Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Yesterday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Jul 2, 2026
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Sri Lanka as a Shipping Hotspot
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔව් බොනවිස්ටා පරය... ගාලු වරාය ප්‍රසිද්ධ මුහුදේ යන යාත්‍රා වලට සේවා ලබාදෙන තැනක් විදියට. ඒ කීවේ සී මාශල්[රක්නා ලංකා දුන්නේ],නාවිකයන් හුවමාරු පොයින්ට්1ක්[ද්වසට 100කට එහා බහිනවා/නගිනව], නැව් වලට කෑම,ජලය,බෙහෙත්,ඉන්ධන, සියලුම ආකාරායේ සප්ලයි ලබා දීම, සියලුම ආකාරයේ අලුත් වැඩියා කටයුතු කිරිම.... ඉහත් කී සේවාවන් ලබා ගන්න නැව් වරායට එන්නේ නෑ. නැව් මුහුදෙ යද්දි මෙහෙන් යාත්‍රා වලින් ගිහින් අවශ්‍ය සේවාව ලබ දෙනවා.. යන්න බැරි තරමට අකර්මන්‍ය උන යාත්‍රා නම් වරායට ඇදගෙන එනවා... 99%ක්ම සේවා ගැඹුරු මුහුදේදී ලබාදෙනවා...

මගෙ මිතුරෝ ඉන්නවා නාවිකයෝ... සීමන්ල නෙවෙයි 2න්ඩ් ඔෆිසර්ල, චීෆ් ලා.. එයලා කියන දෙයක් තමයි ලංකාවට සොභා දහමෙන් ලැබුණු මහා දායද ප්‍රයෝජනයට නොගෙන වෙන වෙන ලබ්බවල් කරන්න ගිහින් රට බලු වෙනවා කියන එක. පලවෙනිම දේ අපේ රටේ පිහිටිම...රට දුවන්න ඕන සල්ලි වලින් බාගයක් හොයන්න පුලුවන් ලු හරියට දේවල් ඕගනයිස් කරල ශිපින්ග් බිස්නස්1ට ඕන සර්විස් දුන්නොත් හරි පිළීවෙලකට...අවුරුදු දාහකට විතර කලින් ඒ කියන්නේ රුවල් ඔරු යන කාලේ රුවල් නැව් ගාල්ලට එනවලු බන් රුමස්සලින් හොද වතුර ගන්න. ඇයි රූමස්සල මුහුද අයිනෙ උනාට හොද වතුර තියනවනෙ. දෙක මුහුදෙන් ලැබෙන මාලු අස් වැන්න සහ වෙනත් මුහුද ආශ්රිත සම්පත්.. ඒ කීවෙ අපි දන්නේ මාලු නෙහ්. නෑ මුහුදෙ තියනවා ශාක් වර්ග අහාරයට ගන්න, බෙහෙත් වලට ගන්න. ඒවා අපේ රීජන්1 හදන්න ලේසි. විසිත්හෘ මසුන් වර්ග.... සංචාරක ව්‍යාපාරය... ටයිප් ක්රන්න අමාරුයි... අපේ රට අපට ලැබුණු දේවල් හරියට යූස් නොකර අදුරෙ අතපතගානව කියල උන්ට තේරුනේ ලෝකෙ වටේ යද්දිලු ඉතින්... දැන් හිතපන් ලංකාවේ මාලු ඉංදියන් හැතිකරේ කොල්ල කනවා.\ලංකාවට බෑ ඒක නතර ක්රගන්න විසදුමක් හොයාගන්න. සහ ඕන කමකුත් නෑ..

නැවක් අලුත්වැඩියාවක් කල යුතු උනා කියල හිතන්න හදිසි අලුත් වැඩියාවක්.. 99%ක්ම රෙපෙයාර් වලට නැව නතර කරන්නේ නෑ. සමහර අලුත්වැඩියා කටයුතු වලට නැව පතුලට කිමිදිලා කරන්න පවා වැඩ තියනවා.. ඒවයිදි පවා නැව නතර කරන්නේ නෑ... හේතුව තමා නැවේ තියන ඩොලර් මිලියන සිය ගණන් වටින ශිප්මන්ට්ස් ටික ඒ ඒ වරායන් වලට උන්ලෝඩින්ග් කරන වෙලාවල්, ලෝඩින්ග් කරන වෙලාවල් ශෙඩියුල් කරල තියෙන්නේ. එතකොට කොහොමවත්ම නැව නතර කරන්නේ නෑ.. ලොකු රිස්ක්1 තියන වැඩ. හැබයි ගෙවිල්ල හොදයි.. දැන් ඔය මාස්ටර් ඩයිවර් ආයතනයේ කොල්ල ඉන්නේ.. ආරියශීල වික්‍රමනායක මහත්තය.. එතුම ලංකාවේ ඉන්න ප්‍රකෝටිපතියා.. එයා ජොබ්1 ඉස්ටාට් කලෙ මුහුදු යට වැල්ඩින්කාරයෙක් විදියට. 1970 ගණන් වල අරාබි රටක වැඩ කරල තියෙනව වැල්ඩින් වලට ඩොලර් 17,000ක් ලු ඒ කාලේ මෙයාගෙ මාසික වැටුප   [අද ෆේස්බුක් එකේ වැඩ කරන ටොප් ලෙවල් ඉන්ජෙක්ටත් ඔය ගානට වැඩිය හම්බෙන්නේ නෑ මාසෙකට, මේ පඩිය අදින් වසය 45කට එහා]. අති දුශ්කර මෙහෙයුම් කරන්න නම් දරාපු රජවැඩකාරයෙක් තමයි එකල එතුම.අද වගේ එකල තාක්ශණේ දියුණ නෑ. අදින වසර 45කට වගේ එහා... මුහුදු කාපු උන් තමා ඒ. අපේ වික්ටෝරියා ඩෑම් එකේ ස්වයංක්‍රීයව විවුර්ත වෙන දොර එක පාරම වැඩ නැතුවා ගියා එකල.. බහින්න කවෘත් නෑ. සුද්දොවත් බහින් නෑ බයට. අඩි 400ට පොඩ්ඩක් අඩු ගැඹුරක තමා දෝශය තිබ්බේ.. මම ක්රන්නම් කියලා මෙතුම තමා බාරගත්තේ. එකල තාක්ශනේ හැටියට කිමිදුම් ඇදුම කිලො 50ක් විතර බරයි. අර හදට යනෝ වගේ ඇදුමක් තිබ්බේ. ඒක දාන් බැස්සම කබයේ අනිත් කොණ අල්ලගන්න දුන්නේ මෙතුම ඔහුගේ එක් කුස උපන් මල්ලිට... මොවුන්ට දෙන්න ඕන අද මේ රට ගොඩ ගන්න... රටේ වැඩ්ඩො ඉන්නවා පාඩුවේ... මවිබිම ලංකා පදනමේ ලොක්ක , පැලවත්ත කිරි ලොක්ක අද මෙතුමා..

කියන්න ආඩම්බරයි අපේ ගමේ කොල්ලෙකුත් ඉන්නව මැරිටයිම් ඩිග්රි1 කරල නැවේ ලොකු තනතුරක් කරන... මිනිහ තමා මට මුහුද ගැන සියලු විස්තර දෙන්නේ... ලෝකෙ වටෙම කරක් ගහමින් ඉන්නෙ.. හොද උගතා... බුද්ධිමතා... රශියන්, යුක්රේන් කප්පිත්තෝ පවා මූව අගයනවා[රාශියන් යුක්රේන් කප්පියො අසික්කිත උන්... කිසිම දේකට හොදයි නොකියන රෆ් මුහුදටම උපන්න උන්].... හොද අනාගතයක් තියනවා කොල්ලට... උන්ට බන් ලෝකය කියන්නේ අපි නිකන් ගේල්ෆේස්1 ඇවිදිනවා වගේ සිම්පල්.. රිස්ක්1 තියනවා ඒක හරි නමුත් පට්ට දැනුමක් තියන්නේ.. උන්ට ලංකාව ගැන දුකයි.. මිනිහ හොදට සල්ලි හොයනවා.. දුප්පත් අයටත් සලකනවා ඉගෙනගන්න පොඩ්ඩොන්ට...

පස්සෙ දවසක ත්‍රේඩ්1ක් දන්නම් 1963 නැව් නැග්ග පංචිකාවත්තේ ෆාරුක් අන්කල්ගේ ඉස්ටොරිය... ඒකෙ රසවත් තැන් 3ක් මෙන්න...

1. ග්‍රීසියේන් සෙට් උන දෙවගනක් වගේ ලස්සන කෙල්ල.

2. ඉතාලියේ කෝටිපතියෙක් දුන්න තාම අතේ දාන් ඉන්න රොලෙක්ස් වොච්1..

3. ඒ කාලේ කන්ටේනර් පෙට්ටි[අඩි 20,40] තිබිලා නෑ. බඩු ටික මහා දැලකට දැම්ම නැවේ දොඹකරෙන් උස්සල ටර්මිනල්1ට දැම්ම...

[QUOTE="D_Mad, post: 25546808, member: 476938"] [CENTER][B][SIZE=6]ඔව් බොනවිස්ටා පරය... ගාලු වරාය ප්‍රසිද්ධ මුහුදේ යන යාත්‍රා වලට සේවා ලබාදෙන තැනක් විදියට. ඒ කීවේ සී මාශල්[රක්නා ලංකා දුන්නේ],නාවිකයන් හුවමාරු පොයින්ට්1ක්[ද්වසට 100කට එහා බහිනවා/නගිනව], නැව් වලට කෑම,ජලය,බෙහෙත්,ඉන්ධන, සියලුම ආකාරායේ සප්ලයි ලබා දීම, සියලුම ආකාරයේ අලුත් වැඩියා කටයුතු කිරිම.... ඉහත් කී සේවාවන් ලබා ගන්න නැව් වරායට එන්නේ නෑ. නැව් මුහුදෙ යද්දි මෙහෙන් යාත්‍රා වලින් ගිහින් අවශ්‍ය සේවාව ලබ දෙනවා.. යන්න බැරි තරමට අකර්මන්‍ය උන යාත්‍රා නම් වරායට ඇදගෙන එනවා... 99%ක්ම සේවා ගැඹුරු මුහුදේදී ලබාදෙනවා... මගෙ මිතුරෝ ඉන්නවා නාවිකයෝ... සීමන්ල නෙවෙයි 2න්ඩ් ඔෆිසර්ල, චීෆ් ලා.. එයලා කියන දෙයක් තමයි ලංකාවට සොභා දහමෙන් ලැබුණු මහා දායද ප්‍රයෝජනයට නොගෙන වෙන වෙන ලබ්බවල් කරන්න ගිහින් රට බලු වෙනවා කියන එක. පලවෙනිම දේ අපේ රටේ පිහිටිම...රට දුවන්න ඕන සල්ලි වලින් බාගයක් හොයන්න පුලුවන් ලු හරියට දේවල් ඕගනයිස් කරල ශිපින්ග් බිස්නස්1ට ඕන සර්විස් දුන්නොත් හරි පිළීවෙලකට...අවුරුදු දාහකට විතර කලින් ඒ කියන්නේ රුවල් ඔරු යන කාලේ රුවල් නැව් ගාල්ලට එනවලු බන් රුමස්සලින් හොද වතුර ගන්න. ඇයි රූමස්සල මුහුද අයිනෙ උනාට හොද වතුර තියනවනෙ. දෙක මුහුදෙන් ලැබෙන මාලු අස් වැන්න සහ වෙනත් මුහුද ආශ්රිත සම්පත්.. ඒ කීවෙ අපි දන්නේ මාලු නෙහ්. නෑ මුහුදෙ තියනවා ශාක් වර්ග අහාරයට ගන්න, බෙහෙත් වලට ගන්න. ඒවා අපේ රීජන්1 හදන්න ලේසි. විසිත්හෘ මසුන් වර්ග.... සංචාරක ව්‍යාපාරය... ටයිප් ක්රන්න අමාරුයි... අපේ රට අපට ලැබුණු දේවල් හරියට යූස් නොකර අදුරෙ අතපතගානව කියල උන්ට තේරුනේ ලෝකෙ වටේ යද්දිලු ඉතින්... දැන් හිතපන් ලංකාවේ මාලු ඉංදියන් හැතිකරේ කොල්ල කනවා.\ලංකාවට බෑ ඒක නතර ක්රගන්න විසදුමක් හොයාගන්න. සහ ඕන කමකුත් නෑ..[/SIZE][/B] [SIZE=6][B]නැවක් අලුත්වැඩියාවක් කල යුතු උනා කියල හිතන්න හදිසි අලුත් වැඩියාවක්.. 99%ක්ම රෙපෙයාර් වලට නැව නතර කරන්නේ නෑ. සමහර අලුත්වැඩියා කටයුතු වලට නැව පතුලට කිමිදිලා කරන්න පවා වැඩ තියනවා.. ඒවයිදි පවා නැව නතර කරන්නේ නෑ... හේතුව තමා නැවේ තියන ඩොලර් මිලියන සිය ගණන් වටින ශිප්මන්ට්ස් ටික ඒ ඒ වරායන් වලට උන්ලෝඩින්ග් කරන වෙලාවල්, ලෝඩින්ග් කරන වෙලාවල් ශෙඩියුල් කරල තියෙන්නේ. එතකොට කොහොමවත්ම නැව නතර කරන්නේ නෑ.. ලොකු රිස්ක්1 තියන වැඩ. හැබයි ගෙවිල්ල හොදයි.. දැන් ඔය මාස්ටර් ඩයිවර් ආයතනයේ කොල්ල ඉන්නේ.. ආරියශීල වික්‍රමනායක මහත්තය.. එතුම ලංකාවේ ඉන්න ප්‍රකෝටිපතියා.. එයා ජොබ්1 ඉස්ටාට් කලෙ මුහුදු යට වැල්ඩින්කාරයෙක් විදියට. 1970 ගණන් වල අරාබි රටක වැඩ කරල තියෙනව වැල්ඩින් වලට ඩොලර් 17,000ක් ලු ඒ කාලේ මෙයාගෙ මාසික වැටුප :shocked: :shocked: [අද ෆේස්බුක් එකේ වැඩ කරන ටොප් ලෙවල් ඉන්ජෙක්ටත් ඔය ගානට වැඩිය හම්බෙන්නේ නෑ මාසෙකට, මේ පඩිය අදින් වසය 45කට එහා]. අති දුශ්කර මෙහෙයුම් කරන්න නම් දරාපු රජවැඩකාරයෙක් තමයි එකල එතුම.අද වගේ එකල තාක්ශණේ දියුණ නෑ. අදින වසර 45කට වගේ එහා... මුහුදු කාපු උන් තමා ඒ. අපේ වික්ටෝරියා ඩෑම් එකේ ස්වයංක්‍රීයව විවුර්ත වෙන දොර එක පාරම වැඩ නැතුවා ගියා එකල.. බහින්න කවෘත් නෑ. සුද්දොවත් බහින් නෑ බයට. අඩි 400ට පොඩ්ඩක් අඩු ගැඹුරක තමා දෝශය තිබ්බේ.. මම ක්රන්නම් කියලා මෙතුම තමා බාරගත්තේ. එකල තාක්ශනේ හැටියට කිමිදුම් ඇදුම කිලො 50ක් විතර බරයි. අර හදට යනෝ වගේ ඇදුමක් තිබ්බේ. ඒක දාන් බැස්සම කබයේ අනිත් කොණ අල්ලගන්න දුන්නේ මෙතුම ඔහුගේ එක් කුස උපන් මල්ලිට... මොවුන්ට දෙන්න ඕන අද මේ රට ගොඩ ගන්න... රටේ වැඩ්ඩො ඉන්නවා පාඩුවේ... මවිබිම ලංකා පදනමේ ලොක්ක , පැලවත්ත කිරි ලොක්ක අද මෙතුමා..[/B][/SIZE] [B][SIZE=6]කියන්න ආඩම්බරයි අපේ ගමේ කොල්ලෙකුත් ඉන්නව මැරිටයිම් ඩිග්රි1 කරල නැවේ ලොකු තනතුරක් කරන... මිනිහ තමා මට මුහුද ගැන සියලු විස්තර දෙන්නේ... ලෝකෙ වටෙම කරක් ගහමින් ඉන්නෙ.. හොද උගතා... බුද්ධිමතා... රශියන්, යුක්රේන් කප්පිත්තෝ පවා මූව අගයනවා[රාශියන් යුක්රේන් කප්පියො අසික්කිත උන්... කිසිම දේකට හොදයි නොකියන රෆ් මුහුදටම උපන්න උන්].... හොද අනාගතයක් තියනවා කොල්ලට... උන්ට බන් ලෝකය කියන්නේ අපි නිකන් ගේල්ෆේස්1 ඇවිදිනවා වගේ සිම්පල්.. රිස්ක්1 තියනවා ඒක හරි නමුත් පට්ට දැනුමක් තියන්නේ.. උන්ට ලංකාව ගැන දුකයි.. මිනිහ හොදට සල්ලි හොයනවා.. දුප්පත් අයටත් සලකනවා ඉගෙනගන්න පොඩ්ඩොන්ට...[/SIZE][/B] [SIZE=6][B]පස්සෙ දවසක ත්‍රේඩ්1ක් දන්නම් 1963 නැව් නැග්ග පංචිකාවත්තේ ෆාරුක් අන්කල්ගේ ඉස්ටොරිය... ඒකෙ රසවත් තැන් 3ක් මෙන්න... 1. ග්‍රීසියේන් සෙට් උන දෙවගනක් වගේ ලස්සන කෙල්ල. 2. ඉතාලියේ කෝටිපතියෙක් දුන්න තාම අතේ දාන් ඉන්න රොලෙක්ස් වොච්1.. 3. ඒ කාලේ කන්ටේනර් පෙට්ටි[අඩි 20,40] තිබිලා නෑ. බඩු ටික මහා දැලකට දැම්ම නැවේ දොඹකරෙන් උස්සල ටර්මිනල්1ට දැම්ම...[/B] [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom