Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
USA Linux OpenVZ VPS අඩු මිලකට
Nadun26
Updated:
Yesterday at 6:46 PM
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Yesterday at 11:38 AM
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Tuesday at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
SRI LANKA’S GANINDU GETS US$ 500,000 FOR IHELMET
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාවේ කොල්ලෙක් හදපු iHelmet එක ගැන මම කලින් thread එකක් දැම්මා.

එයා තරඟයෙන් දෙවෙනි ස්ථානය දිනාගෙන තියෙනවා.

http://www.elakiri.com/forum/showthread.php?t=1709707

Verizon සමාගම විසින් සංවිධානය කරනු ලබන තරඟයකින් අවසන් වටයේදී ඇමරිකානු ඩොලර් මිලියනයක ත්‍යාගය දිනාගැනීම සඳහා මෝටර්බයිසිකල් හෙල්මට් සංවේදක පද්ධතියක් නිර්මාණය කළ ලාංකික තරුණයෙක් තරඟවදිනවා.

සන්නිවේදන දැවැන්තයකු වන Verizon සමාගමේ Powerful Answers Award තරඟය Emergency Response (ආපදා කළමණාකරණය), The Internet of Things (අන්තර්ජාල සේවා) හා Transportation (ප්‍රවාහන) යන අංශ 3 යටතේ පැවැත්වේ.

මේ තරඟය ප්‍රවාහන අංශය යටතේ තරඟවදින ගනිඳු නානායක්කාර මෘදුකාංග ඉංජිනේරුවරයෙක්. ඔහු නිර්මාණය කළ iHelmet නම් උපාංගය සංවේදක රාශියක් හරහා නිරන්තරයෙන් දත්ත රැස්කරගන්නා අතර ඒවා ජංගම දුරකථනය හරහා බ්ලූටූත් හරහා හුවමාරු කරගනී. මෝටර් සයිකල හෙල්මටයක් හා සම්බන්ධ කර ඇති විට මේ උපරකණයට අධික වේගයේදී අනතුරු හැඟවීමට, වාහන නැවැත්වීම සඳහා ඇති ස්ථාන වෙත ධාවකයා යොමු කිරීමට, බාහිර වායුගෝලීය තත්වය පරීක්ෂා කිරීමට, රියැදුරුට නොපෙනෙන ස්ථාන පිළිබඳව අවධානයෙන් සිටීමට වැනි කාර්යයන් විශාල සංඛ්‍යාවක් සිදුකළ හැක.

මේ උපකරණය හා Smart Phone app එක සමඟ හෙල්මටයක මිල $115ක් පමණ වන අතර උපකරණය හා Smart Phone app එක පමණක් $75ක මුදලකට අලෙවි කිරීමට නියමිතයි.

ගනිඳු සිය නිර්මාණය පිළිබඳව පවසා සිටියේ “මේ උපකරණය නිර්මාණය කර ඇත්තේ ලාභදායීව කොටස් වශයෙන් සම්බන්ධ කර ඇති ආකාරයටයි. ඒ නිසාවෙන් පාරිභෝගිකයින්ට ලාබදායී මිලකට තෝරාගැනීම් රැසකින් මේ උපකරණය ලබාගැනීමට හැකියාන තිබෙනවා. මිලෙන් අඩුවීම හරහා අති විශාල මෝටර් සයිකල්කරුවන් පිරිසක් සිටින ආසියාතික රටවලට පවා මේ නිර්මාණය ව්‍යාප්තකළ හැකියි.”

මෙවර මෙම තරඟය සඳහා 1400කට අධික තරඟකරුවන් සහභාගී වී ඇති අතර අවසන් සම්මාන ප්‍රධානය Dec 9 වන දා සැන් ෆ්රැන්සිස්කෝ හීදී පැවැත්වේ. මෙවර තරඟය සඳහා එක් අංශයකින් එක බැගින් තෝරාගන්නා ජයග්‍රාහකයින් තිදෙනාට ඩොලර් මිලියකයක (රුපියල් කෝටි 14ක) ත්‍යාගය බැගිනුත් දෙවන ස්ථාන සඳහා $500000 කුත් තෙවන ස්ථාන සඳහා ඩොලර් 250000ක බැගිනුත් ත්‍යාග පිරිනැමෙනු ඇති.

Verizon තරඟයේ කෝටි 7ක දැවැන්ත ත්‍යාගයේ හිමිකරු ලංකාවෙන්

Verizon සමාගම විසින් සංවිධානය කරනු ලබන තරඟයකින් අවසන් වටයේදී ප්‍රවාහන අංශයෙන් දෙවන ස්ථානය දිනාගනිමින් ඇමරිකානු ඩොලර් ලක්ෂ 5ක (රුපියල් කෝටි 7ක් පමණ) අති දැවැන්ත ත්‍යාගය දිනාගැනීම සඳහා මෝටර්බයිසිකල් හෙල්මට් සංවේදක පද්ධතියක් නිර්මාණය කළ ගනිඳු නානායක්කාර නම් ලාංකික තරුණයෙක් සමත්ව සිටිනවා.

http://techguru.lk/2015/12/sri-lankas-ganindu-gets-us-500000-for-ihelmet/

[QUOTE="mano3989, post: 19407863, member: 348050"] [CENTER][IMG]http://i68.tinypic.com/2cr4v2s.jpg[/IMG] [COLOR="Purple"][SIZE="5"]ලංකාවේ කොල්ලෙක් හදපු iHelmet එක ගැන මම කලින් thread එකක් දැම්මා. එයා තරඟයෙන් දෙවෙනි ස්ථානය දිනාගෙන තියෙනවා. [/SIZE][/COLOR] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1709707"]http://www.elakiri.com/forum/showthread.php?t=1709707[/URL] [SIZE="4"]Verizon සමාගම විසින් සංවිධානය කරනු ලබන තරඟයකින් අවසන් වටයේදී ඇමරිකානු ඩොලර් මිලියනයක ත්‍යාගය දිනාගැනීම සඳහා මෝටර්බයිසිකල් හෙල්මට් සංවේදක පද්ධතියක් නිර්මාණය කළ ලාංකික තරුණයෙක් තරඟවදිනවා. සන්නිවේදන දැවැන්තයකු වන Verizon සමාගමේ Powerful Answers Award තරඟය Emergency Response (ආපදා කළමණාකරණය), The Internet of Things (අන්තර්ජාල සේවා) හා Transportation (ප්‍රවාහන) යන අංශ 3 යටතේ පැවැත්වේ. මේ තරඟය ප්‍රවාහන අංශය යටතේ තරඟවදින ගනිඳු නානායක්කාර මෘදුකාංග ඉංජිනේරුවරයෙක්. ඔහු නිර්මාණය කළ iHelmet නම් උපාංගය සංවේදක රාශියක් හරහා නිරන්තරයෙන් දත්ත රැස්කරගන්නා අතර ඒවා ජංගම දුරකථනය හරහා බ්ලූටූත් හරහා හුවමාරු කරගනී. මෝටර් සයිකල හෙල්මටයක් හා සම්බන්ධ කර ඇති විට මේ උපරකණයට අධික වේගයේදී අනතුරු හැඟවීමට, වාහන නැවැත්වීම සඳහා ඇති ස්ථාන වෙත ධාවකයා යොමු කිරීමට, බාහිර වායුගෝලීය තත්වය පරීක්ෂා කිරීමට, රියැදුරුට නොපෙනෙන ස්ථාන පිළිබඳව අවධානයෙන් සිටීමට වැනි කාර්යයන් විශාල සංඛ්‍යාවක් සිදුකළ හැක. මේ උපකරණය හා Smart Phone app එක සමඟ හෙල්මටයක මිල $115ක් පමණ වන අතර උපකරණය හා Smart Phone app එක පමණක් $75ක මුදලකට අලෙවි කිරීමට නියමිතයි. ගනිඳු සිය නිර්මාණය පිළිබඳව පවසා සිටියේ “මේ උපකරණය නිර්මාණය කර ඇත්තේ ලාභදායීව කොටස් වශයෙන් සම්බන්ධ කර ඇති ආකාරයටයි. ඒ නිසාවෙන් පාරිභෝගිකයින්ට ලාබදායී මිලකට තෝරාගැනීම් රැසකින් මේ උපකරණය ලබාගැනීමට හැකියාන තිබෙනවා. මිලෙන් අඩුවීම හරහා අති විශාල මෝටර් සයිකල්කරුවන් පිරිසක් සිටින ආසියාතික රටවලට පවා මේ නිර්මාණය ව්‍යාප්තකළ හැකියි.” මෙවර මෙම තරඟය සඳහා 1400කට අධික තරඟකරුවන් සහභාගී වී ඇති අතර අවසන් සම්මාන ප්‍රධානය Dec 9 වන දා සැන් ෆ්රැන්සිස්කෝ හීදී පැවැත්වේ. මෙවර තරඟය සඳහා එක් අංශයකින් එක බැගින් තෝරාගන්නා ජයග්‍රාහකයින් තිදෙනාට ඩොලර් මිලියකයක (රුපියල් කෝටි 14ක) ත්‍යාගය බැගිනුත් දෙවන ස්ථාන සඳහා $500000 කුත් තෙවන ස්ථාන සඳහා ඩොලර් 250000ක බැගිනුත් ත්‍යාග පිරිනැමෙනු ඇති.[/SIZE] [COLOR="Blue"] [SIZE="4"][CENTER]Verizon තරඟයේ කෝටි 7ක දැවැන්ත ත්‍යාගයේ හිමිකරු ලංකාවෙන් Verizon සමාගම විසින් සංවිධානය කරනු ලබන තරඟයකින් අවසන් වටයේදී ප්‍රවාහන අංශයෙන් දෙවන ස්ථානය දිනාගනිමින් ඇමරිකානු ඩොලර් ලක්ෂ 5ක (රුපියල් කෝටි 7ක් පමණ) අති දැවැන්ත ත්‍යාගය දිනාගැනීම සඳහා මෝටර්බයිසිකල් හෙල්මට් සංවේදක පද්ධතියක් නිර්මාණය කළ ගනිඳු නානායක්කාර නම් ලාංකික තරුණයෙක් සමත්ව සිටිනවා.[/CENTER][/SIZE] [CENTER] [IMG]http://techguru.lk/wp-content/uploads/2015/11/Ihelmet-696x391.png[/IMG][/CENTER] [URL="http://techguru.lk/2015/12/sri-lankas-ganindu-gets-us-500000-for-ihelmet/"] http://techguru.lk/2015/12/sri-lankas-ganindu-gets-us-500000-for-ihelmet/[/URL][/COLOR][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom