"Sri lanka" needs your Vote -Time top 100

gtkisaru

Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    bump..


    read the comments.. and see what the LTTE has posted...

    api thawath iwasanna one nehe.. meka thawa thawath prachaaraya karala. thawa votes gamu... lankaawa wenuwen idiripath wenna HEMOMA!!
     

    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    හැමෝම මේ වෙබ් අඩවියට ගිහින් සහය දෙන්න… අනිත් අයටත් කියන්න… කොටි හිතවාදින් විශාල වශයෙන් එතුමාව මේ ලැයිස්තුවට ඇතුලත් කරන්න එපා කියල ඡන්දය දෙනව මදිවට 40000 දෙමළුන් ඝාතනය කලා කියල කෙප්ප කොමෙන්ට්ස් දානව…

    http://www.time.com/time/specials/packages/article/0,28804,2058044_2060338_2060246,00.html
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,539
    14,466
    113
    Ela! Onna apith damma MR ta! :)
    Kiwwata sthuthiy!
    LTTE eke ewun moda aathal gannawa ethanath :lol:
    REP+
     

    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    mea wena site ekaka tibba cmmnt ekak patta

    මහින්ද රාජපක්ෂගේ ඇති බලගතු කමක් නෑ. ඊට වඩා මර්වින් සිල්වා බලගතුයි.

    1) දවසකට හරි මහින්දට පුලුවන් වුනාද එක තැබෑරුමක් තහනම් කරන්න? නෑ. ඒත් මර්වින් සිල්වා සතියකට හරි කැළනියේ තහනම් කලා
    2) මහින්දට එක මිනිහෙක් ගස් බඳින්න පුලුවන් වුනාද ? නෑ. ඒත් මර්වින් සිල්වා බැන්ඳා
    3). මහින්දට බුද්ධ ශාසන කීර්ති ශාසන නම්බු නාමය ගන්න පුලුවන් වුනාද? නෑ. ඒත් මැරවියා ගත්තා.
    4) මහින්දට සිරසේ එක කැමරාවක් කුඩු කරන්න පුලුවන් වුනාද ? නෑ ඒත් මර්වින් සිල්වා නම් 5-6 පාරක් කැමරා කුඩු කලා...
    5) මහින්දට පුලුවන් වුනාද පබාගෙන් කුක්කු ඉල්ලන්න? නෑ...ඒත් මර්වින් සිල්වා නම් ප්‍රසිද්ධියේ කුක්කු බොන්න හිතේන්වා කිව්වා
    කියනවා නම් එතුමාගේ දක්ශතා අනන්තයි. ඒ නිසා අපිට නම් මහින්දගේ බලයක් පේන්නේ නෑ.

    ane ubai ube mervinui..