Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Sri Lanka may Soon be another Zimbabwe
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රටක් දියුණු වෙන්න නම් ආර්ථිකය ශක්තිමත් වෙන්න ඕනි ..ආර්ථිකය ශක්තිමත් වෙන්න ඕනි නම් රටේ සම්පත් වලින් උපරිම ප්‍රයෝජනයක් ගන්න ඕනි ...අපේ වගේ රටක් දියුණු වෙන්න යන ගමනේදී බලපාන ප්‍රධානම දේ තමයි මිනිස්සුන්ගේ ආකල්ප ..අපේ සමාජය තුල තාමත් මුල් බැහැගෙන ඉන්නේ රජයක් පත් කරගන්නේ රටේ මිනිස්සුන්ට කන්න අදින්නන , රස්සා දෙන්න කියලා ...එක නිසයි එදා ඉදන් අද වෙනකන් හැම රජයක්ම මේ සාධකය තුලින් බලය ලබා ගැනීම කලේ ...

අපි ආර්ථිකය කළමනාකරණය කරන්න කියලා රුපියල පාලනය කරන එක මහා මෝඩ කමක් ..එක තාවකාලික දෙයක් ..අපි කවදා වෙනකන් අපේ සංචිත පාවිච්චි කරලා මේක කරන්නද ...කරන්න ඕනි අපේ රට තුල නිෂ්පාදන වැඩි කරන එක...නිෂ්පාදන වැඩි කරන්න නම් රටේ තාක්ෂනය , යටිතල පහසුකම් දියුණු වෙන්න ඕනි ..රජයක් උනාම ණය ගන්න ඕනි මේ වගේ නැවත අදායම් උපයන්න පුළුවන් දෙයක් වෙනුවෙන් විතරයි ..එහෙම නැතිව පරණ ණය ගෙවන්න නෙවෙයි ..එදා ඉදන් අද වෙනකන්ම උනේ අපි ගන්න විදේශීය ණය වලින් වැඩි ප්‍රමාණයක් පැරණි ණය ගෙවන්න ගත්ත එක ...පොඩ්ඩක් බලන්න අපේ රටේ උන මහා පරිමාන ව්‍යාපෘති ගැන

- මහවැලි

- වික්ටෝරියා ජලාශය

- දක්ෂිණ අධිවේගී මාර්ගය

මේ හැම එකකම අදායමක් , ප්‍රතිලාභයක් තියෙනවා ..ඒවාට ගන්න ණය ගෙවන්න අදායමක් ලැබෙනවා ..අදටත් මිනිස්සු කි දෙනෙක්ගේ ජීවිත තත්වය උසස් උනාද මේවා නිසා ...

අපිට කවදාවත් ලංකාව සිංගපුරුවක් කරන්න බෑ ..අමෙරිකාවක් කරන්න බෑ ...මොකද අපේ සංස්කෘතිය , ආකල්ප , ආගම ඉස්සරහට දාගෙන ඉදිරියට යන්න බෑ...ඉන්දියාව බලන්න ..තම රට ගැන ජාතිය ගැන හිතනවා ..ඒ නිසා එයාලා විසින්ම තාක්ෂනය දියුණු කරගන්නවා ..අපි මොකද කරන්නේ ...අපේ ඉංජිනේරුවෙක් වැඩක් කලොත් එකේ මොකක් හරි අඩුපාඩුවක් තියෙනවා කියනවා ..ඊට වඩා කෝටි ගානක් වියදම් කරලා සුද්දෙක් එකම හැදුවොත් තමයි විශ්වාස ...

එලගට බලන්න රජය සහ අපේ මිනිස්සු පුරුදු වෙලා තියෙන්නේ රජයෙන් නිකන් කන්න ..සමෘද්ධි \ විශ්‍රාම වැටුප් \ දීමනා වලට විතරක් ලංකාවේ රජය වියදම් කරනවද ...ඒ සල්ලි වලින් රට තුල ආයෝජනයක් කළා නම් හොද ප්රතිලාභ ගන්න පුළුවන් ..නමුත් අපේ මිනිස්සු කැමති නෑ නිකන් දුන්න දෙයක් දවසකටවත් නැති කරනවට ...මේ කම්මැලි මිනිස්සු නිසයි අපේ රට හැමදාමත් මෙහෙම තියෙන්නේ ..ඒකටම හරියන දේශපාලකයෝ ටිකක් තමයි අපිටම ලැබිලත් තියෙන්නේ ......

[QUOTE="sp4chamara, post: 19508447, member: 121416"] [SIZE="2"]රටක් දියුණු වෙන්න නම් ආර්ථිකය ශක්තිමත් වෙන්න ඕනි ..ආර්ථිකය ශක්තිමත් වෙන්න ඕනි නම් රටේ සම්පත් වලින් උපරිම ප්‍රයෝජනයක් ගන්න ඕනි ...අපේ වගේ රටක් දියුණු වෙන්න යන ගමනේදී බලපාන ප්‍රධානම දේ තමයි මිනිස්සුන්ගේ ආකල්ප ..අපේ සමාජය තුල තාමත් මුල් බැහැගෙන ඉන්නේ රජයක් පත් කරගන්නේ රටේ මිනිස්සුන්ට කන්න අදින්නන , රස්සා දෙන්න කියලා ...එක නිසයි එදා ඉදන් අද වෙනකන් හැම රජයක්ම මේ සාධකය තුලින් බලය ලබා ගැනීම කලේ ... අපි ආර්ථිකය කළමනාකරණය කරන්න කියලා රුපියල පාලනය කරන එක මහා මෝඩ කමක් ..එක තාවකාලික දෙයක් ..අපි කවදා වෙනකන් අපේ සංචිත පාවිච්චි කරලා මේක කරන්නද ...කරන්න ඕනි අපේ රට තුල නිෂ්පාදන වැඩි කරන එක...නිෂ්පාදන වැඩි කරන්න නම් රටේ තාක්ෂනය , යටිතල පහසුකම් දියුණු වෙන්න ඕනි ..රජයක් උනාම ණය ගන්න ඕනි මේ වගේ නැවත අදායම් උපයන්න පුළුවන් දෙයක් වෙනුවෙන් විතරයි ..එහෙම නැතිව පරණ ණය ගෙවන්න නෙවෙයි ..එදා ඉදන් අද වෙනකන්ම උනේ අපි ගන්න විදේශීය ණය වලින් වැඩි ප්‍රමාණයක් පැරණි ණය ගෙවන්න ගත්ත එක ...පොඩ්ඩක් බලන්න අපේ රටේ උන මහා පරිමාන ව්‍යාපෘති ගැන - මහවැලි - වික්ටෝරියා ජලාශය - දක්ෂිණ අධිවේගී මාර්ගය මේ හැම එකකම අදායමක් , ප්‍රතිලාභයක් තියෙනවා ..ඒවාට ගන්න ණය ගෙවන්න අදායමක් ලැබෙනවා ..අදටත් මිනිස්සු කි දෙනෙක්ගේ ජීවිත තත්වය උසස් උනාද මේවා නිසා ... අපිට කවදාවත් ලංකාව සිංගපුරුවක් කරන්න බෑ ..අමෙරිකාවක් කරන්න බෑ ...මොකද අපේ සංස්කෘතිය , ආකල්ප , ආගම ඉස්සරහට දාගෙන ඉදිරියට යන්න බෑ...ඉන්දියාව බලන්න ..තම රට ගැන ජාතිය ගැන හිතනවා ..ඒ නිසා එයාලා විසින්ම තාක්ෂනය දියුණු කරගන්නවා ..අපි මොකද කරන්නේ ...අපේ ඉංජිනේරුවෙක් වැඩක් කලොත් එකේ මොකක් හරි අඩුපාඩුවක් තියෙනවා කියනවා ..ඊට වඩා කෝටි ගානක් වියදම් කරලා සුද්දෙක් එකම හැදුවොත් තමයි විශ්වාස ... එලගට බලන්න රජය සහ අපේ මිනිස්සු පුරුදු වෙලා තියෙන්නේ රජයෙන් නිකන් කන්න ..සමෘද්ධි \ විශ්‍රාම වැටුප් \ දීමනා වලට විතරක් ලංකාවේ රජය වියදම් කරනවද ...ඒ සල්ලි වලින් රට තුල ආයෝජනයක් කළා නම් හොද ප්රතිලාභ ගන්න පුළුවන් ..නමුත් අපේ මිනිස්සු කැමති නෑ නිකන් දුන්න දෙයක් දවසකටවත් නැති කරනවට ...මේ කම්මැලි මිනිස්සු නිසයි අපේ රට හැමදාමත් මෙහෙම තියෙන්නේ ..ඒකටම හරියන දේශපාලකයෝ ටිකක් තමයි අපිටම ලැබිලත් තියෙන්නේ ......[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom