] [SIZE=5]යහ පාලනය [COLOR=Red]යහපාලනය කියලා අදහස් කරන්නේ කිසියම් රටක බලදාරීන් පාලනය සදහා යොදා ගනු ලබන ආයතන සහ සම්ප්‍රදායන් යහපත් ඒවා වීමයි එහෙනම් මොනවද මේ දේවල් 1 ආණ්ඩුවක් තෝරා පත් කරගනු ලබන අකාරය 2 ආණ්ඩුවක් කටයුතු කරනු ලබන අකාරය 3 ආණ්ඩුවක් වෙනස් කරනු ලබන අකාරය 4 ප්‍රතිපත්ති කාර්යක්ෂමව සකසා ගැනීමට හා ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුවට ඇති හැකියාව යහපාලනයේ පවතින ගුණත්වය රදා පවතින්නේ සුදුසු ප්‍රතිපත්ති සම්පාදනය සහ ඒවා කාර්යක්ෂම ව ක්රියාවේ යෙදවීම මගින් [/COLOR] [COLOR=Red][COLOR=Red]ප්‍රධාන [/COLOR]ක්‍රම වේද තුනක් යටතේ යහ පාලනය හදුනා ගන්න පුළුවන් 1 දේශපාලන ආධිපත්‍යය යේ සවරුපය 2 සංවර්දනය සදහා රටේ ආර්ථික හා සමාජ සම්පත් කළමනාකරණ ක්‍රියාවලිය 3 ප්‍රතිපත්ති සැලසුම් කිරීම ,සම්පාදනය කිරීම ,සහ ක්රියාවේ යෙදවීම ට රජයට ඇති හැකියාව [/COLOR] [COLOR=Red]යහපාලනය කදී අවදානය යොමු කල යුතු අත්‍යාවශ්‍ය සාදක 1 ආර්ථික ප්‍රතිපත්ති ජනතා අබිමුක වීම සහ විනිවිද බාවයක් ගැනීම 2 අල්ලස් හා දුෂණයෙන් තොර බව 3 සංවර්දන ක්‍රියා වලිය තුල සිදුකෙරෙන වියදම් පොදු යහපත සදහා යෙදවීම 4 ජනතා සහබාගිත්වය 5 ජාති ,ආගම්, කුලය යන පදනම් වල සිට ජන කොටස් විශේෂීකරණය නොකිරීම 6 රාජ්‍ය අංශයේ ප්‍රධාන අංශ (පොලිසිය ,උසාවිය ,ජනමාද්යය ,)අපක්ෂ පාති හා සාදාරන වීම 7 ජනතාවගේ අභිවුර්දිය උදෙසා වන සාමාජ ආර්ථික යටිතල පහසුකම් සුලබ කිරීම [/COLOR] [COLOR=Red]යහපාලනය පිළිබද දර්ශකය [/COLOR]යහපාලනය පිළිබද අදාළ නිර්ණායක හයක් පදනම් කරගනිමින් ලෝක බැංකු ව විසින් 1996 වසරේ සිට විවිද ආර්ථික සැසදීමට පිලියල කරයි මෙයට රටවල් 212 සම්බන්ද වී ඇති අතර දත්ත මුලයන් 35 ක් ඔස්සේ විචල්‍ය 100 ක් සම්බන්දයෙන් ලොව වටා සිටින 10000 කින් යුත් නියැදියක් පදනම් කරගෙන සකස් කරයි hada නැගීම හා උත්තරදායිත්වය මේ යටතේ ආණ්ඩුව තෝරා ගැනීම හා පුරවැසි සහබාගිත්වය අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස මාද්‍ය නිදහස සලකා බැලේ 2 දේශපාලන ස්ථාවරත්වය ත්‍රස්තවාදයෙන් නිදහස් වීම ආණ්ඩුවේ කාර්යක්ෂම තාවය මේ යටතේ 1 සිවිල් සේවාවේ ගුණත්වය 2 රාජ්‍ය සේවක හැකියාව 3 දෙශපාලනිකරණය නොවීම 4 නියාමන ක්‍රියා වලියේ ගුණාත්මක භාවය නිවැරදි ප්‍රතිපත්ති සකසා ගැනීම පවුද්ගලික අංශයේ වර්දනයට අහිතකර නොවීම 5 නීතියේ ආධිපත්‍ය දේපල හිමිකම් සුරක්ෂිත කිරීම පොලිසිය හා අදිකරණය ස්වාදීන වීම අපරාද සිදුනොවීම ෂණය පාලනය කිරීම දුෂණය ලෙස අදහස් කරන්නේ පවුද්ගලික ප්‍රයෝජනය සදහා නිල බලය උපයෝගී කරගැනීම යි[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom