Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Sports
.::||Sri Lanka tour of England and Ireland ||::.|May 6 - June 24 |
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිරා බන් අපේම උන් අපිටම කෙලින එක තමා අවුල  අද ලංකාදීපයෙත් මේ ගැන කියලා තිබ්බා

එංගලන්තය මැතිව්ස් දඩයමට සැරසෙයි

විනිසුරුවරුන් සහ තරග නිලධාරීන් විවේචනය කිරීම සම්බන්ධයෙන් වැරදිකරුවා වුවහොත් ශී‍්‍ර ලංකාව සහ එංගලන්තය අතර ලබන සිකුරාදා ආරම්භ වීමට නියමිත දෙවැනි ටෙස්ට් තරගයේදී නායක ඇන්ජලෝ මැතිව්ස්ගේ සේවය ශී‍්‍ර ලංකා කණ්්ඩායමට අහිමි විය හැකි බව ඉතාමත් විශ්වාස කටයුතු ආරංචි මාර්ග වලින් දැනගන්නට තිබේ.

සචිත්ර සේනානායකගේ පන්දු යැවීමේ ඉරියව්ව පිළිබඳ විනිසුරුවරුන් සැක පහළ කිරීම සම්බන්ධයෙන් නායක ඇන්ජලෝ මැතිව්ස්ගේ අදහස් දැක්වීමට එරෙහිව එංගලන්ත කි‍්‍රකට් මණ්ඩලය විසින් අන්තර්ජාතික කි‍්‍රකට් සභාවට පැමිණිලි කර තිබිණ.

ශී‍්‍ර ලංකා පන්දු යවන්නන්ගේ ඉරියව්ව පිළිබඳ සැක පහළ වන්නේ ”ලෝකයේ ඇතැම් කලාප වලදී” යයි ඇන්ජලෝ මැතිව්ස් පවසා තිබිණ. තරග විනිසුරුවරුන් මෙන්ම අනෙකුත් නිලධාරීන් පත්කිරීම සම්බන්ධයෙන් එංගලන්ත කි‍්‍රකට් මණ්ඩලයට වගකීමක් නොතිබෙන නමුත් මැතිව්ස්ගේ එම ප්‍රකාශයෙන් එංගලන්ත කි‍්‍රකට් නිලධාරීන් තැතිගෙන තිබුණේ යයි වාර්තා විය.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් නිල ප්‍රකාශයක් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයට මෙතෙක් ලැබී නැත. මැතිව්ස්ට එවන් තහනමක් පනවන්නේ නම් ඒ සම්බන්ධයෙන් අන්තර්ජාතික කි‍්‍රකට් සභාව පරීක්ෂණයක් කළ යුතුය. එසේ වුවත් මැතිව්ස්ගේ ප්‍රකාශය සම්බන්ධයෙන් තමන් අන්තර්ජාතික කි‍්‍රකට් සභාවට පැමිණිළි කළ බව එංගලන්ත කි‍්‍රකට් මණ්ඩලය විසින් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයට දන්වනු ලැබ තිබිණ.

මේ අතර ශී‍්‍ර ලංකා කි‍්‍රකට් නිලධාරියකු පවසා සිටියේ මැතිව්ස් මුහුණ දී සිටින අනතුර සම්බන්ධයෙන් තමන් දැනුම්වත්ව සිටින බවත් ඒ පිළිබඳ ලන්ඩන් නුවර නීතිඥවරයකුගේ සහාය ලබාගැනීමට සූදානමින් සිටින බවත්ය. එහෙත් ශී‍්‍ර ලංකාවේ පැත්තෙන් බලන කල්හි තත්ත්වය එතරම් යහපත් නොවන බවද මෙම නිලධාරීයා පැවසීය.

තමන්ගේ ප්‍රකාශය සම්බන්ධයෙන් සමාව අයදිමින් මැතිව්ස් හෙට (19 වැනිදා) ප්‍රකාශයක් නිකුත් කිරීමට සූදානම් වන බවද දැනගන්නට තිබේ.

[QUOTE="kmc madushan, post: 16800373, member: 341750"] [B][SIZE="3"] සිරා බන් අපේම උන් අපිටම කෙලින එක තමා අවුල :( අද ලංකාදීපයෙත් මේ ගැන කියලා තිබ්බා [/SIZE][/B] [SIZE="3"][B]එංගලන්තය මැතිව්ස් දඩයමට සැරසෙයි[/B][/SIZE] [SIZE="3"]විනිසුරුවරුන් සහ තරග නිලධාරීන් විවේචනය කිරීම සම්බන්ධයෙන් වැරදිකරුවා වුවහොත් ශී‍්‍ර ලංකාව සහ එංගලන්තය අතර ලබන සිකුරාදා ආරම්භ වීමට නියමිත දෙවැනි ටෙස්ට් තරගයේදී නායක ඇන්ජලෝ මැතිව්ස්ගේ සේවය ශී‍්‍ර ලංකා කණ්්ඩායමට අහිමි විය හැකි බව ඉතාමත් විශ්වාස කටයුතු ආරංචි මාර්ග වලින් දැනගන්නට තිබේ. සචිත්ර සේනානායකගේ පන්දු යැවීමේ ඉරියව්ව පිළිබඳ විනිසුරුවරුන් සැක පහළ කිරීම සම්බන්ධයෙන් නායක ඇන්ජලෝ මැතිව්ස්ගේ අදහස් දැක්වීමට එරෙහිව එංගලන්ත කි‍්‍රකට් මණ්ඩලය විසින් අන්තර්ජාතික කි‍්‍රකට් සභාවට පැමිණිලි කර තිබිණ. ශී‍්‍ර ලංකා පන්දු යවන්නන්ගේ ඉරියව්ව පිළිබඳ සැක පහළ වන්නේ ”ලෝකයේ ඇතැම් කලාප වලදී” යයි ඇන්ජලෝ මැතිව්ස් පවසා තිබිණ. තරග විනිසුරුවරුන් මෙන්ම අනෙකුත් නිලධාරීන් පත්කිරීම සම්බන්ධයෙන් එංගලන්ත කි‍්‍රකට් මණ්ඩලයට වගකීමක් නොතිබෙන නමුත් මැතිව්ස්ගේ එම ප්‍රකාශයෙන් එංගලන්ත කි‍්‍රකට් නිලධාරීන් තැතිගෙන තිබුණේ යයි වාර්තා විය. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් නිල ප්‍රකාශයක් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයට මෙතෙක් ලැබී නැත. මැතිව්ස්ට එවන් තහනමක් පනවන්නේ නම් ඒ සම්බන්ධයෙන් අන්තර්ජාතික කි‍්‍රකට් සභාව පරීක්ෂණයක් කළ යුතුය. එසේ වුවත් මැතිව්ස්ගේ ප්‍රකාශය සම්බන්ධයෙන් තමන් අන්තර්ජාතික කි‍්‍රකට් සභාවට පැමිණිළි කළ බව එංගලන්ත කි‍්‍රකට් මණ්ඩලය විසින් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයට දන්වනු ලැබ තිබිණ. මේ අතර ශී‍්‍ර ලංකා කි‍්‍රකට් නිලධාරියකු පවසා සිටියේ මැතිව්ස් මුහුණ දී සිටින අනතුර සම්බන්ධයෙන් තමන් දැනුම්වත්ව සිටින බවත් ඒ පිළිබඳ ලන්ඩන් නුවර නීතිඥවරයකුගේ සහාය ලබාගැනීමට සූදානමින් සිටින බවත්ය. එහෙත් ශී‍්‍ර ලංකාවේ පැත්තෙන් බලන කල්හි තත්ත්වය එතරම් යහපත් නොවන බවද මෙම නිලධාරීයා පැවසීය. තමන්ගේ ප්‍රකාශය සම්බන්ධයෙන් සමාව අයදිමින් මැතිව්ස් හෙට (19 වැනිදා) ප්‍රකාශයක් නිකුත් කිරීමට සූදානම් වන බවද දැනගන්නට තිබේ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom