Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Sri Lanka Police ...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කහටගස්දිගිලිය නගරය මැදින් යතුරු පැදියකින් ගමන් කළ

ආබාධිත පුද්ගලයකු හට කහටගස්දිගිලිය පොලිසියේ රථවාහන අංශයේ නිලධාරියකු

අඟහරුවාදා (22) උදෑසන අමානුෂික අයුරින් බිම පෙරලාගෙන පහරදී ඇතැයි ප්රදේශවාසීහු කියති.

එක් පාදයක් නොමැති ආබාධිත පුද්ගලයා යතුරු පැදියකින් කහටගස්දිගිලිය නගරය වෙත

පැමිණ ඇති අතර ඔහුට යතුරු පැදිය නවතන ලෙස රථවාහන රාජකාරියේ නිරතව සිටි

පොලිස් නිලධාරීන් දෙදෙනකු නවතන ලෙස අණ කර තිබේ. එහෙත් අදාළ අණ නොතකා

යතුරුපැදිය ධාවනය කළ ඔහු කහටගස්දිගිලිය ප්රධාන බස්නැවතුම අසළදී පොලිස් නිලධාරීන් විසින්

අල්ලාගෙන පහර දෙන අවස්ථාවේ ඔහු පැළද සිටි බොරු කකුලද ගැලවී ගොස්

ඔහු පදික වේදිකාවට ඇද වැටී ඇත.

රාජකාරියේ නිරතව සිටි එක් පොලිස් නිලධාරියකු ඔහුව අල්ලාගෙන පහරදෙන අවස්ථාවේ

නගරයේ සිටි විශාල පිරිසක් බලා සිටියත් ඊට විරෝධය පළකිරීමට කිසිවකු ඉදිරිපත් නොවූ බවත් කියති.

සිද්ධිය දුටු බොහෝ පිරිසක් පැවසුවේ රථවාහන වැරැද්දක් සිදුකළ අබාධිතයකුට

අමානුෂිකව පහරදීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවයි.

කහටගස්දිගිලිය පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ලක්ෂමන් රන්වලආරච්ච් මහතාගෙන්

දුරකථනයෙන් කළ විමසීමකදී ඒ මහතා පැවසුවේ එවැනි බරපතල සිද්ධියක්

පිළිබදව තමන් දැන නොසිටි බවයි. එහෙත් යතුරුපැදියක පැමිණි පුද්ගලයක් පොලිස් අණ නොතකා ධාවනය කළ අවස්ථාවේ අත් අඩංගුවට ගෙන ඇති බවත්

එම පුද්ගලයා පොලිස් නිලධාරීන් සපාකමින් පහරදීමක් සිදුකර ඇති බව තමන්ට වාර්තා වූ

බවත් ඔහු සදහන් කළේය.

අදාළ සැකකරු බීමතින් රිය පැදවීමේ චෝදනාව මත අධිකරණයට ඉදිරිපත් කළ බව ඔහු සඳහන් කළේය.

[QUOTE=".amda, post: 19010163, member: 405036"] [SIZE="4"]කහටගස්දිගිලිය නගරය මැදින් යතුරු පැදියකින් ගමන් කළ ආබාධිත පුද්ගලයකු හට කහටගස්දිගිලිය පොලිසියේ රථවාහන අංශයේ නිලධාරියකු අඟහරුවාදා (22) උදෑසන අමානුෂික අයුරින් බිම පෙරලාගෙන පහරදී ඇතැයි ප්රදේශවාසීහු කියති. එක් පාදයක් නොමැති ආබාධිත පුද්ගලයා යතුරු පැදියකින් කහටගස්දිගිලිය නගරය වෙත පැමිණ ඇති අතර ඔහුට යතුරු පැදිය නවතන ලෙස රථවාහන රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් දෙදෙනකු නවතන ලෙස අණ කර තිබේ. එහෙත් අදාළ අණ නොතකා යතුරුපැදිය ධාවනය කළ ඔහු කහටගස්දිගිලිය ප්රධාන බස්නැවතුම අසළදී පොලිස් නිලධාරීන් විසින් අල්ලාගෙන පහර දෙන අවස්ථාවේ ඔහු පැළද සිටි බොරු කකුලද ගැලවී ගොස් ඔහු පදික වේදිකාවට ඇද වැටී ඇත. රාජකාරියේ නිරතව සිටි එක් පොලිස් නිලධාරියකු ඔහුව අල්ලාගෙන පහරදෙන අවස්ථාවේ නගරයේ සිටි විශාල පිරිසක් බලා සිටියත් ඊට විරෝධය පළකිරීමට කිසිවකු ඉදිරිපත් නොවූ බවත් කියති. සිද්ධිය දුටු බොහෝ පිරිසක් පැවසුවේ රථවාහන වැරැද්දක් සිදුකළ අබාධිතයකුට අමානුෂිකව පහරදීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවයි. කහටගස්දිගිලිය පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ලක්ෂමන් රන්වලආරච්ච් මහතාගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී ඒ මහතා පැවසුවේ එවැනි බරපතල සිද්ධියක් පිළිබදව තමන් දැන නොසිටි බවයි. එහෙත් යතුරුපැදියක පැමිණි පුද්ගලයක් පොලිස් අණ නොතකා ධාවනය කළ අවස්ථාවේ අත් අඩංගුවට ගෙන ඇති බවත් එම පුද්ගලයා පොලිස් නිලධාරීන් සපාකමින් පහරදීමක් සිදුකර ඇති බව තමන්ට වාර්තා වූ බවත් ඔහු සදහන් කළේය. අදාළ සැකකරු බීමතින් රිය පැදවීමේ චෝදනාව මත අධිකරණයට ඉදිරිපත් කළ බව ඔහු සඳහන් කළේය.[/SIZE] [IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2015/09/0112.jpg[/IMG] [IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2015/09/0212.jpg[/IMG] [IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2015/09/p_021.jpg[/IMG] [IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2015/09/Snapshot_71.jpg[/IMG] [IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2015/09/Snapshot_11.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom