Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Today at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Sri Lanka may Soon be another Zimbabwe
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක කියන්නේ කිසිම දේශපාලනයක් නැතිව මම ... ඔහොම තත්වයක් එන්න පුළුවන් මොනම ආණ්ඩුවක් තිබ්බත් මේ කරන විදිහට ... අපේ රටේ කොච්චර අඩුද production එක කියල දන්නවනේ... අපි අල්පෙනෙත්තේ ඉදලම ගෙන්නන එක කරන්නේ... එතකොට service based උන singapore කොමද දියුණු උනේ... service quality tourism medical facility වගේ දේවල් උපරිම මට්ටමට ඒ රට ගෙනාව .... අද අපේ රටට එන tourists හැමදාම තියන සිගිරිය වගේ දේවල් විතරයි බලන්න තියෙන්නේ එතනින් එහාට ඒ අයට adventure වගේ දේවල් හුගක් අඩුවෙන් තියෙන්නේ.... අනික හුගක් එන්නේ වියදම් කරන්න ටිකක් අදිමදි කරන ජාතින්.... ඩොලර් එක වැඩි උනා එත් කලින් තිබ්බ ප්‍රතිපත්තිය (පාලිත විනිමය) වඩා හොදම open කරපු විනිමය ප්‍රතිපතියක් (ඉල්ලුම සැපයුම පදනම් කරගෙන ) රටක ආර්ථිකය පෙන්නුම් කරනවා.. අනික export කරන අයට හොදයි... imports අධෛර්යමත් කරනවා වෙනවා.... වාහන taxes පවා වැඩිකරන්න වෙන්නේ imports අඩු කරන්න ඕන... එතකොට වෙන්නේ අපේ balance of Payment positive වෙන එක... හැමදමත්ම minus තිබ්බ එක අඩු කරන්න වගේම එක පොසිටිවේ කරන්න්නත් ඕන ..... එතකොට වෙන්නේ වාහන වගේ ඒවාට taxes impose කරන එක... අනික හැමදාම ණය ගන්න එකත් වැරදි අපිට ණය දෙන්නේ හුගක් අඩුවට නෙවේ මොකද අපි මැදි සංවර්ධිත රටක්... අපිට පුළුවන් උනානම් වැඩි පොලියට ගත්ත ණය අඩු පොලි ණය අරගෙන හරි පියවන්න එකත් ලොකු දෙයක්.. තව සාමාන්‍ය දැනුමට රටේ රත්තරන් ගාන ආර්ථිකය බලන්න පුළුවන්... රත්තරන් ගන වැඩි වෙනවා කියන්නේ ආර්ථිකේ දුර්වල වෙනවා... අඩු වෙනවා කියන්නේ ශක්තිමත් වෙනවා (Negative Relationship)

අනික් දේවල් තමා පොඩි වියපරිකයන්ට කිසිම සහයක් දෙන්නේ නැහැ මේ කව්රුවත්ම ... අලුත් දෙයක් හැදුවත් අපි කිසිම කෙනෙක් ගන්නේ නැහැ ඒ නිසා නව නිෂ්පාදන නැහැ තියන අයටත් කරන්නේ නිකන්ම සම්මානයක් දෙන එකයි ඒ අයට කොමද market එකක් හදාගන්නේ මොනවද කරන්න පුළුවන් කියන ප්‍රතිපත්ති නැහැ උදව් කරන්න නැහැ... අද අපි කියනවා carrot මෙච්චරයි අමු මිරිස් මෙච්චරයි කියල ඉස්සර කෘෂි රටක් උන අපේ රටේ හරියට ගබඩා පහසුකම් තියනවද හරි බෙදාහැරීමක් කරගන්න පුළුවන් වෙලා තියනවද ප්‍රමිතියක් විදිහට.. හිතන්න නුවරඑළියේ එළවලු කොහොමද අපි ගේන්නේ කියල තැලිලා පොඩි වෙලා කොච්චරක් අපතේ යනවද කියල ....

අනික deflation තියෙන්නත් හොද නැහැ හැමදමත්ම මිල අඩු වෙන්න වෙන්න නිෂ්පාදනය කරන අය අදිර්යමත් වෙනවා.. පොඩි හරි උද්දමනයක් තියෙන්න ඕන ඒ නිසා... හැමදාම අපි තේ පොල් රබර් විදේශ ශ්රමකයන් මත කොච්චර යපෙනවද... අනික අපේ රටේ රජයේ ආයතන වැඩක් කරගන්න ගියාම දන්නවනේ අමාරුව කාර්යක්ෂම නැහැ බලන් ඉන්නේ හැමෝම රජයේ රැකියාවක් pension එක ගන්න.. හැමෝටම හරියන විශ්‍රාම ක්‍රමයක් නැහැ තාමත් අපේ රටට...ඉතින් මෙහෙම ගියාම ඔය වගේ දේවල් කෙටි කාලීනව හරි වෙන්න පුළුවන්.... (තව හුග දේවල් තියනවා කියන්න )

[QUOTE="tclanki, post: 19495648, member: 267234"] මේක කියන්නේ කිසිම දේශපාලනයක් නැතිව මම ... ඔහොම තත්වයක් එන්න පුළුවන් මොනම ආණ්ඩුවක් තිබ්බත් මේ කරන විදිහට ... අපේ රටේ කොච්චර අඩුද production එක කියල දන්නවනේ... අපි අල්පෙනෙත්තේ ඉදලම ගෙන්නන එක කරන්නේ... එතකොට service based උන singapore කොමද දියුණු උනේ... service quality tourism medical facility වගේ දේවල් උපරිම මට්ටමට ඒ රට ගෙනාව .... අද අපේ රටට එන tourists හැමදාම තියන සිගිරිය වගේ දේවල් විතරයි බලන්න තියෙන්නේ එතනින් එහාට ඒ අයට adventure වගේ දේවල් හුගක් අඩුවෙන් තියෙන්නේ.... අනික හුගක් එන්නේ වියදම් කරන්න ටිකක් අදිමදි කරන ජාතින්.... ඩොලර් එක වැඩි උනා එත් කලින් තිබ්බ ප්‍රතිපත්තිය (පාලිත විනිමය) වඩා හොදම open කරපු විනිමය ප්‍රතිපතියක් (ඉල්ලුම සැපයුම පදනම් කරගෙන ) රටක ආර්ථිකය පෙන්නුම් කරනවා.. අනික export කරන අයට හොදයි... imports අධෛර්යමත් කරනවා වෙනවා.... වාහන taxes පවා වැඩිකරන්න වෙන්නේ imports අඩු කරන්න ඕන... එතකොට වෙන්නේ අපේ balance of Payment positive වෙන එක... හැමදමත්ම minus තිබ්බ එක අඩු කරන්න වගේම එක පොසිටිවේ කරන්න්නත් ඕන ..... එතකොට වෙන්නේ වාහන වගේ ඒවාට taxes impose කරන එක... අනික හැමදාම ණය ගන්න එකත් වැරදි අපිට ණය දෙන්නේ හුගක් අඩුවට නෙවේ මොකද අපි මැදි සංවර්ධිත රටක්... අපිට පුළුවන් උනානම් වැඩි පොලියට ගත්ත ණය අඩු පොලි ණය අරගෙන හරි පියවන්න එකත් ලොකු දෙයක්.. තව සාමාන්‍ය දැනුමට රටේ රත්තරන් ගාන ආර්ථිකය බලන්න පුළුවන්... රත්තරන් ගන වැඩි වෙනවා කියන්නේ ආර්ථිකේ දුර්වල වෙනවා... අඩු වෙනවා කියන්නේ ශක්තිමත් වෙනවා (Negative Relationship) අනික් දේවල් තමා පොඩි වියපරිකයන්ට කිසිම සහයක් දෙන්නේ නැහැ මේ කව්රුවත්ම ... අලුත් දෙයක් හැදුවත් අපි කිසිම කෙනෙක් ගන්නේ නැහැ ඒ නිසා නව නිෂ්පාදන නැහැ තියන අයටත් කරන්නේ නිකන්ම සම්මානයක් දෙන එකයි ඒ අයට කොමද market එකක් හදාගන්නේ මොනවද කරන්න පුළුවන් කියන ප්‍රතිපත්ති නැහැ උදව් කරන්න නැහැ... අද අපි කියනවා carrot මෙච්චරයි අමු මිරිස් මෙච්චරයි කියල ඉස්සර කෘෂි රටක් උන අපේ රටේ හරියට ගබඩා පහසුකම් තියනවද හරි බෙදාහැරීමක් කරගන්න පුළුවන් වෙලා තියනවද ප්‍රමිතියක් විදිහට.. හිතන්න නුවරඑළියේ එළවලු කොහොමද අපි ගේන්නේ කියල තැලිලා පොඩි වෙලා කොච්චරක් අපතේ යනවද කියල .... අනික deflation තියෙන්නත් හොද නැහැ හැමදමත්ම මිල අඩු වෙන්න වෙන්න නිෂ්පාදනය කරන අය අදිර්යමත් වෙනවා.. පොඩි හරි උද්දමනයක් තියෙන්න ඕන ඒ නිසා... හැමදාම අපි තේ පොල් රබර් විදේශ ශ්රමකයන් මත කොච්චර යපෙනවද... අනික අපේ රටේ රජයේ ආයතන වැඩක් කරගන්න ගියාම දන්නවනේ අමාරුව කාර්යක්ෂම නැහැ බලන් ඉන්නේ හැමෝම රජයේ රැකියාවක් pension එක ගන්න.. හැමෝටම හරියන විශ්‍රාම ක්‍රමයක් නැහැ තාමත් අපේ රටට...ඉතින් මෙහෙම ගියාම ඔය වගේ දේවල් කෙටි කාලීනව හරි වෙන්න පුළුවන්.... (තව හුග දේවල් තියනවා කියන්න ) [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom