Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Sri Lanka’s farmers: A fate worse than Pandemic!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මිනිස්සුන්ට ජීවත් වේන්න රසායනික ද්‍රව්‍ය ඕනද? ඔව්..කාබෝහයිඩ්රේට්,ප්‍රෝටීන්,විටමින් කියන්නේ රසායනික ද්‍රව්‍ය තමා...

ගස් වලට ජීවත් වෙන්න රසායනික ද්‍රව්‍ය ඕනද? ඔව්.මූලිකවම නයිට්රජන්,පොස්පරස්,පොටෑසියම්...ඕවා තමා මෙච්චර කල් අපි ගහපු පොහොර තිබ්බෙ..

එතකොට මේ රසායනික පොහොර වලින් හානියක් වෙන්නෙම නැද්ද??? නෑ කිසිම හානියක් නෑ..

එහෙනම් වකුගඩුලෙඩ්ඩු,පිළිකා ලෙඩ්ඩු වැඩි වෙනවා කියන්නෙ මේ කුඹුරු කෙරුවාව නිසා?

කුඹුරෙ නිතරෝම වල් ගස් වර්ග,ගොයමට හානි කරන කෲමි වර්ග බෝවෙනව...මේවට අපි කියනවා පලිබෝධ කියලා...මේ පලිබෝධ නසන්න අපි පිට රටින් ගේනවා පලිබෝධනාශක කියල දියර/කුඩු වර්ග වගාවට දාන්න.

අන්න ඒවා අධික විසයි...කෑවොත් එලොව...ඇගට ගියොත් එකි මේකි නොකී ලෙඩවල්...අර රජරට වකුගඩු ලෙඩේට හේතුවත් විස පලිබෝධනාශක වර්ග...

අපේ රට කලයුතුව තිබුණේ පලිබෝධ නාශක ගෙන්වීම ක්‍රමිකව නතර කිරීමයි...

කරන්න වැඩේ නොකර වෙනත් දෙයක් මුන් කරන්නෙ... එහෙම කලේ හාල් ටොන් දහස් ගණනක් මෙරටට කොමිස් කුට්ටි කකා ගෙන්වීමටයි මට හිතෙන්නෙ...

ඇයි දැන් මුන් පොහොර ගේන1 නතර කරල තියෙන්නෙ ???

මේ ආණ්ඩුවට පිස්සු නිසා....69ලක්ශෙ ලක්ශ40ක් විතර තිබ්බෙ ගොවි චන්ද..උන්ටම කෙලවලා දානවා මේ ආණ්ඩුව..

මම දැක්ක මේකෙම එක්කෙනෙක් දාල තිබ්බ හාල් ටොන් දහස් ගානක් ගේන්න ටෙන්ඩර් කැදවලා තියනවා කියලා...දිලිත් හෝ අර සීනි හොරාම ඒ ඕඩර්1ත් කරාවි

[QUOTE="D_Mad, post: 26572927, member: 476938"] [CENTER][B][SIZE=5]මිනිස්සුන්ට ජීවත් වේන්න රසායනික ද්‍රව්‍ය ඕනද? ඔව්..කාබෝහයිඩ්රේට්,ප්‍රෝටීන්,විටමින් කියන්නේ රසායනික ද්‍රව්‍ය තමා...[/SIZE][/B] [SIZE=5][B]ගස් වලට ජීවත් වෙන්න රසායනික ද්‍රව්‍ය ඕනද? ඔව්.මූලිකවම නයිට්රජන්,පොස්පරස්,පොටෑසියම්...ඕවා තමා මෙච්චර කල් අපි ගහපු පොහොර තිබ්බෙ..[/B] එතකොට මේ රසායනික පොහොර වලින් හානියක් වෙන්නෙම නැද්ද??? නෑ කිසිම හානියක් නෑ.. එහෙනම් වකුගඩුලෙඩ්ඩු,පිළිකා ලෙඩ්ඩු වැඩි වෙනවා කියන්නෙ මේ කුඹුරු කෙරුවාව නිසා? කුඹුරෙ නිතරෝම වල් ගස් වර්ග,ගොයමට හානි කරන කෲමි වර්ග බෝවෙනව...මේවට අපි කියනවා පලිබෝධ කියලා...මේ පලිබෝධ නසන්න අපි පිට රටින් ගේනවා පලිබෝධනාශක කියල දියර/කුඩු වර්ග වගාවට දාන්න. අන්න ඒවා අධික විසයි...කෑවොත් එලොව...ඇගට ගියොත් එකි මේකි නොකී ලෙඩවල්...අර රජරට වකුගඩු ලෙඩේට හේතුවත් විස පලිබෝධනාශක වර්ග... අපේ රට කලයුතුව තිබුණේ පලිබෝධ නාශක ගෙන්වීම ක්‍රමිකව නතර කිරීමයි... කරන්න වැඩේ නොකර වෙනත් දෙයක් මුන් කරන්නෙ... එහෙම කලේ හාල් ටොන් දහස් ගණනක් මෙරටට කොමිස් කුට්ටි කකා ගෙන්වීමටයි මට හිතෙන්නෙ... [B]ඇයි දැන් මුන් පොහොර ගේන1 නතර කරල තියෙන්නෙ ??? මේ ආණ්ඩුවට පිස්සු නිසා....69ලක්ශෙ ලක්ශ40ක් විතර තිබ්බෙ ගොවි චන්ද..උන්ටම කෙලවලා දානවා මේ ආණ්ඩුව..[/B] මම දැක්ක මේකෙම එක්කෙනෙක් දාල තිබ්බ හාල් ටොන් දහස් ගානක් ගේන්න ටෙන්ඩර් කැදවලා තියනවා කියලා...දිලිත් හෝ අර සීනි හොරාම ඒ ඕඩර්1ත් කරාවි[/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom