Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Yesterday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
SRI LANKA 5000 /= NOTE, MENNA LANKAWE 5000 NOTTUWA
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැන් එතකොට ඔයා පෙන්නල දීල තියෙන කාරණා වලටද රජය මුදල් නිකුත් කරල තියෙන්නෙ ...

රටක් සතු දේශීය හා විදේශීය සම්පත් පදනම් කරගෙන තමයි මුදල් අච්චු ගහන්න ඕන ... හැබැයි දැන් වෙලා තියෙන්නෙ එහෙම එකක් නෙවෙයි ... සියළුම රාජ්ය ආයතන වේගයෙන් කඩාගෙන වැටෙමින් පවතිනව ... උපුටා ගැනීම ඔබගේම වෙනත් ත්රෙඩ් එකකට hapriyankara දීපු පිළිතුර (ක්ලික් හියර්) ... මේ හේතුව නිසා රජය විශාල ණය උගුලක පැටලිලා තියෙනව ... ආණ්ඩුවෙ වියදම් පියවාගැනීමට මුදල් මදි ... ඔය අච්චුගහන මුදල් විශාල වශයෙන් යොදාගන්නෙ දේශීය වශයෙන් රජය ගත්තු ණය පියවන්නයි ... උදාහරණයක් විදියට මිහින් ලංකා සමාගම 2009 වර්ෂයෙ කෝටි 167 පාඩු වෙනව කියන්නෙ මහා භාණ්ඩාගාරයෙන් ඒ මුදල් ප්රමාණය ඒ ගොල්ලන්ට ලබාදෙන්න ඕන ආයතනය කරගෙන යන්න ... ඇයි එතකොට රජයට ණය ගන්න නිකුත් කරන භාණ්ඩාගාර සුරැකුම්පත් සහ බැඳුම්කර වලට ගෙවන්න ඕන ... දේශීය බැංකු වලින් ණය ගන්නව ගිණි පොළියට ... මේවට ගෙවන්න තමයි ඔය මුදල් යොදාගන්නෙ ... එතකොට උද්දමනය ඉහළ යනේක වළක්වන්න බෑ

[QUOTE="mldarshana, post: 9388176, member: 25657"] [SIZE=3][B]දැන් එතකොට ඔයා පෙන්නල දීල තියෙන කාරණා වලටද රජය මුදල් නිකුත් කරල තියෙන්නෙ ... :D රටක් සතු දේශීය හා විදේශීය සම්පත් පදනම් කරගෙන තමයි මුදල් අච්චු ගහන්න ඕන ... හැබැයි දැන් වෙලා තියෙන්නෙ එහෙම එකක් නෙවෙයි ... සියළුම රාජ්ය ආයතන වේගයෙන් කඩාගෙන වැටෙමින් පවතිනව ... උපුටා ගැනීම ඔබගේම වෙනත් ත්රෙඩ් එකකට hapriyankara දීපු පිළිතුර ([/B][B][URL="http://www.elakiri.com/forum/showpost.php?p=9376350&postcount=140"]ක්ලික් හියර්[/URL]) ... මේ හේතුව නිසා රජය විශාල ණය උගුලක පැටලිලා තියෙනව ... ආණ්ඩුවෙ වියදම් පියවාගැනීමට මුදල් මදි ... ඔය අච්චුගහන මුදල් විශාල වශයෙන් යොදාගන්නෙ දේශීය වශයෙන් රජය ගත්තු ණය පියවන්නයි ... උදාහරණයක් විදියට මිහින් ලංකා සමාගම 2009 වර්ෂයෙ කෝටි 167 පාඩු වෙනව කියන්නෙ මහා භාණ්ඩාගාරයෙන් ඒ මුදල් ප්රමාණය ඒ ගොල්ලන්ට ලබාදෙන්න ඕන ආයතනය කරගෙන යන්න ... ඇයි එතකොට රජයට ණය ගන්න නිකුත් කරන භාණ්ඩාගාර සුරැකුම්පත් සහ බැඳුම්කර වලට ගෙවන්න ඕන ... දේශීය බැංකු වලින් ණය ගන්නව ගිණි පොළියට ... මේවට ගෙවන්න තමයි ඔය මුදල් යොදාගන්නෙ ... එතකොට උද්දමනය ඉහළ යනේක වළක්වන්න බෑ[/B][/SIZE] :) [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom