Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Today at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Sri Lanka to call bids for two 500MW offshore wind farms
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපේ රටේ තියනවා භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව කියාල එකක්... ඒක ඉඳිරි වසර 30ට රටේ යටිතල පහසුකම් සැලැස්ම හදනවා... ඒ හදද්දී කොහෙද ජනාවාස ඇති කරන්න ඕන, කොහෙද වගාකරන ඕන, කොහෙද කැලේට අතාරින්න ඕන කියලා බලලා ඒ අනුව අලුතෙන් හදන පාරවල්, වරාය, ගුවන් තොටුපල, ජල සැපයුම්, වාරි මාර්ග, බලාගාර අරවා මේවා ඔක්කොම කොහෙද කවදා වෙද්දිද හදන්න ඕන කියලා සැලසුම් කරනවා... ඒ සැලසුම අවුරුදු දහයකට සැරයක් යාවත්කාලීන කරනවා...

ඒ ජාතික භෞතික සැලැස්ම බලලා, ලංවීම ජාතික ජනන සැලැස්මක් හදනවා... ඒකත් කලින් එක වගේ අවු. 30කට හදලා 10න් 10ට අලුත් කරනවා...

ඒකෙදි අනාගතේ අපේ රටේ විදුලි ඉල්ලුම වැඩි වෙන්නේ කීයටද ඒ වැඩි වෙන්නේ මොන මොන ප්‍රදේශ වලද කියලා සලකා බලනවා... ඒ බලලා අවශ්‍ය බලාගාර මොනාද, ඒවා හදන්නේ කොහෙද, මොන වර්ගේ ඒවද, සම්ප්‍රේෂණ පද්ධතිය වෙනස්වෙන්න ඕන කොහොමද කියාල සැලසුම් කරනවා...

ඒ කරලා ඒ ඒ ව්‍යාපෘති වලට අදාල පරිසර අධ්‍යන, ශක්‍යතා අධ්‍යන, සමාජයීය බලපෑම් ගැන අධ්‍යන කරලා, අවශ්‍ය ආයෝජන හොයාගෙන, ටෙන්ඩර් කරලා ව්‍යාපෘතිය කරන්න කෙනෙක් හොය ගන්න අවුරුදු 2ක් 3ක් යනවා...

ඒ ටෙන්ඩරෙන් තේරුන එකා වැඩේ කරලා ඉවර කරලා බලාගාරය හරි සම්ප්‍රේෂණ පද්ධතිය හරි ග්‍රිඩ් එකට ඇදලා ටෙස්ට් කරලා දුවන්න කරන්න තව අවු. 3ක් 4ක් යනවා...

ඒ කියන්නේ වැඩක් හරියට ඉවර කරන්න අවු. 5ක් 8ක් වගේ කාලයක් අවම යනවා... ලංකාවේ විතරක් නෙවෙයි ලෝකේ කොහෙත් මේ වගේ ලොකු ව්‍යාපෘති වලට ඒ වගේ කාලයක් යනවා... අපේ ඉතින් සල්ලි ප්‍රශ්න අවාම තව පරක්කු වෙනවා...

මෙච්චර හොදට වැඩේ යනවා නම් ඇයි මේ කෙල වෙලා තියෙන්නේ???

කෙලවෙලා තියෙන්නේ ඔය ක්‍රමේට වැඩේ යන්න දෙන්නේ නැති හින්දා...

මුලින්ම ජාතික භෞතික සැලැස්ම විසිකරලා දාලා එක එක පොලිටික්කොන්ට හිතෙන හිතෙන වෙලාවට, හිතෙන හිතෙන තැන් වල වරාය, ගුවන් තොටුපල, අඩිවේගීමර්ග, කර්මාන්තපුර, ජනාවාස, හදනවා... එතකොට කලින් ගණන් හදපු ඔක්කොම දේවල් වරදිනවා...

ඊට පස්සේ කොහොම හරි කරලා අමාරුවෙන් ඔය ක්‍රමේට බලාගාරයක් හදන්න ගියා කියමු... ඒක නවත්තනවා එක එක කතා කියලා... එක්කෝ පරිසරය ආරක්ෂා කර ගන්න ඕන කියයි, නැත්නම් ඉරෙන් හදෙන් එළිය අරන් ඉන්න ඕන කියයි, අරකයි මේකයි...

මොන දේ කරන්න ගියත් පරිසර හානියක් තියනවා... ඒක අවම කරනවා ඇරෙන්න ශුන්‍ය කරන්න බෑ කියලා තේරුම් ගන්න ඕන... ඒ වගේම පුනර්ජනනීය බලාගාර පද්ධතියට එකතු කරන්න සීමාවක් තියනවා... ඒක තාක්ෂණික සීමාවක්... තාක්ෂණය තව ගොඩක් දියුණු වෙනකං අපිට 70% වගේ පුනර්ජනනීය බලයට යන එක කරන්න බෑ... ඇත්ත ඒකයි... අඩුම LNG බලාගාර හදන්න වෙනවා... ඒකට පුනර්ජනනීය කියලා කියනවා නම් එක වෙනම කතාවක්...

සාම්පූර් ගල්අඟුරු බලාගාරයේ හදන්න සැලසුම් කලේ අනූ ගණන් වල... චන්ද්‍රිකා පරිසර වේදියොන්ට බයේ එක කරේ නෑ...

මහින්ද ඉන්දියාවට ගියා ටෙන්ඩර් නවත්තලා චීනෙට දුන්න, සාම්පූර් එක නොරොච්චෝලේ මාරු කළා පරිසර කාක්කෝ ටික shape කර ගන්න... එකෙන් වෙන පරිසර හානිය සාම්පූර් එකට වඩා අඩුද වැඩි ද කියලා මොකෙක්වත් හොයලා නෑ... ගල්අඟුරු බාන්න පුලුවන් එක කාලේකට විතරයි... ඉතින් ගාන වැඩි උනත් ඒ කාලෙට අරන් ඇවිල්ලා ගොඩ ගහ ගන්න ඕන... ඒ ස්ටොක් වලින් පරිසරය හානි උනාට කාටවත් අවුලක් නෑ... සම්ප්‍රේෂණ පද්ධතිය ලෑස්ති කරලා තිබ්බේ සාම්පූර් වල බලාගාරයට... ඒක රටේ එහා කොනට ගියාම සම්ප්‍රේෂණ පද්ධතිය අලුතෙන් කරන්න උනා නොරොච්චෝලේ පද්ධතියට ගන්න... ඕක පටන් ගත්තා මුල් කාලේ කැඩුන ගොඩක් වෙලාවට අවුල තිබ්බේ සම්ප්‍රේෂණ පද්ධතියේ...

ඊට පස්සේ ඉන්දියාව ගේම ඉල්ලන හින්දා ආයේ පාරක් සාම්පූර් වල ගල් අගුරු බලාගාරයක් හදන්න දුන්න ඉන්දියාවට... මතක විදිහට 400MW... ඒකට මූලික වැඩ ටීකට යන අවු. 2 ගෙවිලා වැඩේ පටන් ගන්න තිබ්බේ 2015... ඒ වෙද්දි මෛත්‍රී ඇවිල්ලා... ඌ ආපු ගමන් ආයෙත් පරණ බයිලේ ගහලා වැඩේ නැවැත්තුවා... ඒ කරලා කිව්ව LNG බලාගාරයක් හදනවා කියලා... ඒ කිව්වේ දවසේම පටන් ගත්තත් 2023 වත් වෙනවා හදන්න... ඒත් තාම ඒ ගැන හිතලවත් නෑ... LNG terminal එකක් හදන්නත් ඕන... ඒකට අවු. 3ක් වගේ යයි...

ඊට පස්සේ ආව ගෝතයා... පොර ආපු ගමන් සෝලා කාරයෝන්ගේ ලණුව කාලා 70% පුනර්ජනනීය කරනවා කිව්ව... ඒ කියලා තිබ්බ ඔක්කොම සැලසුම් නවත්තලා අලුතින් ඒවා හදන්න කිව්ව... ඒක රැයින් කාබනික වගාව පටන් ගත්තා වගේ... 70% කියන ගාන ආවේ කොහෙන්ද කියලා ඇහුවොත් අදටත් උත්තරයක් නෑ... ඇයි 70%ක් 80ක් 90ක් ම කරන්න තිබ්බනේ... ඔහේ හිතෙන හිතෙන ඒවා කරා...

තිබ්බ ගණන් වල හැටියට 2020 වෙද්දී ඉල්ලුම දෙන්න ඕන බලාගාර මදි වෙනවා රටට... හැබැයි කෝවිඩ් ආව හින්දා ඉල්ලුම වැඩි නොවී ශේප් උනා... ඊට පස්සේ ආර්ථිකය වැටුණා... ඒ හින්දා ඉල්ලුම වැඩි නොවී තියනවා... තිබ්බ විදිහට ගියා නම් මේ වෙද්දී පැය 4ක් වත් කරන්ට් කපන්න වෙනවා... මොකද 2020 මොකක් හරි හදන්න පටන් ගත්තත් ඒවා තාම ඉවර නෑ...

භයානක දේ තමයි තාම මුකුත් පටන් අරන් නෑ... පටන් ගන්න පුළුවන් අර්තිකයකුත් නෑ...

ආර්ථිකය වර්ධනය වෙන්න පටන් ගද්දී අනිවාර්යෙන්ම විදුලි අර්බුදය එනවා... ඒක මග අරින්න බෑ...

දැන්වත් එක එකාට හිතෙන විදිහට දේවල් වෙනස් නොකර සැලැස්මට අනුව ගියොත් අවුරුදු 10කින් වත් ගොඩ යයි...

හැම දේම බීරන්න බෑ... සමහර දේවල් කැප කරන්න වෙනවා දියුණු වෙනවා නම්...

ජල විදුලිය උපරිම අරන් ඉවරයි... සූර්ය බලය දවල්ට විතරයි... ඒ හින්දා ඒ සූර්ය බලාගාර හදනවා නම් ප්‍රවාහනය විද්‍යුත් කරණය වගේ දෙයක් කරන්න ඕන දවල්ට ඉල්ලුම වැඩි කරන්න... සුළං බලය හොදම දෙයක්... පුළුවන් තරම් සුළං බලාගාර හදන්න ඕන අපේ ඉල්ලුමටත් වැඩිය... ඊට පස්සේ ඉන්දියාවට කොනේක්ට් වෙලා වැඩි ටික උන්ට විකුණන්න ඕන... ගල් අගුරු බලාගාර වලට ණය දෙන්නේ නෑ දැන්... පුළුවන් තරම් ඉක්මනට LNG terminal එක ගහලා ඩීසල් වලින් දුවන ටික LNG කරන්න ඕන... අලුතෙන් LNG බලාගාරයට යන්න ඕන...

න්‍යුක්ලියර් ඒවා අපිට ලොකු වැඩියි... යනවා නම් අලුත් smart plant එකකට තමයි යන්න වෙන්නේ... නෝමල් න්යුක් ඒවා ගහන්න කතා කරන්නේ නම් නොදන්නා කමට... Smart එකක් ගැහුවත් ඒකක් කරගෙන යන්න ස්කිල් තියන උන් අලුතෙන් හදන්න වෙනවා... අවුලක් ගියොත් කොහොමද ගොඩ ද ගන්නේ කියලා හිතන්න වෙනවා... නියුක් කේස් එකක් බේරා ගන්න තියා මිටර් 30ක් උඩ ගින්නක් නිවන්න වත් ඕන දේවල් ලංකාවේ නෑ... කවදා හරි ඔය හයි රයිස් බිල්ඩිමක ගිනි ගත්ත දවසක කෙළිය බලා ගන්න පුළුවන්...

දැන්වත් subject expert ලාට වැඩේ කරගෙන යන්න දුන්නොත් ලොකු දෙයක්...

[QUOTE="ttj, post: 30368676, member: 114037"] අපේ රටේ තියනවා භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව කියාල එකක්... ඒක ඉඳිරි වසර 30ට රටේ යටිතල පහසුකම් සැලැස්ම හදනවා... ඒ හදද්දී කොහෙද ජනාවාස ඇති කරන්න ඕන, කොහෙද වගාකරන ඕන, කොහෙද කැලේට අතාරින්න ඕන කියලා බලලා ඒ අනුව අලුතෙන් හදන පාරවල්, වරාය, ගුවන් තොටුපල, ජල සැපයුම්, වාරි මාර්ග, බලාගාර අරවා මේවා ඔක්කොම කොහෙද කවදා වෙද්දිද හදන්න ඕන කියලා සැලසුම් කරනවා... ඒ සැලසුම අවුරුදු දහයකට සැරයක් යාවත්කාලීන කරනවා... ඒ ජාතික භෞතික සැලැස්ම බලලා, ලංවීම ජාතික ජනන සැලැස්මක් හදනවා... ඒකත් කලින් එක වගේ අවු. 30කට හදලා 10න් 10ට අලුත් කරනවා... ඒකෙදි අනාගතේ අපේ රටේ විදුලි ඉල්ලුම වැඩි වෙන්නේ කීයටද ඒ වැඩි වෙන්නේ මොන මොන ප්‍රදේශ වලද කියලා සලකා බලනවා... ඒ බලලා අවශ්‍ය බලාගාර මොනාද, ඒවා හදන්නේ කොහෙද, මොන වර්ගේ ඒවද, සම්ප්‍රේෂණ පද්ධතිය වෙනස්වෙන්න ඕන කොහොමද කියාල සැලසුම් කරනවා... ඒ කරලා ඒ ඒ ව්‍යාපෘති වලට අදාල පරිසර අධ්‍යන, ශක්‍යතා අධ්‍යන, සමාජයීය බලපෑම් ගැන අධ්‍යන කරලා, අවශ්‍ය ආයෝජන හොයාගෙන, ටෙන්ඩර් කරලා ව්‍යාපෘතිය කරන්න කෙනෙක් හොය ගන්න අවුරුදු 2ක් 3ක් යනවා... ඒ ටෙන්ඩරෙන් තේරුන එකා වැඩේ කරලා ඉවර කරලා බලාගාරය හරි සම්ප්‍රේෂණ පද්ධතිය හරි ග්‍රිඩ් එකට ඇදලා ටෙස්ට් කරලා දුවන්න කරන්න තව අවු. 3ක් 4ක් යනවා... ඒ කියන්නේ වැඩක් හරියට ඉවර කරන්න අවු. 5ක් 8ක් වගේ කාලයක් අවම යනවා... ලංකාවේ විතරක් නෙවෙයි ලෝකේ කොහෙත් මේ වගේ ලොකු ව්‍යාපෘති වලට ඒ වගේ කාලයක් යනවා... අපේ ඉතින් සල්ලි ප්‍රශ්න අවාම තව පරක්කු වෙනවා... මෙච්චර හොදට වැඩේ යනවා නම් ඇයි මේ කෙල වෙලා තියෙන්නේ??? කෙලවෙලා තියෙන්නේ ඔය ක්‍රමේට වැඩේ යන්න දෙන්නේ නැති හින්දා... මුලින්ම ජාතික භෞතික සැලැස්ම විසිකරලා දාලා එක එක පොලිටික්කොන්ට හිතෙන හිතෙන වෙලාවට, හිතෙන හිතෙන තැන් වල වරාය, ගුවන් තොටුපල, අඩිවේගීමර්ග, කර්මාන්තපුර, ජනාවාස, හදනවා... එතකොට කලින් ගණන් හදපු ඔක්කොම දේවල් වරදිනවා... ඊට පස්සේ කොහොම හරි කරලා අමාරුවෙන් ඔය ක්‍රමේට බලාගාරයක් හදන්න ගියා කියමු... ඒක නවත්තනවා එක එක කතා කියලා... එක්කෝ පරිසරය ආරක්ෂා කර ගන්න ඕන කියයි, නැත්නම් ඉරෙන් හදෙන් එළිය අරන් ඉන්න ඕන කියයි, අරකයි මේකයි... මොන දේ කරන්න ගියත් පරිසර හානියක් තියනවා... ඒක අවම කරනවා ඇරෙන්න ශුන්‍ය කරන්න බෑ කියලා තේරුම් ගන්න ඕන... ඒ වගේම පුනර්ජනනීය බලාගාර පද්ධතියට එකතු කරන්න සීමාවක් තියනවා... ඒක තාක්ෂණික සීමාවක්... තාක්ෂණය තව ගොඩක් දියුණු වෙනකං අපිට 70% වගේ පුනර්ජනනීය බලයට යන එක කරන්න බෑ... ඇත්ත ඒකයි... අඩුම LNG බලාගාර හදන්න වෙනවා... ඒකට පුනර්ජනනීය කියලා කියනවා නම් එක වෙනම කතාවක්... සාම්පූර් ගල්අඟුරු බලාගාරයේ හදන්න සැලසුම් කලේ අනූ ගණන් වල... චන්ද්‍රිකා පරිසර වේදියොන්ට බයේ එක කරේ නෑ... මහින්ද ඉන්දියාවට ගියා ටෙන්ඩර් නවත්තලා චීනෙට දුන්න, සාම්පූර් එක නොරොච්චෝලේ මාරු කළා පරිසර කාක්කෝ ටික shape කර ගන්න... එකෙන් වෙන පරිසර හානිය සාම්පූර් එකට වඩා අඩුද වැඩි ද කියලා මොකෙක්වත් හොයලා නෑ... ගල්අඟුරු බාන්න පුලුවන් එක කාලේකට විතරයි... ඉතින් ගාන වැඩි උනත් ඒ කාලෙට අරන් ඇවිල්ලා ගොඩ ගහ ගන්න ඕන... ඒ ස්ටොක් වලින් පරිසරය හානි උනාට කාටවත් අවුලක් නෑ... සම්ප්‍රේෂණ පද්ධතිය ලෑස්ති කරලා තිබ්බේ සාම්පූර් වල බලාගාරයට... ඒක රටේ එහා කොනට ගියාම සම්ප්‍රේෂණ පද්ධතිය අලුතෙන් කරන්න උනා නොරොච්චෝලේ පද්ධතියට ගන්න... ඕක පටන් ගත්තා මුල් කාලේ කැඩුන ගොඩක් වෙලාවට අවුල තිබ්බේ සම්ප්‍රේෂණ පද්ධතියේ... ඊට පස්සේ ඉන්දියාව ගේම ඉල්ලන හින්දා ආයේ පාරක් සාම්පූර් වල ගල් අගුරු බලාගාරයක් හදන්න දුන්න ඉන්දියාවට... මතක විදිහට 400MW... ඒකට මූලික වැඩ ටීකට යන අවු. 2 ගෙවිලා වැඩේ පටන් ගන්න තිබ්බේ 2015... ඒ වෙද්දි මෛත්‍රී ඇවිල්ලා... ඌ ආපු ගමන් ආයෙත් පරණ බයිලේ ගහලා වැඩේ නැවැත්තුවා... ඒ කරලා කිව්ව LNG බලාගාරයක් හදනවා කියලා... ඒ කිව්වේ දවසේම පටන් ගත්තත් 2023 වත් වෙනවා හදන්න... ඒත් තාම ඒ ගැන හිතලවත් නෑ... LNG terminal එකක් හදන්නත් ඕන... ඒකට අවු. 3ක් වගේ යයි... ඊට පස්සේ ආව ගෝතයා... පොර ආපු ගමන් සෝලා කාරයෝන්ගේ ලණුව කාලා 70% පුනර්ජනනීය කරනවා කිව්ව... ඒ කියලා තිබ්බ ඔක්කොම සැලසුම් නවත්තලා අලුතින් ඒවා හදන්න කිව්ව... ඒක රැයින් කාබනික වගාව පටන් ගත්තා වගේ... 70% කියන ගාන ආවේ කොහෙන්ද කියලා ඇහුවොත් අදටත් උත්තරයක් නෑ... ඇයි 70%ක් 80ක් 90ක් ම කරන්න තිබ්බනේ... ඔහේ හිතෙන හිතෙන ඒවා කරා... තිබ්බ ගණන් වල හැටියට 2020 වෙද්දී ඉල්ලුම දෙන්න ඕන බලාගාර මදි වෙනවා රටට... හැබැයි කෝවිඩ් ආව හින්දා ඉල්ලුම වැඩි නොවී ශේප් උනා... ඊට පස්සේ ආර්ථිකය වැටුණා... ඒ හින්දා ඉල්ලුම වැඩි නොවී තියනවා... තිබ්බ විදිහට ගියා නම් මේ වෙද්දී පැය 4ක් වත් කරන්ට් කපන්න වෙනවා... මොකද 2020 මොකක් හරි හදන්න පටන් ගත්තත් ඒවා තාම ඉවර නෑ... භයානක දේ තමයි තාම මුකුත් පටන් අරන් නෑ... පටන් ගන්න පුළුවන් අර්තිකයකුත් නෑ... ආර්ථිකය වර්ධනය වෙන්න පටන් ගද්දී අනිවාර්යෙන්ම විදුලි අර්බුදය එනවා... ඒක මග අරින්න බෑ... දැන්වත් එක එකාට හිතෙන විදිහට දේවල් වෙනස් නොකර සැලැස්මට අනුව ගියොත් අවුරුදු 10කින් වත් ගොඩ යයි... හැම දේම බීරන්න බෑ... සමහර දේවල් කැප කරන්න වෙනවා දියුණු වෙනවා නම්... ජල විදුලිය උපරිම අරන් ඉවරයි... සූර්ය බලය දවල්ට විතරයි... ඒ හින්දා ඒ සූර්ය බලාගාර හදනවා නම් ප්‍රවාහනය විද්‍යුත් කරණය වගේ දෙයක් කරන්න ඕන දවල්ට ඉල්ලුම වැඩි කරන්න... සුළං බලය හොදම දෙයක්... පුළුවන් තරම් සුළං බලාගාර හදන්න ඕන අපේ ඉල්ලුමටත් වැඩිය... ඊට පස්සේ ඉන්දියාවට කොනේක්ට් වෙලා වැඩි ටික උන්ට විකුණන්න ඕන... ගල් අගුරු බලාගාර වලට ණය දෙන්නේ නෑ දැන්... පුළුවන් තරම් ඉක්මනට LNG terminal එක ගහලා ඩීසල් වලින් දුවන ටික LNG කරන්න ඕන... අලුතෙන් LNG බලාගාරයට යන්න ඕන... න්‍යුක්ලියර් ඒවා අපිට ලොකු වැඩියි... යනවා නම් අලුත් smart plant එකකට තමයි යන්න වෙන්නේ... නෝමල් න්යුක් ඒවා ගහන්න කතා කරන්නේ නම් නොදන්නා කමට... Smart එකක් ගැහුවත් ඒකක් කරගෙන යන්න ස්කිල් තියන උන් අලුතෙන් හදන්න වෙනවා... අවුලක් ගියොත් කොහොමද ගොඩ ද ගන්නේ කියලා හිතන්න වෙනවා... නියුක් කේස් එකක් බේරා ගන්න තියා මිටර් 30ක් උඩ ගින්නක් නිවන්න වත් ඕන දේවල් ලංකාවේ නෑ... කවදා හරි ඔය හයි රයිස් බිල්ඩිමක ගිනි ගත්ත දවසක කෙළිය බලා ගන්න පුළුවන්... දැන්වත් subject expert ලාට වැඩේ කරගෙන යන්න දුන්නොත් ලොකු දෙයක්... [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom