Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Today at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Today at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Today at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Yesterday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Sri lanka 1st windows mobile review
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම තව forums වල බැලුවා windows mobile ගැන කවුරුවත් හරි windows mobile review එකක් දාලා තිබ්බේ නැ... මම elakiri එකේ mobile එක ගැන ඇහුවම එක එක අය එක එක දේවල් කීවා... මම එළකිරි එකේ ඔන්න පලවෙනි වතාවට good review එකක් දානවා windows mobile ගැන..

මම 2011 ඉදලා android mobile 7 කට වඩා use කරලා තියෙනවා.

Nexus 4

Xperia live,Sola,L

Samsung tab, galaxy s2,

And many more Chinese tab,

මා ගාව දැන් තියෙන්නේ Lumia 625 එකක්

Android වල තිබ්බ main problem එක තමා lag වෙන එක, අනික ටික දවසක් ගියාම ෆෝන් එක ස්ලෝ වෙනවා මාර විදියට, ආයේ reset කරන්න ඕනෑ එතකොට. මගේ memory card එකේ dump file ගහලා (over 10gb) memory card එක full වෙන case එකකුත් ආවා... ඊට පස්සේ තමා windows mobile වලට move වෙන්න හිතුනේ.

ඉසෙල්ලා බලමු windows mobile වල හොද මොනවාද කියලා.

Phone එක on වුන ගමන් ඕනෑ මගුලක් කරන්න පුළුවන්. Lag, stuck වෙන්නේ නැ.

625 එකේ 512mb ram එකක් තියෙන්නේ 8.1 preview එකත් දාලා කිසිම lag එකක් නැ, even 512mb ram එකෙත් multitasking උපරිමයි.

Camera එකත් පට්ට. මම mobile ෆෝන් වල හොදම camera එක දැක්කේ Lumia වල. Nokia smart cam Software එක නිසා photo, video ගන්න ලේසි.

Battery life එකත් නියමයි,

Phone එක heat වෙන්නේ නැ,

shape and build quality සුපිරි.

phone එක off කරලා තියෙන වෙලාවක sms එකක් ආවොත් ආයේ on කරාම sender send කරපු වෙලාව පෙන්නනවා, android වල phone එක on කරපු වෙලාව පෙන්නන්නේ.

IE mobile edition එක අවුල් නැ. හොදට වැඩ කරනවා

Market එකේ අපිට ඕනෑ වැඩ කර ගන්න software තියෙනවා එක නිසා එක ගැන බය වෙන්න එපා.

Phone එකේ තියෙන හැම sensor එකෙක් ම නියමට වැඩ. Android වගේ හිටපු ගමන් පිස්සු නටන්නේ නැ.

හොදම දේ තමා update එනවා mobile එකට.

අපි දැන් බලමු Lumia වල අඩු පාඩු මොනවාද කියලා

Off කරලා charge කරන්න බැ phone එක on වෙනවා.

Music and video player තව improve වෙන්න ඕනෑ.

Here maps නම් වැඩක් නැ. තව market එකේ maps තිබ්බා ඒවා test කරලා මෙතන දාන්නම්.

Google අය windows වලට app ගහනවා නම් හුගක් හොදයි.

Market එක තව ටිකක් improve වෙන්න ඕනෑ.

තව ටිකක් mobile os එක user ට customize කරන්න පුළුවන් නම් සුපිරි.

All country වලට maps unlock කරන්න ඕනෑ.

ඔන්න මම use කරලා මගේ review එක දැන්මා, වැරදි තියෙනවා නම් කියන්න මම හදන්නම්. අලුතින් mobile phone ගන්න ඉන්න අයට නම් මේක පයෝජනවත් වේවි.

වැදගත් වුනා නම් සලකලා යන්න හොදේ.

edit...

කට්ටිය කියනවා camera එක හොද නැ කියලා..මෙන්න camera quality එක.

daylight.. iso200, shutter speed 100/1. using nokia smart cam.

using flash light in room iso600, shutter speed 30/1. using nokia smart cam.

[QUOTE="chanakamanjula, post: 17047298, member: 46078"] [B][SIZE="5"][COLOR="Blue"]මම තව forums වල බැලුවා windows mobile ගැන කවුරුවත් හරි windows mobile review එකක් දාලා තිබ්බේ නැ... මම elakiri එකේ mobile එක ගැන ඇහුවම එක එක අය එක එක දේවල් කීවා... මම එළකිරි එකේ ඔන්න පලවෙනි වතාවට good review එකක් දානවා windows mobile ගැන..[/COLOR][/SIZE][/B] [IMG]http://i62.tinypic.com/256buap.jpg[/IMG] [IMG]http://i58.tinypic.com/2yvwcwo.jpg[/IMG] [B][SIZE="3"][COLOR="Red"]මම 2011 ඉදලා android mobile 7 කට වඩා use කරලා තියෙනවා. Nexus 4 Xperia live,Sola,L Samsung tab, galaxy s2, And many more Chinese tab, මා ගාව දැන් තියෙන්නේ Lumia 625 එකක්[/COLOR][/SIZE][/B] [B][SIZE="3"][COLOR="Blue"]Android වල තිබ්බ main problem එක තමා lag වෙන එක, අනික ටික දවසක් ගියාම ෆෝන් එක ස්ලෝ වෙනවා මාර විදියට, ආයේ reset කරන්න ඕනෑ එතකොට. මගේ memory card එකේ dump file ගහලා (over 10gb) memory card එක full වෙන case එකකුත් ආවා... ඊට පස්සේ තමා windows mobile වලට move වෙන්න හිතුනේ.[/COLOR][/SIZE][/B] [B][SIZE="4"][COLOR="Red"]ඉසෙල්ලා බලමු windows mobile වල හොද මොනවාද කියලා.[/COLOR][/SIZE][/B] [B][SIZE="3"][COLOR="Blue"]Phone එක on වුන ගමන් ඕනෑ මගුලක් කරන්න පුළුවන්. Lag, stuck වෙන්නේ නැ. 625 එකේ 512mb ram එකක් තියෙන්නේ 8.1 preview එකත් දාලා කිසිම lag එකක් නැ, even 512mb ram එකෙත් multitasking උපරිමයි. Camera එකත් පට්ට. මම mobile ෆෝන් වල හොදම camera එක දැක්කේ Lumia වල. Nokia smart cam Software එක නිසා photo, video ගන්න ලේසි. Battery life එකත් නියමයි, Phone එක heat වෙන්නේ නැ, shape and build quality සුපිරි. phone එක off කරලා තියෙන වෙලාවක sms එකක් ආවොත් ආයේ on කරාම sender send කරපු වෙලාව පෙන්නනවා, android වල phone එක on කරපු වෙලාව පෙන්නන්නේ. IE mobile edition එක අවුල් නැ. හොදට වැඩ කරනවා Market එකේ අපිට ඕනෑ වැඩ කර ගන්න software තියෙනවා එක නිසා එක ගැන බය වෙන්න එපා. Phone එකේ තියෙන හැම sensor එකෙක් ම නියමට වැඩ. Android වගේ හිටපු ගමන් පිස්සු නටන්නේ නැ. හොදම දේ තමා update එනවා mobile එකට.[/COLOR][/SIZE][/B] [B][SIZE="4"][COLOR="Red"]අපි දැන් බලමු Lumia වල අඩු පාඩු මොනවාද කියලා[/COLOR][/SIZE][/B] [B][SIZE="3"][COLOR="Blue"]Off කරලා charge කරන්න බැ phone එක on වෙනවා. Music and video player තව improve වෙන්න ඕනෑ. Here maps නම් වැඩක් නැ. තව market එකේ maps තිබ්බා ඒවා test කරලා මෙතන දාන්නම්. Google අය windows වලට app ගහනවා නම් හුගක් හොදයි. Market එක තව ටිකක් improve වෙන්න ඕනෑ. තව ටිකක් mobile os එක user ට customize කරන්න පුළුවන් නම් සුපිරි. All country වලට maps unlock කරන්න ඕනෑ.[/COLOR][/SIZE][/B] [B][SIZE="4"][COLOR="blue"]ඔන්න මම use කරලා මගේ review එක දැන්මා, වැරදි තියෙනවා නම් කියන්න මම හදන්නම්. අලුතින් mobile phone ගන්න ඉන්න අයට නම් මේක පයෝජනවත් වේවි.[/COLOR][/SIZE][/B] [B][SIZE="5"][COLOR="Red"]වැදගත් වුනා නම් සලකලා යන්න හොදේ.[/COLOR][/SIZE][/B] edit... [B][COLOR="Red"][SIZE="3"]කට්ටිය කියනවා camera එක හොද නැ කියලා..මෙන්න camera quality එක. [/SIZE][/COLOR][/B] [B][COLOR="Red"]daylight.. iso200, shutter speed 100/1. using nokia smart cam.[/COLOR][/B] [IMG]http://i60.tinypic.com/34gvnlf.jpg[/IMG] [B][COLOR="Red"]using flash light in room iso600, shutter speed 30/1. using nokia smart cam.[/COLOR][/B] [IMG]http://i59.tinypic.com/2mcilaf.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom