Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
USA Linux OpenVZ VPS අඩු මිලකට
Nadun26
Updated:
Today at 6:46 PM
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Today at 11:38 AM
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Yesterday at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Sri Lanka President removes top detective probing Rajapaksas
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වාගේ හදිසි ස්ථාන මාරුව අවලංගු කරන්නැයි තරුණ ජනමාධ්‍යවේදියෝ පොලිස් කොමිසමෙන් ඉල්ලති

November 19, 2018

මාධ්‍යවේදීන්ට වධ හිංසා සිදු කිරීම සම්බන්ධයෙන් විමර්ශන කිහිපයක්ම සිදුකරමින් සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි මීගමුව කොට්ඨාසයේ සාමාන්‍ය රාජකාරි සඳහා ස්ථාන මාරු කිරීමට පොලිස්පතිවරයා කටයතු කර ඇති බවත් එසේ මාරු කර ඇත්තේ ජනමාධ්‍යවේදීන්ට වධ හිංසා කිරීම ඇතුළු දැනට පවතින විමර්ශන කඩාපකප්පල් කිරීමේ අරමුණින් බව යැයි තම විශ්වාසය බවත් එම නිසා පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතාට පොලිස්පතිවරයා විසින් ලබා දෙනු ලැබූ ස්ථාන මාරුව වහාම අවලංගු කරන ලෙසත් ඉල්ලමින් ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසිම් පොලිස් කොමිසම වෙත ලිපියක් යොමු කර තිබේ.

ජාතික පොලිස් කොමිෂන් සභාවේ ලේකම්වරයා අමතා යොමු කර ඇති එම ලිපිය සම්පූර්ණයෙන් පහතින් පල වේ…

“2018 නොවැම්බර් මස 19 වැනිදා

සමන් දිසානායක මහතා

ලේකම්,

ජාතික පොලිස් කොමිෂන් සභාව,

බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලා පරිශ්‍රය.

ලේකම්තුමනි,

පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වාගේ ස්ථාන මාරුව සම්බන්ධවයි

මාධ්‍යවේදීන්ට වධ හිංසා සිදු කිරීම සම්බන්ධයෙන් විමර්ශන කිහිපයක්ම සිදුකරමින් සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි මීගමුව කොට්ඨාසයේ සාමාන්‍ය රාජකාරි සඳහා ස්ථාන මාරු කිරීමට පොලිස්පතිවරයා ඊයේ (18)සවස කටයුතු කර තිබේ.

සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීම, උපාලි තෙන්නකෝන්, කීත් නෝයාර් සහ නාමල් පෙරේරා යන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන්ට වධ හිංසා කිරීම ගැන විමර්ශන පවත්වා සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබුවේ නිශාන්ත සිල්වා මහතා විසිනි.

රටේ විශාල ආන්දෝලනයකට තුඩු දුන් යාපනයේ ශිවලෝගනාදන් විද්‍යා දැරිය අපයෝජනය කර මරා දැමීම සම්බන්ධ නඩුවේ විමර්ශන පැවැත්වූයේ නිශාන්ත සිල්වා මහතා ප්රමුඛ රහස් පොලිස් කණ්ඩායමකි. එම විමර්ශන සාර්ථකව සිදු කිරීම සම්බන්ධයෙන් විද්‍යා දැරියගේ නඩු තීන්දුව ලබා දුන් දිනයේ මහාධිකරණ විනිසුරු එම් ඉලංචේලියන් මහතා විවෘත අධිකරණයේ දී නිශාන්ත සිල්වා මහතා ඇගයීමට ද ලක් කළේය.

එලෙස තිබිය දී නිශාන්ත සිල්වා මහතා හදිසියේ රහස් පොලිසියෙන් ඉවත් කර මීගමුව කොට්ඨාසයේ සාමාන්‍ය රාජකාරි සඳහා ස්ථාන මාරු කිරීමට පොලිස්පතිවරයා කටයුතු කර ඇත්තේ ජනමාධ්‍යවේදීන්ට වධ හිංසා කිරීම ඇතුළු දැනට පවතින විමර්ශන කඩාපකප්පල් කිරීමේ අරමුණින් බව අපගේ විශ්වාසයයි.

එම නිසා පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතාට පොලිස්පතිවරයා විසින් ලබා දෙනු ලැබූ ස්ථාන මාරුව වහාම අවලංගු කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු. ඒ සඳහා පරීක්ෂණයක් පැවැත්වීමට යම් කාලයක් අවශ්‍ය නම් එම පරීක්ෂණය අවසන් වන තෙක් ඒ මහතාගේ ස්ථාන මාරුව තාවකාලිකව අත්හිටුවන ලෙස ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ලෙස අපි ඉල්ලා සිටිමු.

ස්තුතියි,

මෙයට විශ්වාසී,

ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය වෙනුවෙන්

පිටපත්

1) පොලිස්පතිවරයා

2) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව”

- http://www.lankatruth.com/si/පොලිස්-පරීක්ෂක-නිශාන්ත-ස/

[QUOTE="monson, post: 23913362, member: 30005"] [B][SIZE="5"]පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වාගේ හදිසි ස්ථාන මාරුව අවලංගු කරන්නැයි තරුණ ජනමාධ්‍යවේදියෝ පොලිස් කොමිසමෙන් ඉල්ලති[/SIZE][/B] November 19, 2018 [SIZE="4"]මාධ්‍යවේදීන්ට වධ හිංසා සිදු කිරීම සම්බන්ධයෙන් විමර්ශන කිහිපයක්ම සිදුකරමින් සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි මීගමුව කොට්ඨාසයේ සාමාන්‍ය රාජකාරි සඳහා ස්ථාන මාරු කිරීමට පොලිස්පතිවරයා කටයතු කර ඇති බවත් එසේ මාරු කර ඇත්තේ ජනමාධ්‍යවේදීන්ට වධ හිංසා කිරීම ඇතුළු දැනට පවතින විමර්ශන කඩාපකප්පල් කිරීමේ අරමුණින් බව යැයි තම විශ්වාසය බවත් එම නිසා පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතාට පොලිස්පතිවරයා විසින් ලබා දෙනු ලැබූ ස්ථාන මාරුව වහාම අවලංගු කරන ලෙසත් ඉල්ලමින් ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසිම් පොලිස් කොමිසම වෙත ලිපියක් යොමු කර තිබේ. ජාතික පොලිස් කොමිෂන් සභාවේ ලේකම්වරයා අමතා යොමු කර ඇති එම ලිපිය සම්පූර්ණයෙන් පහතින් පල වේ… “2018 නොවැම්බර් මස 19 වැනිදා සමන් දිසානායක මහතා ලේකම්, ජාතික පොලිස් කොමිෂන් සභාව, බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලා පරිශ්‍රය. ලේකම්තුමනි, පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වාගේ ස්ථාන මාරුව සම්බන්ධවයි මාධ්‍යවේදීන්ට වධ හිංසා සිදු කිරීම සම්බන්ධයෙන් විමර්ශන කිහිපයක්ම සිදුකරමින් සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි මීගමුව කොට්ඨාසයේ සාමාන්‍ය රාජකාරි සඳහා ස්ථාන මාරු කිරීමට පොලිස්පතිවරයා ඊයේ (18)සවස කටයුතු කර තිබේ. සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීම, උපාලි තෙන්නකෝන්, කීත් නෝයාර් සහ නාමල් පෙරේරා යන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන්ට වධ හිංසා කිරීම ගැන විමර්ශන පවත්වා සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබුවේ නිශාන්ත සිල්වා මහතා විසිනි. රටේ විශාල ආන්දෝලනයකට තුඩු දුන් යාපනයේ ශිවලෝගනාදන් විද්‍යා දැරිය අපයෝජනය කර මරා දැමීම සම්බන්ධ නඩුවේ විමර්ශන පැවැත්වූයේ නිශාන්ත සිල්වා මහතා ප්රමුඛ රහස් පොලිස් කණ්ඩායමකි. එම විමර්ශන සාර්ථකව සිදු කිරීම සම්බන්ධයෙන් විද්‍යා දැරියගේ නඩු තීන්දුව ලබා දුන් දිනයේ මහාධිකරණ විනිසුරු එම් ඉලංචේලියන් මහතා විවෘත අධිකරණයේ දී නිශාන්ත සිල්වා මහතා ඇගයීමට ද ලක් කළේය. එලෙස තිබිය දී නිශාන්ත සිල්වා මහතා හදිසියේ රහස් පොලිසියෙන් ඉවත් කර මීගමුව කොට්ඨාසයේ සාමාන්‍ය රාජකාරි සඳහා ස්ථාන මාරු කිරීමට පොලිස්පතිවරයා කටයුතු කර ඇත්තේ ජනමාධ්‍යවේදීන්ට වධ හිංසා කිරීම ඇතුළු දැනට පවතින විමර්ශන කඩාපකප්පල් කිරීමේ අරමුණින් බව අපගේ විශ්වාසයයි. එම නිසා පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතාට පොලිස්පතිවරයා විසින් ලබා දෙනු ලැබූ ස්ථාන මාරුව වහාම අවලංගු කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු. ඒ සඳහා පරීක්ෂණයක් පැවැත්වීමට යම් කාලයක් අවශ්‍ය නම් එම පරීක්ෂණය අවසන් වන තෙක් ඒ මහතාගේ ස්ථාන මාරුව තාවකාලිකව අත්හිටුවන ලෙස ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ලෙස අපි ඉල්ලා සිටිමු. ස්තුතියි, මෙයට විශ්වාසී, ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය වෙනුවෙන් පිටපත් 1) පොලිස්පතිවරයා 2) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව”[/SIZE] - [url]http://www.lankatruth.com/si/%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A-%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A-%E0%B6%B1%E0%B7%92%E0%B7%81%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD-%E0%B7%83/[/url] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom