Lankava valata kiyala mekenma oppu wenava.
MAAY THILINAI ONNA DHAN FREINDS.PLEASE OYA REP KAPANA EWUN OYA KAPILLA NATHARA KARANNA![]()


ela ela
rep kapanne p dials ban
දැන් එතකොට ඔයා පෙන්නල දීල තියෙන කාරණා වලටද රජය මුදල් නිකුත් කරල තියෙන්නෙ ...
රටක් සතු දේශීය හා විදේශීය සම්පත් පදනම් කරගෙන තමයි මුදල් අච්චු ගහන්න ඕන ... හැබැයි දැන් වෙලා තියෙන්නෙ එහෙම එකක් නෙවෙයි ... සියළුම රාජ්ය ආයතන වේගයෙන් කඩාගෙන වැටෙමින් පවතිනව ... උපුටා ගැනීම ඔබගේම වෙනත් ත්රෙඩ් එකකට hapriyankara දීපු පිළිතුර (ක්ලික් හියර්) ... මේ හේතුව නිසා රජය විශාල ණය උගුලක පැටලිලා තියෙනව ... ආණ්ඩුවෙ වියදම් පියවාගැනීමට මුදල් මදි ... ඔය අච්චුගහන මුදල් විශාල වශයෙන් යොදාගන්නෙ දේශීය වශයෙන් රජය ගත්තු ණය පියවන්නයි ... උදාහරණයක් විදියට මිහින් ලංකා සමාගම 2009 වර්ෂයෙ කෝටි 167 පාඩු වෙනව කියන්නෙ මහා භාණ්ඩාගාරයෙන් ඒ මුදල් ප්රමාණය ඒ ගොල්ලන්ට ලබාදෙන්න ඕන ආයතනය කරගෙන යන්න ... ඇයි එතකොට රජයට ණය ගන්න නිකුත් කරන භාණ්ඩාගාර සුරැකුම්පත් සහ බැඳුම්කර වලට ගෙවන්න ඕන ... දේශීය බැංකු වලින් ණය ගන්නව ගිණි පොළියට ... මේවට ගෙවන්න තමයි ඔය මුදල් යොදාගන්නෙ ... එතකොට උද්දමනය ඉහළ යනේක වළක්වන්න බෑ![]()
Mahindage ammata................. kiyanna deyak ne. machan ko kole issaraha

kattiya ikman una wadi nadda? mama kalinma mage rep ekak kapaddi kiwwa hawas weddi mama GT ta report karala harima eka pennawa kiyala.eey wagema onna GT ma pennala deela thibba.Elakiriye wadi hariyakma - rep denne famous users la newei.me koheda yana halparuwo.meeta passewath - rep walata threds daala time waste karanna epa ..watinne GT ta report karana eka witharai.
ara userta podi paadamak ugannwanna set wemu.![]()