Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Sports
.::||Sri Lanka tour of England and Ireland ||::.|May 6 - June 24 |
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මමත් උගේ දැකපු ගතිගුණයක් තියනවා.TV එකේ මොනවා දැක්කත් මිනිහගෙ අලි ඔලුව.මම කලිනුත් මේක කිව්වා කලින් ත්රෙඩ් එකක.කෙන්යා ටීම් එක අපේ A ටීම් එකත් එක්ක ගහපු t20 මැච් එකක් බලන්න ගියා අපි ඉස්කෝලේ එවුන් සෙට් වෙලා දවසක්.මූ කැප්ටන් කලේ.අපි dressing room එක ගාව පඩිපෙළ ගාව හිටියෙ පොඩි එවුන් දෙන්නෙක් sign එක ගන්න ගියා.මූ උන් දෙන්නගේ මූන බලල යන්න ගියා මහා පල් ලුක් එකක් දාල.අරුන් දෙන්න අඬන්න වගේ.

ඕකෙ අනික් පැත්තත් දැක්ක මම.ඕක බලන්න ඇවිත් හිටිය සනා,කළු,රුවන් කල්පගේ,රුචිර පල්ලියගුරුගේ,සජිත්,පර්සි තව හිටිය මතක නෑ.උන් ඔක්කොම හිනා වෙලා කතා කරලා අරුන්ට sign එක දුන්න.තව කුසල් අවුට් වෙලා එනගමන් අරුන් දෙන්නව දැකල මග නැවතිලා කතා කරලා තට්ටුවකුත් දාල ගියේ.තිරිමාන්න ජීවන් එහෙමත් sign කළා උන් දෙන්න එක්ක කතා කරලා.ඕක මට අද වගේ මතකයි.

ඕක උගේ මම ඇහැට දැකපු පැත්ත.ඒ වුනාට චන්දිමාල් talent එකක්.අපේ ටීම් එකේ ගොඩක් උන්ට ගහන්න අමාරු වුන track වල වැඩ පෙන්නපු එකෙක්.නමුත් ඌට place එකක් නැත්නම් අපරාදෙ බැනුම් අහන්න සලස්සනවට වඩා හලන එක හොඳයි.down the order ගැලපෙන්නෙම නෑ.top order දාන්න පුලුවන්නම් හොඳයි.නමුත් තිරිමාන්න මේ series එකට එන්නේ මැච් දෙකක් fail වුන ගමන් හලන්න පුළුවන් තත්වෙකින් නෙමෙයි;අන්තිමට ලංකාව ගහපු සීරීස් එකේ MOS.dilshanට ඉඩ දීල කුසල්ව අයින් කළා.ඒක අවුලක් පේන්නේ නෑ මට.

මෙහෙමයි මචං.ඕන එකකට බනින්න බලාගෙන ඉන්න අපේ උන්ට මැච් එකක් fail වුන ගමන් සංගට මහේලට බනින්න බැරි කමක් නෑ.මට හිතෙන හැටියට උන් දෙන්න ටීම් එකේ ඉන්න ඕනෙ(අත්දැකීම් වැදගත්) ඒ වගේම උන්ට හුරු තැන සෙල්ලම් කරන්න ඕනෙ,එහෙම කරන්නේ පෞද්ගලික වාර්තා නිසාම නෙමෙයි.උන් fail වෙලා ටීම් එකෙන් අයින් වෙන එක වෙනම දෙයක්.ඒත් ඉන්නවනම් alien conditionsවල උන්ට තැන මාරු කරන්න වෙනවා කියන එක ලොකු gamble එකක්.හරි යන්න පුළුවන්ඔහොම කරලා හරි ගියොත් නියමයි..වැරදුනොත් අපි හැරෙන්නේ බනින්න බලාගේනමයි.(කට්ටියට මතක නම් අපි T20 WC එකේ england වලින් කෑවම කට්ටියට අමතක වුනා මුන් සෙල්ලම් කරන්නේ රටටද කියලත්.ඔච්චර එකේ මහේලටත් බැන්න කැච් එක ඇල්ලුවම ගියෙ නෑ කියල.)පස්සේ අර video එක out වුන නිසා හොඳට ගියා.

සමහර විට අපි සීරීස් එක දිනලා last game එක dead rubber එකක් වුනොත් ඔහොම කරයි.එහෙම නැතුව ඕක කරලා අවුට් වුනොත් බනින්නෙත් අපිමයි.

දැන් උඹ අහයි චන්ඩි මල්ලිට වෙන්නෙත් ඕකම නේද කියල.ඔව්.ඌට ඊට හපන්.දැන් ඌට හොඳටම කරන්න පුළුවන් දේ(top order ඇවිත් දිග ඉනිමක් ගොඩ නගන එක)කරන්න බෑ මේ යන විදියට.ඒක නිසා චතුරන්ගව වගේ රිංගවන එක හොඳයි තවත් පොරට නිරපරාදේ බැනුම් අස්සන්න සලස්සන්නේ නැතුව.

ඔය මට හිතෙන දේ.අන් අදහස් වලටද ගරු කරමි.

[QUOTE="Bataya01, post: 16713253, member: 487778"] [COLOR="RoyalBlue"][SIZE="4"]මමත් උගේ දැකපු ගතිගුණයක් තියනවා.TV එකේ මොනවා දැක්කත් මිනිහගෙ අලි ඔලුව.මම කලිනුත් මේක කිව්වා කලින් ත්රෙඩ් එකක.කෙන්යා ටීම් එක අපේ A ටීම් එකත් එක්ක ගහපු t20 මැච් එකක් බලන්න ගියා අපි ඉස්කෝලේ එවුන් සෙට් වෙලා දවසක්.මූ කැප්ටන් කලේ.අපි dressing room එක ගාව පඩිපෙළ ගාව හිටියෙ පොඩි එවුන් දෙන්නෙක් sign එක ගන්න ගියා.මූ උන් දෙන්නගේ මූන බලල යන්න ගියා මහා පල් ලුක් එකක් දාල.අරුන් දෙන්න අඬන්න වගේ. ඕකෙ අනික් පැත්තත් දැක්ක මම.ඕක බලන්න ඇවිත් හිටිය සනා,කළු,රුවන් කල්පගේ,රුචිර පල්ලියගුරුගේ,සජිත්,පර්සි තව හිටිය මතක නෑ.උන් ඔක්කොම හිනා වෙලා කතා කරලා අරුන්ට sign එක දුන්න.තව කුසල් අවුට් වෙලා එනගමන් අරුන් දෙන්නව දැකල මග නැවතිලා කතා කරලා තට්ටුවකුත් දාල ගියේ.තිරිමාන්න ජීවන් එහෙමත් sign කළා උන් දෙන්න එක්ක කතා කරලා.ඕක මට අද වගේ මතකයි. [COLOR="Red"]ඕක උගේ මම ඇහැට දැකපු පැත්ත.ඒ වුනාට චන්දිමාල් talent එකක්.අපේ ටීම් එකේ ගොඩක් උන්ට ගහන්න අමාරු වුන track වල වැඩ පෙන්නපු එකෙක්.නමුත් ඌට place එකක් නැත්නම් අපරාදෙ බැනුම් අහන්න සලස්සනවට වඩා හලන එක හොඳයි.down the order ගැලපෙන්නෙම නෑ.top order දාන්න පුලුවන්නම් හොඳයි.නමුත් තිරිමාන්න මේ series එකට එන්නේ මැච් දෙකක් fail වුන ගමන් හලන්න පුළුවන් තත්වෙකින් නෙමෙයි;අන්තිමට ලංකාව ගහපු සීරීස් එකේ MOS.dilshanට ඉඩ දීල කුසල්ව අයින් කළා.ඒක අවුලක් පේන්නේ නෑ මට.[/COLOR][/SIZE][/COLOR] [SIZE="4"][COLOR="RoyalBlue"]මෙහෙමයි මචං.ඕන එකකට බනින්න බලාගෙන ඉන්න අපේ උන්ට මැච් එකක් fail වුන ගමන් සංගට මහේලට බනින්න බැරි කමක් නෑ.මට හිතෙන හැටියට උන් දෙන්න ටීම් එකේ ඉන්න ඕනෙ(අත්දැකීම් වැදගත්) ඒ වගේම උන්ට හුරු තැන සෙල්ලම් කරන්න ඕනෙ,එහෙම කරන්නේ පෞද්ගලික වාර්තා නිසාම නෙමෙයි.උන් fail වෙලා ටීම් එකෙන් අයින් වෙන එක වෙනම දෙයක්.ඒත් ඉන්නවනම් alien conditionsවල උන්ට තැන මාරු කරන්න වෙනවා කියන එක ලොකු gamble එකක්.හරි යන්න පුළුවන්ඔහොම කරලා හරි ගියොත් නියමයි..වැරදුනොත් අපි හැරෙන්නේ බනින්න බලාගේනමයි.(කට්ටියට මතක නම් අපි T20 WC එකේ england වලින් කෑවම කට්ටියට අමතක වුනා මුන් සෙල්ලම් කරන්නේ රටටද කියලත්.ඔච්චර එකේ මහේලටත් බැන්න කැච් එක ඇල්ලුවම ගියෙ නෑ කියල.)පස්සේ අර video එක out වුන නිසා හොඳට ගියා. සමහර විට අපි සීරීස් එක දිනලා last game එක dead rubber එකක් වුනොත් ඔහොම කරයි.එහෙම නැතුව ඕක කරලා අවුට් වුනොත් බනින්නෙත් අපිමයි. දැන් උඹ අහයි චන්ඩි මල්ලිට වෙන්නෙත් ඕකම නේද කියල.ඔව්.ඌට ඊට හපන්.දැන් ඌට හොඳටම කරන්න පුළුවන් දේ(top order ඇවිත් දිග ඉනිමක් ගොඩ නගන එක)කරන්න බෑ මේ යන විදියට.ඒක නිසා චතුරන්ගව වගේ රිංගවන එක හොඳයි තවත් පොරට නිරපරාදේ බැනුම් අස්සන්න සලස්සන්නේ නැතුව.[/COLOR][/SIZE][SIZE="3"][COLOR="Red"] ඔය මට හිතෙන දේ.අන් අදහස් වලටද ගරු කරමි.:)[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom