Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Sri Lanka’s national inflation eases to 4.6-pct in July ආහාර කාණ්ඩයෙ උද්ධමනය minus වේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උද්ධමනයෙහි සුවිසල් වෙනසක් සිදුවෙමින් එය පහළ ගොස් තිබෙනවා.

ජුලි මාසයේ මෙරට උද්ධමනය සියයට 4.6 දක්වා පහළ බැස ඇති බවයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ.

ජුනි මාසයේ දී මෙරට උද්ධමනය සඳහන් වූයේ 10.8%ක් වන අතර ආහාර කාණ්ඩය සඳහා වන උද්ධමනය ද -2.5% දක්වා පහළ වැටී තිබෙනවා..

- https://www.hirunews.lk/345593/උද්ධමනය-පහළට

ජාතික ආහාර අවධමනයක්

August, 21, 2023

ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (2021 = 100) වාර්ෂික ලක්ෂ්යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2023 ජුනි මාසයේ පැවති සියයට 10.8 සිට 2023 ජුලි මාසයේ දී සියයට 4.6 ක් දක්වා පහළගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටී.

මේ අතර, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්යමය උද්ධමනය 2023 ජුනි මාසයේ පැවති 2.5 සිට 2023 ජුලි මාසයේ දී -2.5 ක් දක්වා අවධමනකාරී මට්ටමටකට පැමිණ තිබේ.

තව ද, ආහාර නො වන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්යමය උද්ධමනය 2023 ජුනි මාසයේ පැවති සියයට 18.3 හි සිට 2023 ජුලි මාසයේ දී සියයට 10.9 දක්වා පහළ ගොස් ඇත.

ECONOMYNEXT – Sri Lanka’s national-wide inflation price inflation fell to 4.6 percent in 12-months to July 2023, down from 6.2 percent in June, with food prices deflating 2.5 percent over the year, data from the state statistics office showed.

The National Consumer Price Index fell 6.2 percent over the month of July.

The National Consumer Price Index, an alternative to the widely watched Colombo Consumer Price Index, fell 0.7 percent over the month of July to 201.9 points.

The index is unchanged from September 2022, when the country started to run balance of payments surpluses, indicating that the central bank had not created any inflation in the period.

- https://economynext.com/sri-lankas-national-inflation-eases-to-4-6-pct-in-july-128846/

[QUOTE="monson, post: 29132438, member: 30005"] උද්ධමනයෙහි සුවිසල් වෙනසක් සිදුවෙමින් එය පහළ ගොස් තිබෙනවා. ජුලි මාසයේ මෙරට උද්ධමනය සියයට 4.6 දක්වා පහළ බැස ඇති බවයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ. ජුනි මාසයේ දී මෙරට උද්ධමනය සඳහන් වූයේ 10.8%ක් වන අතර ආහාර කාණ්ඩය සඳහා වන උද්ධමනය ද -2.5% දක්වා පහළ වැටී තිබෙනවා.. - [URL]https://www.hirunews.lk/345593/%E0%B6%8B%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B6%B8%E0%B6%B1%E0%B6%BA-%E0%B6%B4%E0%B7%84%E0%B7%85%E0%B6%A7[/URL] [HEADING=2]ජාතික ආහාර අවධමනයක්[/HEADING] August, 21, 2023 ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (2021 = 100) වාර්ෂික ලක්ෂ්යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2023 ජුනි මාසයේ පැවති සියයට 10.8 සිට 2023 ජුලි මාසයේ දී සියයට 4.6 ක් දක්වා පහළගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටී. මේ අතර, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්යමය උද්ධමනය 2023 ජුනි මාසයේ පැවති 2.5 සිට 2023 ජුලි මාසයේ දී -2.5 ක් දක්වා අවධමනකාරී මට්ටමටකට පැමිණ තිබේ. තව ද, ආහාර නො වන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්යමය උද්ධමනය 2023 ජුනි මාසයේ පැවති සියයට 18.3 හි සිට 2023 ජුලි මාසයේ දී සියයට 10.9 දක්වා පහළ ගොස් ඇත. ECONOMYNEXT – Sri Lanka’s national-wide inflation price inflation fell to 4.6 percent in 12-months to July 2023, down from 6.2 percent in June, with food prices deflating 2.5 percent over the year, data from the state statistics office showed. The National Consumer Price Index fell 6.2 percent over the month of July. The National Consumer Price Index, an alternative to the widely watched Colombo Consumer Price Index, fell 0.7 percent over the month of July to 201.9 points. The index is unchanged from September 2022, when the country started to run balance of payments surpluses, indicating that the central bank had not created any inflation in the period. - [URL]https://economynext.com/sri-lankas-national-inflation-eases-to-4-6-pct-in-july-128846/[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom