Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Today at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Yesterday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Sri Lanka may Soon be another Zimbabwe
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="tclanki" data-source="post: 19496081" data-attributes="member: 267234"><p>ඔව් එකත් ඇත්ත... මන් කියන්නේ අපි ගෙඩිය පිටින්ම හදනවට වඩා ඒ දේට අදාල පොඩි කොටස් (අර බියගම තියෙන්නේ වාහන sensor හදන ) අන්න ඒ වගේ ... එහෙම නැතිනම් තියන products කොහොමද වෙනස් කරන්නේ (හිතන්න අපි යවන කුරුදු වෙනුවට අපි යවනවා කුරුදු biscuit එකක් නැතිනම් මාළු කොහොමද වෙනස් විදිහකට දෙන්නේ )...අන්න එදාට පුළුවන් අපිට ඉස්සරහට එන්න... හරියට අපි Green concepts Labour law වගේ ඒවා හරියටම කරලා ඒවා promote කරනවනම් අපිට එඋරෝපේ වගේහොද market ලේසියෙන් access කරන්න පුළුවන්.... අපේ cost වැඩි තමා එත් අපි product එක differentiation කරනවානම් හරියටම එහෙම නැතිනම් cost driven (long run එකේ )කරනවානම් ලොකු ප්රශ්නයක් නෙවේ.. අපිට වෙලා තියෙන්නේ අපිට එක හරියට කරන්න බැරි හිතන්න බැරි එකයි..... සරල දෙයක් අපි ගන්න power bank දැන් චීනේ තියනවා වහනයක් start කරන්න පුළුවන් එහෙම නැත්තම් songs අහන්න නැතිනම් පොඩි machine එකක් on කරගෙන වැඩක් කරගන්න පුළුවන් ... උන් එකට තව improve කරනවා දැන් අර quad -copter පවා power දෙන්න එක වෙනස් කරනවා... එලකිරියේම කී දෙනෙක් thread දානවද කොහොමද garment එකක් පටන් ගන්නේ කොහොමද මෙහෙම දෙයක් කරන්නේ කියල.. අපි දන්නා තරමින් හෙල්ප් කරට හිතෙන්නේ නැද්ද මේ අයට මේ ඕන කරන විස්තර හෙල්ප් loan ඒ හැමදේම එක තැනකින් කරගන්න හෙල්ප් එකක් ගන්න ආයතනයක් උදව් කරන්න තිබ්බොත් මීට වැඩ හුගක් වියපර ඒවි..</p></blockquote><p></p>
[QUOTE="tclanki, post: 19496081, member: 267234"] ඔව් එකත් ඇත්ත... මන් කියන්නේ අපි ගෙඩිය පිටින්ම හදනවට වඩා ඒ දේට අදාල පොඩි කොටස් (අර බියගම තියෙන්නේ වාහන sensor හදන ) අන්න ඒ වගේ ... එහෙම නැතිනම් තියන products කොහොමද වෙනස් කරන්නේ (හිතන්න අපි යවන කුරුදු වෙනුවට අපි යවනවා කුරුදු biscuit එකක් නැතිනම් මාළු කොහොමද වෙනස් විදිහකට දෙන්නේ )...අන්න එදාට පුළුවන් අපිට ඉස්සරහට එන්න... හරියට අපි Green concepts Labour law වගේ ඒවා හරියටම කරලා ඒවා promote කරනවනම් අපිට එඋරෝපේ වගේහොද market ලේසියෙන් access කරන්න පුළුවන්.... අපේ cost වැඩි තමා එත් අපි product එක differentiation කරනවානම් හරියටම එහෙම නැතිනම් cost driven (long run එකේ )කරනවානම් ලොකු ප්රශ්නයක් නෙවේ.. අපිට වෙලා තියෙන්නේ අපිට එක හරියට කරන්න බැරි හිතන්න බැරි එකයි..... සරල දෙයක් අපි ගන්න power bank දැන් චීනේ තියනවා වහනයක් start කරන්න පුළුවන් එහෙම නැත්තම් songs අහන්න නැතිනම් පොඩි machine එකක් on කරගෙන වැඩක් කරගන්න පුළුවන් ... උන් එකට තව improve කරනවා දැන් අර quad -copter පවා power දෙන්න එක වෙනස් කරනවා... එලකිරියේම කී දෙනෙක් thread දානවද කොහොමද garment එකක් පටන් ගන්නේ කොහොමද මෙහෙම දෙයක් කරන්නේ කියල.. අපි දන්නා තරමින් හෙල්ප් කරට හිතෙන්නේ නැද්ද මේ අයට මේ ඕන කරන විස්තර හෙල්ප් loan ඒ හැමදේම එක තැනකින් කරගන්න හෙල්ප් එකක් ගන්න ආයතනයක් උදව් කරන්න තිබ්බොත් මීට වැඩ හුගක් වියපර ඒවි.. [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom