Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Sports
.::||Sri Lanka tour of England and Ireland ||::.|May 6 - June 24 |
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එන්ගලන්තයෙන් සචිත්ර සේනානායකගේ පන්දු යෑවීමේ ඉරියව්ව පිලිබද අයි.සී.සී යට පැමිනිලි - පුවතක්

කන්ඩායමට ක්‍රීඩකයන් 11 දෙනෙකු තම රටෙන් සොයාගත නොහැකිව පිට වෙනත් රටවල් වලින් සොරා ගත් ක්‍රීඩකයන්ගෙන් හා සදාචාර සම්පන්න නොවන ලෙස වෙනත් රටවල් සොරකම් කල පුහුනුකරුවන්ගෙන් සෑදුම් ලත් එන්ගලන්තය වැනි ක්‍රිකට් කන්ඩායමකින් මෙවැනි තුච්ච ගනයේ හෑසිරීම් විනා අන් හැසිරීමක් බලපොරොත්තු විය නොහැක.

දගපන්දු යවන්නන්ට කවදත් බිය සුද්දන් ආසියානු දගපන්දු යවන්නන්ට එරෙහිව කල පලමු පහත් ක්‍රියාවද මෙය නොවේ. මීට පෙර මුරලි, අජ්මාල්, ශොහිබ් මලික් වැනි ක්රීඩකය්න්ටද මෙවැනි අධම ක්‍රියාවන්ට මුහුන දීමට සිදුවිය. තමන්ට එරෙහිව දස්කම් දක්වන ක්‍රීඩකයන් මානසිකව පහත් තත්වයකට ඇදදැමීම මෙහි අරමුනයිමෙවැනි චෝදනාවක් අභියස ක්‍රීඩකයෙකුගේ මානසික ශක්තිය බිද වැටීම සාමාන්‍ය තත්වයකි.ගැටලුව ඇත්තේ එහි නොවේ, අන්තර්ජාතික තරග 50ක් ක්‍රීඩාකරන තුරු නිවැරදි වූ ඔහුගේ ඉරියව්ව ඔහු එන්ගලන්තය ඉදිරියේ ඔහු හොදින් දස්කම් දැක්වීම අභියස වැරදි වූයේ කෙසේද යන්නයි.එයින්ම මෙය තුච්ච ක්‍රීඩා භාවිතයක් බව පැහැදිලිය.

නමුත් නඩු මෙන්ම බඩුද උන්ගේය. එම නිසා කල යුතුව වන්නේ අර්ජුන මුරලි ආරක්ෂා කලා සේ රටම සචිත්ර වෙනුවෙන් පෙනීසිටීමයි.

poor England

[QUOTE="ruwanjrc, post: 16732642, member: 309098"] [SIZE=4]එන්ගලන්තයෙන් සචිත්ර සේනානායකගේ පන්දු යෑවීමේ ඉරියව්ව පිලිබද අයි.සී.සී යට පැමිනිලි - පුවතක් [/SIZE] [SIZE=4] කන්ඩායමට ක්‍රීඩකයන් 11 දෙනෙකු තම රටෙන් සොයාගත නොහැකිව පිට වෙනත් රටවල් වලින් සොරා ගත් ක්‍රීඩකයන්ගෙන් හා සදාචාර සම්පන්න නොවන ලෙස වෙනත් රටවල් සොරකම් කල පුහුනුකරුවන්ගෙන් සෑදුම් ලත් එන්ගලන්තය වැනි ක්‍රිකට් කන්ඩායමකින් මෙවැනි තුච්ච ගනයේ හෑසිරීම් විනා අන් හැසිරීමක් බලපොරොත්තු විය නොහැක. [/SIZE] [SIZE=4] දගපන්දු යවන්නන්ට කවදත් බිය සුද්දන් ආසියානු දගපන්දු යවන්නන්ට එරෙහිව කල පලමු පහත් ක්‍රියාවද මෙය නොවේ. මීට පෙර මුරලි, අජ්මාල්, ශොහිබ් මලික් වැනි ක්රීඩකය්න්ටද මෙවැනි අධම ක්‍රියාවන්ට මුහුන දීමට සිදුවිය. තමන්ට එරෙහිව දස්කම් දක්වන ක්‍රීඩකයන් මානසිකව පහත් තත්වයකට ඇදදැමීම මෙහි අරමුනයිමෙවැනි චෝදනාවක් අභියස ක්‍රීඩකයෙකුගේ මානසික ශක්තිය බිද වැටීම සාමාන්‍ය තත්වයකි.ගැටලුව ඇත්තේ එහි නොවේ, අන්තර්ජාතික තරග 50ක් ක්‍රීඩාකරන තුරු නිවැරදි වූ ඔහුගේ ඉරියව්ව ඔහු එන්ගලන්තය ඉදිරියේ ඔහු හොදින් දස්කම් දැක්වීම අභියස වැරදි වූයේ කෙසේද යන්නයි.එයින්ම මෙය තුච්ච ක්‍රීඩා භාවිතයක් බව පැහැදිලිය. [/SIZE] [SIZE=4] නමුත් නඩු මෙන්ම බඩුද උන්ගේය. එම නිසා කල යුතුව වන්නේ අර්ජුන මුරලි ආරක්ෂා කලා සේ රටම සචිත්ර වෙනුවෙන් පෙනීසිටීමයි.[/SIZE] :angry::angry::angry:[SIZE=4] poor England [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom