Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
SRI LANKA DEVELOPMENT AND LOANS
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Covid -19 එන්නත්කරණ සහ ඒ ආශ්රිත කටයුතු සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 150ක ණය මුදලක් ලබා ගැනීමට අදාළ ගිවිසුමට අත්සන් තබා තිබේ.

මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර් ආටිගල මහතා සහ ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකා නේවාසික අධ්යක්ෂ චෙන් චෙන් මහතා ඊයේ (09) දිනයේ එම ගිවිසුමට අත්සන් තබා ඇති බව මුදල් අමාත්‍යාංශය සඳහන් කළේය.

ආසියානු පැසිෆික් එන්නත් ප්‍රවේශ පහසුකම යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 84ක් සහ නිත්‍ය දේශීය ප්‍රතිපාදනවලින් ඇමරිකානු ඩොලර් මිලියන 66ක් ලෙස එම ණය මුදල සමන්විත වන බව අමාත්‍යාංශය පැවසීය.

එන්නත්කරණය සඳහා වන පිරිවැය පියවා ගැනීම සඳහා මෙන්ම එන්නත් ආශ්රිත අධීක්ෂණ පද්ධති ස්ථාපිත කිරීම, ශීතාගාර සහිත ප්‍රවාහන පහසුකම් සැපයීම සහ සායනික අපද්‍රව්‍ය කළමනාකරණය ශක්තිමත් කිරීම ඇතුළු තවත් අනුබද්ධ ක්‍රියාකාරකම් කිහිපයක් සඳහා එම ණය අරමුදල් යෙදවිමට නියමිතය.

සමස්ථ ව්‍යාපෘති පිරිවැය ඇමරිකානු ඩොලර් මිලියන 161.85ක් ලෙස ඇස්තමේන්තු කර ඇති අතර, එයින් ඇමරිකානු ඩොලර් මිලියන 11.85ක මුදලක් රජය විසින් දැරීමට ද එකඟ වී ඇති බව සඳහන් වේ.

කොවිඩ් -19 වෛරසය පැතිරීම අවම කිරීම, රෝගී බව හා මරණ අවම කිරීම සහ ශ්‍රී ලංකාවේ කොවිඩ් -19 වසංගතයේ සෘණාත්මක සෞඛ්‍ය, සමාජ හා ආර්ථික බලපෑම් අවම කිරීම සඳහා සෞඛ්‍ය පද්ධතියේ ප්‍රත්‍යස්ථතාව සහ ප්‍රතිචාරාත්මක බව වැඩි දියුණු කිරීම මෙමගින් අපේක්ෂිතය.

චීනයේ චයිනා හාබර් ඉංජිනියරින් කෝපරේෂන් සමාගම වෙත ඉදිකිරීම් කොන්ත්‍රාත්තුව පිරිණැමූ ඔරුගොඩවත්ත – අතුරුගිරිය කණු මතින් ඉදිවන අධිවේගී මාර්ගය සදහා වසරකට ඩොලර් මිලියන 108 බැඟින් වසර 15ක කාලයක් තුලදී ඇමරිකානු ඩොලර් මිලියන 1620ක මුදලක් ණය වශයෙන් ආපසු ගෙවීමට සිදුවී ඇතැයි වාර්තා වනවා. මේ සදහා විෂයභාර අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා කැබිනට් අනුමැතිය ඉල්ලා ඇත.

මෙම මාර්ගය හරහා වසරකදී ඉපයිය හැකි ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 34ක් පමණක් බව ශක්‍යතා අධ්‍යයනයේදී හෙළිවී තිබෙන බවට සදහන් කළද දක්ශිණ අදිවේගී මාර්ගයේ ද වාර්ශික ආදායමවත් මේ දක්වා එවන් අගයකින් උපයා නැත.

මෙම මාර්ගය ඉදිකිරීම් ආරම්භ කල දිනයේ සිට වසර 18ක කාලයක් පෙරකී චීන සමාගමට අයිති වන අතර අදාළ කාලය අවසන් වීමෙන් පසු අයිතිය ශ්‍රී ලංකාවට හිමිවේ. ඒ දක්වා කාලය තුළ උපයන අදායමද එම සමාගමට හිමිය.

කොළඹ මාලඹේ සැහැල්ලු දුම්රිය මාර්ගය ඉදිකිරීම සදහා ජපානය විසින් ආරම්භ කරන ලද ව්‍යාපෘතියේ මාර්ග ඉදිකිරීමේ වියදම ඩො.මිලියන 1375 කි. එම වියදම වැඩි බව පවසමින් සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම නතර කිරීමට වර්තමාන රජය තීරණය කලා. නමුත් මෙම අධිවේගී ව්‍යාපෘතියේ පිරිවැය සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියේ පිරිවැයට වඩා බොහෝ සෙයින් වැඩි බවයි අනාවරණය වී ඇත්තේ.

මෙම මාර්ග ව්‍යාපෘතිය සදහා සමාගමක් ඇ.ඩො මිලියන 400 ක යෝජනාවක් මින් පෙරදී සිදුකර ඇති නමුත් එම යෝජනාව ප්‍රතික්ෂේප කර ඇතැයිද අනාවරණය වනවා.

කොලඹ වරාය නගරයේ ඉදිකිරීම් කොන්ත්‍රාත්තුව හිමි චයිනා හාබර් ඉංජිනියරින් කෝපරේෂන් සමාගම සම්පූර්ණ වරාය නගර ඉදිකිරීම් ව්‍යාපෘතිය සදහාම ආයෝජනය කරන මුදල ඇ.ඩො මිලියන 1400 කි. එය මෙතෙක් ලංකාවේ ක්‍රියාත්මක වූ විශාලතම සංවර්ධන ව්‍යාපෘතියයි.

ඒ අනුව මෙම ඔරුගොඩවත්ත – අතුරුගිරිය කි.මී 17.3 ක දිගින් යුක්ත මෙම මාර්ගය ඉදිකිරීම ශ්‍රී ලංකාවේ මෙතෙක් සිදුකල විශාලතම සංවර්ධන ව්‍යාපෘතිය ලෙස සැලකේ.

තවද කොල්ලුපිටිය හා පෝට්සිටි අතර පිවිසුම් මාර්ගයක් ඉදිකිරීම වෙනුවෙන්ද චයිනා හාබර් ඉංජිනියරින් කෝපරේෂන් සමාගම වෙත පවරා ඇත. ඒ සදහා පෙර රජයේ ඇස්තමේන්තුගත මුදල ඇමෙරිකන් ඩොලර් මිලියන 150 ක් වුවද චයිනා හාබර් ඉදිරිපත් කර ඇති ව්‍යාපෘති අගය ඇ. ඩොලර් මිලියන 456 කි. එයද මේ වන විට අනුමත කර ඇත.

මේ සමස්ථයට අනුව අපගේ වරාය නගර ව්‍යාපෘතිය පසෙකලා චීනයේ චයිනා හාබර් ඉංජිනියරින් කෝපරේෂන් සමාගම අසීමාන්තික ලාභයක් මෙම ව්‍යාපෘති දෙක මගින් උපයන බවයි.

[QUOTE="SLK_sri, post: 26639600, member: 569192"] [SIZE=6][B] Covid -19 එන්නත්කරණ සහ ඒ ආශ්රිත කටයුතු සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 150ක ණය මුදලක් ලබා ගැනීමට අදාළ ගිවිසුමට අත්සන් තබා තිබේ.[/B][/SIZE] මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර් ආටිගල මහතා සහ ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකා නේවාසික අධ්යක්ෂ චෙන් චෙන් මහතා ඊයේ (09) දිනයේ එම ගිවිසුමට අත්සන් තබා ඇති බව මුදල් අමාත්‍යාංශය සඳහන් කළේය. ආසියානු පැසිෆික් එන්නත් ප්‍රවේශ පහසුකම යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 84ක් සහ නිත්‍ය දේශීය ප්‍රතිපාදනවලින් ඇමරිකානු ඩොලර් මිලියන 66ක් ලෙස එම ණය මුදල සමන්විත වන බව අමාත්‍යාංශය පැවසීය. එන්නත්කරණය සඳහා වන පිරිවැය පියවා ගැනීම සඳහා මෙන්ම එන්නත් ආශ්රිත අධීක්ෂණ පද්ධති ස්ථාපිත කිරීම, ශීතාගාර සහිත ප්‍රවාහන පහසුකම් සැපයීම සහ සායනික අපද්‍රව්‍ය කළමනාකරණය ශක්තිමත් කිරීම ඇතුළු තවත් අනුබද්ධ ක්‍රියාකාරකම් කිහිපයක් සඳහා එම ණය අරමුදල් යෙදවිමට නියමිතය. සමස්ථ ව්‍යාපෘති පිරිවැය ඇමරිකානු ඩොලර් මිලියන 161.85ක් ලෙස ඇස්තමේන්තු කර ඇති අතර, එයින් ඇමරිකානු ඩොලර් මිලියන 11.85ක මුදලක් රජය විසින් දැරීමට ද එකඟ වී ඇති බව සඳහන් වේ. කොවිඩ් -19 වෛරසය පැතිරීම අවම කිරීම, රෝගී බව හා මරණ අවම කිරීම සහ ශ්‍රී ලංකාවේ කොවිඩ් -19 වසංගතයේ සෘණාත්මක සෞඛ්‍ය, සමාජ හා ආර්ථික බලපෑම් අවම කිරීම සඳහා සෞඛ්‍ය පද්ධතියේ ප්‍රත්‍යස්ථතාව සහ ප්‍රතිචාරාත්මක බව වැඩි දියුණු කිරීම මෙමගින් අපේක්ෂිතය. [SIZE=6][B]චීනයේ චයිනා හාබර් ඉංජිනියරින් කෝපරේෂන් සමාගම වෙත ඉදිකිරීම් කොන්ත්‍රාත්තුව පිරිණැමූ ඔරුගොඩවත්ත – අතුරුගිරිය කණු මතින් ඉදිවන අධිවේගී මාර්ගය සදහා වසරකට ඩොලර් මිලියන 108 බැඟින් වසර 15ක කාලයක් තුලදී ඇමරිකානු ඩොලර් මිලියන 1620ක මුදලක් ණය වශයෙන් ආපසු ගෙවීමට සිදුවී ඇතැයි වාර්තා වනවා. මේ සදහා විෂයභාර අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා කැබිනට් අනුමැතිය ඉල්ලා ඇත.[/B][/SIZE] මෙම මාර්ගය හරහා වසරකදී ඉපයිය හැකි ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 34ක් පමණක් බව ශක්‍යතා අධ්‍යයනයේදී හෙළිවී තිබෙන බවට සදහන් කළද දක්ශිණ අදිවේගී මාර්ගයේ ද වාර්ශික ආදායමවත් මේ දක්වා එවන් අගයකින් උපයා නැත. මෙම මාර්ගය ඉදිකිරීම් ආරම්භ කල දිනයේ සිට වසර 18ක කාලයක් පෙරකී චීන සමාගමට අයිති වන අතර අදාළ කාලය අවසන් වීමෙන් පසු අයිතිය ශ්‍රී ලංකාවට හිමිවේ. ඒ දක්වා කාලය තුළ උපයන අදායමද එම සමාගමට හිමිය. කොළඹ මාලඹේ සැහැල්ලු දුම්රිය මාර්ගය ඉදිකිරීම සදහා ජපානය විසින් ආරම්භ කරන ලද ව්‍යාපෘතියේ මාර්ග ඉදිකිරීමේ වියදම ඩො.මිලියන 1375 කි. එම වියදම වැඩි බව පවසමින් සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම නතර කිරීමට වර්තමාන රජය තීරණය කලා. නමුත් මෙම අධිවේගී ව්‍යාපෘතියේ පිරිවැය සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියේ පිරිවැයට වඩා බොහෝ සෙයින් වැඩි බවයි අනාවරණය වී ඇත්තේ. මෙම මාර්ග ව්‍යාපෘතිය සදහා සමාගමක් ඇ.ඩො මිලියන 400 ක යෝජනාවක් මින් පෙරදී සිදුකර ඇති නමුත් එම යෝජනාව ප්‍රතික්ෂේප කර ඇතැයිද අනාවරණය වනවා. කොලඹ වරාය නගරයේ ඉදිකිරීම් කොන්ත්‍රාත්තුව හිමි චයිනා හාබර් ඉංජිනියරින් කෝපරේෂන් සමාගම සම්පූර්ණ වරාය නගර ඉදිකිරීම් ව්‍යාපෘතිය සදහාම ආයෝජනය කරන මුදල ඇ.ඩො මිලියන 1400 කි. එය මෙතෙක් ලංකාවේ ක්‍රියාත්මක වූ විශාලතම සංවර්ධන ව්‍යාපෘතියයි. ඒ අනුව මෙම ඔරුගොඩවත්ත – අතුරුගිරිය කි.මී 17.3 ක දිගින් යුක්ත මෙම මාර්ගය ඉදිකිරීම ශ්‍රී ලංකාවේ මෙතෙක් සිදුකල විශාලතම සංවර්ධන ව්‍යාපෘතිය ලෙස සැලකේ. තවද කොල්ලුපිටිය හා පෝට්සිටි අතර පිවිසුම් මාර්ගයක් ඉදිකිරීම වෙනුවෙන්ද චයිනා හාබර් ඉංජිනියරින් කෝපරේෂන් සමාගම වෙත පවරා ඇත. ඒ සදහා පෙර රජයේ ඇස්තමේන්තුගත මුදල ඇමෙරිකන් ඩොලර් මිලියන 150 ක් වුවද චයිනා හාබර් ඉදිරිපත් කර ඇති ව්‍යාපෘති අගය ඇ. ඩොලර් මිලියන 456 කි. එයද මේ වන විට අනුමත කර ඇත. මේ සමස්ථයට අනුව අපගේ වරාය නගර ව්‍යාපෘතිය පසෙකලා චීනයේ චයිනා හාබර් ඉංජිනියරින් කෝපරේෂන් සමාගම අසීමාන්තික ලාභයක් මෙම ව්‍යාපෘති දෙක මගින් උපයන බවයි. [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom