Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Today at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
Sri Lanka rejects channel 4 film, call for investigation
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපි අවිචාරවත් විදියට එක් එක්කෙනාට මඩ ගහගන්න එක නවත්තලා ඇත්තටම මේ ප්‍රශ්නෙ ගැන විවෘතව හිතල බලමු...

මේ විඩියො එකේ රූපරාමු ඇත්ත නම් අපේ හමුදාව නෙමෙයි කවුරු කළත් මහා අපරාදයක්.

L.T.T.E. එකෙන් සිල් ඇඳුමෙන් ඉන්න සාමාන්‍ය මිනිස්සු මරන විඩියො එකක් දැකල තියනව මම කොහෙදි හරි.

මම හිතන්නෙ මේ ඒක...

1985 වෙසක්

[YOUTUBE]qqdW2auRlo4[/YOUTUBE]

ඒ වගේ අපරාධ වලට විරුද්ධව ලෝකයාට කරන්න පුළුවන් දෙයක් නැද්ද?

2006 ඔක්. 16, දිගම්පතන බෝම්බය ( මරණ 92 - 103 )

2006 ජුනි 15, කැබිතිගොල්ලෑව බස් බෝම්බය ( මරණ 60 )

1999 සැප්. 18, ගෝනගල සංහාරය ( මරණ 54. කපා කොටා ඝාතනය )

1996 ජුලි 24, දෙහිවල දුම්රිය බෝම්බය ( මරණ 64 )

1996 ජනවාරි 31, මහ බැංකු ප්‍රහාරය ( මරණ 91 )

1995 ඔක්. 16, නැගෙනහිර සිංහල ගම්මානයක සිදු කළ සංහාරය ( මරණ 120 )

(1987 ජූනි 2, අරන්තලාව - 35 නමක්)

මේ ඡායාරූප කවදා හරි චැනල් 4 එකේ වාර්තා වැඩසටහනක පෙන්නලා තියනව ද?

මම කියන්නෙ නෑ හැබැයි L.T.T.E. එකෙන් මේ වගේ අපරාධ කළ නිසා අපිත් යුද අපරාධ කරන්න ඕනෙ කියලා.

මට ප්‍රශ්නෙ තියන්නෙ ලෝක ජනගහනයෙන් සිංහලු සහ දෙමළු වෙන් කරල ගත්තම එතැන බහුතරය දෙමළ නිසා ද මේ ඔවු වෙනුවෙන් නැගෙන හඬ විතරක් නොරට වාර්තා වැඩසටහන් වලට එන්නෙ?

[QUOTE="djHiran, post: 10392275, member: 6429"] [COLOR="Sienna"][SIZE="4"][FONT="Malithiweb"]අපි අවිචාරවත් විදියට එක් එක්කෙනාට මඩ ගහගන්න එක නවත්තලා ඇත්තටම මේ ප්‍රශ්නෙ ගැන විවෘතව හිතල බලමු... මේ විඩියො එකේ රූපරාමු ඇත්ත නම් අපේ හමුදාව නෙමෙයි කවුරු කළත් මහා අපරාදයක්. L.T.T.E. එකෙන් සිල් ඇඳුමෙන් ඉන්න සාමාන්‍ය මිනිස්සු මරන විඩියො එකක් දැකල තියනව මම කොහෙදි හරි. මම හිතන්නෙ මේ ඒක... 1985 වෙසක් [YOUTUBE]qqdW2auRlo4[/YOUTUBE] ඒ වගේ අපරාධ වලට විරුද්ධව ලෝකයාට කරන්න පුළුවන් දෙයක් නැද්ද? 2006 ඔක්. 16, දිගම්පතන බෝම්බය ( මරණ 92 - 103 ) 2006 ජුනි 15, කැබිතිගොල්ලෑව බස් බෝම්බය ( මරණ 60 ) 1999 සැප්. 18, ගෝනගල සංහාරය ( මරණ 54. කපා කොටා ඝාතනය ) 1996 ජුලි 24, දෙහිවල දුම්රිය බෝම්බය ( මරණ 64 ) 1996 ජනවාරි 31, මහ බැංකු ප්‍රහාරය ( මරණ 91 ) 1995 ඔක්. 16, නැගෙනහිර සිංහල ගම්මානයක සිදු කළ සංහාරය ( මරණ 120 ) . . . . (1987 ජූනි 2, අරන්තලාව - 35 නමක්) [IMG]http://3.bp.blogspot.com/_JPMIeU6RZuA/SSuceit_NeI/AAAAAAAAABM/BQxSYkOnF-Y/s320/LTTE+Atrocities+-+Arantalawa+Massacre+-+02.JPG[/IMG] [IMG]http://1.bp.blogspot.com/_JPMIeU6RZuA/SSuce9a8BJI/AAAAAAAAABc/3VjOhqVPNoQ/s320/LTTE+Atrocities+-+Arantalawa+Massacre.JPG[/IMG] මේ ඡායාරූප කවදා හරි චැනල් 4 එකේ වාර්තා වැඩසටහනක පෙන්නලා තියනව ද? මම කියන්නෙ නෑ හැබැයි L.T.T.E. එකෙන් මේ වගේ අපරාධ කළ නිසා අපිත් යුද අපරාධ කරන්න ඕනෙ කියලා. මට ප්‍රශ්නෙ තියන්නෙ ලෝක ජනගහනයෙන් සිංහලු සහ දෙමළු වෙන් කරල ගත්තම එතැන බහුතරය දෙමළ නිසා ද මේ ඔවු වෙනුවෙන් නැගෙන හඬ විතරක් නොරට වාර්තා වැඩසටහන් වලට එන්නෙ?[/FONT][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom