Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Saturday at 3:51 PM
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Sri Lanka as a Shipping Hotspot
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නැවක් අලුත්වැඩියාවක් කල යුතු උනා කියල හිතන්න හදිසි අලුත් වැඩියාවක්.. 99%ක්ම රෙපෙයාර් වලට නැව නතර කරන්නේ නෑ. සමහර අලුත්වැඩියා කටයුතු වලට නැව පතුලට කිමිදිලා කරන්න පවා වැඩ තියනවා.. ඒවයිදි පවා නැව නතර කරන්නේ නෑ... හේතුව තමා නැවේ තියන ඩොලර් මිලියන ගණන් වටින ශිප්මන්ට්ස් ටික ඒ ඒ වරායන් වලට උන්ලෝඩින්ග් කරන වෙලාවල්, ලෝඩින්ග් කරන වෙලාවල් ශෙඩියුල් කරල තියෙන්නේ. එතකොට කොහොමවත්ම නැව නතර කරන්නේ නෑ.. ලොකු රිස්ක්1 තියන වැඩ. හැබයි ගෙවිල්ල හොදයි.. දැන් ඔය මාස්ටර් ඩයිවර් ආයතනයේ කොල්ල ඉන්නේ.. ආරියශීල වික්රමනායක මහත්තය.. එතුම ලංකාවේ ඉන්න ප්රකෝටිපතියා.. එයා ජොබ්1 ඉස්ටාට් කලෙ මුහුදු යට වැල්ඩින්කාරයෙක් විදියට. 1970 ගණන් වල අරාබි රටක වැඩ කරල තියෙනව වැල්ඩින් වලට ඩොලර් 17,000ක් ලු ඒ කාලේ මෙයාගෙ මාසික වැටුප. අති දුශ්කර මෙහෙයුම් කරන්න නම් දරාපු රජවැඩකාරයෙක් තමයි එකල එතුම.අද වගේ එකල තාක්ශණේ දියුණ නෑ. අදින වසර 45කට වගේ එහා... මුහුදු කාපු උන් තමා ඒ. පැලවත්ත අයිතිකරු ඔහුයි.. අපේ වික්ටෝරියා ඩෑම් එකේ ස්වයංක්රීයව විවුර්ත වෙන දොර එක පාරම වැඩ නැතුවා ගියා එකල.. බහින්න කවෘත් නෑ. සුද්දොවත් බහින් නෑ බයට. අඩි 400ට පොඩ්ඩක් අඩු ගැඹුරක තමා දෝශය තිබ්බේ.. මම ක්රන්නම් කියලා මෙතුම තමා බාරගත්තේ. එකල තාක්ශනේ හැටියට කිමිදුම් ඇදුම කිලො 50ක් විතර බරයි. අර හදට යනෝ වගේ ඇදුමක් තිබ්බේ. ඒක දාන් බැස්සම කබයේ අනිත් කොණ අල්ලගන්න දුන්නේ මෙතුම ඔහුගේ එක් කුස උපන් මල්ලිට... මොවුන්ට දෙන්න ඕන අද මේ රට ගොඩ ගන්න... රටේ වැඩ්ඩො ඉන්නවා පාඩුවේ... මවිබිම ලංකා පදනමේ ලොක්ක , පැලවත්ත කිරි ලොක්ක අද මෙතුමා..

පස්සෙ දවසක ත්රේඩ්1ක් දන්නම් 1963 නැව් නැග්ග පංචිකාවත්තේ ෆාරුක් අන්කල්ගේ ඉස්ටොරිය... ඒකෙ රසවත් තැන් 3ක් මෙන්න...

1. ග්රීසියේන් සෙට් උන දෙවගනක් වගේ ලස්සන කෙල්ල.

2. ඉතාලියේ කෝටිපතියෙක් දුන්න තාම අතේ දාන් ඉන්න රොලෙක්ස් වොච්1..

3. ඒ කාලේ කන්ටේනර් පෙට්ටි[අඩි 20,40] තිබිලා නෑ. බඩු ටික මහා දැලකට දැම්ම නැවේ දොඹකරෙන් උස්සල ටර්මිනල්1ට දැම්ම...

[QUOTE="D_Mad, post: 25546890, member: 476938"] [CENTER][B][SIZE=6]නැවක් අලුත්වැඩියාවක් කල යුතු උනා කියල හිතන්න හදිසි අලුත් වැඩියාවක්.. 99%ක්ම රෙපෙයාර් වලට නැව නතර කරන්නේ නෑ. සමහර අලුත්වැඩියා කටයුතු වලට නැව පතුලට කිමිදිලා කරන්න පවා වැඩ තියනවා.. ඒවයිදි පවා නැව නතර කරන්නේ නෑ... හේතුව තමා නැවේ තියන ඩොලර් මිලියන ගණන් වටින ශිප්මන්ට්ස් ටික ඒ ඒ වරායන් වලට උන්ලෝඩින්ග් කරන වෙලාවල්, ලෝඩින්ග් කරන වෙලාවල් ශෙඩියුල් කරල තියෙන්නේ. එතකොට කොහොමවත්ම නැව නතර කරන්නේ නෑ.. ලොකු රිස්ක්1 තියන වැඩ. හැබයි ගෙවිල්ල හොදයි.. දැන් ඔය මාස්ටර් ඩයිවර් ආයතනයේ කොල්ල ඉන්නේ.. ආරියශීල වික්රමනායක මහත්තය.. එතුම ලංකාවේ ඉන්න ප්රකෝටිපතියා.. එයා ජොබ්1 ඉස්ටාට් කලෙ මුහුදු යට වැල්ඩින්කාරයෙක් විදියට. 1970 ගණන් වල අරාබි රටක වැඩ කරල තියෙනව වැල්ඩින් වලට ඩොලර් 17,000ක් ලු ඒ කාලේ මෙයාගෙ මාසික වැටුප. අති දුශ්කර මෙහෙයුම් කරන්න නම් දරාපු රජවැඩකාරයෙක් තමයි එකල එතුම.අද වගේ එකල තාක්ශණේ දියුණ නෑ. අදින වසර 45කට වගේ එහා... මුහුදු කාපු උන් තමා ඒ. පැලවත්ත අයිතිකරු ඔහුයි.. අපේ වික්ටෝරියා ඩෑම් එකේ ස්වයංක්රීයව විවුර්ත වෙන දොර එක පාරම වැඩ නැතුවා ගියා එකල.. බහින්න කවෘත් නෑ. සුද්දොවත් බහින් නෑ බයට. අඩි 400ට පොඩ්ඩක් අඩු ගැඹුරක තමා දෝශය තිබ්බේ.. මම ක්රන්නම් කියලා මෙතුම තමා බාරගත්තේ. එකල තාක්ශනේ හැටියට කිමිදුම් ඇදුම කිලො 50ක් විතර බරයි. අර හදට යනෝ වගේ ඇදුමක් තිබ්බේ. ඒක දාන් බැස්සම කබයේ අනිත් කොණ අල්ලගන්න දුන්නේ මෙතුම ඔහුගේ එක් කුස උපන් මල්ලිට... මොවුන්ට දෙන්න ඕන අද මේ රට ගොඩ ගන්න... රටේ වැඩ්ඩො ඉන්නවා පාඩුවේ... මවිබිම ලංකා පදනමේ ලොක්ක , පැලවත්ත කිරි ලොක්ක අද මෙතුමා..[/SIZE][/B] [SIZE=6][B]පස්සෙ දවසක ත්රේඩ්1ක් දන්නම් 1963 නැව් නැග්ග පංචිකාවත්තේ ෆාරුක් අන්කල්ගේ ඉස්ටොරිය... ඒකෙ රසවත් තැන් 3ක් මෙන්න... 1. ග්රීසියේන් සෙට් උන දෙවගනක් වගේ ලස්සන කෙල්ල. 2. ඉතාලියේ කෝටිපතියෙක් දුන්න තාම අතේ දාන් ඉන්න රොලෙක්ස් වොච්1..[/B][/SIZE] [B][SIZE=6]3. ඒ කාලේ කන්ටේනර් පෙට්ටි[අඩි 20,40] තිබිලා නෑ. බඩු ටික මහා දැලකට දැම්ම නැවේ දොඹකරෙන් උස්සල ටර්මිනල්1ට දැම්ම...[/SIZE][/B][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom